කෙටි කාලෙකට විරාමයකින් තමයි නැවතත් ඔබ හමුවට එන්නෙ. ඇත්තම කියනවා නම් චිත්‍රපටය කරන්න හිටියෙ රවිඳු තේනබදු සහෝදරයා නමුත් ඔහුට වැඩක් වැටිච්ච නිසා මට බාරදුන්න. කිහිප දෙනෙක්ම වගේ ඉල්ලලා තිබ්බ විත්තියත් මං දැක්ක. ඔන්න එහෙනම් අවසනයෙදී චිත්‍රපටය අරගෙන ආවා. ගොඩක කට්ටිය දන්නවා ඇතිනෙ චිත්‍රපටය ගැන. එන්න තිබ්බේ…

කෙටි කාලෙකට විරාමයකින් තමයි නැවතත් ඔබ හමුවට එන්නෙ. ඇත්තම කියනවා නම් චිත්‍රපටය කරන්න හිටියෙ රවිඳු තේනබදු සහෝදරයා නමුත් ඔහුට වැඩක් වැටිච්ච නිසා මට බාරදුන්න. කිහිප දෙනෙක්ම වගේ ඉල්ලලා තිබ්බ විත්තියත් මං දැක්ක. ඔන්න එහෙනම් අවසනයෙදී චිත්‍රපටය අරගෙන ආවා. ගොඩක කට්ටිය දන්නවා ඇතිනෙ චිත්‍රපටය ගැන. එන්න තිබ්බේ 2017 නමුත් මොකක්දෝ හේතුවකට ටික ටික පස්සට ගියා. ඊටපස්සෙ තමයි Netflix ලා අරගන්න විත්තියක් අන්තර්ජාලය හරහා ප්‍රචාරණය වුණේ. අවසානයේදී බලාපොරොත්තු වුණා වගේම පැමිණියා. හැබැයි ඉතිං Netflix මගින් එළියට දැම්ම කියන්නත් අමාරුයි මොකද ඉස්සරා ඉන්ට්‍රෝ එක පෙන්වන්නෙ නැහැ. කොහොමහරි චිත්‍රපයට නම් පැමිණියා. එහෙනම් අපි බලමුකෝ මොකක්ද මේක කියලා.
මේ හැමදේම පටන්ගන්නෙ එක්තරා කැමරාවකින්. කැමරාවක් කිව්වට නිකන්ම නිකන් කැමරාවක් නෙමේ ශාපලත් කැමරාවක්. දවසක් රෑ යහළුවෝ දෙන්නෙක් මේ කැමරාවෙන් ජයාරූපයක් අරගන්නවා. හැබැයි එයාලට කිසිම අදහසක් නැහැ මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා. කොහොමහරි ටික වෙලාවටකට් පස්සෙ ඇයට මරණය උරුම වෙනවා. කාලයක් ගෙවෙනවා ඒ කැමරාව නැවතත් වෙන කෙනෙක්ගෙ අතකට පත්වෙනවා හැබැයි ඒ හම්බවෙන කෙනත් තරුණ කෙල්ලෙක්. කොලේජ් යන්න ආරම්භ කළා විතරයි. ඉතින් මෙයාට මේක හම්බවෙන්නෙ වැඩ කරන තැනෙ ඉන්න කෙනෙක්ගෙන්. ඇත්තටම ඔහුගෙන් ලැබෙන තෑග්ගක් මේක. ඔහුටත් කිසිම අදහසක් නැහැ මේ දේ ගැන. ඉතින් මෙයාලා ඉස්කෝලෙ යහළුවෝ සෙට් එකත් එක්ක පොටෝ එකක් අරගන්නවා. ඔන්න එක්කෙනා එක්කෙනා ගානෙ මරණය උරුම වෙනවා. ඒත් ඇයි? මොකක්ද මේකට තියෙන ඉතිහාසය? ඇයි මේකට ශාපවෙලා තියෙන්නෙ? ඒ හැමදේකටම උත්තර ලබාගන්න ඕන නම් අවසානය තෙක් නරඹන්න. වෙනස්ම ආකාරයෙ හොරර් වින්දනයක් ලැබෙනවා ඒකාන්තයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
7,916 downloadsDownload Polaroid.2019-1.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
29 comments
Hashan M. Priyadarshana
Thilina Jayarathna
thq bnnnn
pulvn nm api podi kale balapu film ekak tynva
Antz (1998)
mekta sub dennako
kosala1980
thnks macho..............oyata puluwan nam shadowhuntrs ekata sub dala iwara karanna mama nam eke iwara wenna beluwe na eth season 03 balapu aya paw macho ekak iwara karala wena ekakata yanna kiyala anith ayata kiyala denna
Ravindu Rukshan
මේකයි සහෝ මං ඕක බලන කතාවක් නෙමේනෙ කරන්න නම් මුල ඉඳල බලන්න ඕන නැත්තම් කිසිම වැටහීමක් නෑ ඕකෙ පළවෙනි එපියෙන්ම මම කපල දැම්ම චොර නිසා. මං වෙන කෙනෙක්ට කියල බලන්නම්
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sandunprabath1230
Thanks machan
Dewadithya
Thanks for Sub!
RavindraRishantha
Thanx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Tharaka
THANKS............
Rumesh dhanushka
Thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Heshan Dananjaya
Thank You!!!
wcr
Thank You!
Iiiiiiooooo
Sub ekata tnx bro
maikee
Thanks sub ekta
thanks bro
AsithaDilruwan
ela saho thanks
malinga heshan
සුපිරියි..
Akashpc
Fat brooo
Ara N Madhu
thanks alot malli.....honda horror movie ekak kiyala hithenawa....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kapilagayan
fttama ..thanks bro
suranuwan
thank you...
podda
thanks
OSh
THnz hloo..godak..
Amila_Shyaman
supiri ban
Anonymous
Thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑනක් යූ බ්රෝ සබ් එකට.. මචං පුලුවන් නම් St. Agatha (2018) ෆිල්ම් එකට සබ් එක කරනවද..?
ජය වේවා.!