ඔන්න මේ පාරත් අරගෙන ආවා මේ මාසයෙ නිකුත් වෙච්ච Netflix චිත්‍රපටයක් රැගෙනයි. මේක නිකුත් වුණේ මේ මස 12 දින. ඒවගේම තමයි මේ වනවිට IMDb අගය 5.7 ක අගයක් සහ කුණු තක්කාලි අගය 62% ක වැනි අගයක් අරගන්න සමත් වෙලා තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Frank Grillo l Adam G. Simon l Anthony Mackie l Teyonah Parris l Marc…

ඔන්න මේ පාරත් අරගෙන ආවා මේ මාසයෙ නිකුත් වෙච්ච Netflix චිත්‍රපටයක් රැගෙනයි. මේක නිකුත් වුණේ මේ මස 12 දින. ඒවගේම තමයි මේ වනවිට IMDb අගය 5.7 ක අගයක් සහ කුණු තක්කාලි අගය 62% ක වැනි අගයක් අරගන්න සමත් වෙලා තිබෙනවා. රංගනයෙන් දායක වෙන්නෙ Frank Grillo l Adam G. Simon l Anthony Mackie l Teyonah Parris l Marcia Gay Harden l Christian Cooke l Boris McGiver යන නළුකැලයි. එහෙනම් අපි බලමුකො මේක මොන වගේ කතාවක්ද කියලා.
පෝල් කියන්නෙ ඉස්පිරිතාලෙක වැඩ කරන කෙනෙක්. ඒවගේම තමයි දොස්තර කෙනෙක් වෙන්නත් ඉන්න කෙනෙක්. ඔන්න ඉතින් දවසක් මෙයාට බලන්න රෝගියෙක් හම්බවෙනවා. එයා නාඳුනන කෙනෙක්. කාර් එහෙකට හැප්පිලා සහ වෙඩි වැඩීමක් නිසා තමයි මෙයාව රෝහල් ගත කරල තියෙන්නෙ. ඔන්න ඔය අතරේ මෙයාගෙ කාමරයෙ කෙනෙක් ඉන්නවා. ඒ වෙලේ පෝල්ට හොඳටම පහරදීලා ඒ කෙනාගෙ දේවල් ඔක්කොම වගේ අරගෙන යනවා. පෝල්ටත් හිතාගන්න බැරි වෙනවා. අන්තිමේදී පොලිසීය ආවට පස්සෙ තමයි දැනගන්නෙ මේ පුද්ගලයා මිනිමරුමකට සම්බන්ධයි කියලා. ඒ සහකාර නීතිඥවරයෙක්ගෙ. ඒවගේම මේ පොලිසියෙන් පැමිණෙන කෙනාගෙ නමින් කියනවා රෙජිනාගෙ හොඳම යහළුවෙක් වෙනවා. ඊට පස්සෙ පෝල් තමන්ගෙ බිරිඳව බලන්න කියලා ගෙදර යනවා. ඔන්න එවෙලවේදීත් ආයෙ පහරදීමක් සිද්ධ වෙලා ළමයෙක් හම්බවෙන්න ඉන්න මෙයාගෙ නෝනව පැහැරගෙන යනවා. ඒ ගිහින් කියනවා ඉස්පිරිතාලේ ඉන්න කෙනාව එතනින් එළියට අරගෙන එන්නයි කියලා. ඒත් ඇයි? මෙයා එයාගේ කවුද? පොලිසියෙ පිරිලා ඉන්න තැනක මේ වගේ නර්ස් කෙනෙක්ට ඔහුව එතනින් එළියට අරගන්න පුළුවන් වෙයිද? නැත්තම් පෝල්ගෙ නෝනටයි ලමයටයි මැරෙන්න සිද්ධ වෙයිද? එහෙනම් ඉතින් අවසානය තෙක් නරබන්නකෝ.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,815 downloadsDownload Point.Blank_.2019.Baiscopelk.com_.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
36 comments
Prabodha Madhusankha Hettiarachchi
gihan perera
මචං සහෝ උඹ නම් පට්ට සුපිරි ම යකෙක්......කොයි වෙලාවෙද මේක දෙන්නේ කියලා බල බල හිටියේ.....ස්තුතියි වෙිවා මචෝ උපසිරැසි දුන්නට.....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා......
dskumara
Thanks bto
dush135
ela
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Rukshan37
Ela ela
Athula
Thanks ....
Pradeepkumara
ස්තූතියි සහෝ...
darshana100
thanks saho godak
kapilagayan
thanks bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේක download කරලා තිබ්බා..
දැන් සබ් එක්ක්කම බලන්න පුලුවන්....1997avishka
Thanks bro
subodha
Thanks
Hashan M. Priyadarshana
තැන්ක් යූ සහෝ සබ් එකට.. පුලුවන් නම් St. Agatha (2018) ෆිල්ම් එක ගැන පොඩ්ඩක් බලල ඒකට සබ් එක කරනවද සහෝ..
ජය වේවා.!D.Chamara
bohoma sthuthi sahooo
arawindasunimal
thanks...............
wnrodrigo
Good work friend, Thanks!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..!
සනිඳු ලක්ඛිත
රවිදු සහෝ...Netflix ලගෙ black summer එකට සබ් දෙන්න බලන්න පුලුවන්නම්..
Ravindu Rukshan
රූපවාහිනී කතාමලාවක්නෙ මං දැක්ක ඕක Z Nation එකට සම්බන්ධයි කියල. කෝම නමුත් මං ඕක නිකමට අරගෙන බැලුව කිසි මේකක් නැහැ පළවෙනි එපියෙන්ම ඔක්කොම ඩිලීඩ් කළා මෙලෝ රහක් නැති නිසා
jagath55
Thanks
Shehan putha
Thanks bro
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...!
ජයවේවා...!wajira
Thanks for sub
AsithaDilruwan
ela saho thanks
Sajithlakshan
thanks ..............
Pramukmili
Thanxxx bro......
Janithsapugoda
Thanks mcn
nish47
thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
suchroxx
Thanks Bro
chinthaka_priyadrshana
Thank u very much bro...........
Kasunabayasekara
Thanks bro...
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godak sthuthi sahoooo..