Watch Trailer

Seven Pounds (2008) | මෙවන් මිනිසුන් මෙලොව සිටිනවද?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා කට්ටියට බලන්න. නම දැක්ක ගමන්ම කට්ටිය දන්නවා ඇති කතාව කොච්චර ලස්සනද කියලා. ඇත්තටම හරිම සංවේදි ඇහැට කදුළක් ගෙන ඒමට සමත් ඉතාමත්ම කලාතුරකින් බිහිවන අති විශිෂ්ට ගණයේ නිර්මාණයක්. මට මේ සුපිරි චිත්‍රපටියට උපසිරැසි කරමු කිව්වෙ අපේ හසන්ත අයියා. හසන්ත අයියා කියනකන් මම ම…

ඔන්න තවත් සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා කට්ටියට බලන්න. නම දැක්ක ගමන්ම කට්ටිය දන්නවා ඇති කතාව කොච්චර ලස්සනද කියලා. ඇත්තටම හරිම සංවේදි ඇහැට කදුළක් ගෙන ඒමට සමත් ඉතාමත්ම කලාතුරකින් බිහිවන අති විශිෂ්ට ගණයේ නිර්මාණයක්. මට මේ සුපිරි චිත්‍රපටියට උපසිරැසි කරමු කිව්වෙ අපේ හසන්ත අයියා. හසන්ත අයියා කියනකන් මම මේ චිත්‍රපටිය නරබලා තිබුණේ නැහැ. ඔහුට ස්තුතිවන්ත වෙනවා මේ වගේ සලරු වලට උපසිරැසි කිරීමට අවස්ථාවක් දීම ගැන….. මේක බැලුවට පස්සෙ නම් මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු වුණා. ඇත්තටම මට විනාඩි කිහිපයක් තුළ ඔළුවට ගලාගෙන ආව සිතුවිලි නම් අනන්ත අප්‍රමාණයි. ඇත්තටම මට හිතුණා මේ ලෝකෙ මේ වගේ මිනිසුන් ඇත්තටම ඉන්නවනම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද කියලා. මේ site එක පටන් අරන් 9 වෙනි ලිපිය විදිහට ගියේ මේ ෆිලුම. මේකෙ අවසාන හරියෙදි නම් මට මගේ ඇහැට කදුළු එන එක නම් නවත්ත ගන්න බැරිවුණා.

මේකෙ imdb අගය 7.6 ක්.මන් නම් කියන්නෙ 9 ක් වත් එන්න ඔනෙ කියලා. මට ලොකු ගැටලුවකුත් ආවා ඇයි මේ සලරුව හොදම ච්ත්‍රපටි 250 අතර නැත්තෙ කියලා. 2008 දෙසැම්බර් 19 තමයි මේ සලරුව ලොව පුරා තිර ගත කරලා තියෙන්නෙ. පළමු සතියේ ආදායම බ්‍රිතාන්‍ය පවුම් 1,565,949 ක්. මෙම චිත්‍රපටිය සම්මාන 6 කට නාමයොජනාවී එයින් සම්මාන 4 ක් දිනාගෙන තියෙනවා. director තමයි Gabriele Muccino කියන කෙනා. මේකෙ ප්‍රධාන නළුවා තමයි Will Smith. ඔහු මේ චිත්‍රපටියෙ ඉතාමත්ම අති විශිෂ්ට අනගිභවනීය රංගනයක යෙදෙනවා. Columbia Pictures, Relativity Media, Overbrook Entertainment කියන වල දායකත්වයෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවලා තියෙන්නෙ.

