ඔන්න ඉතිං මම අද සලකන්න හදන්නේ අපේ බබා ලාට. හැමදාම එකම දේවල් කරලා වැඩක් නැහැනේ. ෆිල්ම් බලන කොටත් විවිධත්වයක් තියෙන්න ඕනේ, හා නැද්ද මම අහන්නේ? 😀 😀 අන්න ඒ නිසා තමයි මේ පාර හැමෝම දන්නා චරිත දෙකක් වෙච්ච ටොම් සහ ජෙරීගේ කාටුන් එකක් තෝරාගත්තේ. අනික පොඩ්ඩක් හිතලා බලන්න අපි පොඩි කාලේ මේ වගේ කාටුන් කොයිතරම් […
ඔන්න ඉතිං මම අද සලකන්න හදන්නේ අපේ බබා ලාට. හැමදාම එකම දේවල් කරලා වැඩක් නැහැනේ. ෆිල්ම් බලන කොටත් විවිධත්වයක් තියෙන්න ඕනේ, හා නැද්ද මම අහන්නේ? 😀 😀 අන්න ඒ නිසා තමයි මේ පාර හැමෝම දන්නා චරිත දෙකක් වෙච්ච ටොම් සහ ජෙරීගේ කාටුන් එකක් තෝරාගත්තේ. අනික පොඩ්ඩක් හිතලා බලන්න අපි පොඩි කාලේ මේ වගේ කාටුන් කොයිතරම් බලල ඇතිද? ඒත් දැන් බලනවද, නැහැ නේද?නමුත් පොඩ්ඩක් හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන් නම් මේ ජීවතේ තවත් මොනවද නෙහ්. සතුට තමයි හැමදේටම වැදගත් වෙන්නේ. ඒකාකාරී ජීවිතෙන් මිදිලා වෙනසක් දකින්න නම් මේ වගේ කාටූන් එකක් හොඳ ප්‍රතිකාරයක් වෙනවා. අනික ලොකු කුඩා හැමෝටම මේ වගේ කාටුන් එකක් බලලා සතුටු වෙන්න පුළුවන් 🙂 🙂
ඔන්න ඉතිං එකමත් එක කාලෙක කුඩා ගම්මානයක අථීනා කියලා ගැහැණු ළමයෙක් උන්නා. එයා සත්තුන්ට හරිම ආදරෙයි. ඒ නිසා එයා කිසිම පිළිසරණක් නැති සත්තු එයාගේ සත්ත්ව සුරැකුම් මධ්‍යස්ථානයට අරගෙන එනවා. ඒ වගේ දෙන්නෙක් තමයි මේ ටොම් සහ ජෙරී කියන්නේ. තවත් ගොඩාක් සත්තු ඉන්නවා.
ඩිසෙල්ඩා කියන්නේ මන්තරකාරියක්, කෝල්ඩෝෆ් කියන්නේ ගම්මානය ආරක්‍ෂා කරන්න ඉන්න මන්තරකරුවා. මේ දෙන්නා කාලයක් තිස්සේ තරහින් ඉන්නේ. ඩිසෙල්ඩා ට ඕනේ කරනවා ගම යටත් කරගන්න, ඒත් ඊට කලින් කෝල්ඩෝෆ්ව පරාජය කරලා ඉන්න වෙනවා, ඒකට එයාට තියෙන මන්තර බලය අඩු නිසා එයා ඒ වෙනුවෙන් පිළියම් සොයනවා. ඒ මකර බිත්තරයක් හොයාගෙන ඒ මකරාගේ ගින්දර වලින් තවත් ශක්තිමත් වෙලා කෝල්ඩෝෆ් ව පරාජය කරන්න. නමුත් වෙන්නේ වෙන දෙයක්. මේ බිත්තරේ අථීනා ට ලැබෙනවා. මකර පැටියා එයාගේ මධ්‍යස්ථානයේ තමයි හැදෙන්නේ. මේ අතරේ ටොම් සහ ජෙරී පිස්සු නටනවා, වෙනදා වගේම අපේ බබාලට හිනා වේවි බලන්න පුළුවන් ඔන්න.
