හේයි! හායි, පැටියෝ, ඔයා ඔයාගේ අම්මාව දකින්න යන්නේ ඔයා තමා මම මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම දේ මට එයාව ගන්න ඕනි. ඔයා නිල් පාටයි. අනේ, බබා. අනේ, බබා. හායි යාලුවනේ, ඔන්න තව ෆිල්ම් එකක් අරගෙන ආවා.ඉතින් කලින් ෆිල්ම් වගේ මේ ෆිල්ම් එකත් මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ‘Pieces of a Woman’, 2020 නිකුත් වුන ෆ…

හේයි! හායි, පැටියෝ,
ඔයා ඔයාගේ අම්මාව දකින්න යන්නේ
ඔයා තමා මම මෙච්චර කාලෙකට
දැක්ක ලස්සනම දේ
මට එයාව ගන්න ඕනි. ඔයා නිල් පාටයි.
අනේ, බබා. අනේ, බබා.
හායි යාලුවනේ, ඔන්න තව ෆිල්ම් එකක් අරගෙන ආවා.ඉතින් කලින් ෆිල්ම් වගේ මේ ෆිල්ම් එකත් මට දුන්නේ සිසිල ප්‍රසාද් සහෝදරයා. ‘Pieces of a Woman’, 2020 නිකුත් වුන ෆිල්ම් එකක්. drama ගණයට වැටෙන මේක IMDP 7.1 වගේම කුනු තක්කලි 75%ක් අරගෙන තියෙනවා. Vanessa Kirby තමා මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ. Kornel Mundruczo ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මේ ෆිල්ම් එක පැය දෙකක් පුරාවට ධාවනය වෙනවා. Shia Saide LaBeouf, Ellen Burstyn, Iliza Vie Shlesinger, Molly Parker හා Sarah Snook රංගනයෙන් දායක වෙනවා.
ඉතින් කතාව ගැන කිව්වොත්,
මාර්තා කියන්නේ මේ කතාවේ කතා නායිකාව. එයාගේ මහත්තයා තමා ශෝන්. ඉතින් මේ දෙන්නට හම්බෙන්න ඉන්න ලමයා නැතිවෙනවා.ඒ නැති වෙන්නේත් හම්බිලා විනාඩි කිහිපයකින්. ඒකට හේතුව ලමයට හුස්ම ගන්න බැරි වෙන එක. මාර්තා ගෙදර තමයි ප්‍රසූතිය කරන්නේ. මාර්තාගේ අම්මා හිතන්නේ ලමයා ගන්න කෙනාගේ [වින්නබු අම්මගේ] වැරැද්දක් නිසා තමා ලමයා නැති වෙන්නේ කියලා. ඉතින් මාර්තාගේ අම්මා මාර්තාට අර ගෑනු කෙනාට විරුද්ධව පියවරක් ගන්න කියලා හැම දිස්සෙම බල කරනවා. ඉතින් ඕක තමා කතාව. ඊලගට මාර්තා මොකද කරන්නේ, ලමයා නැති වුන දුක දරාගන්නේ කොහොමද කියලා බලන්න නම් අනිවා ෆිල්ම් එක බලන්න වෙනවා. ඒත් එක්කම කියන්න ඕනි, මේ ෆිල්ම් එකෙන් සමාජය ගැන හොද අවබෝදයක් දෙනවා. මේ ෆිල්ම් එකයි. ප්‍රායෝගිකයි. ඇත්ත ජීවීතේ මිනිස්සු කරන දේවල් තමා තියෙන්නේ.
එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු.
ඉතින් හැමෝම ෆිල්ම් බලන ගමන් ආරක්ෂා වෙන්න වග බලා ගන්න
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
2,911 downloadsDownload Pieces-of-a-Woman-2020.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Rival@123” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-01-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Rival@123
Subtitles
16 comments
Supun Kaushalya
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
jagath55
Thanks
mindika
Thanks !!!
Mawan Geethanjana
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ ♥️
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Pramukmili
Thanx bro....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasanka sathyajith
Thanks for the sub
Dewadithya
Thanks for sub!
Pavith Wijesooriya
උපසිරසියට ගොඩාක් ස්තූතියි....
MAALNATH
Thanks..........good luck............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සහෝ