හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, කොහොමද ඉතින්.ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසි‍රැසියත් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවේ 2006 වසරේ තිරගත වුණු ඉතාම ලස්සන කතාවක්.හැබැයි ටිකක් විතර දුකත් හිතෙනවා. මේ කාලේ බලන්නේ ක්‍රියාදාම චිත්‍රපටනේ.හැබැයි ඒ වගේ ඒවා බලන අය නම් මේකට කැමති වෙන එකක් නැහැ.මොකද මේ ක…

The Painted Veil (2006)

හැමෝටම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, කොහොමද ඉතින්.ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසි‍රැසියත් අරගෙන ආවා.මේ පාර මම අරගෙන ආවේ 2006 වසරේ තිරගත වුණු ඉතාම ලස්සන කතාවක්.හැබැයි ටිකක් විතර දුකත් හිතෙනවා. මේ කාලේ බලන්නේ ක්‍රියාදාම චිත්‍රපටනේ.හැබැයි ඒ වගේ ඒවා බලන අය නම් මේකට කැමති වෙන එකක් නැහැ.මොකද මේ කතාව හරිම සංයමයකින් බලන්න ඕන එකක්.මම නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට පිවිසෙන අපේ සහෝදර සහෝදරියන්ට කියන්නේ මේ වගේ ඒවත් බලන්න කියලා.මොකද අපේ ජීවිතේට අර්ථයක් එකතු කරගන්න පුළුවන්.හ්ම්…ඔය ඇති පන්ඩිතකම් කියෙව්වා.දැන් මම කතාව දිහාවට හැරෙන්නම්කෝ.

මේ සළරුව ගැන කියනවනම් IMDB දර්ශකයේ 7.5 කියලා තමයි සටහන් වෙන්නේ.කොහොම වුනත් කතාව බලන හැමෝම රේටිංස් දාන්නෙත් නෑනේ!! හැමෝටම මතක ඇතිනේ කිං කොං. අන්න ඒකේ ප්‍රධාන කාන්තා චරිතෙට පණ පොවන නයෝමි වොට්ස් තමයි මේ සළරුවෙත් ප්‍රධාන කාන්තා චරිතෙට පණ පොවන්නේ.

කතාව ගැන කියනවනම් ඇරඹුම වෙන්නේ එක්තරා බ්‍රිතාන්‍ය ජාතික යුවලක් චීනයේ ඉතා දුශ්කර වූ ගමකට යන අවස්ථාවකින්.දෙන්නා අඹු සැමියෝ වුනාව දෙන්නට දෙන්නා කතා කරන්නේවත් නැහැ.හරිම තරහෙන් තමයි මේ ගමන යන්නේ.ඒ ගමන යන අතරමගදී මේ කාන්තාවට ඒ වෙන තෙක් සිදුවූ සිදුවීම් පෙළක් මතක් වෙනවා.ඇය කොහොමද විවාහ දිවිය ගත කරේ, ඇයි ඇගේ සැමියා මේ තරම් තරහකින් ඉන්නේ කියලා ඔයාලට බලනකොට තේරේවි.ඇගේ සැමියා වෛදවරයෙක්, ඒ වගේම මේ දෙන්නා චීනෙට යන්නේ කොළරා වසංගතයකින් පීඩා විදින ගමකට වෛද්‍ය ආධාර දෙන්න.(හැබැයි බිරිඳ නම් කැමති නැහැ චීනේ යන්න) මේ දෙන්නගේ ජීවිතේ මේ ගමන නිසා මොන විදිහටද වෙනස් වෙනවද කියලා බලාගන්න ඕන නම් ඔයාලට කතාව බලන්නම වෙනවා.ඇත්තටම මේ කතාව කම්මැලි නැතිව බලන්න පුළුවන් හරිම ලස්සන එකක්.මම සබ් හදද්දි වැරදි අවම කරන්න වග බලා ගත්තා, වැරදි තිබුනොත් මට ඒක කියන්න කමෙන්ට් එකක් දාලා.

ප.ලි.
මේක බාන්න ඉස්සෙල්ලා ට්‍රේලර් එක බලල ඉන්න.

The Painted Veil (2006) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

56bc47f909dd995c6d8bbc3d1c53862fdd55316f

900 MB (BR) කොපිය මෙතනින් බාගන්න

8e79bf9c94a262b143cb085e55e0c3cb6116fdcd

944 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1F1663CCE1973BD05E9B98E7B9681389A670EC46

1.36 GB (BR) කොපිය මෙතනින් බාගන්න

1CF9850E35871A83B494D2251CF292E09CBD3208 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,834 downloadsDownload The-Painted-Veil-2006.zip200 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/sinethG.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිනෙත් ගමච්චිගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිනෙත් ගමච්චිගේ

Subtitles

1,834 downloadsDownload Subtitles200 KB

44 comments

  1. thilina

    thanx

  2. නලින්

    ස්තුතියි “ සිනෙත් ගමච්චිගේ ” සහෝ!

    කිව්වා වගේම බලන්න හිතෙන සුන්දර ආදර කථාවක් ‍වගේ ස්තුතියි මෙවැනි කථා අපි වෙනුවෙන් අරගෙන එනවට!

    ජය වේවා!

  3. Nalaka Lakmal

    Thx frnd... The Fault in Our Stars (2014) ekath puluwannam denna..........

  4. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  5. රවිදු

    ඔබට බොහොම ස්තුතියි සහෝ!

  6. jayani chathupraba

    Thank you Sineth

  7. SUBHA

    මෙම කතා පොත මම කියවා තිබෙනවා. ඉතාම ලස්සනයි... සෝබන වේල් පට නමින් සිංහල පරිවර්තනයක් තිබෙනවා. හරිම සතුටුයි චිත්‍රපටය නැරබීමට අවස්ථාවක් ලැබීම ගැන.

  8. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  9. සිනෙත් ගමච්චිගේ

    මේක නවකතාවක් වුනාට සිංහල පරිවර්තනයක් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නැහැ.බොහොම ස්තූතියි ඒ ගැන කිව්වට

  10. GLOBAL

    Thanks Saho..Hadawathinma Sthuthi..Mama Asama Movie Ekak..!

  11. අදිත ප්‍රවීන්

    එළ කොල්ලෝ !
    දිගටම සබ් දෙමු .
    ජය !
    :D

  12. chandima amarasinghe

    ammo niyamai mawaga awa thama ona thaz awgama subapatum hataraweni akka akka ikmanatama annaooooo.....!

  13. Pasindu

    බොහොම ස්තූති සිනෙත්... !

  14. Chami

    thanks...

  15. Naveen Randika

    උපසි‍රැසියට ස්තූතියි.
    ජයවේවා !

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. sanjeewa

    niyama ekak ne mepara genalla thiyenne

  18. Kulanjana Maduranga

    ela.subata thanks SINETH saho.keep it up.jaya wewa.............

  19. නිරෝෂ්

    ස්තුතියි සිනෙත්! සබ් දෙනකම් බලන් හිටපු චිත්‍රපටියක් මේක.ජයවේවා !

  20. “චූටී මල්ලි”

    එල මචන්
    අද තව ලව් සීන් එකක් දිල තියෙ
    අපේ විමා
    ඒක බලලා ඉන්න ඔනි කෝකටත් කලින්
    සබට තුති
    ඔබට ජය.......

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිනෙත් සහෝ.. :-P
    ට්රෙලර් එක බලන්න දෙයක් නෑ.
    අනිවා බලන්න ඔනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  23. prabhath

    thanks balala nethi ekak balanna one

  24. Rukshan

    thanks machan

  25. Suresh Abeyweera

    kathawa nam patta mchnn.thawa issaratath mewa karala wibhage kelawa ganinko!!!!!!

  26. nishadi

    Thanks. It is a very nice story. I appreciate for your effort.But the sinhala subs are not compatible for the conversation.Pl remember it when you try to give another sinhala subs.

  27. Sanjaya

    අපේ සතුට වෙනුවෙන් ඔබෙි කාලය වැය කලාට බොහෝම පිං……….නියමයි සහෝ. ස්තුතියි.....

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ට්‍රේලර් එකත් බැලුව, නියම කතාවක් වගේ, බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  29. Nandana

    Thank U Sineth.

  30. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  31. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ සබට...700 කොපියට සබ් ගැලපෙන්නෙ නෑ පොඩ්ඩක් ඒක ගැන බලන්න...

  32. සිනෙත් ගමාච්චිගේ

    kim player එකට දලා ඇදලා බලන්න.
    hold shift key and {key or } key

  33. ..::දුලාජ් නලින්ක::..

    එකෙන් ටික වෙලාවක් සබ් එක හරියට යනව ටික වෙලාවකින් ගැලපෙන්නැ සහෝ

  34. Lasiru

    thanks…

  35. prabhath

    thanks hebai machan sub eka gelapenne 700mb copyta

  36. sajith

    patta film 1ka sineth..subtitle ekka niyameta yanawa.thawath ekek ikmanata karanna...patta aaaa!!!!
    goodluck...

  37. prasad

    Thank you very much for your subtitles !!! bro..kathawa nam harima lassanai...mama balapu "barefoot" "safe heaven" walata wada harima lassana film ekak...actng num superb..

  38. MANUJAYA

    බොහොම ස්තුතියි අයියේ

  39. nilakshi

    thanks.good work :)

  40. කවිදු

    බෙහොම ස්තුතිය

  41. amith

    Superb Film. Downloaded and watched thanks to baiscopelk

  42. malith

    Ela ela

  43. Saranga J. Liyanagama

    Thanks..

  44. HarshaJ

    සුපිරි film එකක්නෙ.
    බොහෝම ස්තූතියි sub එකට.
    ජයවේවා.