ජුමන්ජි….ජුමන්ජි ගැන කවුද නොදන්නේ? 1995 දී ආව පළවෙනි චිත්‍රපටිය, ඩෙක් පීස් වලින් ෆිල්ම් බලන කාලේ ආව අලුත්ම තාක්ෂණයක් වෙච්ච VCD තැටියකින්, මගේම කියල පරිගණකයක් අරගෙන තිබ්බ කාලෙ මුලින්ම බලපු චිත්‍රපට ගොන්නෙන් එක චිත්‍රපටියක්. ඒ කාලෙ ඉතින් ඒ චිත්‍රපටිය හොඳින්ම රස වින්ඳා. මේ ළඟදි ඒ මතකය ආපහු අලුත් වෙන්න…

ජුමන්ජි….ජුමන්ජි ගැන කවුද නොදන්නේ? 1995 දී ආව පළවෙනි චිත්‍රපටිය, ඩෙක් පීස් වලින් ෆිල්ම් බලන කාලේ ආව අලුත්ම තාක්ෂණයක් වෙච්ච VCD තැටියකින්, මගේම කියල පරිගණකයක් අරගෙන තිබ්බ කාලෙ මුලින්ම බලපු චිත්‍රපට ගොන්නෙන් එක චිත්‍රපටියක්. ඒ කාලෙ ඉතින් ඒ චිත්‍රපටිය හොඳින්ම රස වින්ඳා. මේ ළඟදි ඒ මතකය ආපහු අලුත් වෙන්න එක හේතුවක් වුණේ ඒ චිත්‍රපටියේ ඇලන් පැරිෂ් කියන ප්‍රධාන චරිතයකට පෙනී උන්න රොබින් විලියම්ස් ගේ හදිසි මරණය. අනික් හේතුව වුණේ මේ කියන ජුමන්ජි දෙවන චිත්‍රපටිය. හැබැයි කියන්න ඕනා මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න මගේ බලාපොරොත්තුවක් නම් ඇත්තටම තිබ්බෙ නැති තරම්. ඒකට මඟ පෑදුණේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ රසික රසිකාවින් නිසාමයි.
2017 දෙසැම්බර් දෙවෙනිදා ඉඳන් 20 වෙනිදා වෙනකම් බයිස්කෝප් අඩවියෙන් තිබ්බ ඡන්ද විමසීමේන් මේ චිත්‍රපටියට මට භාර වුණේ ඔබගේ ඡන්දයෙන්. ඒ වගේම ඒක 50% ටත් එහා ගිය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ලැබුණ ජයක්. සිරාවටම මට නම් නිකමටවත් හිතුන් නෑ මට මෙහෙම ඡන්ද ප්‍රමාණයක් වැටෙයි කියලා. 50-100 වගේ කඩ ඉමක් පහු කළා වගේ හැඟීමක් තමා මට ඇත්තටම මේ ගැන දැනුණේ. ඉතින් මේ වගේ විශ්වාසයක් පල කරපු ඔබ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන ගමන් මතක සටහනක් විදියට ඡන්ද ප්‍රතිඵල සටහනත් මේකටම අමුණන්නම්.
(හැබැයි මින් පස්සෙ කිසිම ඡන්ද විමසීමකට මගේ නම ඇතුළත් නොකර ඉන්න තරම් ඡන්ද ප්‍රතිඵලය හේතුවක් වුණා. 🙁 )
හරි දැන් කතාව වෙතට. පළවෙනි චිත්‍රපටය බලපු අය දන්නවනේ ජුමන්ජි ගැන. වැරදිලාවත් ජුමන්ජි සෙල්ලම කරන්න පෙළඹුණොත් මුලින්ම වෙන්නෙ සෙල්ලම ඇතුළේ සජීවීව සෙල්ලම් කරන්න, තමුන්ව සෙල්ලමට ඇදිල යන එකයි. ඒකෙන් බේරිලා ආපහු පියවි ලෝකෙට එන්න නම් සෙල්ලම ඉවර කරන්නම වෙනවා. වෙන කිසිම විදියක් නෑ සෙල්ලම නවත්වන්න. මෙදා පාරත් වෙන්නෙ ඒකමයි. හැබැයි කලින් වගේ පුවරුවක් නෙවෙයි මෙදාපාර තියෙන්නෙ. වීඩියෝ ගේම් එකක්.
කවුරුත් වගේ අඳූණන Dwayne Johnson ගේ රංගනයෙන් හැඩ ගැන්වුණ චිත්‍රපටියට IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.2 වගේ අගයකුත්, Rotten Tomatoes වල 76% වගේ ඉහළ අගයන් වලට යන්න හැකියාව ලැබුණා. ඉතින් තවත් කියන්න යන්නෙ නෑ. හැමෝම බාගෙන බලන්න. හිනාවෙවී බලන්න පුළුවන්.
