මුලින්ම කියන්න ඕනේ ඔයාලා ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක්! ඔන්න ඉතින් මන් තවත් බයිස්කෝප් එකක් අරන් තමා මේ පැත්තට ගොඩ වැදුණේ. මගේ පළවෙනි උත්සාහයට අදහස් දක්වපු ඔක්කොටම ස්තුතියි. මන් මේ පාර ගෙනාවේ ෂාරුක් ඛාන්ගේ පරණ ෆිල්ම් එකක්. මේක ගැන මට කිවේ විකියා සහෝ. මේ ෆිල්ම් එක හුගදෙනෙක් ඉල්ලනවා කියලා කිව නිසා…
මුලින්ම කියන්න ඕනේ ඔයාලා ඔක්කොටම සුබම සුබ අලුත් අවුරුද්දක්!
ඔන්න ඉතින් මන් තවත් බයිස්කෝප් එකක් අරන් තමා මේ පැත්තට ගොඩ වැදුණේ. මගේ පළවෙනි උත්සාහයට අදහස් දක්වපු ඔක්කොටම ස්තුතියි. මන් මේ පාර ගෙනාවේ ෂාරුක් ඛාන්ගේ පරණ ෆිල්ම් එකක්. මේක ගැන මට කිවේ විකියා සහෝ. මේ ෆිල්ම් එක හුගදෙනෙක් ඉල්ලනවා කියලා කිව නිසා තමා මන් මේක පටන් ගත්තේ. වැඩි කතා ඕනේ නැ බයිස්කෝප් එක ගැන කියන්නම්කෝ.
මෙහෙමයි කතාව. බාද්ෂා (shahrukh khan) කියන්නේ පුද්ගලික රහස් පරීක්ෂකයෙක්. මෙයා වැඩක් කරන්න ගියොත් අතිනුත් පාඩු කරන් තමා නවතින්නේ. ඔහොම යනකොට බාද්ෂාට ටිකක් ලොකු වැඩක් හම්බවෙනවා .එක තමා පැහැරගෙන ගියපු ළමයෙක්ව බෙර ගන්න එක
එක කරන්න මෙයාට මුම්බායි වල ඉදන් ගෝවා යන්න වෙනවා.
ඕක ඔහොම යනකොට ගෝවා වල ප්‍රධාන ඇමතිව මරන්න සැලසුමක් යනවා එක ගැන හොයන්න CBI එකෙන් දීපක් කියලා නිලධාරියෙක්ව ගෝවා යවනවා. මෙයාගේ නම විදිහට යොදා ගන්නේ බාද්ෂා. හැබැයි මේ දීපක්ට ගෝවා යන්න වෙන්නේ නෑ. එයාව මුම්බායි වලදීම මරලා දානවා. දැන් ගෝවා වල ඔක්කොටම බාද්ෂාව පැටලිලා. මාර මගුලක් වෙනවා. ඉතිරි ටික ඔයාලම බලන්නකෝ.
බාද්ෂාට ළමයා බෙර ගන්න පුළුවන් වෙයිද ?අර කට්ටියට ගෝවා වල ප්‍රධාන ඇමති මරන්න පුළුවන් වෙයිද? අන්තිමට නම පැටලිච්ච නිසා බාද්ෂා මොන මොන කරදර වලට මුහුණ දෙන්න වෙයිද? මේ ඔක්කොම දැන ගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා. ඔය අතර පොඩි ආදර කතාවකුත් මේකේ යනවා.
ඔන්න එහෙනම් මන් ඔයාලගේ ඉල්ලීමක් ඉටු කරපු නිසා හොද ප්‍රතිචාරයක් හම්බ වෙයි කියලා හිතනවා. තවත් උපසිරසියකින් හම්බවෙනකන් ජය වේවා!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
B51EB817EDACE85F0BF5EA7C28AD41A76E126FA2990 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
531E2508AFFCFB73A7A4F81601DD766174F0DAAD2.18 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
80CD1886C7F3AF9155287AAD2AD0E8D7128F9E2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,596 downloadsDownload Baadshah-1999.zip210 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/gayanrookantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
64 comments
akila
asiri
Thanksss lot
isuru
Sharukge parana awa demu ne.thanks
wow
Wow....maru ;)
dilan
Jayen jaya saho
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි ගයාන් සහෝ උපසිරසට
පරණ උනත් ලස්සන කතා මේවා :D
පුළුවන් නම් ශාරුවගේ Swades 2004 ෆිලුමත් කරහන් කොලුවෝ
ලස්සන වෙනස්ම කතාවක් imdb 8.4 තියනවා.
පොඩ්ඩක් බලහන් එකත්
ජය මචෝ!ගයාන් රූකාන්ත
බලන්නම් විමා සහෝ වෙලාව තියන විදිහට කරන්නම්
මිහාන්
මාත් කියන්න ගියේ ඕකම තමයි. පුලුවන්නම් Swades 2004 එකටත් කරන්න.හරි ලස්සන ෆිල්ම් එකක්.
Wijith
Sub Gelapenne ne machan
nalee
Supiri film akak anith parana awath demu
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මමත් ඒ දවස් වල බලපු ලස්සනම ෆිල්ම් එකක්..ලස්සන සින්දු ටිකකුත් තියෙනවා..
හිනා වෙලා මැරෙන්න පුළුවන්..
ආයෙත් බලන්න ඕනේ..
ජය..kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...sohan
Thanks
tharanga
ජය වේවා!!!
ositha
bohoma pin
isuru samarasinghe
:) shhrukge parana awath demu
Wijith
niyamai macho parana hindi film walata sub dena eka niyama wedak. puluwannam koyla ekatai anjam ekataith sub denna. palaweni sub ekat magen suba pethum.
Wijith
sub eka gelapenne ne machan. 720 p hon3y print ekata
ගයාන් රූකාන්ත
http://kickass.to/baadshah-1999-1cd-hindi-dvdrip-x264-d3vil…
ඕක ගන්න ඕක ගැලපෙනවා
Wijith
man hon3 720p print eka download kala ekta sub dela kiyala dala thibuna nisa aparade 2.18Gb giya.ayithnam download karanna be.
නිලංක නුවන්
KM Player එකෙන්නම් ෆිල්ම් එක බලන්නේ,
R.click--> Subtitle--> Subtitle FPS Conversion--> frame රේට් එක 23.976 දීල බලන්න සමහරවිට හරියයි
නැත්නම්
Subtitle---> Subtitle Explorer එකෙන් හරි line එක select කරල "S" button එක press කරන්න
suranandana
duplicate dandako meaka wagema eakath maru
sanka anjelo
comedy filme ekak sharukh khan ge thawath parana hit filme tikak denna
හර්ෂ ලහිරු
කොල්ලත් ලේසි නැහැනේ දඩාන් ගාලා දෙකත්
බස්සලා තියෙන්නෙ ස්තුතියි සහො :P ජයmohamed safri
ela
mohamed safri
tashan hindhi movie eka denna puluwanda.............
මිහාන්
සබට තුති.
“චූටී මල්ලි”
පට්ට ශාරුගෙ 1ක් නම් ඉතින්
අනිවා ලස්සනයි
සබට තුති
ඔබට ජය..........Ash
muge parana films tika sira ban.. pin wewa
chanuka
Thanks..
නිලංක නුවන්
සුපිරි නලුවෙක්ගෙ ෆිල්ම් එකකින්නේ මුල පුරල තියෙන්නේ.... ප්‍රථම නිර්මාණයට උණුසුම් සුබපැතුම්.... තව තවත් නිර්මාණවලට දායකත්වය ලබාදීමට හැකිවේවා..!!!
නලින්
ස්තුතියි ගයාන් සහෝ
ජය වේවා!
mudiya / මුදියා
නියමයි ගයානයෝ.
බලල නෑනෙ මේක.අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!Tanya De Silva
Niyamaine.... Man balanna hithagenama hitapu ekak. Thanks bro.. Duplicate Film ekath denna. Man asawen balan innawa. Baiscope ekata jayen jaya!!!!!!!!!!! Thawath mewage films wedi wediyen denna labewa.............
ගයාන් රූකාන්ත
එක කරනවා දවස් දෙක තුනකින් දෙන්නම් සහෝ
Wijith
720p ekatath gelapena widihatama sub denna
darshana kalum
godak sthuithiya. me wadeta. eth film wala size eka dvd pramaneta denawanam loku deyak
රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Dharshana..
Thanks macho...
සපු
නියමයි සහෝ දිගටම මේ වගේ ඒවා දෙන්න...බොහෝම ස්තුතියි...
supun
ELA MACHO
Thisara NEO
thanks saho
sandun
Oyalata puluwanda hindi film eak thiyanwa kiladika kiladi kiyala akshe kumar inne eke sub ekai film ekai danna loku udawuwak. Mana bicscop ke dana hema ilm ekakma balanawa meka hoda web site ekak meka digatama karagena yanna good luck.
sadee
film ekata kalin sub eka yanawane
mokada karanne kiyannako
kmplayer eken balanneගයාන් රූකාන්ත
ඔයා ගත්තේ 700 කොපියද එක ගන්න එකේ කිසි අවුලක් නැ හොදට වැඩ
sadee
ok,
thanks
good luck
sarange
tnx macho
sip
ela.owa thama one,thanks bro
Chami.S
Niyamai. Thanks...
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට මගෙන් උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.
sahan
subtitle galapenne na ban..
ගයාන් රූකාන්ත
ඔයා ගත්තේ mb කියේ ලින්ක් එකද 700 එක ගන්න එක ගැලපෙනවා
http://kickass.to/baadshah-1999-1cd-hindi-dvdrip-x264-d3vil…
ඔන්න ඔය ලින්ක් එක ගන්න කිසි වැරද්දක් නැ හොදට වැඩ
sahan
Subtitles not suitable.
shashin
supiri mchn... dugatama karagena yanna..ape full sup eka denawa..
Rajitha Abeysinghe
සබ් එකට ගොඩක් ස්තූතියි "ගයාන් රූකාන්ත" සහෝ
Dhanushka
Maxxaaaa , hoya hoya hitiya film ekak !
Menu
Thank you :)
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍චතුර මදුසංක
(HTML)(bold)(niyamay)(bold)/(HTML)
චතුර මදුසංක
ELA
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Advertisement
![Baadshah (1999) | මෙහෙමත් රහස් පරීක්ෂකයෙක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Baadshah-1999-555x250.jpg)

patte film 1a,Thanks bro