හායි බයිස්කෝප්lk, මේක තමා මගේ පලවෙනි සබ් එක,ගොඩක් අය කරනවා වගේම මාත් මේ සයිට් එකට අවේ සුපිරි ෆිල්ම් වල සබ් බා ගන්න. හැමදාම ඉතිං නිකන්ම සබ් අරන් යන නිසා මටත් හිතුන සබ් එකක් කරන්න. ඇත්තම කිව්වොත් මට මේ අදහස ඔලුවට දැම්මේ මගේ සහෝදරයා තිලාන්. ඔහුත් මං මෙතන මතක් කරන්නම ඕන. මටත් සිංහල ටයිපින් අවුල්. එත් […
හායි බයිස්කෝප්lk, මේක තමා මගේ පලවෙනි සබ් එක,ගොඩක් අය කරනවා වගේම මාත් මේ සයිට් එකට අවේ සුපිරි ෆිල්ම් වල සබ් බා ගන්න. හැමදාම ඉතිං නිකන්ම සබ් අරන් යන නිසා මටත් හිතුන සබ් එකක් කරන්න. ඇත්තම කිව්වොත් මට මේ අදහස ඔලුවට දැම්මේ මගේ සහෝදරයා තිලාන්. ඔහුත් මං මෙතන මතක් කරන්නම ඕන. මටත් සිංහල ටයිපින් අවුල්. එත් Google Input Tool එකෙන් ගොඩ ගියා. 😉
මේ ෆිල්ම් එකේ නම ප්ලාස්ටික්. මේ අවුරුද්දේ ආපු තවත් පට්ට ෆිල්ම් එකක්. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ උන ලොකුම දියමන්ති හොරකම ගැන සත්‍ය කතාවක් ඇසුරෙන් කරපු නිර්මාණයක්. IMDb rating එක 5.8ක්. කතාව සහ අධ්‍යක්ෂණය දෙකම Juliyan Gilbeyගේ. We’re The Millers එකේ Kenny (Will Poulter) ඒවගේම Game of Thrones කතා මාලාවේ Theon (Alfie Allen) වගේ සුපිරි අයත් මේකේ රංගනයෙන් දායක වෙනවා.
කතාව ගැන කියනවනම් සෑම්,ෆෝඩි,යට්සි හා රෆා කියන්නේ කොලේජ් එකේ ඉගනගන්න කොල්ලෝ හතරදෙනෙක්. හැබැයි මේ අය සල්ලි හොයන්නේ ක්‍රෙඩිට් කාඩ් වංචාවන් කරලා. මේ දේ කරගෙන යනකොට එක තැනකදී මේ අයට වරදිනවා. ඒ මාර්සෙල් කියලා මැරයෙක්ගේ මිලියන 2කටත් දන්නේ නැතුව විදලා. 😛 ඉතිං මාර්සෙල්ගේ සල්ලි ආපහු ගෙවන්න මේ සෙට් එකට සති දෙකයි ලැබෙන්නේ. ඒ සල්ලි හොයන අතරතුර මිලියන 20ක් වටිනා දියමන්ති වගයකුත් මේ අය හොරකන් කරන්න සැලසුම් කරනවා. ඒත් කණ්ඩායමේ එක්කෙනෙක් වෙනම සැලසුමක් ගහලා දියමන්ති ඔක්කොම එයා ගන්න හදනවා. ඒ ඇති කතාව ගැන. ඉතිං මේ සෙට් එකට මාර්සෙල්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මිලියන 20 දියමන්තිත් උස්සයිද? කව්ද සෙට් එකේ හොරා? එයාගේ සැලසුමත් සාර්ථක වෙයිද? මේ කියන ප්‍රශ්න ඔක්කොම විසදන්නනම් ෆිල්ම් එක බාලා බලන්න.
මේක මගේ පලවෙනි උපසිරැසිය නිසා සමහරවිට වැරදි ඇති. තිබුනොත් සමාවෙන්න. බාගෙන කමෙන්ට් එකක් දාලම යන්න. තවත් හොදම ෆිල්ම් එකක් එක්කම හමුවෙමු. ස්තුතියි.
672 MB (BR) කොපිය මෙතනින් බාගන්න
C2CE49D5F58E681B8DBCF93B6C85F7CD2C1F6F7B810 MB (BR) කොපිය මෙතනින් බාගන්න
4C66FA038D01EE85CE987C348C7C6A6523E9BE9E1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න
CEDE26D7C839F77A7D1601EF424E6C460DDF5A1A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,998 downloadsDownload Plastic-2014.zip131 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/ඉසුරු-මධුෂ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු මධුෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු මධුෂ්
Subtitles
51 comments
Tharindu Perera
Tharindu Perera
palamu vadeta jaya machan......
digatama karamu nee....
me
Thanks
Sisira Hegoda
Thanks.
