Watch Trailer

Planet of the Apes (1968) | වානර ලෝකයක.. [සිංහල උපසිරැස සමඟ]

ඔන්න ඉතින් අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සේ මම නැවතත් බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා.මේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියපු හින්ද සබ් එකක්වත් දෙන්න බැරි උනානෙ.ඔන්න දවස් දෙකක් එක දිගට Type කරල අමාරුවෙන් සබ් එකක් ගෙනාවා.මේක Planet Of The Apes කතා මාලාවේ පලවෙනි එක.මම සබ් දීලා නැති ඉතිරි සේරටම සබ් දෙන්න බලාපොර…

Planet of the Apes 1968

ඔන්න ඉතින් අවුරුද්දකටත් වැඩි කාලයකට පස්සේ මම නැවතත් බයිස්කෝප් අඩවියත් එක්ක එකතු උනා.මේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියපු හින්ද සබ් එකක්වත් දෙන්න බැරි උනානෙ.ඔන්න දවස් දෙකක් එක දිගට Type කරල අමාරුවෙන් සබ් එකක් ගෙනාවා.මේක Planet Of The Apes කතා මාලාවේ පලවෙනි එක.මම සබ් දීලා නැති ඉතිරි සේරටම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.මේ Film එක 1968 උනාට කොල්කිටියනම් සුපිරි.මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ Ben Hur චිත්‍රපටයේ Judah Ben-Hur යන ප්‍රධාන චරිතය රඟපෑ Charlton Heston විසින්.මෙයට පාදක වෙලා තියෙන්නේ ප්‍රංශ ජාතික Pierre Boulle විසින් 1963 දී රචනාකරන ලද “La Planète des Singes” නම් කෘතියයි.ෆිලුම පරන උනාට මෙහි IMDb අගය 8.0ක්.සෙල්ලම්ද ආයෙ.ඒකෙන්ම හිතාගන්න පුලුවන්නේ ෆිල්ම් එකේ තත්වය.1968 මෙහෙම ෆිල්ම් එකක් ගහල තියෙද්දී ලංකාවේ කවදා මේ වගේ ෆිල්ම් එකක් ගහයිද කියල හිතෙනව.විශේෂම දෙයක් වන්නේ ෆිල්ම් එකේ වෙන්නේ 3000 ගනන්වල සිද්දියක්.

දැන් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.Taylor, Landon, Dodge, Stewert කියන්නේ ගගනගාමීන් 4 දෙනෙක්.ඔවුන් අභ්‍යවකාශ යානාවක ගමන් කරමින් සිටින අතරතුර යානය පෘතුවියට කඩාවැටෙනවා.වැටෙන්නේ මුහුදට.එතනින් තමයි කතාව පටන්ගන්නේ. Stewert කියන කෙල්ල මැරිලා ඉන්නවා මොයාලා දකිනවා.ඊට පස්සේ මනුශ්‍යයි සිටින ප්‍රදේශයක් හොයාගෙන මොවුන් තුන්දෙනා යනවා.ඉන් පසුව සිදුව සිදුවීම් ටික තමයි කතාවෙහි අන්තර්ගතය වෙලා තියෙන්නේ.කතාවනම් උපරිම හොඳයි.මෙම කතාමාලාවට කැමති සියලුව දෙනා අනිවාර්‍යයෙන්ම නැරඹිය යුතුයි මේක.

එහෙනම් කතාව ගැන කියන්න ඕනේ නෑනෙ.මමනම් කියන්නේ හැමෝම මේක බලන්න කියලා.ඉතිරි ටිකටත් මම සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා.සබ් එක බාගන්න ගමන් පොඩි අදහසකුත් දාගෙනම යන්න.වැරදි එහෙම පෙන්නල දුන්නට කමක් නෑ.එහෙනම් ඊලඟ සබ් එකෙන් හම්බෙමු…බයිස්කෝප් අඩවියට සුභ පැතුම්…….

