ඔන්න යාළුවනේ මම හතර වෙනියට අරන් ආවේ පට්ටම පට්ට ෆිල්ම් එකක්. The Butler (2013). බලනවනම් මෙන්න ෆිල්ම්. මුලින්ම මට මේ ෆිල්ම් එක යෝජනා කරපු හසන්ත වික්‍රමරත්න සහෝට සහ බයිස්කෝප් කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. මේකට සබ් දාන එක හිතපු තරම්ම ලේසි වුණේ නෑ මොකද මේ චිත්‍රපටියේ කොලිටි එකට හානි නොවිය යුතු නිසා.මේක ලේසිප…

ඔන්න යාළුවනේ මම හතර වෙනියට අරන් ආවේ පට්ටම පට්ට ෆිල්ම් එකක්. The Butler (2013). බලනවනම් මෙන්න ෆිල්ම්. මුලින්ම මට මේ ෆිල්ම් එක යෝජනා කරපු හසන්ත වික්‍රමරත්න සහෝට සහ බයිස්කෝප් කණ්ඩායමට ස්තුතිවෙන්න ඕන. මේකට සබ් දාන එක හිතපු තරම්ම ලේසි වුණේ නෑ මොකද මේ චිත්‍රපටියේ කොලිටි එකට හානි නොවිය යුතු නිසා.මේක ලේසිපාසු චිත්‍රපටයක් නම් නෙවෙයි. මේක නිකුත් වුණේ ගිය අවුරුද්දේ අගෝස්තු වල. දැනටම මේ චිත්‍රපටිය සම්මාන 20 කට යෝජනා වෙලා තියෙනවා සම්මාන 5ක් දිනාගෙනත් තියෙනවා. ගිය වසරේ හොඳම අධ්‍යක්ෂක වුණෙත් මෙහි අධ්‍යක්ෂක ලී ඩැනියෙල්.
මෙහි ප්‍රධාන චරිතය වන සීසල් ට පණ පොවන්නේ ඔස්කාර් සම්මාන ලාභී Forest Whitaker විසින්.ඔහුට ඒ සම්මානය ලැබුණේ The last King of Scotland චිත්‍රපටයේ ඔහු කළ විශිෂ්ට රංගනයටයි. ඒ වගේම මේකෙ රඟපාන අනිත් අයත් බොහොම දක්ෂ නළු නිළි පිරිසක්. මේ චිත්‍රපටියෙන් කියන්නේ දශක තුනකටත් වැඩි කාලයක් ධවල මන්දිරේ ජනාධිපතිවරුන් අට දෙනෙකුගේ ප්‍රධාන මෙහෙකරු (බොටලේරුවා) ලෙස සේවය කළ මිනිසෙකුගේ ජීවිත කතාවයි. නම සීසල් ගෙයින්ස්. ඔහු උපතින් කළු ජාතිකයෙක්. සීසිල් පොඩි කාලෙම එයාගෙ තාත්තව වෙඩිතියල මරණවා සුද්දෙක්. ඒ කාලේ ඕනම සුද්දෙක්ට කළු ජාතිකයෙක්ව මරන්න පුළුවන්. කළු මිනිසුන්ට ඉතා පහත් අයුරින් තමයි සළකන්නේ. තරුණ වියට පත් සීසිල් ඔහු සේවය කළ බංගලාවෙන් එළියට එනවා රස්සාවක් හොයාගෙන. එහෙම ආපු සීසිල් අන්තිමට නතර වෙන්නේ ධවල මන්දිරේ. එදා ඉඳන් ඇමෙරිකාවේ වර්තමාන ජනාධිපති බැරැක් ඔබාමා වෙනකල් සිදුවූ සිදුවීම් අපූරුවට පෙළගස්වලා තිබෙනවා. එකල ඇමෙරිකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය පිළිබඳවත්, එමගින් සීසිල්ට සහ ඔහුගේ පවුලට ඇතිවුණු බලපෑම් පිළිබඳවත්, අවසානයේ ඔහු ඒවාට සාර්ථකව මුහුණ දෙන ආකාරයත් පෙන්නුම් කරනවා.මේ චිත්‍රපටයෙන් අපට ඉගෙන ගන්න දේවල් බොහොමයි.
2013 අගෝස්තු 16 වැනිදා නිකුත් කරපු මේ චිත්‍රපටියට ලොව පුරා ප්‍රේක්ෂකයින්ගෙන් ඉතා යහපත් ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම Box Office හිට් එකකුත් වුණා ලොව පුරා ඇමෙරිකානු ඩොලර් මිලියන 161 කට වැඩි ආදායමක් ලබමින්. නිකුත් කරලා පළවෙනි සතියෙම Box Office Chart එකේ පළවෙනි තැනට එන්න මෙයට හැකිවුණා.චිත්‍රපටයට වැයකළ මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක්.චිත්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලය විනාඩි 132ක්. පටන් ගත්තු වෙලේ ඉඳන් ඉවර වෙනකං කට ඇරගෙන බලා ඉන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඇරන් බලන්න කියලා මම යෝජනා කරනවා. කට නෙවෙයි.. චිත්‍රපටිය!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
31D78B8DED5D7BF23867210CE8CAD2A1FAA1C117920 MB (BR) කොපිය මෙතනින් බාගන්න
E388B0B12097E7A5D7875B5D58698821A9CD3B581.95 GB (BR) කොපිය මෙතනින් බාගන්න
02567F73114E7338D33FAEC7E61BC8EC78FA43F4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,309 downloadsDownload The-Butler-2013.zip200 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
54 comments
samith
ccnp
Thanks
tharanga
සුපිරි ෆිල්ම් දෙන එකට බොහොම පින් !
