ඔන්න අද වෙනස්ම ආරක බැට්මෑන් ෆිල්ම් එකක් අරං තමයි මං ආවේ. මොකද කියනවනම් මේ ෆිල්ම් එකේ තියෙන්නේ 1970 දි වුන සිද්දියක් ගැන.හැමෝම දන්නවනේ Justice League Dark: Apokolips War එකෙන් පස්සේ යුනිවර්ස් එක ආයෙමත් මුල ඉදන් පටං ගත්තා කියලා. ඒකේ පලවෙනි ෆිල්ම් එක හැටියට Superman: Man of Tomorrow ෆිල්ම් එක ආවා. මේක…

ඔන්න අද වෙනස්ම ආරක බැට්මෑන් ෆිල්ම් එකක් අරං තමයි මං ආවේ. මොකද කියනවනම් මේ ෆිල්ම් එකේ තියෙන්නේ 1970 දි වුන සිද්දියක් ගැන.හැමෝම දන්නවනේ Justice League Dark: Apokolips War එකෙන් පස්සේ යුනිවර්ස් එක ආයෙමත් මුල ඉදන් පටං ගත්තා කියලා. ඒකේ පලවෙනි ෆිල්ම් එක හැටියට Superman: Man of Tomorrow ෆිල්ම් එක ආවා. මේක තමා මේ යුනිවර්ස් එකේ දෙවෙනි ෆිල්ම් එක. කලින් කිව්වා වගේම මේකේ තියෙන්නේ අතීතයේ වුන සිදුවීමක්. ඒ කියන්නේ 1970 ගනං වල බෘස් බැට්මෑන් වෙන්න කලින් වුන සිදුවීමක් තමයි මේකට පාදක වෙලා තියෙන්නේ.
ෆිල්ම් එක ගැන කෙටි හැදින්වීමක් කරනවනම්… මේක නිකුත් වුනේ 2021 ජනවාරි 17. ඒ වගේම මේකට IMDb 5.9 ක අගයක් ලැබිලා තියෙනවා. මේකේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sam Liu. පිටපත ලියලා තියෙන්නේ Jeremy Adams. මේ ෆිල්ම් එක පැයයි විනාඩි 23 ක කාලයක් දිවයනවා.
ෆිල්ම් එකේ කතාව කෙටියෙන් කියනවනම්….කලින් කිව්වා වගේ 1970 ගනං වල කතාවක් යන්නේ. කොටින්ම කියනවනම් ෆිල්ම් එක බෘස් ලී ගේ ෆිල්ම් එකක් වගේ තමා යන්නේ. සටන් විලාශ, සංගීතය හැම එකක් ම බෘස් ලීගේ ෆිල්ම් වල වගේ තමා යන්නේ. ඒ වගේම තමා අද කතාවේ හතුරන්ගේ පිලේ ඩීමන් කෙනෙකුත් ඉන්නවා. ඒ නිසා අද සටන උද්වේගකරයි. ඉතුරු ටික එහෙනම් බලලම දැනගමු.
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…😎
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,696 downloadsDownload Batman-Soul-of-the-Dragon-2021-Blu-Ray.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
22 comments
geeganagamage
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Lasindu priyashan
Congrats brother
Shaggy
Thank you very much
D.Chamara
බොහොම ස්තූතියි .... !
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
prasanga
thanks...
Anonymous
Ela bn
Anonymous
thank u bro
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Bimbisha Adithya
Thanks ♥️
UDARA DAMITH
elaaaaaaaa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
podda
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️
Anonymous
black easter sub eka one bro plzzz
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට ..සෙට් එකටම බුදු සරණයි... ජය වේවා...❤️❤️❤️
Advertisement
කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
අනිවාර්යයෙන්ම බලනවා .