දැන් මේකෙ කතාව ගැන කිව්වොත් බෙන් තෝමස් කියන්නෙ තමන්ගෙ ජීවිතය ඉතාමන්ම කලකිරුණු පුද්ගලයෙක්. ඔහුට මේ විදිහට එයාගෙ ජීවිතය කලකිරෙන්නට හේතුව මොකක්ද කියලා ඔයාලා කතාව බලලම දැනගන්න. මෙයා තීරණය කරනවා මෙයාගෙ ශරිරයෙ තියෙන සියලුම අවයව දන් දෙන්න. මෙයා ඒකට ඉතාමත් හොද ගතිගුණ තියෙන පුද්ගලයින් හොයනවා. ඔහොම මෙයා කට්ටිය හොයද්දි මෙයාට හම්බවෙනවා හදවත් රෝගි කාන්තාවක්.. බෙන් ඇයත් එක්ක ආදරයෙන් බැදෙනවා. එහෙත් ඇය මාසෙකින් දෙකකින් මිය යන්න සිටින කාන්තාවක්. ඒ දෙන්නගෙ ආදර කතාව නම් ඇත්තටම සිරා. ඉතින් මේ බෙන් ඇය වෙනුවෙන් තම හදවත පරිත්‍යාග කරයිද??? ඒක ඔයාලා කතාව බලලම දැන ගන්න… ඇත්තටම සුපිරිම චිත්‍රපටියක්. මේ වගේ නිර්මාණ බලන්න වෙන්නෙ කලාතුරකින්. ඒක නිසා මේ චිත්‍රපටිය හැමෝටම බලන්න කියලා ඉල්ලිමක් කරනවා. මේ කතාව ඔයාලගෙ මුලු ජීවිත කාලයෙදීම මතක තියේවි.. එහෙනම් තවත් මේ වගේ සුපිරි සලරුවක් අරන් ඉක්මන්ටම එන්නම්. කරදරයක් නැත්තන් පුංචි අදහසක් දක්වලා යන්න කියලා ඉල්ලිමක් කරනවා. ජය වේවා.

මීට කලින් පළකළ ලිපිය.

අහ්..මේක ගැන මට මුලදිම ලියන්න අමතක උනේ මොකද මන්ද…Seven Pounds කියන්නෙ හරිම සංවේදී චිත්‍රපටයක් කියන්න පුලුවන්..බෙන් තෝමස් නමි ප්‍රධාන චරිතය නිරූපණය කරන විල් ස්මිත්ගේ ප්‍රතිභාපූර්ණ රංගනයෙන් ඔප්නැංවුනු Seven Pounds චිත්‍රපටය බටහිර සිනමාවෙන් කලාතුරකින් බිහි වෙන තේමාවක් රෑගත් චිත්‍රපටයකි..මෙහි කතාව කෙටියෙන් මෙසේය..බෙන් චිත්‍රපටය මුල සිටම මානසික ආතතියකින් පෙලෙන චරිතයකි..තම බිරිදගේ මරණයට තමන් වගකිව යුතු යැයි සිතන ඔහු තම ශරීරයේ සියලු අවයව දන් දීමට තීරණය කරයි..ඒ සදහා රක්ෂණ නියෝජිතයෙක් මුවාවෙන් හොද ගතිගුණ ඇති පුද්ගලයන් සොයන බෙන් අවසානයේ හදවත් රෝගී කාන්තාවක් හා ආදරයෙන් වෙලේ..ඔහු තම හදවතත් ඇයට දන් දෙයිද?අවසානයේ ඔහුගේ ඉරණම කෙසේ විසදෙයිද දැනගැන්මට බලන්න Seven Pounds..මෙය අතිශය සංවේදී මාතෘකාවක් ඔස්සේ දිගහැරෙන අපූර්ව නිර්මාණයක් යනු මගේ මතයයි..

Seven Pounds (2008) on IMDb

 

 

4,791 downloadsDownload Seven.Pounds.2008.baiscopelk.zip35 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

තරිඳු උදයංග

Subtitles

4,791 downloadsDownload Subtitles35 KB

121 comments

  1. පොතේ ගුරා

    එළ කිරි මචෝ...

  2. පහන්

    ඔන්න මචං උඹ කිව්ව නිසාම download කරල බැලුවා. හොඳ ෆිල්ම් එකක්.
    තෑන්ක්ස් මචෝ

  3. පොතේ ගුරා

    ඔවු ඒක ඇත්ත මචං..

  4. [email protected]

    මම බලපු හොඳම ෆිල්ම් එකක් මේක. මේක හොඳ ෆිල්ම් එකක්. හැමෝම බලන්න.

  5. bagi

    මම බලපු හොඳම ෆිල්ම් එකක් මේක. මේක හොඳ ෆිල්ම් එකක්

  6. AkilaDJ

    මෙන්න නියම මිනිස්සු!

    කතාවත් මරු!

    අන්තිම වෙනකන් මූ මොනාද ක‍රන්න යන්නෙ කියල තේරුනේ නෑ!

