ඔන්න මේ සුදානම තවත් අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැස එකතු කරන්නයි. මේකත් ඉතින් මුලින්ම ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම තමයි. මුලින් කියන්න ඕනේ, මට මේක ආපු ගමන්ම දෙන්න බැරි වුණ එක. මොකද පොඩි අකරතැබ්බයක් වුණ හින්දා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා වගේම හැකි ඉක්මණින් ගෙන්න කටයුතු කළා. චිත්‍රපටිය 2014…

ඔන්න මේ සුදානම තවත් අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැස එකතු කරන්නයි. මේකත් ඉතින් මුලින්ම ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම තමයි. මුලින් කියන්න ඕනේ, මට මේක ආපු ගමන්ම දෙන්න බැරි වුණ එක. මොකද පොඩි අකරතැබ්බයක් වුණ හින්දා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා වගේම හැකි ඉක්මණින් ගෙන්න කටයුතු කළා. චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයක්. නමින් Predestination එහෙම නැත්නම් අපි දන්නා භාෂාවෙන් “දෛවය”. මේක Spierig ඩබලගේ තවත් එක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් කියලා කිව්වොත් හරි. Spierig ඩබල දන්නේ නැති වුනත් Daybreakers (2009) බලලා නැති වෙන හැමෝම වගේ. මේ වසරේ අගෝස්තු ඕස්ට්‍රේලියාවේදි ප්‍රදර්ශණය ආරම්භ වුන මේක තවම ඇමරිකාවේ පෙන්වන්න පටන් අරගෙනවත් නැහැ 🙂
චිත්‍රපටිය මේ වෙනකොට ලබාගෙන තියන IMDb අගය 7.5 යි. තව ඉතින් මොනවා කියන්නද නේද… Rotten Tomatoes විචාරක / ප්‍රෙක්ෂක ප්‍රතිචාරය වෙන්නේ 88%. ප්‍රධාන නිළුවා වෙන්නේ Ethan Hawke ඔස්කා නිර්දේශිත මේ නළුවා ගැනත් අලුතෙන් කියන්න දෙයක් නැහැ නියම නළුවෙක් බව හැමෝම දන්නවා නෙව. චිත්‍රපටියට Sarah Snook, Noah Taylor, Alexis Fernandez, Christopher Kirby හා තවත් ලොකු පිරිසක් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම, ඔයාලා දන්නවානේ Sarah Snook, Jessabelle (2009) චිත්‍රපටියේදි ජෙසී විදිහට සුපිරිම රංගනයක් දුන්නා. ඒ වගේමයි මේ චිත්‍රපටියේදිත්. ජේන් ලෙස පෙනී ඉන්න මෙයා ඇත්තටම සුපිරිම සුපිරි දෙබිඩි රංගන චරිතයක් මවනවා. ඔයාලට ඒක චිත්‍රපටියේදි බලාගන්න පුළුවන්. චිත්‍රපටිය දිහාවට හැරුනොත් මම ඉස්සරලත් කීවා වගේ සුපිරි ගණයේ විද්‍යා ප්‍රබන්ධයක්. ඔයාල දන්නවානේ “කාලය” කියන්නේ මුදල් වලටත් වඩා ඉතාම වටිනා දෙයක් කියලා. චිත්‍රපටියේ ප්‍රධාන තේමාව තමයි “කාලය”. ජේන් කියන්නේ, කාත් කවුරුවත් නැති අනාථාගාරයක හැදුනු ගැහැණු ළමයෙක්. මෙයාට කවුරුවත් කැමති නෑ. හැබැයි මෙයා කාටවත් නැති අසාමාන්‍යය හැකියාවල් වලින් පිරිපුන් කෙනෙක්. පාසල් අධ්‍යාපණය හදාරලා ඉවර වෙලා මෙයා රැකියාවක් තෝරගන්නවා. ඒ අභ්‍යාවකාශ ආයතනයක රැකියාවක්. මැය, මේ සඳහා විශිෂ්ට අන්දමින් තෝරාපත්කර ගනු ලබනවා. නමුත්, මේ අභ්‍යාවකාශ ආයතනය යම්කිසි රහස් සංවිධානයක්. ඒ රහස් සංවිධානය මොකද්ද? මම ඉස්සරලා කීවා වගේ “කාලය” මේකට බලපාන්නේ කොහොමද?
ඔයාලට මේ හැම එකක් ගැනම නිවැරදි තේරුමක් ලැබෙයි චිත්‍රපටිය බලනකොට. හැබැයි මම කියන්නේ ඔයාට චිත්‍රපටියේ සාර්ථක ප්‍රේක්ෂකයෙක් වෙන්න ඕන නම්, චිත්‍රපටිය මුල ඉඳන් අගට හොඳින් තේරුම් අරගන්න ඕන…
ඒ වගේම චිත්‍රපටියේ ලිපියට, අපේ සමීර සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. එයා තමයි බාගයක්ම මට ලිපිය ලියලා දුන්නේ. හොඳයි, එහෙනම් චිත්‍රපටිය බලන්න මම ඔයාලට ආරාධනා කරනවා. අමතක නොකර ඔයාගේ අදහසත් පහලින් එකතු කරලම යන්න. අපි ගියා…
බයිස්කෝප් එකට ජය ෴෴
“What if I could put him in front of you?
