ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ මේ අවුරුද්දේ පළවෙනි වතාවට මම සුපිරි චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන ආවා. මුලින්ම මට මේ උපසිරසිය කරන්න අවස්ථාව ලබාදුන්න ශාන් විමුක්ති සහෝදරයට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඉතින් වැඩ අස්සේ ඉක්මන්ට කරගන්න පුලුවන් වුන එක ගැන සතුටක් තියෙනවා. 2016 අප්‍රේල් 22 වෙනිද…

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ මේ අවුරුද්දේ පළවෙනි වතාවට මම සුපිරි චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන ආවා. මුලින්ම මට මේ උපසිරසිය කරන්න අවස්ථාව ලබාදුන්න ශාන් විමුක්ති සහෝදරයට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ඉතින් වැඩ අස්සේ ඉක්මන්ට කරගන්න පුලුවන් වුන එක ගැන සතුටක් තියෙනවා.
2016 අප්‍රේල් 22 වෙනිදා ඇමරිකාවේදි තිරගත වීමට පටන් ගත්ත මිනිත්තු 89 පුරාවට දිවෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Max Adams කියන අධ්‍යක්ෂවරයා විසින්. Paul V. Seetachitt කියන කෙනා තමයි කතාව ලියලා තියෙන්නේ. Mark-Paul Gosselaar, Claire Forlani සහ අපි හැමෝම දන්න Bruce Willis තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රඟපාන්නේ. ඊට අමතරව John Brotherton, Lydia Hull, Jenna B. Kelly යන අය රංගනයෙන් දායක වෙනවා. මේක Action ගනයේ ෆිල්ම් එකක්. මේකට 5.0/10 ක IMDb අගයක් තමයි ලැබිල තියෙන්නෙ.
එහෙනම් කතාව පැත්තට යමු. මිනීමැරුම් අපරාධ ලොක්කෙක් වන එඩී (Bruce Willis) සැලසුම් කරන මංකොල්ලයක් වැරදෙනවා. මේකට කැරන් කියන තැනැත්තිය තමයි සම්බන්ධ වෙන්නෙ. එඩී මේ තැනැත්තිය ලුහුබඳිනවා. ඊට පස්සේ එඩීගේ විස්වාසය නැවත දිනාගන්න කරන මැණික් මංකොල්ලයකදී කැරන් එයාගේ පරන පෙම්වතෙක් වන ජැක්ව හොයාගෙන යනවා. අවසානයේදි පක්ෂපාතීත්වය සහ ද්‍රෝහී වීම් හමුවේ මොවුන් තිදෙනාගේ ගේ ජීවිත වල ඉරණම කොහොම විසඳෙනවද කියලා බලාගන්න ඉතින් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. එහෙනම් ඉතින් ඔයාලගේ අදහස් මොනාහරි තියනවනම් දාලා යන්න කියලා කියන ගමන් නැවතත් මේ වගේ උපසිරසියකින් ඔයාලා මුණගැහෙනකන් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා!
340 MB (HD) කොපිය මෙතනින් බාගන්න
93E28196610F863DBF2CC6988E3936516751B76F675 MB (HD) කොපිය මෙතනින් බාගන්න
C76815AE933849B87972C8509ABB81F7EF531EE4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,695 downloadsDownload Precious-Cargo-2016.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
27 comments
Kulanjana Maduranga
Bobby
Thank you very much madusanka
Jack
නියමයි මචෝ...
බොහෝම ස්තුතියි සබ් එකට.
වේලාව තියන හැටියට තව සබ් දීපන් මචෝ.
ජය...Sanjaya
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
Pasindu
බොහොම ස්තූතියි සබ් එකට...ජය වේවා.
Ravin
Thanks for the sub
MMMM
File nots working
Tharindu Dasun
Thanks sahooo.........
Prasad Kandamulla
සබ් එකට බොහොම ස්තුතියි.................
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Harshaka Amara Bandara
thanxxx you very much
Nalinda Rasanjana
thnks sahooooo..................
Chalana Rukshan
thnx bro..
indika
බොහෝම ස්තුතියි....
Lahiru
thanq soo much PRADEEP Bro..
Sajeevi
Thanks
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
ජයෙන් ජය....nishmi
sub 1 ta thuthi
jaya wewa!!!!!Shanaka Chathuranga
Thanks bro..... tawat lassana fillm tikak karamu..
jayama wewa!!මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සබට
pinsara
wadi wadiyen sub hadanna. obata jaya
Asitha
ela.thanks
Hírüñá Dílshäñ
මගෙන් පුංචි ඉල්ලීමක්...
file type එක .idx වලින් තියෙන subtitles public කරන්න පුලුවන්ද ??Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
sammika
meka Bluray update karannakoooooooooooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…patta filumak..thanks PRADEEP saho..sub ekata..digatama sub demu.jaya wewa……