හැමෝටම සුබ දවසක්…!! ඔන්න මේ පාර මම 2014 අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම film එකක් ඔයාලට අරන් ආවා. නමින්ම තේරෙන විදිහටම මේක Army film එකක්. Release කරලා තියෙන්නේ Lionsgate ලා. S.A.S. (Special Air Service) කියන්නේ එක්සත් රාජධානියට අයත් විශේෂ කාර්ය බලකායක්. මේ බලකාය ලෝකයේ ඇති විශේෂ, රහස් හා ප්‍රසිද්ධ මෙහෙ…

හැමෝටම සුබ දවසක්…!!
ඔන්න මේ පාර මම 2014 අවුරුද්දේ නිකුත් වුණ අලුත්ම film එකක් ඔයාලට අරන් ආවා. නමින්ම තේරෙන විදිහටම මේක Army film එකක්. Release කරලා තියෙන්නේ Lionsgate ලා.
S.A.S. (Special Air Service) කියන්නේ එක්සත් රාජධානියට අයත් විශේෂ කාර්ය බලකායක්. මේ බලකාය ලෝකයේ ඇති විශේෂ, රහස් හා ප්‍රසිද්ධ මෙහෙයුම් වල නිරතවන අති විශිෂ්ට බලකායක්. මේ බලකායට තෝරාගැනීමේ පරීක්ෂණය ලෝකයේ ඇති අපහසුම පරීක්ෂණයක්. මෙම පරීක්ෂණයේ අවසන් අදියර වන විට ඉතිරිවන්නේ ආරම්භක අයදුම්කරුවන්ගෙන් 10%ටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ වගේම මෙම බලකායට අවසානයට තෝරාගන්නා අය ලෝකයේ සෑම ආයුධයක්ම පාවිච්චි කරන්නට දන්නා ඒ වගේම ඕනෑම අවස්ථාවකට මුහුණදීමට සමත් හා ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන නිර්භීත පිරිසක්. ඔවුන් ඒ සඳහා සූදානම් කිරීම සඳහා අති විශේෂ පුහුණුවක් ලබා දෙනවා. (Film එකේ විදිහට නම් එහෙමයි.)
ඉතින් මේ film එකේ තියෙන්නේ මිකී ටොම්ලින්සන් කියන හමුදාවේ කෝකිවරයෙක් S.A.S. බලකායට ඇතුළත් වීමට දරණ උත්සාහය සහ ඊට පසු ඔහුට ලැබෙන පුහුණුව ගැනයි. මේක කොහොම වෙයිද..? මිකී බලකායට ඇතුළත් කරගනියිද..? ඒ ටික දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.
මේ film එක release වෙලා ටිකකාලයක් යනකොට IMDB වල තිබ්බේ 3.7ක් වගේ අඩු රේටින් එකක්. සිංහල උපසිරසිය හදලා ඉවර වෙනකොට ඒ කියන්නේ අද වෙනකොට මේ රේටින් එක 4.0 දක්වා වැඩිවෙලා තියනවා. ඉස්සරහට මොකක් වෙයිද කියලා කියන්න බෑ. රේටින් අඩු උණාට film එකේ නම් එහෙම අඩුපාඩුවක් පේන්න නෑ. Film එක බලාගෙන යනකොට අඩුපාඩුවක් නොවෙන්න මම මේකෙ සිංහල උපසිරසියට, Original Sub එකේ තියෙනවට වඩා ලයින් සෑහෙන ප්‍රමාණයක් අතින් එකතුකලා. බලාගෙන යද්දී එහෙම කළේ ඇයි කියලා ඔයාලට තේරුම්ගන්න පුළුවන්.
සිංහල උපසිරසියක් හදන එක ඒ තරම්ම ලේසි කටයුත්තක් නෙමෙයි. ඒ උණත් සෑහෙන වෙහෙසක් දරලා තමයි සබ් එකක් එළියට දාන්නේ. ඒ නිසා මේ උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.
එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!
D564996FB48A28F29EE1284C5F969936C79B353D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,156 downloadsDownload I.Am_.Soldier.2014.baiscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/චතුරංග-උස්වත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුරංග උස්වත්ත
Subtitles
160 comments
dilshan
යශෝධ
bohoma sthuthiy saho upasirasata'''
patta film ekak wage... aniwa banawa..
jayama wewa...! elazzzzzzviraj
film eka hodada dr? balapu ayath kiyannako patta film ekakda kiyala?
Nisha
mamath gaththa. thanks machan
Rashiya
ela ela macho. thankss
Ayesh
thank you
හර්ෂ ලහිරු
එලකිරි සහො තව සුපිරි එකකට සබක් දෙමු :D :D ජය
Darshana
Niyamai saho.. Tawa aluth sub ekak demu...
Good luck..Sisira Hegoda
Thanks
manoj
Thankxxx saho....
