සුභ දවසක් වේවා සහෝදර සහෝදරියනි, මේ ගෙන එන්න හදන්නේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය මේ පාර අරගෙන එන්නේ 2017 වසරේ තිරගත වුන “Please Stand By” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් Imdb දර්ශකයේ 6.6ක් සහ Rotten Tomatoes අගයේ 58%ක් ලබාගත්ත තවත් හොද ෆිල්ම් එකක්. මේක වැටෙන්නේ Drama ගණයට. විශේෂයෙන්ම මතක්…

සුභ දවසක් වේවා සහෝදර සහෝදරියනි, මේ ගෙන එන්න හදන්නේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය මේ පාර අරගෙන එන්නේ 2017 වසරේ තිරගත වුන “Please Stand By” කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක ගැන කිව්වොත් Imdb දර්ශකයේ 6.6ක් සහ Rotten Tomatoes අගයේ 58%ක් ලබාගත්ත තවත් හොද ෆිල්ම් එකක්. මේක වැටෙන්නේ Drama ගණයට. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සිසිල ප්‍රසාද් සහෝදරයව මේ චිත්‍රපටය මට තෝරා දීම වෙනුවෙන්.
ෆිල්ම් එක ගැන කියනවනම් මේක ත්‍රාසජනක ෆිල්ම් එකක් නෙමේ කොමඩි ෆිල්ම් එකකුත් නෙමේ,ඒ වගේම ආදර කතාවකුත් නෙමේ. මේක ජීවිතය ගැන කියවෙන ලොකු ආදර්ශයක් ලබා දෙන කම්මැලි නැතුව බලාගෙන ඉන්න පුලුවන් ලස්සන ෆිල්ම් එකක්. කතාව මෙහෙමයි.
වෙන්ඩි කියලා ගෑනු ලමයෙක් ඉන්නවා.මෙයා ටිකක් අසාමන්‍ය ළමයෙක්. එයා ජීවත් වෙන්නෙත් එයා වගේ අසාමන්‍ය ළමයිව බලාගන්න තැනක. මෙයා Star Trek කතා මාලාවේ ලොකු රසිකයෙක්.මෙයා පොඩි කාලේ ඉන්නේ එයාගේ අක්කයි අම්මයි එක්ක හැබැයි එයාගේ අම්මා නැති වුනාට පස්සේ අක්කා එයාව බලාගන්න ස්කොටී කියන මේ වගේ ළමයින්ට උදවු කරන කෙනෙක්ට බාර දෙනවා.හැබැයි ලොකු වෙනවත් එක්කම වෙන්ඩිට ඕන වෙනවා අක්කත් එක්ක ජීවත් වෙන්න ඒක නිසා එයා Star Trek එකෙන් පවත්වන තිර පිටපත් තරගයකට ඉදිරිපත් වෙනවා.එයා උත්සහා කරන්නේ ඒකෙන් දිනලා ඒ ලැබෙන මුදලින් අක්කට බරක් නොවී අක්ක එක්ක ජීවත් වෙන්න.හැබැයි එයාලා කවුරුත් මේ අදහසට එකග වෙන්නේ නෑ ඉතින් මෙයා පිටපත ලියලා ඒකත් අරන් තනියම යනවා ඒක භාර දෙන්න.ඉතින් තවත් එහාට නම් කියන්න යන්නේ නෑ.මගේ පෞද්ගලික මතය අනුව නම් මේක හැම කෙනෙක්ම බලන්න ඕනේ ෆිල්ම් එකක්. මොකද මේකෙන් අපිටත් ඉගන ගන්න දෙයක් තියන නිසා. ඇත්තටම මේක ජීවිතයේ වටිනාකම් ගැන කියවෙන ලස්සන ෆිල්ම් එකක්.ඉතින් ඔයාලම බලා තීරණය කරන්න.එහෙනම් තවත් උපසිරැසියකින් හම්බ වෙන තුරු මම සමුගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
2,610 downloadsDownload Please-Stand-By-2017.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Benuka-Nimhan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බේනුක නිම්හාන් සේනාධීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
16 comments
Udara Damith Dissanayaka
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Shan Ashok
Kevin Hart actor ge comedy meke tebuna tekak/tava hodatama joke neyama comedy teyanawa.please imd hodata teyana comedy tekak apita denawada?
malith
Ela ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dhanushkadill
Thanksss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
SP
School 2017 tv series 1tath kawru hari ikmanata sub dennakooooooo
Suranjan
Thanks machan......jayawewa
AsithaDilruwan
elama saho thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ranga11112
උපසිරැසියට ස්තුතියි සහො.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nidi
බේනුක,
ඔයා කියලා තියෙනවා හරි.
ෆිලුම ජීවිතේට ගොඩක් වටිනාකම් කියා දෙන්නක්.
ලස්සනයි, රහයි, හැඩයි සබ්ස් ටිකත්.
ස්තුතියි!Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamayi kollo
ela