Watch Trailer

Anomalisa (2015) with Sinhala Subtitles | දෙවි ලොවේ දේවතාව. [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න කස්ටියම ලෑස්ති වෙන්න එහෙනම් තවත් ඇනි‍මේශන් ෆිලුමක් රසවිදින්න. තවත් කිව්වට මේක තමයි මම කරන පලමු ඇන්මේශන් ෆිලුම. සමීර අයිය මේක මට බාර දුන්න ගමන් පොඩි තිගැස්මක් තිබුණ. ඒත් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ වගේම මේක මගේ පලවෙනි ඇනිමේශම නිසා පොඩ්ඩක් කාලය අරගෙන තමයි උපසිරසිය හැදුවෙ. ඒ වගේම අමතක නොකර සම…

Anomalisa (2015)

හරි, ඔන්න කස්ටියම ලෑස්ති වෙන්න එහෙනම් තවත් ඇනි‍මේශන් ෆිලුමක් රසවිදින්න. තවත් කිව්වට මේක තමයි මම කරන පලමු ඇන්මේශන් ෆිලුම. සමීර අයිය මේක මට බාර දුන්න ගමන් පොඩි තිගැස්මක් තිබුණ. ඒත් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ වගේම මේක මගේ පලවෙනි ඇනිමේශම නිසා පොඩ්ඩක් කාලය අරගෙන තමයි උපසිරසිය හැදුවෙ. ඒ වගේම අමතක නොකර සමීර අයියටත් ස්තුති කරන්න ඕන. දැන් එහෙනම් කථාව පැත්තට යමු…..

මේ ෆිලුමට IMDb අගය 7.4 ක් ලැබිල තියනව. ඒක ඉතා හොද අගයක් ඇනිමේශන් ෆිලුමකට ලැබෙන. විනාඩි 90ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Duke Johnson සහ Charlie Kaufman. ඒ වගේම මේ ඇනිමේශන් චිත්‍රපටිය ඔස්කා සම්මානයකට ඇතුලු සම්මාන 66කට නිර්දේශ වෙලා වගේම සම්මාන 18ක් දිනල තියනව. Best Animated Feature Film of the year , Best motion picture animated , Best Animated film , Best dedited animated feature film යන ඒවා තමයි සම්මාන වලින් කිහිපයක් වෙන්නෙ. මේක ඇමරිකාවෙ තිරගත වෙලා තියෙන්නෙ දෙසැම්බර් 3වනද. තවත් මතක් කරන්න විශේෂ දෙයක් තියනව. ඒ මේක තමයි පලමු ඇනිමේශන් චිත්‍රපටිය 72 වන Venice International film festival එකේ Grand Jury Prize එක දින්න. මම නම් හිතන්නෙ මේක සම්මාන වලින් පිරුණු චිත්‍රපටියක්..

මේ ෆිලුමෙ ප්‍රධාන චරිතය වන්නෙ Michale Stone කියල පුද්ගලයෙක්. ඔහු මැදි වයසෙ හොද විද්වතෙක්. ඔහු විවාහ වෙලා හෙන්රි කියල පුතෙකුත් ඔහුට ඉන්නව. මේ අතරෙ ඔහු ඇමරිකාවට එනව පාරිභෝගික සේවා පිලිබද සම්මන්ත්‍රණයකට. මොහුට එක් රැයක් හිමිවෙනව එහි හෝටලයක රැය ගත කරන්න. මේ දින දෙක තුන ඇතුලත සිදුවන කථාව තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. මේක සාමාන්‍යෙයන් පුද්ගල ජීවිතය සහ ලිංගිකත්වය ගැන කියන හොද චිත්‍රපටියක්. හෝටලේ ගත කරන රාත්‍රියෙ ඔහුට හමුවෙන්නෙ කවුද? එයා එක්ක මේ පුද්ගලය මොනවද කරන්නෙ? කියල දැන ගන්න ෆිලුම බලන්න. අන්තිමට මට කියන්න තියෙන්නෙ මේක වෙනස්ම විදිහේ ඇන්මේශන් ෆිලුමක්. අදට යන්න වෙලාව හරි. තව එකයි තියෙන්නෙ මගේ දශකයට. ඒ උපසිරසත් අරන් එනකන් ඔයාලට ජය…………..!

 

Colonia (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Anomalisa.2015.720p.WEB-DL.700MB.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,315 downloadsDownload Anomalisa.2015.Baiscopelk.com_.rar40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Sachith-Lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,315 downloadsDownload Subtitles40 KB

14 comments

  1. mithun

    නියමයි සහෝ උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි ..
    ඔයා ගෙන ෆිල්ම් ඔක්කම සුපිරි .. ඉදිරියටත් දෙමු හොදම එව සහෝ
    ඔබට ජය . Horror ෆිල්ම් දෙක තුනකුත් දෙන්න මතක් කරල.. the boy 2016. Horror .
    මෙකත් ඉක්ක්මනට දෙන්නකො)

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  3. Heshan

    නියමයි සහෝ..
    බොහොම ස්තූතියි උපසිරැසියට..

  4. Dhanushka

    Thankssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. saji

    Thnx bro..

  6. තාරක සුජිත්

    නියමයිනේ ... goodluck

  7. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. chathushka vihanga

    thanx bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. සාෂා ස්වර්ණලතා

    ගොඩක් ස්තුතියි සහෝ sub එකට
    ,කාලෙකින් ආපු හොද animation film එකක් වගේ//

  11. Kulanjana Maduranga

    niayamai…thanks SACHITH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Amalka Himeshan

    Thanks machan sub ekata

  13. Wicki

    සිංහල උපසිරසට ස්තූතියි

  14. Sasanka

    Thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.