ඉතින් තවත් ලස්සන ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා අපේ කටිටියට. ඉතින් මේ ෆිල්ම් එක ගැන කියනවනම් මම මේක ඉස්කෝලේ යන කාලේ බලපු ලස්සනම ෆිල්ම් එකක් කට්ටිය මේක බලලත් ඇති. දැන් ඉතින් සිංහල සබ් එක්ක මේක බලන්න පුළුවන් කට්ටියටම. වැඩි කතා මොකටද ඉතින් අපි කතාව පැත්තට ටිකක් හැරෙනවනම් වානරයන් විසින් පාලනය…

ඉතින් තවත් ලස්සන ෆිල්ම් එකකට සිංහල උපසිරැසියක් අරගෙන ආවා අපේ කටිටියට. ඉතින් මේ ෆිල්ම් එක ගැන කියනවනම් මම මේක ඉස්කෝලේ යන කාලේ බලපු ලස්සනම ෆිල්ම් එකක් කට්ටිය මේක බලලත් ඇති. දැන් ඉතින් සිංහල සබ් එක්ක මේක බලන්න පුළුවන් කට්ටියටම.
වැඩි කතා මොකටද ඉතින් අපි කතාව පැත්තට ටිකක් හැරෙනවනම් වානරයන් විසින් පාලනය කරන ග්‍රහලොවක් ගැන තමයි මේකෙන් දිගහැරෙන්නේ. අභ්‍යාවකාශ ගවේෂණ චාරිකාවක යෙදෙන යානයක් විද්‍යුත් චුම්බක කුණාටුවකට හසුවෙනවා. ඉතින් මේ කුණාටුව පිළිබඳව සොයා බලන්න යානයේ සිටින පුහුණු කළ වානරයෙක් කුඩා යානයක නංවා අභ්‍යාවකාශයට යවනවා. පසුව වානරයාගේ කුඩා යානයත් සමඟ ප්‍රධාන යානය තිබෙන සම්බන්ධය නැතිවී යනවා. ඉතින් මේ යානයට මොකද උණේ කියලා හොයා බලන්න ප්‍රධාන යානයේ මේ කථාවේ අපේ කතා නායකයා තවත් කුඩා යානයක නැගිලා යනවා ඉතින් ඊට පස්සේ ඔහු අනපේක්ෂිතව මුහුණ දුන් ඉරණම කුමක්ද ? ඔහුට නැවත යානයට ඒමට හැකිවෙයිද ? ඉතින් ඒ ටික බලන්නනම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා…….
ඉතින් කතාව ගැන කිව්වා ඇතිනේ.. ඉදිරියේදී තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔෆිස් එකේ වැඩත් එක්ක මේ සබ් කරන වැඩේ කරන හින්දා ගොඩක් ඉක්මනින් දෙන්නනම් බැරිවෙයි ඉතින්…හැමෝටම ජය වේවා….!
ඒ වගේම ලබන්නා වූ සිංහල හා හිංදු අළුත් අවුරුද්ද සුබම නව වසරක් වේවා….!!! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම යනවා.
6E740603DA2D3ECB451279CEA51DF4043E714B20 7BE8BD640965D286F3D532C017653F1D92A68356 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,440 downloadsDownload Planet.Of_.The_.Apes_.2001.baiscopelk.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
33 comments
නලින්
Kulanjana Maduranga
elaz.subata thanks VARUNA saho.Good work.digatama sub demu.jaya wewa……………
නිරෝශන්
මේ චිත්‍රපටය මම බලලා තියෙනවා. වදුරු කුමාරි නටාගෙන ඇදට එන සීන් එකනං ඉතාම lol සහගතයි.
chirath
මේක නියම ෆිල්ම් එකක් මේකේ තව කොටසක් තියෙනවා නේද? 2014ත් තව එකක් එනවා මම හිතන්නේ මේවා එකට එකක් සමානද? ඒවටත් සබ් දෙන්න ජයවේවා...........!
Sisira Hegoda
Thanks.
Shan Vimukthi
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
මේකේ අනිත් ෆිල්ම් ටිකටත් උපසිරසි ගේමු නේද ? :lol:හර්ෂ ලහිරු
එලකිරි සහො ෆිල්ම් එකනම් තියේ සබට ස්තුතියි :P :P ජය
වරුණ රංගජිත් (වරූ)
මේකෙ සිංහල සබ් එක හරියටම මැච් වෙන්නේ 1.38 gb ෆයිල් එකට. අනිත් කොපියට නම් ටිකක් වෙනස් වෙයි.
පුළුවන් අය 1.38 gb කොපියම ගන්න බලන්න. ඒක මට ලිපියේ දාන්න බැරිඋනාjack
ස්තුතියි සහෝ
Tharindu Perera
fatta filumak vagee machannn..........
thanks sub ekatahhhh..
danma banava machannn...yeshu
Tnx
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Global
Planet Of The Apes Chithrapata Malawa Thakshanayath Ekka Venama Paththakata genagiya Kathawa Meka Kiyalai Mata Hithenne. Apu Dawaswalama 6Parak vithara Mama Meka Baluwa. Balapu Nathi Aya Aniwaryayenma Balanna. Thanks For The Sub Bro......Obatath Me Nawa Wasara Subama Suba Nawa Wasarak Vewa..!
යශෝධ
සබට තුති සහෝ.. අනිවා බානවා... අනිත් ෆිල්ම් ටිකටත් සබ් දෙමු මේකේ... එලස්ස්ස්ස්
mihin
මේකේ size එක ලොකු උනාම සහමර monitor වල බලන්න බෑනේ
yomal
thx macho film eka fattai meke anith ekath danna puluwannam
වරුණ රංගජිත් (වරූ)
Rise of the Planet of the Apes (2011) සබ් දීල තියෙන්නේ බයිස්කෝප් එකේ
රොයිලි
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pamth Wijewardhana
thanks brother well done baiscope
“චූටී මල්ලි”
කලින් බැලුවා
එල හොදේ
සබට තුති
ඔබට ජය...........miyuru
thanks saho.math banawa.
gihan
උපසිරසට බෝම පිං
swarnarekha
thanx 4 da sub
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
kavindu
මෙම උපශීර්ෂ සදහා මගේ ආදරණීය මිතුරා ඔබට ස්තුතියි
mithun sriyantha
Thanks mahan
mithun sriyantha
Thank machan
Ravindu
Thanx for the subs brother
Waruna Kamalawansha
බොහෝම ස්තූතියි උපසිරැසියට..... :D
Rumesh Asanka
thank you
dasun
thanks
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි වරුණ සහෝ
ජය වේවා!