නැවත වරක් ස්තූතියි මා කෙරෙහි තිබ්බ විශ්වාසයට. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත සඳහා යාවත්කාලින කර ඇත.
58,366 downloadsDownload Jumanji-Welcome-to-the-Jungle-2017-BR.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
329 comments
AmiLa
sanjusj
Bro Link eka danawada
keimz
thank you bro
dsd
Thanks mate for the SUB.....!!!
shanlakmal
සබ් එක දෙනකන් බලන් හිටියේ , ගොඩක් පින් අයියේ මේ කරන වැඩේට ....
saduhiru1
thanks saho ...ela
ranga11112
Thanks saho.......
saduhiru1
thanks saho ...
nimanaka
thanks brother..
shenu samarasinghe
thank u sub walata...............
bavantha78
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ.
මම හිතන්නේ ඡන්ද විමසීමෙදි ඒ තරම් ජන්ද ප්‍රමාණයක් ලැබුනෙ
රොයිලිගෙ සබ් වල තියෙන ගුණාත්මකභාවය ගැන බයිස්කෝප්වාසීන් දන්න නිසාමයි.
ජයෙන් ජය.Viduwa
spiri paharak ela....
Tharindu Gayan
balagena hitiye denakam
Bandaramudiyansi
(හැබැයි මින් පස්සෙ කිසිම ඡන්ද විමසීමකට මගේ නම ඇතුළත් නොකර ඉන්න තරම් ඡන්ද ප්‍රතිඵලය හේතුවක් වුණා. )
මොකක්ද එකට හේතුව . ඔබතුමාගෙ නම ඇහෙනකොටත් අසයි.. ලොව අංක එකේ සිනමාපටයත් මන් රස වින්දෙ ඔබතුමාගෙ සබ් එකත් එක්ක.
ඉදිරියටත් ඔබගේ උපසිරැසි අපට ලැබෙන්න ඔනේ.
ජය... ඔබට..එල්.සී. දමැල්
වැඩිම චන්ද ගානක් ලැබෙන එක අහන්නත් දෙයක්ද? අපේ වැඩිම අත්දැකීම් ලත් හොඳම මට්ටමේ උපසිරසි දෙන කෙනා සහෝනේ ඉතින්... එහෙමනම් ෆිල්ම් සබට තැන්ක්ස් කිව්වා.
gihan perera
Well done macho...maka danakan hitiya...thanks bro...god bless you...digatama sub damu....
MAHELA JAYASINGHA
Thanks aiya sub akat
imesh
thanks aiye sub ekata...
Pk Tharindu95
Thankyou sub ekata
S.janitha
thank you
A.P Dissanayake
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි...
DilanDilshan
elamaaa...balan hitiyee..
NipunSachinda
sub එකට බොහොම ස්තුතියි.දිගටම අපි ඔබලා සමගයි....
Nilani
සුපිරියි බ්‍රෝ thanks වේවා
beemal
elama ela
tnx tnx jayei jayama wewaaaC lakmal
BR එකත් ඉක්මණට දෙන්න බලන්න.
Prabodha Madhusankha Hettiarachchi
Thank u bro sub ekata. asawen balan hitapu film ekak
Chamathka Rusiru
#superb_bro_good-LUCK
ranga1984
maru...maru.. maga balan hitiye..thanks...
SachithPerera60
thanks broooooo...
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක එනකම් හිටියේ....
සුපිරියක් වගේ....සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතිය අයියේ උපසිරසට. ආයෙත් නම ඇතුලත් කලත් රොයිලි අයියම තමා දිනන්නේ. BR අව ගමන් අනිව බැලිල්ලක් තියෙන්නේ. බුදුසරණයි..!
Dayalrw
Thanks
Gathsara Umesh
Ayya thma hodam....
Thnx sub ekt...
Sub krn ek nwaththan hithnwath epa ayye...Yaaad
thanks saho
talonfiller
Royly bro sub ekanam aye ela top patta supiri. Thanx bro. Puluwan nam mewagema kale scene tiyena Bengali film ekak tiyenawa Amazon Obhijaan (2017) puluwan nam plz ekata sub dennako.
HARSHANA9211
thanks
sandun
elama royly aiya...
sachintha
Sub ekata thanks ayye..
Jayathariya
elamaaaa enakan balan idiyeeee <3
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chameeradilshan
supiri bro....
bohoma sthuthi obta...
jaya wewa...RUKA
Tnx ayiye ❤️❤️❤️❤️❤️❤️
imendra danushka
thanks bro...
MURTHISRI
patta patta
roshanst
බොහොම ස්තුතියි.
GkTech
Elama.. thnkz......
Crytek Wand
thank you brother
Udara Damith Dissanayaka
නියමයිහොද කොපියක් අපුමම ඔන්න ඔහේ බලනැ වා
Krish-MaX
patta
James DC
බොහොම ස්තූතියි සබ් එකට...
Advertisement

අඩේ එනකම් බලන් හිටියේ...තැන්කූ සහෝ.............