Watch Trailer

Speed 2: Cruise Control (1997) | වේගයේ දෙවැන්න. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ඒක නිසා වැරදි අඩුපාඩු ඇති.ඒක නිසා මුලින්ම ඒකට සමාව ඉල්ලනවා. මේක ටිකක් පරණ චිත්‍රපටියක් සමහර අය බලලත් ඇති. ඒත් මේකට සිංහල sub එකක් කරලා නැති නිසයි කරන්න හිතුවෙ. මේක IMDb අගය 3.7 ක වගේ ගාණක් තමයි අරන් තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත විදිහට Sandra Bu…

Speed 2 Cruise Control 1997

කොහොමද යාළුවනේ මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ඒක නිසා වැරදි අඩුපාඩු ඇති.ඒක නිසා මුලින්ම ඒකට සමාව ඉල්ලනවා.

මේක ටිකක් පරණ චිත්‍රපටියක් සමහර අය බලලත් ඇති. ඒත් මේකට සිංහල sub එකක් කරලා නැති නිසයි කරන්න හිතුවෙ. මේක IMDb අගය 3.7 ක වගේ ගාණක් තමයි අරන් තියෙන්නෙ. මේකෙ ප්‍රධාන චරිත විදිහට Sandra Bullock (ඇනී)ගෙ චරිතයටත් Jason Patric (ඇලෙක්ස්)ගෙ චරිතයටත් ඒවගේම මේකෙ ඉන්න එකම එක සතුර විදිහට Willem Dafoe (ගයිගර්)ගෙ චරිතයටත් පණ පොවනවා.

ෆිල්ම් එක ගැන චුට්ටක් කියනවනම් අැලෙක්ස් පොලිස් නිලධාරියෙක් එ්වගේම ඇනී සහ ඇලෙක්ස් පෙමවතුන්.ඒත් මේ දෙන්නා එකිනෙකා ගැන අවබෝධයකින් නෙමෙයි කටයුතු කරන්නෙ. ඒක නිසා ඇලෙක්ස් තිරණය කරනවා ඇනිත් එක්ක නිවාඩුවකට Cruise නැවකට යන්න. ඇනී මුලදිනම් ඒකට කැමති වෙන්නෙ නැහැ. ඒත් කොහොම හරි දෙන්නම නිවාඩුව ගතකරන්න නැවට යනවා. ගයිගර්ත් මේ නැවටම එනවා. ගයිගර් කියන්නෙ නැව් වෙනුවෙන් Auto Pilot System නිර්මාණය කරන්නෙක්. එත් ඔහු සේවය කර සාමාගමෙන් ඔහුව අස්කරලා. ඉතින් ඔහු මොකටද මේ නැවට එන්නෙ?ඔහු මොනව කරයිද? කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නකො……☺

එහෙනම් යාළුවනේ තවත් උපසිරසකින් ආපහු හමුවෙමුකො.

Speed 2: Cruise Control (1997) on IMDb

 

 

870 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

F2EB6143AFB36586DD41E783652291846C21519D

1.85 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

730114C9C03EB4EB9910F4487EFC1FA58C56B60B   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,648 downloadsDownload Speed_2_Cruise_Control_1997_baiscopelk.zip104 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධි-වීරතුංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධි වීරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධි වීරතුංග

Subtitles

1,648 downloadsDownload Subtitles104 KB

24 comments

  1. කැලුම් ගුණසේකර

    සුපිරි ෆිල්ම එකක් නේ ගෙනත් තියෙන්නේ? බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  2. achi

    ස්තුති සහෝ!!!
    ඒ වගේම පළවෙනි එකට සුබපැතුම්!!!
    දිගටම යමු!!! ජය!!!

  3. නලින්

    ස්තුතියි බුද්ධි සහෝ!

    පළවෙනි එකට සුබපැතුම්! එවගේම අඩවියට සාදරයෙන් පිළිගන්නවා!

    ජය වේවා!

  4. Thanu

    Thanku saho

  5. ඉසුරු දිල්ශාන්

    පලමු සබ් එකට සුභ පැතුම් සහෝ!
    ජය!

  6. පසිඳු

    ස්තූතියි සහෝ
    respect you...............

  7. Jack

    පලවෙනි වැඩේට සුබ පැතුම් මචන්.
    දිගටම වැඩේ කරමු.
    ස්පිඩ් ෆිල්ම් සෙට් එකම පට්ටයි.
    ස්තුතියි සබ එකට.
    ජය.

  8. රවිඳු තේනබදු

    මට මේක ඒ දවස්වල බැලුව වගේ මතකයි. පරණ වුනාට පට්ටයි. බයිස්කෝප් සයිට් එකට සාදරෙන් පිළිගන්නව මචෝ...

  9. tiron

    කලින් බලලා තියෙනවා.දැන් ඉතින් ආපහු බලනවා.ගොඩක් ස්තුතියි ඔබට.ජයෙන් ජය!!!

  10. Mayura

    Niymai macho site eke loku aduwak pirewwe :)

  11. sohan

    elo bro..1 ekata unusum subhapathum!!!! thamks!!!!!!!!!!!!!!!

  12. surananadana

    BAISCOP අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝ !
    පලවෙනි එක නිසා මරු ! තවත් සබ් දෙන්න දිගටම

  13. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks BUDDHI Saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa.........

  14. thisal

    පලමු සබ් එකට සුභ පැතුම් සහෝ!

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. Thisura hirushan

    sthuthi saho sub1ta thava sub1k langadima balaporoththuvenava obata jaya

  17. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  18. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    එල ෆිලුමක් වගේ
    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්!!
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  20. “චූටී මල්ලි”

    issara baluwaa tnx

    1. malithi

      Muge hena pada show

  21. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධි සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  22. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  23. හසිත

    උපසිරස ලබා දීම වෙනුවෙන් ස්තුතියි.