හරි දැනට සමුගන්නම්. මේ වගේ කාටුන් එකක් බලලා පොඩ්ඩක් හිනා වෙලා ජිවිතේ පොඩ්ඩක් හරි සැහැල්ලු කරගන්න අපේ ඔක්කොම බබා ලාට හැකියාව ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා !!!!
462 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
1C17CCF492433C3A9AF847F0E4813F370C8B8E9B1.19 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
1D6D04DC013697BEE09F129B98CD9227C84D4F4B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,890 downloadsDownload Tom-And-Jerry-The-Lost-Dragon-2014.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
33 comments
sssssssssss
Korn Nope
Ela wedak machan
Tharusha Dinujaya
ඇයි කට්ටිය භාගෙන comment එකක් දාලා යන්නේ නත්තේ.
Thaaaaanx සහෝ සබ් එකට.czRGsl
Thankssssss :) :)
Kulanjana Maduranga
ela...subata thanks SAMEERA saho.digatama sub denn.jaya wewa..........
වරුණ රංගජිත් (වරූ)
ඇනිමේෂන්...
නියමයි..
එකක් දෙනකම් හිටියේ..
බාමි..
ඉඩල් ලැබුණ ගමන් තමා බලන්න වන්නේ..
ජයGayashan
yalu RACE GURRAM eke sub ekath ikmanata damuko. Good luck
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Jack
නියමයි නියමයි.
මේක අනිවා ගන්නවා.
ස්තුතියි සමීර මචෝ.Isuru
The spy next door (2010) me film eke sinhala sub eka denawda.
මාලින්
තෑන්ක්යූ මල්ලි, මේක මට නෙවේ, පුතාට. ඒකාත් මරන කොටන ෆිල්ම් වගේම කාටුන් බලන මං වගේ එකෙක්. තෑන්ක්යූ..
asanka srinath
තෑන්ක්ස් මචං, කාටුන් වලට තාමත් පොඩි ලමයි වගේම අපිත් ආසයි. මේව බලල හිනාවෙලා ඉන්න තියෙනවනම් කොච්චර ෂෝක්ද?
ඉසු ඩිපි (Isu DP)
නියමයි සමීර අයියේ..
ඇත්ත ඇත්ත කතාව.
හැම දෙකදීම වෙනස් දෙවල් කරන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නුවන්ත දුලාන්
බොහොම තුති සහෝ...!!!
ජයවේවා ඔබට... :) :)Mad
pttai yaluwe thanxxxxxx.......
ANJANA
thanks...
Asel
niyami
thanxz for sub“චූටී මල්ලි”
අපිත් මෙහෙම හිටියට තාම පොඩි උන්
ටොම් ඇන්ඩ් ජෙරි
කෝම අමතක කරන්නද
සබට තුති
ඔබට ජය.......Yenu
Thank You................
KANAKA
patta mchn.. thnxx
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි ආයෙත් සැමියෝ..
ජය වේවා.
Thushara
අපි රජ ඉබ්බෝ.. ඔව් ඔව්..
පට්ට අපි ආස මේවට අපි ගැනත් හිතුවට තෑන්ක්ස්... ටොම් න් ජෙරීMihiraj
Patta pata pata :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
pasan mihidu
ela apith asai aaaa
buddhika
Elaaaaa
Uraj Deemantha
අපිත් පොඩි අය තමා හරිය..... :P
lai
machan dan me filmeka downlord karanna bene
අසිත
elama thanks
Akash123
Thanks meka mage puthata
Ravisara Dharmapala
පොඩි කාලේ පුදුම ආසාවක් තිබ්බේ මේ ටොම් ඇන්ඩ් ජෙරි කාර්ටුන් වලට. ඒක අදටත් එහෙම්මයි. ළමා කාලය මතක් කර දුන්නට ස්තූතියිිි මහන්සිවෙලා නියමෙට කරලා තිබ්බා සබ් එක.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Tom And Jerry The Lost Dragon (2014) | මීයගෙයි පුසගෙයි සෙල්ලම්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Tom.And_.Jerry_.The_.Lost_.Dragon.2014.jpg)

eka mamaaaaaaaaaaaaaaaa.tnx ah