ජීවිතයේ අපට මුණු ගැහෙන පුද්ගලයන්, දේවල් ගැන අපි මුළින්ම තීරණයකට එන්නෙ බාහිර පෙනුමෙන්. සත්‍යය එයයි. නමුත් අපි ඒ පුද්ගලයා හෝ දේ ගැන හොඳින් දැනුවත් වෙන්නේ හෝ අවබෝධ කරගන්නෙ එම පුද්ගලයා හෝ දෙය ආශ්‍රය කිරීමෙන්. ඉන් පසුවයි අප ඔහු හෝ ඇය හෝ යම් වස්තුවක් ගැන හෝ පැහැදිලි චිත්‍රයක් බොහෝ විට මවා ගන්නෙ. ඉන් පසු…

ජීවිතයේ අපට මුණු ගැහෙන පුද්ගලයන්, දේවල් ගැන අපි මුළින්ම තීරණයකට එන්නෙ බාහිර පෙනුමෙන්. සත්‍යය එයයි. නමුත් අපි ඒ පුද්ගලයා හෝ දේ ගැන හොඳින් දැනුවත් වෙන්නේ හෝ අවබෝධ කරගන්නෙ එම පුද්ගලයා හෝ දෙය ආශ්‍රය කිරීමෙන්. ඉන් පසුවයි අප ඔහු හෝ ඇය හෝ යම් වස්තුවක් ගැන හෝ පැහැදිලි චිත්‍රයක් බොහෝ විට මවා ගන්නෙ. ඉන් පසු අප තීරණය කරනව එයට ආදරය කරනවද නැතිනම් එය ප්‍රතික්ෂේප කරනවද කියලා. මං අද ඔයාලට ඉදිරිපත් කරන චිත්‍රපටියත් මට හැඟුණ විදියට එවැනි හැඟීමක්, සිතිවිල්ලක් ඇති කරනව කියල මට හිතෙනව.
18 වන ශත වර්ෂයේ ප්‍රංශයේ වයඹදිග, බ්‍රිටනි ප්‍රදේශයේ හුදකලා දිවයිනක, විවාහ වීමට සූදානම්ව සිටින තරුණියකගේ සිතුවමක් ඇඳීමට යන තරුණ සිත්තරියකට මුහුණ දීමට සිදුවන අත්දැකීම් සමුදායක් පදනම් කරගෙන ගලා යන මෙම චිත්‍රපටියෙන් අප යමක් හා බැඳීමක් ඇති කරගනිද්දී, එය හොඳින් අප මනසේ “චිත්‍රණය” කරගන්නා බවත්, එය ඇත්හැරීමට සිදු වීමේදී, පෙර හැඟීමම ඊර්ෂ්‍යාව දක්වා විහිදෙන බවත් සියුම්ව පෙන්වා තිබෙනවා.
ප්‍රංශ චිත්‍රපටියක්. Cannes චිත්‍රපට උළෙලේ හොඳම තිර රචනයට හිමි සම්මානය හා එහිම Queer Palm සම්මානය (LGBT චිත්‍රපට) දිනා ගෙන, Golden Globes 2020 සම්මාන උළෙලේ විදේශීය භාෂා චිත්‍රපටය සඳහා නිර්දේෂ වී, සම්මාන 34 ක් දිනා, IMDb අගය 8.2 ක් ගෙන, නිදහස, ආදරය, ආශාවන් ගැන කියැවෙන මෙම සම්භාව්‍ය ගණයේ සිනමා සිත්තම, පූර්ව ප්‍රචාරක පටය බලලම රස විඳින්නට ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DVD SCR / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
5,723 downloadsDownload Portrait-of-A-Lady-on-Fire-2019-Blu-Ray.zip63 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරන්ත සිල්වා
Subtitles
15 comments
දමිත් රත්නායක
Hirantha
Thank you bro.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Suranjan
Thanks jayawewa.....!
Bandara76
Thanks lot Hirantha.Good luck
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dewadithya
Thanks for sub!
Anonymous
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
srgtd321
Thanks Machan
sasanka
thans for the sub
Lakshansilva18
thanks for subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Another good one. Your subs are always on point, thanks.