ජීවිතය කියන්නේ සල්ලි විතරක්ම නෙවෙයි. ජීවත් වෙන හැම කෙනෙකුටම ආදරය සෙනෙහස රැකවරණය කියන දේ අත්‍යාවශ්‍යයි. එය තවත් කෙනෙකු හරහා ලැබිය යුතු දෙයක්. එය ලැබුන්නැත්තම්, අපි ජීවත් වෙන ජීවිතයත් නිෂ්ඵල දෙයක් වෙනවා ඉතින් යාළුවනේ පොරොන්දු වුණ පරිදිම මම ඇරගෙන ආවා තෝලා. වසරේ බිහිවුණ ලස්සනම සහ අර්ථාන්විත දමිළ සිනමා…

ජීවිතය කියන්නේ සල්ලි විතරක්ම නෙවෙයි. ජීවත් වෙන හැම කෙනෙකුටම ආදරය සෙනෙහස රැකවරණය කියන දේ අත්‍යාවශ්‍යයි. එය තවත් කෙනෙකු හරහා ලැබිය යුතු දෙයක්. එය ලැබුන්නැත්තම්, අපි ජීවත් වෙන ජීවිතයත් නිෂ්ඵල දෙයක් වෙනවා
ඉතින් යාළුවනේ පොරොන්දු වුණ පරිදිම මම ඇරගෙන ආවා තෝලා. වසරේ බිහිවුණ ලස්සනම සහ අර්ථාන්විත දමිළ සිනමා අතරින් එකක්. දමිළ සිනමාවේ ප්‍රබලයින් කිහිප දෙනෙකුගේ එකතුවක්. තමන්නා කාර්ති සහ නාගර්ජුනා වගේම ප්‍රකාශ් රාජ් සහ අනුෂ්කා. ඉතින් හොඳ නැතුව තියෙයිද !
සීනු කියන්නේ දුප්පත් තරුණයෙක්. කිසියම් වැරැද්දකට හිරේට ගිහින් ඉන්න සීනු ඉන් නිදහස් වෙලා සමාජයට එනවා. නමුත් කිසි කෙනෙක් ඔහුව පිළිගන්නේ නැහැ. ඔහුගේ අම්මා පවා ඔහුව ප්‍රතික්ෂේප කරනවා. වික්‍රම් ආදිත්‍යා. බිලියනපති ව්‍යාපාරිකයෙක්. නමුත් අත පය වලංගු නැහැ. ඒ නිසා තවත් කෙනෙකුගේ පිහිටෙන් තමයි ඔහු ජීවත් වෙන්නේ. හිරෙන් එළියට ඇවිත් ජීවත් වෙන්න රස්සාවක් හොයන අතරේ තමයි සීනුට වික්‍රම්ව මුණ ගැහෙන්නේ. සීනුගේ රස්සාව තමයි වික්‍රම්ව බලාගැනීම. සම්මුඛ පරීක්ෂණයට ආව සියයක් දෙනා අතරින් වික්‍රම්, සීනුව තම භාරකාරයා ලෙස තෝරගත්තා. එදා ඉඳන් සීනුගෙත් වික්‍රම්ගෙත් ජීවිත වෙනස් වෙන්න පටන් ගත්තා. ආහ් ! තමන්නා ගැන කියන්න අමතක වුණානේ. කමක් නෑ එයා කවුද කියලා ඔයාලම දැනගනීවි.
ආදරය..සෙනෙහස..මිනිසත්කම උතුරා යන කතාවක්. සාමාන්‍ය දමිළ චිත්‍රපටයක් බලලා ඉවර වෙද්දී අප හද තුළ උද්දීපනය වෙන්නේ වීරත්වය, කෝපය නැත්නම් ප්‍රචණ්ඩත්වය. දහ පහළොස් දෙනෙකුට එකවර ගහලා බිම හෙලද්දී අපිටත් ඒ හැඟීම් ආරෝපණය වෙනවා. පසුව මිනිසුන් ඒවා අනුකරණය කරනවා. නමුත් තෝලා බලලා ඉවරවෙද්දී අපේ සිත්වලින් මිනිසත්කම උතුරන්න පටන් ගන්නවා. ඒ නිසා මෙය හුදෙක් වාණිජමය චිත්‍රපටයක් පමණක්ම නොවෙයි..ඉන් ඔබ්බට ගිය දෙයක්.
