Watch Trailer

Piranha 3DD (2012) | මේ අර කලින් උන්මද? (18+) [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ පළමු උපසිරසි සැපයිම. ඔන්න ඔගොල්ලො අනිවාරෙන්ම piranha චිත්‍රපට ගැන දන්නවා ඇතිනේ.ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නම් නෑ.ඉතින්,මම මේ උපසිරසි දැම්මේ ඒ කතාමාලාවේ අලුත්ම (2012) කොපියටයි. ඉතින් ඔයගොල්ලො දන්නවා ඇති මේක +18 අයට බලන්න කියලා තරයේම කියා සිටිනවා. මේක අනිවා මතක තියා ගන්න හොදද ?. මේකේ 2ව…

Piranha 3DD (2012

මේක මගේ පළමු උපසිරසි සැපයිම. ඔන්න ඔගොල්ලො අනිවාරෙන්ම piranha චිත්‍රපට ගැන දන්නවා ඇතිනේ.ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නම් නෑ.ඉතින්,මම මේ උපසිරසි දැම්මේ ඒ කතාමාලාවේ අලුත්ම (2012) කොපියටයි. ඉතින් ඔයගොල්ලො දන්නවා ඇති මේක +18 අයට බලන්න කියලා තරයේම කියා සිටිනවා. මේක අනිවා මතක තියා ගන්න හොදද ?. මේකේ 2වෙනි කොටස බලන්න, 1 වෙනි කොටස බලන්නම ඔනේ නෑ. කතාව සම්පුර්ණ වෙනස්.

දැන් කතාව ගැන කිව්වොත් මේකෙදි වෙන්නේ වතුර උයනක සීන් එකක්. මැඩි කියලා කෙල්ලෙක් එනවා එයාගේ නිවාඩුව ගත කරන්න එයාගේ කුඩාඅප්පා ළගට. කුඩාඅප්පාට අයිති වතුර උයනක්. ඔහු වතුර උයනට වතුර ගන්නේ ළග තියෙන ඇලකින්.ඒකේ පිරානා මාළුවො පිරිලා.වතුර උයනට මොකක් වෙයිද ?,මැඩි මොකක් කරයිද ?,වතුර උයනට එන අයට මොකක් වෙයිද ?,ඔවුන්ව බේරා ගනිවිද ?.ඒකට නම් කතාව බලන්නම වෙනවා.ඉතින්,මේ වගේ භායනක තැනක තියෙන ලස්සන කතාවක් තමයි මේක.පටන් ගත්ත වෙලේ ඉදලා කුතුහලය මුසුවු චිත්‍රපටයක් මේක.ඒ ගැන නම් කථා කරලා වැඩක් නෑ. ඉතින් මම ඔයාලට කියන්නේ මේ ෆිල්ම් එක ගැන කමෙන්ටුවක් එහෙම දාන්න කියලා. බැනලා හරි කමක් නෑ.තව බුද්ධිල යසස් සහො මට බොක්කෙන්ම උදවු කරා.මගේ අඩු පාඩු කියා දිලා.ඔහුටත් මම මේ අවස්ථාවේ ස්තුති වෙනවා. ඉතින් සහොලා මම හිතනවා අනිවා ඔයාලා මේක රසවිඳියි කියලා. එහෙනම්,ජය !

Piranha 3DD (2012) on IMDb

 

 

651 MB කොපිය මෙතනින් බාගන්න

c6764185f2c4c8ead86434c1b55230c2ed22b1b6

1.4 GB කොපිය මෙතනින් බාගන්න

36e8ef1750a4a216817303c14648f596a3021712 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,906 downloadsDownload Piranha.3DD.2012.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/kavishkahirantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශ්ක හිරන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කවිශ්ක හිරන්ත

Subtitles

5,906 downloadsDownload Subtitles44 KB

79 comments

  1. mihin ලංකා

    thanks saho

    1. kavishka hirantha

      welcme saho

  2. isuru

    pattama patta machan

    1. kavishka hirantha

      thnx machan

  3. යශෝධ

    නියම වැඩක් සහෝ.... දිගටම සබ් දෙන්න... අනිවා බානවා... ජයම වේවා....!
    :-)

    1. kavishka hirantha

      ela ela saho,thnx

  4. tharanga

    පළමු එකට සුභ පැතුම් සහෝ!

    1. kavishka hirantha

      bohoma thnx

  5. vee

    maxxxa machan

    1. kavishka hirantha

      thnx

  6. amilatk

    jayen jaya!!!!

    1. kavishka hirantha

      thnx

  7. harsha

    elazzz digatama demu

    1. kavishka hirantha

      aniwa,thnx

  8. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. kavishka hirantha

      welcme,saho.thnx

  9. samith

    palamu akata suba pathum!

    1. kavishka hirantha

      bohoma thnx

  10. Chathura Madusanka

    ela 1ni ekata suba patum 2th oya pick up ekenma demu

    1. kavishka hirantha

      aniwa,mama me dewani ekath patan gaththaa.thnx

  11. darshana

    ela machan ela....

    1. kavishka hirantha

      ela,thnx

  12. Nilanka

    ela ela saho. mama num meka balala thiyenawa. anyway thanks.

    1. kavishka hirantha

      ok,ela thnx

  13. තරිඳූ පෙරේරා

    fatta sahooo..meka nam baluvaaa......ayeth balanava oyage sub eka ekkama.....thanks sahoo sub ekatahh....

    1. kavishka hirantha

      thnx saho............

  14. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

    1. kavishka hirantha

      welcme........saho.......