The man that ruined your life?
If I could guarantee that you’d get away with it would you kill him?”
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
A0AF76BC27CC0FA3F40E43BB1E6F234188E9C12F757 MB (BR) කොපිය මෙතනින් බාගන්න
A2A76633D94DE3FBE65BE506C45F4A8D9673473C1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න
02A5AD1A8AF7A8B7BFF49C8FAE39D84A0A25C96A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,029 downloadsDownload Predestination.2014.baiscopelk.zip183 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
88 comments
Lakshyan
Asiri
මේක මන් ආසම ෆිල්ම් එකක්.මන් baiscope එකෙන් sub අරගෙන තමා මේක බැලුවේ.එත් මන් ස්තූති කරලා comment එකක්වත් දාලා නැ කියලා දැක්කම මට හරියට ලැජ්ජ හිතුනා මන් ගැනම.ඒකට මම යස්මික සහෝගෙන් සමාව ඉල්ලනවා.බොහොම ස්තූතියි සහෝ sub වලට.
SaDuN dAnUsHkA
පරක්කු උනත් මොකද
සුපිරියටම උපසිරැසි කරලා තියෙනවනේ
එල එල
උපසිරැසියට තුති...... !De Mobile Zone
hamme..sub eka enakan balaana hitiye...patta film eka..thanks ah :D
Global
ෆිල්ම් එක එනකම් බලන් හිටිය වගේම සබ් දෙනකනුත් බලන් හිටියේ. ගොඩක් තැන්ක්ස් යශ්මික සහෝට.
Good Luck..!Dimuthu
Sub walata thank you ....
Kulanjana Maduranga
patta.....supiri filumak ne...subata thanks YASMIKA saho...digatama sub denn.jaya wewa.....
e wgema SAMMERA sahotath thanks....jaya wewa..
thisal
තැන්ක්ස් මචන් මන් දැක්ක මෙ දවස් ටිකෙ මෙ ෆිල්ම් එක නෙට් එකෙ තියෙනවා සබ් එක මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුවෙ නැ
බලමු බාලා කොහ්මද කියලා තැන්ක්ස් සහො සබ් එකට (Y)නලින්
ස්තුතියි යශ්මික සහෝ... මේක ගැන බලාගෙන උන්නේ..!!!
ජය වේවා...!
KingRuwan
Thanx saho...... B.S......
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri film එකක් නේ කොල්ලෝ..
මෙන්න ගන්නවා..
ජය වේවා!!yasasa lakmintha
අම්මෝ ඈති යාන්තම්.. මම මේකට සබ් දෙනකම් හිටියා සතියක් තිස්සේ Film එක බලන්න,, සබ් එකට ඔබට තුති යස්මික සහෝ.. :)
Sam
thnkss sahooo...sub dankn baln hitiyeee..elzzzzzzzz.jay wewa...
රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර කියන එකේ නොබල කොහොමද? මෙන්න බානවා. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Deshan
සබ් එකට ඔබට තුති
chamara southern
thanks yasmika malli oyata , next sub eken hamuwemu.
me
Thanks
හඳයා
නියමයි මම ගොඩාක් ආසයි මේ වගේ කතා වලට සබ් එකට ගොඩක් සූතූතියි
ANJANA
Thanks...
charith
niyama film ekak
Shan
its a hell of a story pal
මාලින්
Thanks මල්ලි, The Hybrid හොයා ගන්න බැරිද?
Naween
තවත් අළුත්ම කතාවක් සබ් එකට තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය…!
prabhath
thanks
Jack
නියමයි සහෝ.
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා.chaminda
supiri macho.. thanks......................
harsh
මේක ගින්දර භාන්ඩයක්නේ.. දැන්ම දාන්න ඕනේ..!
සබ් එකට ස්තූතියි සහෝ..
ජය වේවා..!!අදිත ප්‍රවීන්
එල කොල්ලෝ .
බාන්න අදහසක් තියනවා !
බයිස්කෝප් එකට ජය ...Tharindu
thank you saho..!!!
Chami.S
Thanks..
Boss™
Elazz and thanks macho, !!!
rajika
thanx dr.........
prabath
thanks bro...
“චූටී මල්ලි”
සබ ගන්නවා
බඩු තියෙ
සබට තුති
ඔබට ජය.....................Chami
Thanks..
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!Kalindu
Tnx Bro
shan
thanks machan
Nandana
Thank U Yasmika.
asitha
thanks bro!
pasindu
Tnx Bro
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Thusitha
ගොඩක් ස්තුතියි....
ශාන් විමුක්ති [විමා]
සබ් එකට බොහොම ස්තුතියි යශ්මික මලේ
මෙන්න බානවාvishvajith harindrapriya
බොහෝම ස්තූතියි සබ් එකට යස්මික සහෝ!!!
විද්‍යා ප්‍රබන්ධ නේ, අනිවා බලනවා!
බොහෝම ස්තූතියි!chatz
Download krnna bri ai
Tharindu
Patta.....! (Y) Thankz machoooo,........
chathurika
thanks...
Dulan
Thanks bro
lakshan
thanks bro.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanx bro!!! ☺