අපේ රොයිලි අයියා උපසිරැසි ගෙනාව Intouchables ප්‍රංශ සිනමා සිත්තම ඔබ බලන්න ඇති. සම්මාන 32 කින් පිදුම් ලැබූ එම චිත්‍රපටයේ ඉන්දියානු පුනරාගමනය තමයි තෝලා. මෙහි ප්‍රධාන චරිත කිහිපයක් තිබෙනවා. විශිෂ්ටතම රංගනය නාගර්ජුනා සර්ගේ රංගනයයි. ඔහු නම් අති විශිෂ්ටයි. චිත්‍රපටයේ සාර්ථකත්වය ඔහු සතුයි. පසුව කාර්ති. ගිය වතාවේ කාර්තිව මම ඔයාලට ඇරන් ආවේ කොම්බන් හැටියට. නමුත් අද ඔහු සීනු ලෙස බොහොම හැඟීම්බර විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා. එතකොට තමන්නා. මීට පෙර මම තමන්නාගෙන් මේ වගේ රංගනයක් දැකලා නැහැ. ඇය බොහොම හොඳින් ඒ චරිතය නිරූපණය කරනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම චිත්‍රපටයේ සිනමාරූපණය ගැන. මෙහි එක්තරා දර්ශනයක් තියනවා පැරීසියේ වීදියක කාර් රේස් එකක් යනවා. ඒක නම් සුපිරියටම ඇරන් තියනවා. පොදුවේ වරදක් කියන්න නැහැ ටිකක් චිත්‍රපටය දිගයි එච්චරයි.
ඉතින් යාළුවනේ, මෙම චිත්‍රපටයේ හොඳ කොපියක් නිකුත් වෙලා තවම දින තුනක් නැහැ. හැකි ඉක්මණින් ඔයාලට උපසිරැසිය ඇරන් ආවා. මෙයට ඉංග්‍රිසි උපසිරැසි නොතිබුණ නිසා අසා ලිවීමක් තමයි කරන්න වුණේ. එහෙනම්, චිත්‍රපටය නරඹන්න, රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්..ඔබ සැමට ජය ප්‍රාර්ථනා කරනවා. චිත්‍රපටය බලලා ඔයාලගේ අදහස අනිත් අයටත් බලන්න පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා !
Due to copyright issues, we do not provide any torrent links.
Thozha 2016 HDRip x264 700MB Tamil
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
25,373 downloadsDownload Thozha.2016.baiscopelk.com_.rar57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
63 comments
Dharshana Kasun
sachin gimhan
ela saho. sub ekata tanx...
ruchira_piumal
Khmd bn gnne
jhonson
elazzzzzzzzz
Sanjaya
Thanks Saho....
Uddeepa Rozzer
එල කොල්ලෙක් නේ..උණු උණුවෙම බලන්න පුළුවන්...පට්ට ෆිල්ම් එක..thankzz bro...
Supun Piyumantha
එළ සහෝ :) :) :)
Chami.S
Thanks..
Good Luck..!!!SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි අයියේ
සුපිරි වැඩක්
උණුවෙන්ම ගෙනල්ලා නොවෑ
සුපිරි ෆිලුම
අනිවා හැමෝම බලන්න
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයෙන් ජයම වේවා !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………widuranga
thanx bro
MAJ
thanks bro keep it up
Dil Ru
Thanks bro
Sadun Danushka
පට්ට පට පට බොල.
ආවා විතරයි අනිත් අතට දුන්නා නේද.