Planet of the Apes (1968) on IMDb

 

 

850 MB (BR) කොපිය මෙතනින් බාගන්න

42a5130436ac044a3f021f0003f3f353b3cb465a

1.54 GB (BR) කොපිය මෙතනින් බාගන්න

20b39199d03f55e72212f37c535ec7acbf61a846 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

942 downloadsDownload Planet-of-the-Apes-1968.zip76 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රඛිත රණතුංග

Subtitles

942 downloadsDownload Subtitles76 KB

38 comments

  1. Muditha Ranathunga

    ah.ela ela.brother..
    sub ekata thnks....

    1. kasun

      thanks...dr

  2. widuranga

    anith tikath denna
    thanx sub ekata

  3. asiri

    ela machan

  4. yeshu

    tnx

  5. Gs

    thanx......
    collection ekama denna.

  6. SaDuN dAnUsHkA

    නියම ෆිල්ම් සෙට් එකක්
    කියල වැඩක් නැහැ
    අනිවාර්යෙන්ම දෙන්න
    මග බලාගෙන ඉන්නවා

  7. Thanu

    Thanku saho, patta

  8. රොයිලි

    බොහොම ස්තූතියි රඛිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kulanjana Maduranga

    niayamai…thanks RAKITHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. Amil

    බොහොම ස්තුතියි
    උපසිරැසිය ලබාදීම ගැන...

  11. Laksh!tha

    Thanks Bro...!!!

  12. නලින්

    ස්තුතියි රඛිත මල්ලි.. මේක මුලින්ම බැලුවේ අපි වී.එච්.ස්. පටවලින්. ඒ දවස් වල කොහෙද සිංහල සබ්.

    ඉතුරු ටිකත් ඉක්මනින් ගෙන්න...

    ජය වේවා!

  13. දමිත්

    ස්තුතියි සහෝ...
    හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා පතනවා..
    ජයෙන් ජය

  14. Sandun Bandara (thadiya)

    ela sub ekata thanks..
    matathi o/l hinda sub ekak dana bari una na...

  15. Nicol

    elakiri wadak... keep it up bro

  16. Ish

    sub ekata thnx... :)

  17. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. indika

    thanks malli.ithuru tikatath sub denna

  19. මලිත්

    පට්ටා රකිතයා ජය වේවා!!!

  20. වරුණ රංගජිත් (වරූ)

    ආසම එකක් වගේ..
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  21. Hansa

    බොහොම ස්තුතී සහෝ,
    අනිත් බයිස්කොප් ටිකටත් සබ්ස් දෙන්න
    ජය වේවා !

  22. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............

  23. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  24. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  25. indika

    සුභ පැතුම්..... :)

  26. Chaminda Lakruwan

    Tnx macho sab ekata

  27. “චූටී මල්ලි”

    මේකනම් බැලෙන එකක් නෑ බන්
    මේකෙ අලුත් එක බැලුවා ඊයෙ පෙරෙදා
    හැබැයි සෙට් එකටම දෙන්න පුලුවන්නම් හොදා තමා
    සබට තුති
    ඔබට ජය...........

  28. #YasmikaSH

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරසියට... එහෙනම් මාස 03ක්ම තියෙනවානේ.. සබ් දෙන්න පටාාාාන් ගමු නේ?? :)

  29. samantha

    alt+x gahan inna wena welawa adu karanam subtitles eka godak watinawa. anyway good work!

  30. Devs

    thanks a lot! thavath sub denna shakthiya pathanava!!

  31. dinesh

    lassanai macho

  32. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  33. Bandaramudiyansi

    1971, 1973, 1973 ඔවටත් සබ් දාන්න පුලුවන් නම්

  34. crazybos

    Thnks mcn sub 1ta..

  35. NIPUNASAMPATH91

    Battle for the Planet of the Apes මචන් මේ ෆිල්ම් එකටත් සබ් ඕනේ.
    ස්තූතියි

  36. NIPUNASAMPATH91

    Battle for the Planet of the Apes

    මේ සෙට් එකෙ අන්තිම එක.මේකටත් සබ් දෙන්න.
    ස්තූතියි

  37. Waruna Kamalawansha

    මේ නමින් ඇති සියලු කතා බලන්න පටන්ගත්තා..... නියමයි... බොහෝම ස්තූතියි උපසිරැසියට