ඔන්න මම අරන් ආවා සුපිරිම ෆිල්ම් එකක්.මේක මගේ උපසිරැසි ගැන්වු පලමු දමිල චිත්‍රපටයයි.මේකේ ප්‍රධාන නලුවා විදියට චරිතයට පන පොවන්නේ “Vishal” එයා දන්නවා නේද? අර Samar (2013) ,VEDI, SANDAKOLI සහ THORANAI වගේ චිත්‍රපට වල රඟපෑවේ. ෆුල් නයිට් 3ක් ගහලා තමයි මේක ඉවර කරේ. වෙනදා වගේම මේක ගැන මාව දැනුවත් කරේ විකිය…
ඔන්න මම අරන් ආවා සුපිරිම ෆිල්ම් එකක්.මේක මගේ උපසිරැසි ගැන්වු පලමු දමිල චිත්‍රපටයයි.මේකේ ප්‍රධාන නලුවා විදියට චරිතයට පන පොවන්නේ “Vishal” එයා දන්නවා නේද? අර Samar (2013) ,VEDI, SANDAKOLI සහ THORANAI වගේ චිත්‍රපට වල රඟපෑවේ. ෆුල් නයිට් 3ක් ගහලා තමයි මේක ඉවර කරේ. වෙනදා වගේම මේක ගැන මාව දැනුවත් කරේ විකියා සහෝයි. ආය නෑ සුපිරිම කතාවක් තමයි තියෙන්නේ, ත්‍රාසය, භීතිය, ආදරය, දුක, වේදනාව මේ සියල්ල එකට කැටිවු තුන් හතරපාරක් බලන්න හිතෙන ලස්සනම ලස්සන සලරුවක්. වැඩිය ලියන්නත් බෑ ටයිප් කරල කරලම අත රිදෙනවා. මේකේ මාරම ගති සිංදු වගයක් තිබුනා, ඒවටත් එක්කම පදමට ලුණු ඇඹුල් ඇතිව සබ් දාලා ඇති ඔන්න.
එහෙනම් කතාව පැත්තට යමුකෝ.සිවකුමාර් කියන චරිතය කතාවේ මුලදි එක විදිහක්, මැදදී තව විදිහක්, ඒ වගේම අගදි තවත් විදිහක්. එයාට එයාගේ චරිතය මේ විදිහට වෙනස් කරගන්න වෙන්නේ ඔහුට එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන්නට වෙන කාරණා නිසයි. මෙයාගෙ අයියා රාජ්‍ය සේවයේ නිලධාරියෙක්. තාත්තාත් විශ්‍රාමලත් නිලධාරියෙක්. ඉතින් මේ පවුල මුලින් ගොඩාක් සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම සිවකුමාර්ට කට්ටිය ආදරේට කතා කරන්නේ සිවා කියලා .ඒ හින්දා, මාත් එහෙම කියන්නම්. මේ සිවාගේ ගෙදරට කුලියට පදිංචි වෙන්න එනවා කට්ටියක්. අන්න දැන් තමයි සිවාගේ ආදර කතාව පටන් ගන්නේ. ඒක ගැන මම කියන්න යන්නේ නෑ. ඒක ඔයාලම බලන්න. කොහොමද සිවා මේ ආදරේ පටන් ගන්නේ? එයා ඒ ආදරේ ලබාගන්න කරන්නේ මොනවගේ දේවල්ද?මේ තමයි අර මම කියපු විදියට කතාවේ මුල.
සාමාන්‍යයෙන් හොඳට ඉන්න පවුල් වලට ඉදලා හිටලා කන කොකාත් හඬලනවනේ. ඔන්න දැන් තමයි රස හරිය පටන් ගන්නේ. සිම්මක්කාල් රවි කියන්නේ මාෆියා කල්ලියක ලොක්කෙක්. මේ ‘රවී’ කතාවේ ප්‍රදාන චරිතයක් වෙන තැනට එනකම් එයාගේ කලින් පසුබිම ඔයාලා බලා ගන්න. ඉතින් කොහොමින් කොහොම හරි මේ රවි සහ සිවාගේ අයියයි අතර ආරවුලක් ඇති වෙනවා. මේ ආරවුලේ ප්‍රතිඵලයක් හැටියට සිවාගේ අයියා රවි අතින් මැරුම් කනවා. මේක තමයි මැද කොටස.
ඉතින් දැන් ඔයාලට අග කොටස හිතාගන්න පුලුවන් නේද?ඊට පස්සේ වෙන්නේ මල්ලි කෙනෙක් තමන්ගේ අයියා වෙනුවෙන් දක්වන සෙනෙහසයි, තාත්තා කෙනෙක් තම පුතාට දක්වන සෙනෙහසයි එකට එක්වුන සංසිද්ධීන් කීපයක්. අම්මෝ ඇති ඇති කීවා…”මෙහෙමත් පුතෙක්” කියලා මම කීවේ ඇයි කියලා ඔයාලට මේක බලල ඉවර වුනාට පස්සේ තේරෙයි.අවසානයේ වචන ටිකක් තියලා යන්න. ඒක තමයි මේ මහන්සියට බොන්න තියෙන එකම දේ.
එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
57BE39865C5786FA6411CFFFB08B7CD7405551E61.48 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
D73F2D07EF1E1641D41343AE0277E344917C779F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,516 downloadsDownload Pandiya-Naadu-2013.zip121 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුර මදුසංක
Subtitles
93 comments
LaSa MaRLeY
උදේශ් ජයවර්ධන
Saheb Biwi Aur Gangster Returns 2013.මෙම චිත්රපටයෙහි සිංහල උපසිරැසි ලබා දිය හැකිද
Chathura Madusanka
අහ්,,සහෝ පහුගිය දොහේ වැඩ වගයක් හින්දයි ඒක පරක්කු වුනේ...
මම පොරොන්දු වුනානේ ඒක දෙනවා කියලා.
ඉක්මනටම ඒකත් දෙන්නම් සහෝ.
kalinga
පට්ට එකක් දීලා වගේ එල
ගයාන් රූකාන්ත(ජෝනා)
දෙමලනම් කොහොමද අත්හරින්නේ ඔන්න ගත්තා සහෝ ජය වේවා
vee
maxxa maxxa saho
asiri
supiri saho :D
ccnp
Thanks
lk
supiri film akak wage jaya!
tharanga
බොහොම තුති මචං
f_live
ලොවෙත් නෑ ආයේ එලම ෆිල්ම් එක
bandula
cool bro
එරංග
එලස් බාන්න දැම්ම
was
දිගටම සබ් දෙමු මචෝ
kalana
maxxa naluwa mu :D adama balanwa
jana
tamil nam kohomath balanwa machan
chamath cafe
අඩේ මේක එනකම් උන්නේ දන්නෙම නෑ සබුත් දීලා :) තුති!
zumo man
elazzz thnxzzz
harsha
tamil hindi awa wadipura demu machan tx
“චූටී මල්ලි”
අඩේ දැන් සබ් කොරන්නත් නයිට් ගහන්න වෙලා නෙහ්
එල එල චතුර සහෝ
මේක පට්ට ඇති
සබට තුති
ඔබට ජය.......ganidu
තෑන්ක්ස් වේවා!
chirath
බඩුම තමා..... එල එල සුපිරි ෆිල්ම් එකක් වගේ බලමු....
එකට තෑන්ක්ස්...............shann
බොහෝ තුති
Lahiru
tQ saho
wow
wow,, maru :D
Amila
සුපිරිනේ සහෝ මේක නම්
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Sakuntha
niynai niyami..
macho thawa supiri Film ekak tiyenawa "biriyani" kiyala puluwannm eketh sub demu...venura
elakiri
Nisal lakshan
ela ela kolla sub machine ekak ne kalin dunnu ewath baluwa mekath balanawa thelugu nam kohoma atha arinnada?
Chathura Madusanka
මේක තෙලිඟු නෙවෙයි සහෝ දමිල.
Nisal lakshan
damila unath okada thelugu unath mokada meya iina film mama balala thiyanawa ela mekath download kara gaththa gaman balanawa thanks
nuwan hasanka
Patta machan gr8 work thawa denna....
manjula
supiri bn
mahansiye prathipala thama api eka balala labana sathuta.
ubala eththatama sampathak kollane'
digatama karagena yamallaචතුරංග උස්වත්ත
නියමයි සහෝ.. එල වැඩක්..!!
ජයවේවා..!!
chami
thnxxxxxxxxxxxxx
Kulanjana Maduranga
pattama bandayak ne.ela ela.sub 1ta thanks CHATHURA saho.meka denn api wenuwen kattak kawata bohoma pin.digatama sub denn.jaya wewa......
Kulanjana Maduranga
Vijayge JIILA film 1tath sub denn?????????? pls
Sisira Hegoda
Thanks.Romba Nanri.
Deri
ela ela....
Wishvanath
එළ කොල්ලො
සබට බොහොම තුති.Ashan ravihansa
ela macho
dinu
elazz
තරිඳූ පෙරේරා
fatta film ekak vagee...onna ehenam bagaththaa sahooo..thankss sub ekatahhh...
DilanH
ගොඩක් ස්තුතියි මචන් !!
manoj tharanga
Supiri saho ela... jaya wewa digatama karagena yanna..
Prabhath Anushka
ඔන්න මාත් බාන්න දැම්ම. ජයවේවා
සහෝ!sam
nice
shantha
subtitle timings are not matching. subtitles are appearing very late.
රොයිලි
බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
elama thamai thank you..........!
sanath
niyamai ehenam baganama balamu saho thanks
galaya
bohoma pin saho..puluwannm NTR ge alut film ekath dennako :)
tharindu
එල එල.......ස්තූතියි සහෝ.
Arjuna
Vishal innawa kiyanne aniwa balanna oona.thnx bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pandiya Naadu (2013) | මෙහෙමත් පුතෙක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/Pandiya-Naadu.jpg)

බොහෝම ස්තූතියි “චතුර මදුසංක” සහෝ උපසිරැසියට,,ජයවේවා!