හැමෝටම ආයුබෝවන්….. මාස එක හමාරකට පස්සේ තමයි තමයි මේ පැත්තට එන්න ලැබුනේ. රාජකාරි බහුලව ඇති කාලයක් නිසා උපසිරැසි කිරීමේ පොඩි අඩුවක් තියෙනව ඒත් කොච්චර වැඩ රාජකාරි බහුල වුනත් උපසිරසි කිරීමට නැවතීමේ තිත නම් තියන්න කල්පනාවක් නැහැ. මේක කරන්න නම් මට තව කෙනෙක් අල්ල ගන්න වුනා ඒ තරිදු රුක්ෂාන්. සලරුවේ මුල් කො…

හැමෝටම ආයුබෝවන්….. මාස එක හමාරකට පස්සේ තමයි තමයි මේ පැත්තට එන්න ලැබුනේ. රාජකාරි බහුලව ඇති කාලයක් නිසා උපසිරැසි කිරීමේ පොඩි අඩුවක් තියෙනව ඒත් කොච්චර වැඩ රාජකාරි බහුල වුනත් උපසිරසි කිරීමට නැවතීමේ තිත නම් තියන්න කල්පනාවක් නැහැ. මේක කරන්න නම් මට තව කෙනෙක් අල්ල ගන්න වුනා ඒ තරිදු රුක්ෂාන්. සලරුවේ මුල් කොටසට උපසිරැසි මම කරද්දි එයා අග කොටසට උපසිරැසි යෙදීම කරල දුන්න. හැබැයි එයාගේ ටික කරලනම් දැන් සතියක් විතර වෙනව, මම නිසා තමයි ගොඩක් පරක්කු වුනේ. තව කෙනෙක් ඉන්නව ඉමේෂ් කුමාර මලයවත් මතක් කරන්න ඕන ඉක්මනින් ඉවර කිරීමට උදව් දීම ගැන. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා ඔයාල හැමෝටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනව ජාත්‍යන්තර වර්ග කිරීම් අනුව ලංකාවේ තියෙන හොදම වෙබ් අඩවි අතුරින් 05වෙනි තැනට අපව ඔසවා තැබීම පිලිබදව.
2016 මාර්තු මස 04 වන දින තිරගතවූ මෙම චිත්‍ර්‍රපටය සඳහා Imdb අගය 4.4/10 ලැබි තිබෙනවා මෙහි රංගන දායකත්වය අප කවුරුත් දන්නා හඳුනන සුපිරිම නළු නිළියන් දෙදෙනෙක් වල ජීවා සහ හංසිකා යන දෙදෙනායි. ඉතින් මේ කතාව නාට්‍යමය සහ හාස්‍යය ඝණයට අයත් වුවත් මෙහි ඇති කතා වස්තුව තුලින් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. මෙහි කතාව දෙස අවදානය යොමුකල හොත් සන්ජීව් (ජීවා) හට පොඩි ලෙඩක් තියෙනවා. ඈනුම් යෑමේ රෝගය ඉතින් අපිටත් ඈනුම් යනවනේ. ඒවගේ නෙමේ මෙයගේ ඈනුම. මෙයාට ඈනුම ගියහම ලග ඉන්න කෙනාටත් ඒක බෝ වෙලා නින්ද යනව. ඉතින් මේ හේතුව උඩ සන්ජීව්ට රස්සාවල් කිහිපයක්ම නැති වෙලා යනවා. ඉතින් ඔය ඉන්න අතරේ සංජීව්ගේ යාළුවෙකු මාර්ගයෙන් එක් සමාගමක රැකියවක් හම්බෙනව. ඔය තැනම තමයි හංසිකා (සුනීත) රැකියවක් කරන්නේ. සුනිතා තව සමාජ සත්කාරයක් කරනවා ප්‍රසිද්ධියේ මුත්‍රා කරන අයට දඩුවම් කිරීමට. ඔය ඉන්න අතරේ සන්ජීව්ටත් ඔය සමාජ සත්කාරයට හවුල් වීමට අවස්ථාව ලැබෙනවා. ඔය වැඩේ නිසා සංජීව් කුලීන් ග්ලාස් කියන මැරයා සමග පැටලෙනවා. තව නම් කතාව කියන්න ඕනේ නැහැ. ඔයාලා බලලම රස විදින්න කියල මම ඉල්ලා සිටිනව. අදට නවතින්නම් තවත් අලුත් චිත්‍රපටියකින් හමුවන තුරු ඔබට ජය……!
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.cc – Pokkiri Raja (2016)
www.TamilRockers.cc – Pokkiri Raja (2017)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
11,008 downloadsDownload Pokkiri.Raja_.2016.baiscopelk.com_.rar98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sadun-Tharindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “සදුන් ධනුෂ්ක” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
18 comments
sachin gimhan
Dil Ru
සබට තැන්ක්ස් සහෝලා දෙන්නටම
chamath
patta pata pata
Thozha ekatat sub oniiiiiiiiiiiiiiiiiiiiii :DD Chamara
bohoma sthuthi oba depalatama
Jayakantha
jaya wewa Bro.. thanx for sub
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Chami.S
Thanks...
Good Luck..!!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි අයියේ
සුපිරි වැඩක්
සුපිරි ෆිලු
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks SADUN & THARINDU sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Menu
Thank you!
Amila
Thanks mchn...!
asan
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!
THEJAN
Patta saho
SHASITH SANDARUWAN
සබ් එකට ස්තූතියි සහෝ.....
Sudanthi
NIce
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......NTR
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සබට තැන්කු..... සහෝ.