  7. Viraj

    Rhank you

  8. uda

    ලොවෙත් මරු කතාවක් වාගෙනේ.......
    මාත් හරිම ආසයි නෙ මේවට. අලුත් ඒව නවත්තල මේව හොයන්න ඕනෙ දැන්. මගේ සිනමා ලෝලී ඉතිහාසය අවුරුදු තුන හතරකට වඩා නැති නිසා, මෙච්චර ෆිල්ම් මගෑරිච්ච එක එච්චර පුදුමෙකුත් නෑ. හොයන එක තමා කටු පනින කාරිය! මක් කොරල හරි බලන්ඩත් ඕනෙයිනෙ ඉතිං! ඉල්ලගන්නඩවත් කෙනෙක් නෑනෙ කරුමෙට :(

    1. Asitha

      Aththa machan

  9. nalinda

    Mage jivithe balapu supirima film ekak... ahata kaduluth awa.... Baiscope ekata pin me wage film ekak dunnata........

  10. jack

    නියම බයිස්කෝප් එකක් සහෝ.
    බොහෝම තුති.

    1. Tharindu Perera

      thanks machann....

  11. Dega

    ස්තුතියි සහෝ සබ් වලට.

    1. Tharindu Perera

      elazz bnn.....

  12. yeshu

    Tnx

    1. Tharindu Perera

      elazz bnn....

  13. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    1. Tharindu Perera

      elazzz bnn......

  14. me

    Thanks

    1. Tharindu Perera

      elazz bnn...

  15. D.chamara

    yalowane mama meka balala thiyanawa.. oyalatha balann niyama film ekak aniwarayan aranna balanna meka nobalapo as walin wadak naha aniwarayan balanna .... jaya

    1. Tharindu Perera

      elazz bnn.....

  16. sanath

    කිවුව විදිහටනම් පට්ටඇති ..........
    සබ් එකට තුති........
    මේ වගේ අඩෙන film පට්ට මචන්...... :)
    ඉස්සරහටත් මෙවගේ ඒව දෙන්න කොල්ලො.......... ;)

    1. Tharindu Perera

      elazz bnn...

  17. Danuka ධනූ

    අත්තටම සහො මම දුක හිතෙන එව බලන්න ආසනෑ.. උප සිරසිය ගෙනවට බොහොම පින්

    1. Tharindu Perera

      elaz bnn...

  18. BACHA

    බොහොම ස්තුතියි තරිඳු මහන්සි වෙලා මේ වගේ සුපිරි ‍ෆිල්ම් එකක් බයිස්කෝප් එකට දුන්නට.මම මේ සබ් එක බලන්නවත් බාන්නවත් යන්නැ.මොකද මට තව පාරක් අඩන්න බැරි නිසා.ඒ තරමටම සංවේදී කතාවක් තියෙන්නේ.මං නම් කැමතියි මේ ‍ෆිල්ම් එක විද්‍යා ප්‍රබන්ද ගණයට වැටෙනවා නම්.මොකද මේ වගේ සිද්දියක් ඇත්ත ජීවිතේදී නොවෙන තරම්.දිගටම කරන් යන්න සුබ පතනවා.

    1. Tharindu Perera

      fatta bnn..
      elazzzz....

  19. හර්ෂ ලහිරු

    නියමයි තරිදුවා විල් ස්මිත් කොල්ලා ඉන්නවා නම් සුපිරියට ඇති :D
    ස්තුතියි සහො :P ජය
    අර වැස්සට මොකෝ බං උනේ ඒක පායලාවත්ද..... :D :D

    1. Tharindu Perera

      elazz bnn...
      vassa poddak davas ganakata payuvaaa..
      heta anivama denavaa bnnn.......

  20. WickZ

    ස්තූතියි සබ් දුන්නටයි ෆිල්ම් එකටයි දෙකටම!!

    1. Tharindu Perera

      elazzz......bnnnn

  21. chethana

    niyama film ekak sahoo. mama film ekka balala thama me comment eka danne niyama ta wade karala thiyenawa... thanks...............thanks..............thanks........... ilaga sub eke di hamuwemu.......

    1. Tharindu Perera

      thanks machannn.....

  22. Global

    Supiri Vadak Saho...Thank u very Much..!

    1. Tharindu Perera

      elazzz bnn...

  23. විවේචකයා

    බයිස්කෝප් අඩවියාට චෝදනාවක් !!!!