Shan Vimukthi
බොහොම ස්තුතියි මචෝ
ගොඩ කාලෙකින් ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුවේ නැහැ
මෙන්න ගන්නවා
තව කරමු
කමෙන්ට් අඩුයි තමා කොල්ලෝ ඒ ගැන හිතන්න එපා තමන් කරන වැඩේ එක්කෙනෙක් හරි පසසනවානම් ඒ ගැන හිතලා ලද දෙයින් සන්තෝස වෙන්න බලමු :mrgreen:චතුරංග උස්වත්ත
ඒක හරි සහෝ..
වැඩේ කරාට පස්සේ මොනවහරි කියනවනම් පොඩි ගතියක් තියනවා...
ජය වේවා..!!
Tharindu
ela sahodaraya,niymai
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)mihin
ඔයාලගේ වැඩනම් නියමය් .තවදිගටම අලුත් ඒවා දන්න .මේකත් නියමය්
sumith
THANKS FILM එක බලලා වීස්තර දෙන්නම්
$uvin
බොහොම ස්තුතියි සහො.. :D
Sanjaya
ela............z
thanks..Charith Abishek
Ela machan..
Sub ekata thanx..“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.........චතුරංග උස්වත්ත
Tnx Bro..!!
darshana
tnx
chaunka
maru aaaa thanks
Hasantha
Thnx a lot machan...
HaSH
ela ela mchan (Y)
Kulanjana Maduranga
supirima filumak ne.aniwa bamak thama.subata thanks CHATHURANGA saho.comment adu una kyla salenn epa.KEEP IT UP.jaya wewa......
චතුරංග උස්වත්ත
බොහෝම ස්තූතියි..
ජය වේවා..!!
Nelson Rodrigo
Good Post Friend, Thanks!
thisara
ela !!!
Global
Baiscop Yaluwo Hamavelema Karanne Athi Vishishta Sewayak. Eke Dekak Ne. Sub Dena Hamakenekma Mama Dakinne Jathyanthara Sinamakaranaye Shri Lankikathwaya Ismathu Karawana Veerayan Vidihata. Eng Sub Ekkama Film Balabala Indala Sin Sub Ekka Film Balanna Hithune Baiscop Nisa. Me Movie Ekath Mama Balala Masayak Vithara Unath Sin Sub Ekka Apahu Balanna Hithenawa. Sin Sub Ekata Bohoma Sthuthi Saho. Idiriyata Honda Wadak Denna. Aluth Filma Tikakata Sin Sub denna Balanna Me Wage. Thankssssssss........
චතුරංග උස්වත්ත
අදහස් වලට බොහෝම ස්තූතියි..
දිගටම අපි සමගම ඉන්න, ජය වේවා..!!
hirush
ela ela machan
ටුටු ම්ල්ලි
නියමයි හොදෙ කියලා වැඩක් නැ.......තව දෙන්න...
Osh
jaya vewa
නලින්
ස්තුතියි චතුරංග සහෝ
ජය වේවා!
චතුරංග උස්වත්ත
එල එල..!!
tharindu
thz kolla
ud@IDM
thanks machan
don
thankz machan :D :D
nipuna
i watched this brilliant sub. thank yours.
චතුරංග උස්වත්ත
ස්තූතියි සහෝ..!!
Bobby
Weldone Brother
Bobby...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි.......
nuwan
elama thamai jaya wewaaa...!
jack
ස්තුතියි වරුණ සහෝ..
නියමයි...චතුරංග උස්වත්ත
සමාවෙන්න, සබ් එක වරුන සහෝ නෙමයි දැම්මේ..
jack
අනේ මචෝ සමාවෙයන් නම වැරදිලා.
අවුලක් නෑනේ.....
ස්තුතියි
Tharindu Perera
fatta filumak vagee macahnnn..
danma banavaaaa bnnn..
thanks machann sub ekatahhh.......වලාකුළ
Tnx Boss
D.chamara
niyama wadak sahoo
Nadika
thanz bro
Isu
Supiri.. Supiri... Mama meka denkam idiye..
Sub eknm niymeta athi kiyla therenwa....
Ikmaninma thawa patta movie ekakta s
Sub demu......ThAnKzZ!!!
චතුරංග උස්වත්ත
Comment එකක් දාපු හැමෝටම ගොඩාක් ස්තූතියි.
වෙන් වෙන් වශයෙන් reply නොකලාට සමාවෙන්න.
අදහස් ගොඩාක් වටිනවා..
ජය වේවා..!!
Asiri
niyamai
ARA
thankzz machan...
chethana
thnksss
Dimuth
army story ekak nam aye dekak nehe patta wenna one... ela,,,thank you saho sub ekatai movie ekatai dekatama
HARSHA
elaaaaaas adath kana palenna wedi murayak ahanna puluwan ela kollo (y)
Advertisement

ela thanks