wow
wow,, maru :D
gayan
fatta film ekak! sub samaga dunnata sthuthii saho
jana
aniwa balanna one macho
chamath cafe
මේකේ සබ් දෙනකම් උන්නේ
එලvee
maxxxa machan
nipuna prasad
hodama film akak sub walata txz
was
ජයම වේවා සහෝට දිගටම සබ් දෙන්න
chami
thxxxxxxxx
yasomal
danmma banna damma ahenam thanks udaya sahota
isuru samarasinghe
thxzzzzzz macho
shann
මේවා තමා දෙන්න ඕනේ
බොහොම පින්!
ositha
gr8 saho
ganidu
තෑන්ක්ස් වේවා!
Amil
thanks maho sub ekata....
quik
thanks
jack
පට්ට සහෝ. ස්තුතියි උපසිරැසියට
Sisira Hegoda
Thanks.
Yashoda Hemal
Supiri ekak wage :D
chethana
Maru film ekakk vagee.....thankss sahoo sub ekatahhh.....onna ehenamm bagaththaaa...
නලින්
ස්තුතියි කුමාර සහෝ
මෙක නම් අනිවා බැලිය යුතු කථාවක්
ජය වේවා!
#ChalinduDeshan (කිනා)
නියම චිත්‍රපටියක් වගේ.
එල එල. තව සබක් දාමු.
ජයවේවා!පසිඳු සහෝ
thank for sub
රවියා
එළ සහෝ, සුපිරි ෆිල්ම් එකක් වෙන්න ඕන. ඔන්න මාත් බෑවෙන්න දැම්මා...
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....මේ වගේ මුවි එකකට සබ් දිපු එක ලොකු දෙයක්,ඉදිරියෙදිත් තව තවත් සබ් දෙමු...ජය! :P :P :P
ශාන් විමුක්ති [විමා]
ලයින් 1500+ නේද සහෝ
හොදයි හොදයි
වෙච්ච මහන්සිය අපතේ යාමක් නෙවේ මේ වගේ ලස්සන වටිනා නිර්මාණයක් අපිට ගෙනාවට
බොහොම ස්තුතියි සහෝ උපසිරසටමේ වගේ තව වටිනා නිර්මාණ අපිට ගෙනත් දෙන්න ශක්තිය ලැබෙන්න කියලා පතනවා!බුද්ධිල යසස්
එකෙන්ම කොළුවා, සම්භාවනීය කථාවකට සබ් දාලා තියෙනවා වගේ.
ඒ ගැනනම් සන්තෝසයි. මාත් මාර ආසයි ඔය වගේ බයෝග්‍රැෆීස් බලන්න. එහෙනම් ජය වේවා! සහෝ.kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ලස්සන ෆිල්ම් එකක්..
මමත් හරි කැමති ජාතියේ..
මෙන්න බෑවා..ජය..me
Thanks
rosa9090
thanks
indika
thnq
මිහාන්
ලස්සන සලරුවක් වගෙයි.
බොහොම තුති සබට.යශෝධ
අනිවා බානවා මේකනම්..
ඔයාට ජය සහෝ.... පට්ටයි ආ....
කේ.යූ.ජී. උදාර
ඔන්න මේකත් බලන ලිස්ට් එකට දාගත්ත සහෝ.....
සිංහල සබට බොහොම ස්තූතියි.Kulanjana Maduranga
film 1nm supiri wge.aniwa balanna ona.thanks INDRAJITH sahoo sub 1ta. weldone.ohoma yn.jaya wewa.....
“චූටී මල්ලි”
මේක පස්ටම 1ක් වගේ
බලන්න ඔනි
සබට තුති
ඔබට ජය..........Sanjaya
Thanks Saho.....
mudiya / මුදියා
ලස්සන කතාවක් වෙන්න ඇති.
අනිවා බලනවා.
දැන්ම බාන්න දානව.
එල ඉන්ද්‍රා එල.
ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!Arandara
ela
nalaka
maxa machan ela film ekak mekata sub dunnata thanks..jaya wewa..
Nandana
Thank U Indrajith. good movie good subs.
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Tharindu
onna ehenamm bagaththaa sahooo......kathava nam fatta vagee....thankss sub ekatahh.....
LAKSHAN
thanks...............................
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

pattama film akak ne machan txz