    හැමදාම හොදයි කියන එකේ, අද මට අඩවියේ වැරැද්දෞත් පෙන්නලා දෙන්න අවසරයි

    ලංකාවේ ගොඩක් අය කැමති හින්දි, තෙලින්ගු හා දෙමල චිත්‍රපටි බලන්න.ඒත් දැන් බයිස්කෝප් අඩවිය එක්තරා පිරිසකට ඉතරක් සීමාවෙලා. රූපවහිනී කතාමාල වලට ආස නැති මම වගේ අයට දැන් හුලන් වගේ.හැමදාම දෙන්නේ රූපවහිනී කතා මාලායි, ඒටම බටහිර horror, & adventure චිත්‍රපටි විතරයි.මේක දෙමල බලම්න අයට අසාදාරනයි

    1. ඇඩ්මින්

      ඒකට ගොඩක්ම හේතුවෙලා තියෙන්නේ සහෝ දැන් එන දෙමල, තෙලුගු ෆිල්ම්වලට ඉංග්‍රිසි සබ් එකක් එන්නේ නෑ.. ඉතින් ඒ නිසා තමා ඒවා දෙන්න විදියක් නැත්තේ. නමුත් සබ් දාන අය පුලුවන් උපරිම උත්සාහ කරනවා අහ අහ හරි සබ් එක දාලා ඔයාලට දෙන්න.

      සාධාරණ චෝදනා අපි අනිවාර්යෙන්ම පිලිගන්නවා සහෝ... :)

  24. Shan Vimukthi

    නියමයි කොල්ලෝ සුපිරි ෆිල් එකක්
    මේක බලල සංවේදනාවක් නොදැනුන කෙනෙක් ඉන්න විදියක් නෑ, විල් ස්මිත්ගේ රගපෑම කතාවට එකතුවෙලා සුපිරියටම අඩවනවා
    බයිස්කෝප් එකේ තිබුන ලොකු අඩුවක් පිරෙවුවා ඔයා
    බොහොම ස්තුතියි උපසිරසට
    වෙලාවක නැවත බලන්න ඕනා ඔයාගේ උපසිරසත් එක්ක
    ජය මචෝ!

    1. Tharindu Perera

      thanks vima sahoooo..
      elazzz....

  25. Sisira Hegoda

    Thanks

    1. Tharindu Perera

      elazz bnn....

  26. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ ....
    ඔන්න බාන්න දැම්මා...
    එල ෆිල්ම් 1 ක් වගේ....
    ජය වේවා!!!!!!!!!!!!

    1. Tharindu Perera

      elazzz bnn.....

  27. Isu

    Maru... niyamai...
    Will Smith innwa kiynne Supirima thama...
    Thankzz Sub ekata.....
    Movie eka aniwaryen blanwa..

    1. Tharindu Perera

      elazz bnn....

  28. නලින්

    නියමයි තරිදු මෙකට සබ කරපු එකට..

    මම මෙක බලන්න හිටියත් බලා ගන්න උනේ නැහැ..

    ඔන්න මෙදා අවුරුද්දට නම් කොහොම හරි බලනවා!

    ජය වේවා!

    1. Tharindu Perera

      elazz nalin sahooo.....

  29. Rashmika

    උපසිරැසියට බොහොම ස්තූතියි!!!!

    1. Tharindu Perera

      elazz bnn...

  30. mudiya / මුදියා

    නියමයි තරිඳු.
    අපේ සයිට් එකේ කලින් දාල තිබුන ලිපිය දැකල තමයි මාත් මේක බැලුවෙ.
    ඇත්තටම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.
    වෙලාවක් ලැබුන ගමන් ආයිත් බලනව.
    ජයවේවා.බොහෝ.....................................................................................................ම ස්තූතියි...!

    1. Tharindu Perera

      elazzz sahoooo...

  31. Saman Prasad ( Black Panther )

    bohoma pin a............

    1. Tharindu Perera

      elazz bnn.....

  32. Chami

    WoW great movie thank you very much....

    1. Tharindu Perera

      elazz machann...

  33. යශෝධ

    පට්ටයි සහෝ පට්ටයි.. මේ දැන් බානවා..
    එලස්ස්ස්..... ජයම වේවා......!

    1. Tharindu Perera

      elazz bnn....

  34. Kulanjana Maduranga

    mmth e film1knm sub natiwa balala thibuna.lassana fil 1k.suba dunna nisa dn sub ekkama balatha haki.suba dunnnata bohoma pin.ewgema subata thanks THARINDU saho.good work bro.ohoma ymu.jaya wewa.........

    1. Kulanjana Maduranga

      THARINDU Saho Love Rain drama 1ke itiri tika den naddo??????????

    2. Tharindu Perera

      elazzzz bnnn...........
      adee machann heta dei bnnn love rain eka.............