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, හැකිනම් මේ ටිකත් පිළිවෙලට දෙන්න බලන්න.
    Piranha (1978)
    Piranha Part Two: The Spawning (1981)- Piranha 2 (1981) කියල ටොරන්ට් වල සොයන්න.
    Piranha (1995) සබ් තියෙනවදනම් දන්නේ නැහැ.
    Mega Piranha (2010)
    Piranha 3D (2010).ඔය ඔක්කොටම ටොරන්ට් තියෙනවා,ජයවේවා,

    1. kavishka hirantha

      mama try karannam,thnx saho

  16. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ. ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍ ‍ක‍ර‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍ෆිල්‍ම්‍ ‍එ‍ක ‍බ‍ල‍ලා ‍ගො‍ඩාක්‍ ‍කල්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති.
    ‍දි‍ග‍ට‍ම සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා.

    1. kavishka hirantha

      bohoma thnx saho..........

  17. janaka wickramasinghe

    සුභ පැතුම් PODDO.....

    1. kavishka hirantha

      thnx lokko...........

  18. Sanjaya

    Patta Saho....Ela ela

    1. kavishka hirantha

      thnx saho................

  19. බුද්ධිල යසස්

    ලොවෙත් නෑ මේ කථාවනම්.
    හැබැයි 18+ නේද?
    මටනම් බලන්න බැහැ.
    18+ සම්පූර්ණ වුණාම බලන්නම්.

    කොල්ලා 1වෙනි වැඩේ ගොඩක් අගය කරනවා.
    දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න.
    ජය වේවා!
    තවත් ෆිල්ම්ස් වලට දාන්න.

    1. හර්ශණ

      අඩෝ එතකොට උබ ඇමරිකන් පයි සෙට් එකට සබ දැම්මේ ඇහැ පියගෙනද?

    2. බුද්ධිල යසස්

      අපෝ උඹට මතක ඒවා. ඇයි බන් මේ වෙලාවෙම මතක් කරේ. මූ පොඩි එකෙක් බන්. අපි යහමගට ගන්න ඕන. උඹලා ඉතින් අලුතින් ආපු එකාව වල බස්සන්නමයි යන්නේ.

    3. kavishka hirantha

      balahan kathawa sirane bn,uba ehenam kohomada american pie walata sub demme.harshana saho hari.eth any way ilaga ewa mama hoda ewa dennam.thnx buddhila and harshana saho..............

  20. Dimuth

    සාදරයෙන් පිලිගන්නවා...තවත් දිගින් දිගටම උපසිරසි දෙන්න ශක්තිය ලැබෙව කියල ප්‍රර්තනා කරනවා....ජයෙන් ජය...

    1. kavishka hirantha

      bohoma thnx saho............

  21. රවිඳුවා

    ෴වෙල්කම් ශහෝ බයිශ්කෝප් එකට,
    පලවෙනි එකටම ශුපිරි ෆිල්ම් එකක් අරන් තියෙන්නෙ,
    දිගටම ශබ් දෙමු,
    එලශ්ශ්...෴

    1. kavishka hirantha

      bohoma thnx saho..............

  22. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    පරන ටිකටත් කරමු මචන්
    සබට තුති
    ඔබට ජය..........

    1. kavishka hirantha

      i will try saho..........anyway bohoma thnx..........

  23. හර්ශණ

    "+18 අයට බලන්න කියලා තරයේම කියා සිටිනවා. මේක අනිවා මතක තියා ගන්න හොද" ඔය වචනේ හින්දමයි මන් බාන්නේ. ඔන්න බලාපොරොත්තු කඩ කරොත් යේ උබව හම ගානවා..

    1. kavishka hirantha

      mama hithanawa balaporoththu kada kare nae kiyala,thnx saho.............

  24. රොයිලි

    බොහොම ස්තූතියි කවිශ්ක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. kavishka hirantha

      bohoma thnx saho.................

  25. පසිඳු සහෝ

    pissu hadenawane

    1. kavishka hirantha

      ai saho e..............?

  26. hara

    good job machan

    1. kavishka hirantha

      thnx saho.............

  27. danushka

    thanks machan,,,

    1. kavishka hirantha

      thnx ah..........

  28. දර්ශන හර්ෂ කුමාර

    එල කොල්ලෝ පළවෙනි සබට බොක්කෙන්ම තැන්කූ කියනවා :P..සබට ජය වේවා!!

    1. kavishka hirantha

      bohoma thnx...........

  29. Rajitha Abeysinghe

    thanks

    1. kavishka hirantha

      ur welcme

  30. Sandeep

    good job pal.........thanks

    1. kavishka hirantha

      bohoma thnx..........

  31. Leo_daMitH

    මමනම් මෙක බෑලුවා.කොහොමත් බයිස්කොප් 1 සෙට් උනාට ස්තුතී....ඉක්මනටම තව 1 සබ් ඔනෙ සහො...සුබ පෑතුම් 1 එකට.....

    1. kavishka hirantha

      bohoma thnx saho,aniwa 2nd eka march denawa

  32. sagara

    Niyamai saho..meka enakam balan hitiye.great work, thanxxxxxxx.

    1. kavishka hirantha

      thnx and welcme saho..........

  33. bsb

    thank

  34. gihan

    පළමු උපසිරසියට සුභ පතනවා

  35. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  36. Mr.X

    ස්තූතියි සහෝ සබි ඵකට

  37. evanzmaccoy

    tnxx bro :)

  38. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  39. Amith_prasanga

    එළ කිරි bro

  40. Supun_no

    Thanks

  41. Naditha_dilum

    Ftt bn

  42. Dewadithya

    Thanks for sub!

  43. Lahiru Lakshan

    thanks machn....

  44. Anonymous

    niyamai bka