Watch Trailer

Pitch Perfect (2012) | සංගීතෙට ආදරය කරන අයටයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ පාරනම් ගෙනාවේ පොඩ්ඩක් වෙනස් කතාවක්. මේ කතාව පොඩ්ඩක් වෙනස් වෙන්නේ මේ කතාව සින්දු එක්ක මුසු වෙලා තියෙන නිසා. මේ කතාව වෙනස් වෙන්නේ මේකේ තියෙන සින්දු ගොඩක් පුසිද්ධ UK ගායකයොන්ගේ සින්දු. හැබැයි මේකේ තව විශේෂයක් තියෙනවා, ඒ තමයි මේ කතාව ගෙතී තියෙන්නේ ACAPELLA සංගීත කණ්ඩායමක් එක්ක. මොකක්ද ACA…

Pitch-Perfect-Movie
ඔන්න ඉතින් මේ පාරනම් ගෙනාවේ පොඩ්ඩක් වෙනස් කතාවක්. මේ කතාව පොඩ්ඩක් වෙනස් වෙන්නේ මේ කතාව සින්දු එක්ක මුසු වෙලා තියෙන නිසා. මේ කතාව වෙනස් වෙන්නේ මේකේ තියෙන සින්දු ගොඩක් පුසිද්ධ UK ගායකයොන්ගේ සින්දු. හැබැයි මේකේ තව විශේෂයක් තියෙනවා, ඒ තමයි මේ කතාව ගෙතී තියෙන්නේ ACAPELLA සංගීත කණ්ඩායමක් එක්ක.

මොකක්ද ACAPELLA කියන්නේ? දන්න කට්ටියත් ඇති, නොදන්න කට්ටියත් ඇති. ACAPELLA කියන්නේ සංගීත කලාවක්. අපේ ලංකාවෙත් ඉන්නවා ACAPELLA ගායන කණ්ඩායමක්. ඒ තමයි අපි හැමෝම දන්න Voice Print කණ්ඩායම. අර ගැයූ ගී, පෙම් ලොවේ, නියමටම කියපු කණ්ඩායම තමා. මේ සංගීත කණ්ඩායමේ විශේෂත්වය තමා මේ ගොල්ලෝ සංගීත භාණ්ඩ පාවිච්චි කරන්නේ නෑ. කටින් තමා ගේම දෙන්නේ. ඒක හින්දා ඒ සින්දු අපි අහද්දී අමුතුම අත්දැකීමක් එනවා.

බාර්ඩන් බෙලාවරුන් කියන්නේ මාර ලස්සන කෙල්ලෝ ඉන්න විශ්ව විද්‍යාල ACAPELLA ගායන කණ්ඩායමක්.අවාසනාවන්ත ලෙස ගිය අවුරුද්දේ අවසන් තරග වලින් පැරදුන නිසා, මේ බාරුඩන්වරුන් අදහස් කරනවා නැවත කණ්ඩායමක් හදන්න. මේ අතරේ මේ බාර්ඩන් කණ්ඩායමට බෙකා කියලා කෙල්ලෙක් බදවා ගන්නවා. ඉතින් මේ බෙකා ස්වාධීන, DJ වලට කැමති සහ විශ්ව විද්‍යාල ජීවිතේ එපා වෙච්ච කෙල්ලෙක්. ඉතින් මෙයාට කොල්ලෙක් හම්බවෙනවා ජෙසී කියලා කොල්ලෙක්. මේ ජෙසී පිරිම අය විතරක් ඉන්න ACAPELLA කණ්ඩායමක ගායකයෙක්. ඉතින් මේ බෙකා බාර්ඩන් කෙල්ලන්ගේ පරණ ස්වරූපය වෙනස් කරලා, අලුත් ස්වරූපයක් එකතු කරලා මේ බෙලාවරුන් අවසන් තරග වටයට යවන්න උදව්කරනවා.

ඉතින් ඔන්න කතාව කෙටි කරලම කිව්වා. දැන් මේකේ සංගීතේ ගැන කතාකරමු. මේකේ අපි හැමෝම දන්න ගොඩක් ගායකයන්ගේ සින්දු ගායනා කරනවා. Bruno Mars, David Guetta, Florida, Pitbull, BOB, Neyo, Nelly හා තව ගොඩක් ගායික ගායිකාවන්ගේ අපි අහපු සින්දු මාරම ගති විදිහකට මේකේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ දෙපාර්ශයම කියනවා. මේ කතාව ගැන සදහන් කරොත් තව දෙයක් අනිවාරෙන්ම සදහන් කරන්න ඕන, ඒ තමයි මේ කථාවේ බෙකා කියන සින්දුව 2013 හොදම සින්දු අතරට එක්වෙලා කියන එක. මම අද බලද්දිත් YOUTUBE එකේ Views 94924769 ගාණක් තිබ්බා. ඒ කියන්නේ මිලියන 95 ආසන්න සංඛ්‍යාවක්.වෙලාවක් තිබ්බොත් anna kendrick cups කියලා YOUTUBE එකේ ගහලා බලන්න. ඒකෙන්ම හිතන්න පුළුවන්නේ කථාවේ ජනප්‍රියභාවය ගැන. කතාව ගැන තව දෙයක් සදහන්තරොත් IMDB දර්ශකයේ 7.2 ලබාගෙන තියෙනවා. ඉතින් කතාව ගැන තව වර්ණනා කරන්න ඕන නෑනේ.

හරි, එහෙනම් මම නවත්තනවා. වෙන කථාවකින් ආයෙත් ඉක්මනින්ම හමුවෙමු. හැමෝගෙන්ම කමෙන්ට් එකක් බලාපොරොත්තුව වෙනවා.

Pitch Perfect (2012) on IMDb

 

 

363 MB කොපිය මෙතනින් බාගන්න

0da13c8f185bb7875ea9754cc818671723e6fbc4

799 MB කොපිය මෙතනින් බාගන්න

c87242f332db0f1bfb41b0022df50b5a03f5ce37

1.6 GB කොපිය මෙතනින් බාගන්න

3753270e02cebb06c3004a9b06ef94800807be02 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,237 downloadsDownload Pitch-Perfect-2012.zip133 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

4,237 downloadsDownload Subtitles133 KB

48 comments

  1. ගයාන් රූකාන්ත

    ජය වේවා ඔන්න ගත්තා

    1. ගයාන් රූකාන්ත

      ඔන්න පලවෙනි පාරට මන් පළවෙනියා වෙලෝ

    2. බුද්ධිල යසස්

      එකෙන්ම සුභ පැතුම්

  2. naleen

    Thnxz machan

    1. බුද්ධිල යසස්

      ස්තූතියි සහෝ!

  3. isuru

    Bohoma thuthi ;)

    1. බුද්ධිල යසස්

      ස්තූතියි සහෝ!

  4. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

    1. බුද්ධිල යසස්

      ස්තූතියි සහෝ!

  5. asiri

    Niyamayi balanna one

    1. බුද්ධිල යසස්

      ස්තූතියි සහෝ!

  6. kamal chandana

    Ubalth akka baa ban comment karanna .
    Patta films mewa thanks macho

    1. බුද්ධිල යසස්

      ස්තූතියි සහෝ!

  7. me

    Thanks

    1. බුද්ධිල යසස්

      ස්තූතියි සහෝ!

  8. පසිඳු සහෝ

    පට්ටනේ බොහොම ස්තුතියි සහෝ

    1. බුද්ධිල යසස්

      ස්තූතියි සහෝ!

  9. යශෝධ

    මේක බැලුවා.. පට්ට පට පට..

    සබ් එක බානවා.. ජයම වේවා..!

    1. බුද්ධිල යසස්

      එල දෙවෙනි පාරටත් බලන එකටනම් සන්තෝසයි සහෝ!

  10. ශාන් විමුක්ති [විමා]

    අම්මටහුඩු උබ නිකම් ඉන්නේ නැහැ වගේ නේ
    එල එල
    මේකනම් බලලා නැහැ
    එහෙනම් මෙන්න මේක ලිස්ට් එකේ
    සින්දු වලට ආසයි නොවැ ;)
    සබට බොහොම තුති වේවා කොල්ලෝ තව කරහන්
    දැන් ඉතින් සාපෙත් ඉවරනේ දැන්

    1. බුද්ධිල යසස්

      අනිවා වීමෝ. සාපෙ ඉවර හින්දා මේ දවස්වල පොඩ්ඩක් ලෙසටම වැඩලූ... :) එකෙන්ම කමෙන්ට් එනට තුති කියන ගමන් උඹේ සබකුත් ආසාවෙන් බලාපොරොත්තු වෙනවා. :)

  11. Ashain

    ela ela

    1. බුද්ධිල යසස්

      ජය වේවා සහෝ!

  12. හර්ෂ ලහිරු

    එලකිරි යසස් කොල්ලා ෆිල්ම් එකනම් තියේ සබගත්තා
    මේකෙ 2වෙනි එක (2015) එන්න තියනවා :D ජයවේවා සහො

    1. බුද්ධිල යසස්

      අඩෝ... උඹ කිව්වට පස්සේ තමයි මමත් බැලුවේ. ඇත්තනේන්නම් එනවා තමා. එකෙන්ම එහෙනම් තව පට්ට මියුසිකල් ෂෝ එකක් බලාගන්න පුලුවන් වගේ නේද?

  13. KAL32

    සුපිරි Movie එකක් වගේ. බලල නම් නැ.
    සබ් එකට ගොඩාක් ස්තූතියි.
    තවත් මේ වගේ ඒවා දෙන්න. :D

    1. බුද්ධිල යසස්

      ස්තූතියි සහෝ

  14. Kulanjana Maduranga

    film 1 nm pattai wge.thanks BUDDILA sahoo sub 1ta.Good Work. digatama sub denna.onna mmath Banwa.Jaya Wewa......

    1. බුද්ධිල යසස්

      එකෙනම් කමෙන්ටුවට තුති සහෝ.!

  15. “චූටී මල්ලි”

    එල එල වො ප්‍රින්ට්ලගෙ සිංදුත් මරු නෙහ්
    බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය..........

    1. බුද්ධිල යසස්

      එකෙන්ම, සුප්පා සිංදු ටිකක් තමා යන්නේ :)

  16. Roshan

    thank you!

    1. බුද්ධිල යසස්

      ඔයාටත් තුති සහෝ! :)

  17. Sanjaya

    Thanks Saho.....

  18. mudiya / මුදියා

    නියමයිනෙ බුද්ධිලයො.
    ලංකාවෙ සෙට් එක ළඟදි දෙරණෙ හිටිය.මාර වැඩ කෑල්ලක් දාන්නෙ.
    අනිව ලස්සන ෆිල්ම් එකක් වෙන්න ඇති.
    බලන්න ඕනි ඉක්මනටම.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

  19. nalaka

    jaya wewawa..saho..ela parawal bassanawa neda..patta thank u sub ekata ....aaaa happy new year 2014 kiwwa..honde...

  20. blAckCat

    great movie.Thankz for subs

  21. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  22. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල සුපිරි ඔන්න මාත් ගත්තා,ජයවේවා.

  23. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  24. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  25. Rashmika

    thanks saho JAYA WEWA!!!!

  26. thisal

    පට්ටනේ බොහොම ස්තුතියි සහෝ

  27. billy

    Pitch.Perfect.2.2015.720p.HC.HDRip.850MB.MkvCage

    මේකේ subtitile එක නැනේ ???

    1. Anonymous

      Ou ne ne redda

  28. ගොඩයා

    mulinma 2 baluwe. kamak naha dan 1 bananawa :P thanks machan sub ekata. jayawewa!

  29. kavinda

    බොහොම ස්තුතියි සහෝ

  30. Iraj Asela

    Thanks