“ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක ගල් බණ්ඩා අනතුරේ!!! දරුණු කොළ පාත්තයාගේ මැරයන්ගෙන් බේරෙන්න එයාට පුළුවන් වෙයිද?? අති බයානක පලා යෑමක්, ඇඟ කිලිපොළා යනවා! “දඩ බඩෝං!!!!!!” ගල් බණ්ඩා බිම! දැන් ඉන්නෙ ඉස්පිරිතාලේ! දරුණු කොළ පාත්තයව නවත්තන්නෙ කොහොමද? මිනිහ හදන්නෙ ලෝකෙම අල්ල ගන්න!! රහස් පොලිසියේ ලොක්ක බර කල්පනාව…

“ලෝක ප්‍රසිද්ධ රහස් පරීක්ෂක ගල් බණ්ඩා අනතුරේ!!!

දරුණු කොළ පාත්තයාගේ මැරයන්ගෙන් බේරෙන්න එයාට පුළුවන් වෙයිද??

අති බයානක පලා යෑමක්, ඇඟ කිලිපොළා යනවා!

“දඩ බඩෝං!!!!!!”

ගල් බණ්ඩා බිම!

දැන් ඉන්නෙ ඉස්පිරිතාලේ!

දරුණු කොළ පාත්තයව නවත්තන්නෙ කොහොමද?

මිනිහ හදන්නෙ ලෝකෙම අල්ල ගන්න!!

රහස් පොලිසියේ ලොක්ක බර කල්පනාවක!!!

මෙන්න එතකොටම!

වැඩේට ගැළපෙන නියම භාණ්ඩෙ!!!

කව්රු කියලද හිතන්නෙ???

වෙන කවුද!

අපේ බොරළුගොඩ මිසක!

අහක යන ලෙඩ දාගන්න අපේ බොරළු දක්සයනේ.

පවුල් පිටින් කොළ පාත්තයව අල්ලන්න බොරළු යනව පැරිස්!!

විනාඩියක්වත් ඉන්නෙ නෑ!

එතනින් රෝමෙට!!

කුරුල්ලෙක් අල්ලන්න එච්චර දුරක්?

අනේ අපේ බොරළු හිතන්නෙ එහෙමයි!

කොහොමින් හරි බොරළු ඇත්ත දැනගද්දී පරක්කුද මන්දා!

ඉතින් මේ ජරමර, අලකලංචි මැද්දෙ අපේ බොරළු මොනා කොරයිද???

මොනා නොකරයිද???

ත්‍රාසය, භිතිය, අභිරහස්, සිංදු, හිනා යන මේ ඔක්කොම තියෙන, කාටුන් එකක්!!!

ඉතින් බොරළුට කැමති අය අරං බලන්න. නැත්තං ඒත් බලන්න!”

😀😀😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

2,819 downloadsDownload The-Man-Called-Flintstone-1966.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරන්ත සිල්වා

Subtitles

2,819 downloadsDownload Subtitles52 KB

36 comments

  1. BroNaveen

    Sub eka nane Bro

  2. Ishirajanith

    Thanks sub ekata supirii thanks pluwannam spycies 2019 cartoon movie sub dennko please plz thx

  3. Nivom

    sub eka newei download wennee, film eke cover photo eka.

  4. Pcvenom

    sthuthi

  5. Nivom

    Sub eka Newei ennee

  6. madushrmh

    ko sub eka nane

  7. Pcvenom

    sub ekak naa ne image ekak witarane

  8. jagath55

    Thanks

  9. Anonymous

    Niyamai

  10. Anonymous

    ko sub eka

  11. thilina

    sub eka natoo

  12. achala333

    sub ne

    1. COOLSAMITHA

      OW BAN NE

    2. Anonymous

      ඇයි බන් මේක 18+ වෙලා

  13. COOLSAMITHA

    SUB NE BAN

  14. Anonymous

    sub neeeeeeeeeeeee

  15. jagath55

    sub natho

  16. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  17. Suranjan

    Thanks jayawewa.....!

  18. Nalaka

    සබ් පයිල් එක වෙනුටට පිල්ම් එකේ කවර් ඉමේජ් එක නේ එන්නෙ... ඒක නිවරදි කරනව ද ?

  19. pgamp

    Image ekak ne download wenne...

  20. Nivom

    Sub koooooooooo

  21. Nivom

    Sub ko

  22. Pcvenom

    thaama sub eka naane

    1. Anonymous

      Dan hari. Sub download wenawa. Thank you

  23. හසන්ත වික්‍රමරත්ත

    උපසිරසි වල තිබු දෝෂය නිරාකරණය කර ඇත. කරුණාකර නැවත බාගත කරගන්න.

    1. Hirantha

      ස්තූතියි සහෝ!

  24. UDARA DAMITH

    elaaaaaa

  25. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    ජය වේවා.!

    1. Dilipa

      Ko ban sub nane

  26. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

    The Curse of the Were-Rabbit (2005)

  27. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  28. Rasindu

    thanx

  29. Dewadithya

    Thanks for sub!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