Watch Trailer

Pinocchio (2022) Sinhala Subtitles | ලීයේන් හදපු පුංචි කොල්ලා තාත්තව සොයාගෙන යන අපූරූ කතාව [සිංහල උපසිරැසි]

සුබ දවසක් ඉතිං හැමෝට ඔන්න බයිස්කෝප් එක්ක අද මන් අරන් ආව ලස්සනම ලස්සන බලන්න ආස හිතෙන් අන්තිමට කුතුහලේ වැඩි කරන 2022 අවුරුද්දේ රීලීස් උන “පිනෝකියෝ” කියන පවුලේ සිනමා පටයත් එක්කන් එක්කන්. Pinocchio කියන මේ සිනමා පටය ගැන පොඩ්ඩක් අපි බලලා ඉමුකෝ 2022 වසරේදී ඩිස්නි ප්ලස් වෙතින් පිනෝකියෝ සහ පීටර් පෑන් ඇන්ඩ්…

සුබ දවසක් ඉතිං හැමෝට ඔන්න බයිස්කෝප් එක්ක අද මන් අරන් ආව ලස්සනම ලස්සන බලන්න ආස හිතෙන් අන්තිමට කුතුහලේ වැඩි කරන 2022 අවුරුද්දේ රීලීස් උන “පිනෝකියෝ” කියන පවුලේ සිනමා පටයත් එක්කන් එක්කන්. Pinocchio කියන මේ සිනමා පටය ගැන පොඩ්ඩක් අපි බලලා ඉමුකෝ

2022 වසරේදී ඩිස්නි ප්ලස් වෙතින් පිනෝකියෝ සහ පීටර් පෑන් ඇන්ඩ් වෙන්ඩි ලයිව් ඇක්ශන් සිනමාපටයක් නිකුත් වෙනවා කියලා ඩිස්නි ප්ලස් ඉවෙන්ට් එකෙදි නිවේදනය කරලා තිබ්බත් ඒක එහෙම උන්නේ නෑ එහෙම උනා නම් මෙක තවත් ලස්සන වෙන්න තිබුනා. හැබෝ 2019 පිනෝකියෝ එකේ රගපාන්න ටොම් හෑන්ක්ස් නම් මේකට එකතු වෙලා තියෙනවා.

ඉතිං ඇමෙරිකානු තවත් ෆැන්ටසිය විදහට 5.1/10 IMDB දර්ශකයේ ඉහල අගයක් ලබා ගනිමින් Robert Zemeckis විසින්ම මේක අදීක්ශනය කරලා තියෙනවා ඉතිං අන්තීමේදී අපේ හැගීම් ඇවිස්සෙන විදියට රංගනයෙන් දායක වෙන නලු කැල අතරින් Robert Zemeckis, Chris Weitz, and Simon Farnaby කියන මේ අයට විශේශ තැනක් දුන්නට පාඩු නෑ චරිත වලට හානියක් නැතිව උපරිම සාදාරනයක් ඒ අය කරලා තියෙනවා.

වැඩි කතා නැතුව කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු. පිනෝකියෝ කතාව එක එක විදිහට හොඩක් අය අහලා ඇතිනේ ඉතිං කතාව පටන් ගන්නේ තනකොල පෙත්තගෙන් එයා ඉන්න ගෙයක් හොයාගෙන යනකොට ඔරලෝසු හදන වගේම ලී කැටයම් කරන ගෙදරක් හම්බ වෙනවා එහේ ඉන්න ගෙප්පෙට්ටෝ කියලා වයසක මනුස්සයෙක් එයා ලී වලින් හරිම ලස්සන රූකඩයක් කැටයම් කරලා තියෙනවා. ඉතිං මේ රූකඩයත් එක්ක සෙල්ලම කර කර ඉදලා එයා නිදා ගන්න යනවා ඉතිං එතකොටම මෙයා දකිනවා උල්කාවක් කඩන් වැටෙනවා ඔයාලා දන්නවමේ ඒම එකක් දැක්කාම කවුරුත් ප්‍රර්තනාවක් කරනවා කියන්න ඉතිං මෙයත් පතනවා හෙට වෙද්දි මේ රූකඩේට ඇත්තම පිරිමි ලමයෙක් වගේ පන එන්න කියලා. මෙයා පැතුවා වගේම පන නම් ආවා ඒත් ඇත්තම කොල්ලෙක් නම් නෙමේ.

හොදම හරිය තමා දැන් ඉතිං මේ පිනෝකියෝ කියන රූකඩේට ඇත්තම ළමයෙක් වගේ වෙන්න නම් නිල් සුරන්ගනාවී කියන විදියට එයාට කරන්න අබියෝග ටිකක් දෙනව. ඒ අභියෝහ පස්සේ යනකොට සෑහෙන කරදර ගොඩකට මෙයාට මුහුන දෙන්න වෙනවා ඉතිං එර් අභියෝග ජයගෙන එයාට ඇත්තම ඇත්ත පිරිමි ළමයෙක් වෙන්න වෙන්න පුලුවන් වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

අලුත් උපසිරැසියකින් හමු වෙනකම් දැනට සමුගන්නම් . හැමෝටම ස්තූතියි

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

10,180 downloadsDownload Pinocchio-2022.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන ප්‍රදීප් (දරා) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-09-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දර්ශන ප්‍රදීප් (දරා)

Subtitles

10,180 downloadsDownload Subtitles41 KB

23 comments

  1. N H S K RUCHIRANGA

    Thanks

  2. Lakindu R

    පට්ට කොල්ලා සබ් සීන් එක පටන් ගත්තු සයිට් එකට සෙට් වෙලා දෙනවා වගේ අලුත්ම ඒවා
    ජයවේවා

  3. Hasiya KG

    Film එක මොන මගුලක් වුනත් උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  4. ishan

    thx machn

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. indika 75

    thanks..

  9. Sandeep Madushan

    Thanx for sub

  10. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  11. Nihal kosgoda

    ස්තුතියි සබ් එකට.
    ජය වේවා

  12. W A

    Thor love and thunder Film eke BluRay ekath awith thama dunne nane appaa... dakina kauru hari eka karala danawanan loku udauwak sahoo... sub ekata thanx.. jaya wewaa.!!!

  13. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    1. Lucky

      Me film eka download karaganne kohomada yts eke thalamus na ne wena torrent sites ekak kiyandako

  14. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Udara Damith

    elaaaaaaaaaaaaa

  17. Anonymous

    Thnaks

  18. hnsrockz$

    බොහොම ස්තූතියි!❤
    පුළුවන්නම් Pinocchio (1940) animation එකටත් දෙන්න.

  19. damith

    thanks bro jaya wewa....!!!

  20. Anonymous

    Patta kollo thanks aa

  21. සාරංග J ලියනගම

    Thankz

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P