ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඒ වගේම තමයි මේක 2019 වර්ෂයෙ ආපු එකක්. කොපියක් එන්න සෑහෙන කාලයක් ගියා. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 7.1 ක් සහ කුණු තක්කාලි අගය 92% ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වෙලා සිටිනවා. ඒවගේම තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Alejandro Landes විසින්.…

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ වෙනස්ම ආකාරයෙ චිත්‍රපටයක් රැගෙනයි. ඒ වගේම තමයි මේක 2019 වර්ෂයෙ ආපු එකක්. කොපියක් එන්න සෑහෙන කාලයක් ගියා. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 7.1 ක් සහ කුණු තක්කාලි අගය 92% ක වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වෙලා සිටිනවා. ඒවගේම තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Alejandro Landes විසින්. ඒවගේම Adventure, Drama, War යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි 42 ක් පුරාවට රසවිඳින්න පුළුවන්කම තියෙනවා. ඒවගේම තමයි පොටෝ එක බලල චිත්‍රපටය තීරණය කරන්න බැරි නම් ”පුර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියනවා. මොකද චිත්‍රපටය ගැන කිව්වොත් හැම අතින්ම වගේ සාර්ථකයි. ඉතිං රංගනයෙන් දායක වෙන්නෙ Moisés Arias, Sofia Buenaventura, Julianne Nicholson, Karen Quintero, Laura Castrillón ය. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ඩෝග්, වුල්ෆ්, ලේඩි, රැම්බෝ, බූම් බූම්, බිග්ෆුට්, ස්වෙඩ්, ස්මර්ෆ් කියන්නෙ තරුණ ළමයි සෙට් එකක්. මෙයාලා කට්ටියව හඳුන්වන්නෙ එහෙම නැත්තම් මේ කට්ටියට කියන්නෙ ”මෝනොස්” කියලා. මේක ස්පාඤ්ඤ වචනයක්. අදහස වෙන්නෙ ”වඳුරෝ” කියලා. කොහොමහරි මෙයාලා එක්තරා සංවිධානයකට අයත් කට්ටියක්. ඒවගේම මෙයාලා එන්නෙ කඳුකර පැත්තක. කාටවත් ලේසියෙන් හොයාගන්න බැරි තැනක. ඒවගේම තමයි ආයුධ එහෙම හොඳට පුහුණු කරල තියෙන්නෙ. ඔන්න දවසක් මෙයාලට පැවරුමක් ලැබෙනවා. ඒ තමයි ෂකිරා කියන එළදෙනව ආරක්ෂා කරන එක. මෙයාලගෙ ප්‍රධානියා ආයෙ එනකම්. ඉතිං මෙයාලගෙ කණ්ඩායමේප්‍රධානියා වෙන වුල්ෆ් ට තමයි මේ වගකීම හිමි වෙන්නෙ. ඇත්තම කිව්වොත් ඒක පොඩි දෙයක් වගේ පෙනුනට එයාලට ලොකු දෙයක්. ඒවගේම තමයි මෙයාලා සිරකාරයෙක් තියාගෙන ඉන්නවා. එයා තමයි ඩොක්ටොරා. ඇත්තම නම ඒක නොවුණත් එයාලා කතා කරන්නෙ ඒ නමින්. මෙයා ඉංජිනේරු ශිල්පිණියක්. මෙයාලා පැහැරගෙන ගිහින් ඉන්නෙ. කොහොමහරි දැන් වැඩ දෙකක් තියෙනවා. ඔන්න දවස් ටිකක් යද්දී මෙයාලගෙ අතින් එළදෙන මැරෙනවා. වෙඩි තියල. හැබැයි ඔහු ඇත්තටම හිතල කරන දෙයකුත් නෙමේ. කොහොමහරි කණ්ඩායමේ බර දැන් අරගන්න ඕන වුල්ෆ්. වුල්ෆ් ගොඩක් අප්සෙට් එකේ ඉන්නෙ. බැරිම තැන ඔහු සියදිවි නසාගන්නවා. ඔන්න ඔය අතරේ තමයි ඩොක්ටෝරා පැනල යන්න උත්සහ කරන්නෙ. ඉතිං මෙයාලට කණ්ඩායමේ කෙනෙක් නැතිව මෙවැනි දෙයක් කරගන්න පුළුවන් වෙයිද? ඩොක්ටෝරාව හොයාගන්න? එහෙනම් අවසානය වෙනකම්ම බලන්නකො. ඒවගේම තමයි චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයා ගොඩක් දේවල් පෙන්නුම් කිරීමට උත්සහ කරල තියෙනවා. කොහොමහරි කියන්න තියෙන්නෙ බැලුවට පාඩු නැහැ කියලයි.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
6,882 downloadsDownload Monos.2019.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
23 comments
malithmadhushan45
Ayesh Prashan
Thank You
Rumesh dhanushka
Thanks friend
D.Chamara
bohoma sthuthi
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thanks a lot for the subs
indika75
thanks..
Ishan Madusha
ස්තූතියි සහෝ
indika
film eka melo rahak nha.aparade kale. sub karata thanks
Bandaramudiyansi
ඔයා ගේන මුවි වල පොඩි ගතියක් තියෙනවා එකට කැමති !! ❤
Anonymous
Thanks Machooo....!!!!
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...
ජයවේවා...!dimithri
sub ekata thankx..film eka jarawak...
Sajithlakshan
thanks .........................
ruchiralakmal
THANKS FOR THE SUB!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxx bro..........
Anonymous
ela machoo
Dewadithya
Thanks for sub!
nish47
ස්තූතියි සහෝ
jagath55
Thanks
Lakshansilva18
Flm ekanam mala jarawak melo rahak na pattama boring.
Advertisement
බොහොම ස්තුතියි රවිඳු සහෝ දෙනකන් හිටියේ