ඒල කිරි ආ ඔහොම තමයි ඉන්න ඕනේ.nishmi
sub 1 ta thuthi
jaya wewa!!!!D Chamara
bohoma sthuthi sahooo
Kalu
Godak thanks macho
chamath
iye sub illuwe, ada dala, patta ban, tnxxxxxxxxxxxxxxxxxxxxxxxx
Esh
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!ishara
wow super movie ekak
thanks for subSudesh
Super film akak wage. Onna math download wenna demma....
Thank you brother...හිරු පැංචා
Thanks SUB එකට... බලන්නම වටිනවා මේක... Nagarjun ඉන්නවා කියන්නේ තවත් මොනවද... එලම තමා.... ජයවේවා...!
nalinda
thanks bro.......................
silent$
Thanx bro !!!!
Hansaka Malindu
mata sub ganna bene
Heshan
ඇයි බං ඒ..?
Download Now එක උඩ ක්ලික් කරන්න..
ගේමක් නෑනේ ඕක බාන්න.. :DFirefox හෝ Chorme ට්‍රයි කරපං..
Menu
Thank you :)
Heshan
උපසිරැසියට ස්තූතියි සහෝ..
අනිවා ෆිල්ම් එක පට්ට වෙන්න ඕනි..Bruce Lee - The Fighter ෆිල්ම් එකෙත් උපසිරැසිය දෙන්නකො පුළුවන් නම්..
Laki...
Pattama thanks bro...the most awaited film.....
tharin
ela mchn....tnx....
Kasun Upeksha
උපසිරැසියට ස්තූතියි සහෝ..
Buddhika_Kan
ගොඩක් ස්තුතියි………
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…patta filumak ne.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ashan
mage kmp player1 sub1 wadakaranne na saho. mata udau karanna
DNTDS
බොහොම ස්තුතියි මචෝ..
ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා...ishan
ela kollo ela.enakan balan hitiye.thanks bro.jaya wewa.
Ashan
Bro sub bawata pennanne nane..
Suu
thank u :)
chamil
superb selection thanks a lot
s.m.d.s. senanayake
Thank you soooo much brooooo...
Gayan Hewa
Super...
sanath indika
thx brooo
tani
Sub ekata godak pin.eth kmplayer eken open wenne nane sub
Nishon Jey
කාලෙකින් බලපු පට්ටම ෆිල්ම් එකක්.. මේ වගේ තේරුමක් ඇති ඒවට සබ් කරන එක ගැන ගොඩක් ස්තූතියි ... :)
SHASITH SANDARUWAN
නියමයි සහෝ දිගටම සබ් දෙමු ආ.....
namika
කාලෙට පස්සෙ ලස්සන ෆිල්ම් එකක් බැලුවා. මාරම ලස්සන කතාවක්!
බොහොම ස්තුතියි උපසිරසියට.
තවත් ලස්සන උපසිරසි කිරීමට කිරීමට ශක්තිය ලැබෙන්න ඕනෙ.
ජය වේවා!hansaka
mage sub file aka down wenne rar vidiyata aka kmp ake play wenne neee ......mokada aaaaaaa??????
aiukumara
.rar කියන්නේ උපසිරැසි ගොනුවක් නෙවෙයි, ඒක ඇතුලේ තමයි උපසිරැසි ගබඩා කරලා තියෙන්නේ.
ඔයා WinRAR, නැත්නම් 7Zip වැනි මෘදුකාංගයක් මඟින් එම rar ෆයිල් එක විවෘත කරලා උපසිරැසිය එළියට ගන්න පුළුවන්.Anonymous
මචං සබ් එක එලියට ගන්න බෑනේ
hansaka
thaku broooo
sulochana sadaruwan
Aiu kumara tnx machan mata sub ganna widihak netiwa hitiye oya kiyapu awage gihin gaththa eka aththatama godak hodai
Nishitha
Thozha ake sinhala sub ganna baha ne
Niky
Thanks bro and all the best..!!
Leo Nifraz
Elama! Good job bro...
Advertisement

Thanks saho...