ආයුබෝවන් හැමෝටම !!! බයිස්කෝප් වෙත මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ලබා දෙන්නේ හරිම සතුටින්. මේ සඳහා මාව යොමුකරපු විකී අයියාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. IMDB දර්ශකයේ 6.0 ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටියේ සාර්ථකත්වය නිසා අද වන් තුරුම ලොව හොඳම චිත්‍රපටි 5000 අතර පවතී. එමෙන්ම මෙම චිත්‍රපටියට හඬ කැවීම සඳහා ච…

ආයුබෝවන් හැමෝටම !!! බයිස්කෝප් වෙත මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය ලබා දෙන්නේ හරිම සතුටින්. මේ සඳහා මාව යොමුකරපු විකී අයියාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
IMDB දර්ශකයේ 6.0 ක අගයක් ලබාගත් මෙම චිත්‍රපටියේ සාර්ථකත්වය නිසා අද වන් තුරුම ලොව හොඳම චිත්‍රපටි 5000 අතර පවතී. එමෙන්ම මෙම චිත්‍රපටියට හඬ කැවීම සඳහා චිත්‍රපට ලොව පතාකයන් වන Will Smith, Robert D Nero, Angelina Jolie දායකත්වය සපයා ඇත.
මෙහි තියෙන්නේ ඈත සාගරයේ ගල් පරයක ජීවත්වෙන මෝරුන් හා මාළුන් ගැන කියවෙන ලස්සන කතාවක්. ඔස්කාර් කියන පුංචි මාළුවා තමයි අපේ කතා නායකයා. එයාට ඕනේ පරයේ ලොකු, වැදගත්, ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න. ගල් පරයේ ඉන්න පුංචි මාලුන්ට මොරුන්ගෙන් හරිම කරදරයි. දොන් ලීනෝ තමයි මෝරුන්ගේ නායකයා. එයා හරිම භයානක මෝරෙක් වෙලා මුළු පරයම පාලනය කළාට එයාගේ පොඩි පුතා ලෙනී හරිම සුරතල් නිර්මාංශ මෝරෙක්. ඔස්කාර්ට ලෙනිව හම්බවුණාට පස්සේ තමයි එයාගේ ජිවිතේ වෙනස් වෙන්නේ.
8f84b82c5bbd1a9e1ee971624dc008247248eeb2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
738 downloadsDownload Shark.Tale_.2004.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/vish.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විශ්වා නිමන්ති” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විශ්වා නිමන්ති
Subtitles
57 comments
නලින්
jeewa
සහෝ නෙමේ කොල්ලෝ සහෝදරි :P
පුබුදු
Thank u for the sub....
well done.dilan
බොහොම තුති නගා දිගටම සබ් දෙන්න
ජය!
asiri
thanks lot
gayan kw
maxxa film akak ne deela thiyenne digatama subs denna idak thiyena widiyta
thankssssssssssssss :)
සුපුන්
පට්ට පට්ට විශ්වා
ෆිල්ම් එක බලලා නෑ බලන්න ඕනේතෑන්ක්ස්
hotta
thanks nangi
යසස්
ඉඩ තියෙන වෙලාවට සබ් දෙන්න බලන්න
කෝමත් සබ් දාන ගෑනු ළමයි අඩුනේ
ජය වේවා
පළමු එකට සුභ පැතුම්!
venura
thankssssssssssssss lotttttttttttttttttttttttttttttt <3
රසික ගුණතිලක
බොහොම පින්
erozan
elazzz digatama subs one
thanks
milinda
wow balannama asawen hitiye me film aka
substitle dala dunna akata bohoma pin vishwa ae wageyma palamu sub akata suba pathanawa
jaya!!!!!!!!srilankanys
තෑන්ක්ස් වේවා!!!!
janaka
thanks lot vishwa
janaka
thawath sub one hodeeeeeeee :) :)
අකලංක
නියාමයි මේ ෆිල්ම් එක
සබ් එකට බොහොම තුතිamila
thanks meykata subs dunna akata
maxxa
චරිත්
මම ආසම ෆිල්ම් එකක් උපසිරස බොහොම පින් විශ්වා
pathum88
එල කිරි හොදේ
පළමු වැඩේට සුභ පැතුම්!ys
txz :) gr8
kalinga
එලස් බාන්න දැම්ම
බලමු අලුතෙන් එකතු උන නගාගේ වැඩ කෝමද කියලාkanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ositha
thanks aye balanna one hugak issra baluwe meyka
bazzz
elakiri hode tx :D vishwa :)
කලණ
ජය වේවා
අපිට දිගටම සබ් දෙන්න ලැබේවා
dil23
ගැහැණු ළමුන් මේ වැඩේට යොමු වෙන්නේ හරිම කලාතුරකින්, එහෙව් එකේ මේ සත්කාර්යට
දායකත්වය සැපයීමට පැමිණියාට බොහොම පින්tharuka
good work vishwa
priyankara
thanks :) thanks thanks :) thanks thanks :) thanks
eranga
සුභපැතුම්.!!!!!
mihin
bohoma pin :)
gihan
thnks
banuka
thanks
Ranil srimal
නියමයි අක්කා...
පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.
ඊළග උපසිරැසියෙන් මුණ ගැහෙමු. :)
ජය වේවා..!lk
txxxxxxxxx naga
tharaka
wow maru
කැලුම් ගුණසේකර
පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම්. සාදරයෙන් පිලිගන්නවා අඩවියට.
වරුණ රංගජිත් (වරූ)
පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම්...
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා...!!!Kulanjana Maduranga
G' luck for the 1st attempt SIS.Great work & Lot of thanks NIMANTHI Sis.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jayen jaya…………
jeewa
බොහොම තුති විශ්වා
nimal
thanks sis :) thawa awata subs danna
Sandun Bandara
thanks...... aki
digata ma karagene yan.....
bayධනු
පලමු උපසිරැසියට සුභ පැතුම්!
දිගටම සබ් දෙන්න.ජය!
මේක මම බැලුවේ ආපු දවස්වලමයි.
වැඩේ හොදයි.කේ.යූ.ජී. උදාර
දිගට ම මේ වැඩේ කරමු..........
සිංහල සබට බොහොම ස්තූතියි.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පලමු උපසිරැසියට සුබපැතුම්.
කතාව නම් ටීවි එකේ බලලා තියෙනවා.
ලස්සන කතාවක් කියලා කියන්න පුළුවන්.
උපසිරැසියට තුති.... :)ලබන්නාවූ අවුරැද්ද සුබ අළුත් අවුරුද්දක් වේවා !!!
Zidath
පලමු උපසිරැසියට සුබපැතුම්.
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
වැඩේනම් සුපිරි. ඉදිරියටම කරගෙන යන්න මගේ සුබපැතුම්..!indika
සුභ පැතුම්..... :)
akila chamara madushan
සබ් එකට බොහොම තුති
Chaminda Lakruwan
mama meka Tv eke babala tiyenawa patta film ekak onna ehenam banna danawa tnx sab ekatha
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝ.. පළමු උත්සහායට සුභ පතනවා.. දිගටම අඩවිය සමඟ රැදෙන්න..
ජය වේො