රජය යටතේ වැඩ කරන අය… අපිට විසදුම් දෙන්නේ නැති නිසා… පිරිමි ලමයි… පස්දෙනෙක්… ආරම්භ කරලා තියෙනවා… ගමේ… ප්‍රශ්ණ විසදීමේ ශාලාවක්… ඔයාලා වෙවුවෙන්… ගමේ… එහෙනම් 50 වෙනි උපසිරසියෙන් පසුව ආයෙත් ඉක්මනින්ම උපසිරසියක් අරන් ආවා.පළමු කඩඉම වෙනුවෙන් සුභ පැතූ, අදහස් එක් කල සියළු දෙනාටම මාගේ ස්තූතිය පුද කර සිටිනවා ම…

රජය යටතේ වැඩ කරන අය…
අපිට විසදුම් දෙන්නේ නැති නිසා…
පිරිමි ලමයි…
පස්දෙනෙක්…
ආරම්භ කරලා තියෙනවා…
ගමේ…
ප්‍රශ්ණ විසදීමේ ශාලාවක්…
ඔයාලා වෙවුවෙන්…
ගමේ…
එහෙනම් 50 වෙනි උපසිරසියෙන් පසුව ආයෙත් ඉක්මනින්ම උපසිරසියක් අරන් ආවා.පළමු කඩඉම වෙනුවෙන් සුභ පැතූ, අදහස් එක් කල සියළු දෙනාටම මාගේ ස්තූතිය පුද කර සිටිනවා මේ මොහොතේදී. එහෙනම් මේ පාර අරන් ආවේ මලයාලම් සලරුවක්. එහෙනම් මුලින්ම මේකට උපසිරසි ගන්වන්න වෙන් කරලා දුන්න ආසිරි ප්‍රියන්ත අයියටත්, බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයටයි මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිනවා.
අපි මේ රටේ, ලෝකේ ඕනිම තැනක ප්‍රශ්ණ නම් නැති තැනක් නැතුව ඇති. ඉතින් ඒක නිසාම තමයි මේ රටවල් වල මේව විසදන්න පොලීසීයක් තියෙන්නෙ. මිනිසුන්ගේ තියෙන ගොඩක් ප්‍රශ්ණ විසදන්න ඒ ඒ ප්‍රෙද්ශ වල තියෙන පොලිස් ස්ථානය තමයි කටයුතු කරන්නේ. ඉතින් ප්‍රශ්ණ නම් නැති ප්‍රෙද්ශයක් නැතුවාම නොවේ. මොනවා හරි ප්‍රශ්ණ තියෙනවා. ඉතින් අපේ රටෙත් එහෙමයිනෙ නේද? මේ ගමේ ඇති වෙන ප්‍රශ්ණ වලට විසදුම් දෙන්න තැන්නම් කීයක් තියෙනවද? පොලීසිය, උසාවිය, ගම් වල නම් ගම් සභාවල්, සමථ මණ්ඩල, මේ වගේ තැන්නම් ගොඩක් තියෙනවා, ඒ් ඒ් ප්‍රශ්ණ වලට ඒ් ඒ් විසදුම් දෙන්න. ඉතින් මේ කියන්න යන ෆිලුමෙත් මෙහෙම ප්‍රශ්ණ තියෙන ගම්මානයක් ගැනයි.
ඉතින් මේකෙත් පොලීසියක් තියෙනවා. ගමේ සිදුවෙන ප්‍රශ්ණ ගැන නම් මෙයාලා කිසිම වගකීමක් අරන් ඒ් ගැන සාධාරණ විසදුමක් දෙන්නෙත් නෑ. ඒ් නිසාම මේ ගමේ හොර , මැරකම් නම් එමටයි. මේ ගමට ගැහැණු ළමයෙක්වත් එන්නේ නැ. ඒ් මොකද ගැහැණු ළමයෙක් එහෙම එලියේ ඉන්නවා දැක්කොත් මෙයාල කරන්නේ ඒ් ගැහැණු ළමයින්ව විකුණන ඒක. ඉතින් මේවට කිසිම ක්‍රියා මාර්ගයක් පොලීසියවත් ගන්නේ නෑ. ඉතින් මේක නිසා මේ ගමේ ඉන්න තරුණයෝ පස් දෙනෙක් එකතු වෙලා මේකට විසදුමක් හොයනවා. පස්සේ ඒ්කට විසදුමක් විදිහට මෙයාලා මේ ගමේ ප්‍රශ්ණ විසදන්න, මෙන්න මේ ප්‍රශ්ණ විසදීමේ ශාලාව කියලා තැනක් ආරම්භ කරනවා.
මේකත් පටන් ගන්නේ කොහෙද කියලා බලද්දී ඒ්කට හරියනම තැනක් වෙන පොලීසිය ඉස්සරහම මේ ස්ථානය ආරම්භ කරනවා. ඉතින් මෙතනට ගමේ ගොඩක් අය ප්‍රශ්ණ විසදගන්න එනවා. දවසක් මෙයාලගේ යාළුවෙක්ගේ ප්‍රශ්ණයක් විසදන්න යද්දී මෙයාලා අතින්ම මිනී මැරුමක් සිද්ද වෙනවා. දැන් මේක විසදන්නේ කව්ද? මෙයාලට මොනවා වෙයිද? මෙයාලට මේ තැන ආයෙත් පටන් ගෙන යන්න පුළුවන් වෙයිද කියලා බලන්න ෆිලුම අරන් බලන්න කියන ගමන් අදට සමු ගන්නවා. ආයෙත් මේ වගේම මලයාලම් සලරුවකින් හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි.
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
අධ්‍යක්ෂණය : Shabeer Yena
නිෂ්පාදනය : Rishi Mamankara
වර්ගීකරණය : Action, Romance, Drama
රංගන ශිල්පීන් : Sarath Babu, Jowin Abraham, Akhil Prabhakar, Suryalal Sivaji, Ashraf Pilakkal
ධාවන කාලය : 125 mins
තිරගත කල දිනය : 01-03-2019
සංගීතය : Pramod Bhaskar
IMDB වර්ගීකරණය : 4.4/10

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,116 downloadsDownload Prashna.Parihara.Shala_.2019.Baiscopelk.com_.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
10 comments
gihan perera
malithmadhushan45
අඩේ ඉක්මනට තවත් එකක් දීලනේ පට්ට
w.m.c.subhash
sub ekata oyata godak thanks brother,lassna film ekak,job ekat ekka weda krnna twa twat shakthiya lebenna kiyla parthana krnawa.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sumith
Sumithchampi861
oshanda
thanks sahoo
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ... ජය වේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SuMedha Sandun
එල
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට..... කම්මැලිකමේ හිටියේ හොඳ ෆිලුමක් නැතුව..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි....ජය වේවා.....