Udara Rajapakse(shan)
tnx machooo...
digatama apith ekka inna..
palamu wadeta mamath suba pathanawa.. :) :) :)tikz99
නියමයි...
පලවෙනි සබ් එකට සුබ පැතුම්....වරුණ රංගජිත් (වරූ)
නියමයි නියමයි..
පළමු වැඩ්ට සුබපැතුම්..
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් එකට..
තෑන්ක්ස් සබට...
ජයම වේවා...Sangeeth
Ela. thanx.
chamika
pattai kore ohoma yaman (Y).............
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ISURU saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
janaka
thanx.....
Janitha
isuru pattai ah..
Janitha
Isuru Pattai hode
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
පළමු වැඩ්ට සුබපැතුම්..
සාදරයෙන් පිළිගන්නවා..
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Apsara
ela malliya..
keep it up.. good luck (Y)නිලංග විතානගේ
නියමයි ඉසුරුවෝ.. දිගටම කරගෙන යමු....
Jack
නියමයි මචෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.Hirusha
නියමයී ඉසුරු...
Darshana
sub ekta thanks saho.. good luck
dilshan
thanks machan..
ඉසු ඩිපි (Isu DP)
නියමයි ඉසුරු සහෝ..
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
නියමයි... සුභපැතුම් පලමුවැඩේට සුපිරි එකක් ...
මේවගේ ඒවා තව ඕන..
ජයවේවා ඉදිරියටම යමු..!$%Kamal Arjuna
තෑන්ක්ස් සබට…
ජයම වේවා…LAKSHAN
නියමයි
පළමු වැඩ්ට සුබපැතුම්..නුවන්ත දුලාන්
බොහොම තුති සහෝ...!!!
ජයවේවා ඔබට... :) :)Global
පළමු වැඩ්ට සුබපැතුම්..ජයවේවා..!
indika
thnq :)
ANJANA
thanks...
hetti
Thanks bro...!
“චූටී මල්ලි”
හිතුනොත් බලන්නම්කො ඈ........
කෝම උනත් වැඩේ එල
සබට තුති
ඔබට ජය.......ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඉස්සෙල්ලාම පලමු උපසිරැසියට සුබ පතනවා.
කොහොමහරි ගූගල් ටූල් එක අතෑරලා අතින් ටයිප් කරන්න පුරුදුවෙන්න කියලා කියනවා.
එතකොට උපසිරැසි හැදිල්ල තවත් මිහිරි අත්දැකීමක් කරන්න පුළුවන්.
මට නම් තාම මතකයි මම කොහොමද සිංහල ටයිපිං පුරුදු වුනේ කියලා.
වරදින වරදින අකුරක් ගානේ මම මටම ටොක්කක් ඇනගන්නවා.
වැඩේට ඇඩෙනවා වුනාට කරගත්තොත් ප්‍රතිපලේ සුන්දරයි.තවත් උපසිරැසි දෙන්න කාලය හැකියාව ලැබෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!! __/|\__
Sanjaya
sub 1 Bohoma Pin saho....
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි ඉසුරු සහෝ.. පළමු එකට සුබ පැතුම්
දිගටම සබ් ගෙන්න. අත අරින්න එපා.
ජය වේවා.
Rashitha
thanks.......
Imesh
නියමයි,,,,සුභ පැතුමි,,,,
කැලුම් ගුණසේකර
ස්තුතියි මුල් ම උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා ඔයාව අඩවියට.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
dega
patta saho thanx sub walata palamu upasirasiyata suba pathuma
Isuru Madush
බොහොම ස්තුතියි හැමෝටම.. :-)
DeZoN
නියමයි…
Sindu
Thanks saho......................!
Isuru.....
Mama me site eke hoda fan kenek. Eth, lagadi idala Samahara Torrentz wada karanne na. Download karanna yanakota 'problem loading page' kiyala enawa torrent page eka enne na. Ai a?...... Plz Rply.....
sineth
please remove above" plastic "film from children film category
tharaka
thnx sahoo sub ekata ane mekatath sub ekak diyankoo Cloud Atlas (2012) obata jaya!!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Sanath Perera
bohoma ethuthi saho mekata upasirasa dhunnata...
jayen jaya....Kaveen Gayath
Thanks bro
nish47
ස්තූතියි සහෝ
Malith samarawickrama
Thanks saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Plastic (2014) | බලකරන්න, මංකොල්ලකන්න, නැවතත් කරන්න [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Plastic-2014-.jpg)

patta kathavak vageee...
danma banava mekaa....
thanks machan sub ekatahhh