  35. Saketha Pulasthi

    මේ ලයින් එකෙන් යන Tamil Film එකකුත් තියෙනවා නේද? ඉතින් මේකත් බලමුකෝ

    1. Tharindu Perera

      elazzz bnn....

  36. කේ.යූ.ජී. උදාර

    නියමයි තරිඳු...........
    අනිවාර්යයෙන් ම මේක බලනවා.
    සිංහල සබට බොහොම ස්තූතියි.

    1. Tharindu Perera

      elazzz bnn...

  37. anushka

    niyama film 1k mchn...thanx...

    1. Tharindu Perera

      elazzz bnn.....

  38. Aravinda

    Thanks

    1. Tharindu Perera

      elazz bn...

  39. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. සිරාවටම බලලා තියෙන පට්ටම චිත්‍රපටියක්. ඒත් අනිවා ඔයාගේ උපසිරැසිය එක්ක ආපහු බලනවමයි. ජය෴෴ :P :P

    1. Tharindu Perera

      thanks roili sahoooo......

  40. isuru feat

    ela

    1. Tharindu Perera

      elazzz bnnnn....

  41. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි ‍ව‍ටි‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි....
    ‍දි‍ග‍ට‍ම ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා
    ‍ධෛර්‍ය‍ය ‍ලැ‍බේ‍වා.......
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

    1. Tharindu Perera

      elazzz bnnn......
      thanks machann....

  42. Asitha

    Film eka hoday eth siyadiwinasa ganima anumatha karanna ba.manushwathya gana loku paniwidayak denawa.e wagemay adare ganath...Usas rasawindanayak tyena Drama film ekak.kauruth balanna.paduwak wenne na bawa kyala.

    1. Tharindu Perera

      elazz bnnnn...

  43. navod shehan

    willl smith rangapanawa kiyanne aye ithin ahanna deyak na!

    1. Tharindu Perera

      elazzz bnn...

  44. “චූටී මල්ලි”

    එලස්
    කියලා තියෙන විදිහට හොද වෙන්නම ඔනි
    මෙකෙ දෙමල එකක් තියෙ නෙ
    අනිවා මන් කැමති මේවගෙ ලස්සන අමුතු කතා තේමාවන් තියෙන ඒවාට
    ත්මා 2012 මැදභාගෙ තමා මන් ‍ෆිල්ම් බලන්න ගොඩක්ම පෙලබුනෙ
    ඒ ඉදන් මේ වෙනකොට
    මන් ‍ෆිල්ම්ස් 300 ගානක් බලාලා තියෙනවා
    නමුත් ඒවා අතරින් බැලුවට පස්සෙ " ෂා මේකනම් මරු, මේ ‍ෆිල්ම් එකනම් ඩිලිට් කරන්න හොදනැ,
    පට්ටම මූවි එකක්"
    කියලා මට හිතුනු ‍ෆිල්ම්ස් තියෙන්නෙ15කටත් අඩු සන්කයාවක් මන් හිතනවා
    මේකත් ඒ ගොඩට එක් වෙයි කියලා
    අන්තිමට ඒ ගොඩට එක් උනේ කැප්ටන් පිලිප්ස්
    සබට තුති
    ඔබට ජය...........

    1. Tharindu Perera

      Elazzz bnnnn.......
      MN nam hithannee aniva meka oyagee 16 veni filuma vei e godata yanaa...habai ithin e film 15 vee me vagee type ekee evaa thiyeidaa danne nathooo.......

  45. nalaka

    thank s saho meweni Honda nirmana labadenawata..jaya wewa

    1. Tharindu Perera

      elazzz bnnn.....

  46. jayanandana

    කට්ටියම හොදයි කියල තියෙන්නෙ අනිවර්යෙන්ම හොද ඈති, ඔන්න මමත් බාන්න දෑම්ම. තෑන්කියු කිව්වා,,,

    1. Tharindu Perera

      elazz bnn....

  47. shavi

    thank youu willsmithge film ekaknm balannama wenwa

    1. Tharindu Perera

      elazzz bnn....

  48. lasantha

    hugak hithanna hugak dewal hithanna salassawapu film 1k tankz.

    1. Tharindu Perera

      elazz bnn....

  49. INDZ

    gdak hda film ekak wage.thanxxxxxxxxxxxxxxxxxx

    1. Tharindu Perera

      elazzz....

  50. Dulitha

    thanks machoo.. patta movie ekak !!!

    1. Tharindu Perera

      elazz....

Load more comments