අපරාධයක් කරලා කොහේ පැනලා ගිහින් හැංඟුනත්. දෙවියෝ නිකන් අත අරින්නේ නෑ. හැමදේකටම දෙවියෝම කෙලින්ම එන්නේ නෑ. දෙවියන්ගේ අවතාරයක් හරි එවනවා. ඒක මානික්‍යවේල් විදියට හරි එනවා. සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවියට ගොඩවුණේ මේ වසරේ Ott හරහා නිකුත් වූ දමිළ සිනමා ප…

අපරාධයක් කරලා කොහේ පැනලා ගිහින් හැංඟුනත්.
දෙවියෝ නිකන් අත අරින්නේ නෑ.
හැමදේකටම දෙවියෝම කෙලින්ම එන්නේ නෑ.
දෙවියන්ගේ අවතාරයක් හරි එවනවා.
ඒක මානික්‍යවේල් විදියට හරි එනවා.
සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවියට ගොඩවුණේ මේ වසරේ Ott හරහා නිකුත් වූ දමිළ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි.මෙවන් කාර්ය්‍යබහුල අවස්ථාවකදි ඉක්මණින් උපසිරැසිය නිර්මාණය කිරිමට සහය දුන් සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරාවත් මේ මොහොතේදි ස්තූතිපූර්වකව මතක් කරමින් චිත්‍රපටයේ අනෙකුත් තොරතුරු වෙතට අවදානය යොමුකර සිටිනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ A. C. Mugil Chellappan විසින් සංගීතය D. Imman විසින් සිදුකර තිබෙනවා.මෙහි ප්‍රධාන චරිත Prabhu Deva සහ Nivetha Pethuraj විසින් හොබවනවා. Prabhu Deva ගේ රංගන දිවියේ ප්‍රථම වරට පොලිස් නිලධාරියකුගේ චරිතයක් නිරූපනය කරන්නේ මේ චිත්‍රපටයෙන් නිසා ඔහුට මේ චිත්‍රපටය සුවිශේෂි චිත්‍රපටයක් බව පවසා තිබෙනවා. Action Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය ඩිස්නි+හොස්ටාර් Ott මාධ්‍ය හරහා නොවැම්බර් මස 19 දින ඉඳුරාම නිකුත් කරනු ලැබුවා. වෙනදා වගේම අදත් චිත්‍රපටයේ කතාව කීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මං හිතන්නේ මේ චිත්‍රපටය මීට පෙර අවස්ථා කිහිපයකදිම තිරගත කරන්න දින වෙන්කර වගේම Ott මාධ්‍ය හරහාද නිකුත් කරන්නට දින පවා වෙන්කර කිසිදු තොරතුරක් නොමැතිව සිට අවසානයේදි නිකුත් වී තිබෙනවා. චිත්‍රපටයේ ට්‍රේලරයේ පරිදිම මෙය ක්‍රියාදාමයන්ගෙන් සහ ත්‍රාසය රසයෙන් පිරි අපරාධ විමර්ශණ සිදුවීම් කිහිපයකින් සමන්විත කතාවක්! ඔබ සියලු දෙනාමත් මෙය නැරඹීමට ඉතාමත් උද්වේගයකින් යුතුව බලාගෙන සිටි බවටත් සැකයක් නෑ. එසේ නම් සිංහල උපසිරැසියත් සමඟින් චිත්‍රපටය රසවිඳින ලෙසට ආරාධනා කරමින් අවසාන වශයෙන් මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරන්නට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින් මඩුල්ලේ තිසර සහෝට විශේෂ ස්තුතියි පිරිනමමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොතුත්තුවෙන් සමුගන්නවා.
Long way to devil’s road
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
10,841 downloadsDownload Pon-Manickavel-2021.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “චාමික මධුෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
33 comments
Anonymous
Kushan
Sub akta thanks
Naveen
උපසිරසියට තුති
Neo
Thanks both
Keep it upAnonymous
Patta
Samith
Thanks brothers
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Manoj
බොහොම ස්තුතිය දෙදෙනාටම
Nilush Angana
Sub ekata thanx
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම ..!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Thilina
Tanks 1500 warayak
Anonymous
Adbhutum(2021-telugu)
Churuli(2021-malayalam)
Star(2021-malayalam) film walatath sub denna plz
Me filumatath thanksAnonymous
Prabhudeva ගෑවිලා ඉන්නවනම් 10ක් බැලුවොත් 1ක්2ක් තමයි බලන්න පුලුවන්
මේකත් පට්ට චොරයිgihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Anonymous
තැන්කු වේවා
Dineth de silva
Thanks both
ram
thanks sis
Teron
Thanks guyz
Gayan
සබට තෑන්ක්ස්
Anonymous
Annaatthe - 2021 Sub Please
සිසිල්
Rajinikanth ගේ අලුත් ෆිල්ම් එක දෙන්නකෝ
Asanka
උපසිරසියට ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Anonymous
Black friday 2021 movie eke subtitles oni
Anonymous
Mtth
Nethusala
Thanx
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Eranda
Thanks brother
Malith samarawickrama
Thanks sub ekata.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub