Watch Trailer

The Salvation (2014) | දතට දතක්…. [සිංහල උපසිරැසි සමඟ]

මිට කලින් බටහිර චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැසක් කරලත් නැති එකේ වෙනසකට එකක් තවත් විදෙස් චිත්‍රපටයක් ගෙනාව අවසානයට ගෙනාව චිත්‍රපට 3ක් ම වගේ වෙනත් ඇමරිකාව නොවන වෙනත් රටවල චිත්‍රපට නෙව මේකත් ඩෙන්මාර්ක් එකක් හැබැයි වෙලාවට ඒ භාෂාව තියෙන්නේ පොඩ්ඩයි. ඉංග්‍රීසි තමයි දිගටම ගලාගෙන යන්නේ. මේ වසරේ මැයි මාසයේ දී…

The salvation (2014)

මිට කලින් බටහිර චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැසක් කරලත් නැති එකේ වෙනසකට එකක් තවත් විදෙස් චිත්‍රපටයක් ගෙනාව අවසානයට ගෙනාව චිත්‍රපට 3ක් ම වගේ වෙනත් ඇමරිකාව නොවන වෙනත් රටවල චිත්‍රපට නෙව මේකත් ඩෙන්මාර්ක් එකක් හැබැයි වෙලාවට ඒ භාෂාව තියෙන්නේ පොඩ්ඩයි. ඉංග්‍රීසි තමයි දිගටම ගලාගෙන යන්නේ.

මේ වසරේ මැයි මාසයේ දී ඩෙන්මාර්කයේ තිරගත වීම ආරම්භ වුන මේ බටහිර ක්‍රියාදාම චිත්‍රපටය මේ වනකොට 3 500කට අදික ප්‍රේක්ෂක මනාපයෙන් IMDB 6.9 ක් වගේ අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. ඒ වගේම Rotten Tomatoes හි 71% වගේ ප්‍රතිචාරයක් ලබාගෙන තියනවා. Rotten Tomatoes ගැන දන්නා අය දන්නා වෙන IMDB එකේ කොහොම වැඩ දැම්ම වුනත් එකේ ලේසියෙන් හොඳ අගයක් ගැන බැරි බව. කොහොම නමුත් ඒ කඩුල්ල නම් පැනගෙන තියනවා හොඳ සිනමා පටයක් නිසාවෙන්.

Kristian Levringගේ අධ්‍යක්ෂණයක් වන මෙය ඔහුගේ හා  Anders Thomas Jensenගේ පිටපතක්. රංගනයෙන් දායක වෙන්නේ හැනිබල් ලෙක්ටර් හැටියට අපි හැමෝම දන්නා Mads Mikkelsen ඔහු ඉතින් ඩෙන්මාර්ක ජාතිකයෙක් නෙව. ඒ වගේම සෙසු චරිත හැටියට Jeffrey Dean Morgan (වින්චෙස්ටර් ලොක්කා) වගේම සුපිරි නිලි Eva Green හා Eric Cantona, Mikael Persbrandt, Douglas Henshall වගේ දන්නා හදුනන මුහුණු ගොඩක් එකතු වෙනවා.

විස්තර ගොඩක් කිව්ව එකේ කතාව පැත්තට හැරෙනනම්. ජෝන් කියන්නේ ඩෙන්මාර්ක යුද්ධයේ දී රට වෙනුවෙන් සටන් වැදුන සොල්දාදුවෙක් නමුත් යුද්ධයේ පරාජය එක්ක ඔහු තමුන්ගේ සහෝදරයා පීටර් එකක් ඇමරිකාව බලා යන්නේ තමුන්ගේ පවුල තනිකර දාලා. කොහොම හරි අමාරුවෙන් වසර 7 ක් ඇතුලත දෙපයින් නැගී හිටින්න හැටියක් ආවම ඔහු තමුන්ගේ පුතු හා සුන්දර බිරිද ගෙන්වා ගන්නවා තමුන් ලගට. මේ එන අතරේදී අශ්ව කෝච්චියේ ඔවුන් සමඟ පැමිණෙන අනික් මගින් දෙන්නා අතින් බිරිද දුෂණය වෙනවා, පුතු මිය යනවා…. ඇත්තටම කියනවා නම් දෙන්නාම මරු තුරුලට යනවා… මේක කල එකක් ඒ පැත්ත හොල්ලන් ඉන්න මැරයෙකුගේ සහෝදරයෙක්…ඉතින් සෙල්ලම කොහොම වෙයිද…

තනියම මේ සටන ගෙනියන ජෝන්ගේ කතාව ඔබට භාරයි… තනියම කිව්වාට මේ මැරයන්ගෙන් දුකට පත්වෙන ගමේ කොල්ලෙකුත් ඔහුට උදව් වෙනවා… තවත් කෙනෙක් ඉන්නවා ඉතින්…ඒ කතා ඔයාලම බලාගන්නකෝ. එහෙනම් තවත් උපසිරසකින් හමුවෙන තුරු ඔබට හැමට ජය වේවා…!

 

The Salvation (2014)  on IMDb

 

 

750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

9B3C51A6F8072A039DC0F43F175A9033DE518D04

1.43 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

84DAF774A72513CDF97A401E7FD5F39BCDCDD827 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,823 downloadsDownload The-Salvation-2014.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

2,823 downloadsDownload Subtitles315 B

35 comments

  1. chanaka

    Thanks

  2. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  3. silent$

    thanx bro !!!!!! 1 st!!!!!!!!!!!

  4. #YasmikaSH

    බොහොමත්ම ස්තූතියි සමීර සහෝ උපසිරසියට. ජය ෴

  5. Sisira Hegoda

    Thanks.

  6. yasasa lakmintha

    මේකට මේ තරම් ඉක්මනට සබ් දෙයි කියලා හිතුවේ නෑ.. නියම සිලුමක්,, ඔන්න එහනම් අපි බෑවා.. :)

  7. නුවන්ත දුලාන්

    නියමයි සමීර සහෝ....
    බොහොම ස්තූතියි...!!!!!

  8. Naween

    අලුතිම ෆිලුමක්.නියමයි සහෝ.සබ් එකට තැන්ක්ස්...!

  9. SaDuN dAnUsHkA

    නියමයි සමීර සහෝ.....
    උපසිරැසියට තුති............ !

  10. Kulanjana Maduranga

    Niyamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  11. Global

    ඔය දුන්නේ....
    නියමයි නියමයි. එළ එළ. තෑන්ක්ස් තෑන්ක්ස්....!

  12. නලින්

    ස්තුතියි.. සමීර මලේ මේක නම් මැක්සා කතාවක් වගේ...

    ජය වේවා!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමුකො බලන්න එහෙනම්. ජය෴෴ :P :P

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. දමිත්

    ස්තුතියි සමීර සහෝ සබට...
    මේ කැපවීම වෙනුවෙන් ජයෙන් ජයම වේවා...

  16. harsha

    ස්තූතියි සහෝ ඔන්න මමත් ගත්තා ජයවේවා

  17. chamara southern

    thanks sameera malli , honda filumak wage....

  18. Ruwan

    thakz sameera saho... jaya!

  19. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. කැලුම් ගුණසේකර

    පට්ට කතාවක් වගේ. බලමු බලමු. ස්තුතියි සමීර මල්ලි උපසිරැසියට.

  21. kashun

    machooo api korea inne.film 1 download karanna bee machoo.api meka download karaganne kohomada....

  22. Jack

    නියමයි සහෝ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  23. අදිත ප්‍රවීන්

    නියමයි සමීර අයියා !!!
    බොහොම් තුති සබට .

  24. LEo

    Ela Film Ela work

    Thanks BRO

  25. Chamal

    නියමයි
    උපසිරැසියට ස්තුතියි සහෝ

  26. “චූටී මල්ලි”

    සෙට් උනොත් බලන්නම් ඈ
    එල
    සබට තුති
    ඔබට ජය.....................

  27. Sanjaya

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබි එකට
    බොහොම පිං සහෝ

  28. jhonty (sampath)

    sameerayo meka baganna bane . puluwan widihak kiyanawada

  29. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  30. sujith lasantha

    thanks

  31. janaka

    thanx machan

  32. suranuwan

    thanks..