Watch Trailer

Predestination (2014) | කාළය සමඟ සරදම් කල ඔහු සහ ඇය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ සුදානම තවත් අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැස එකතු කරන්නයි. මේකත් ඉතින් මුලින්ම ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම තමයි. මුලින් කියන්න ඕනේ, මට මේක ආපු ගමන්ම දෙන්න බැරි වුණ එක. මොකද පොඩි අකරතැබ්බයක් වුණ හින්දා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා වගේම හැකි ඉක්මණින් ගෙන්න කටයුතු කළා. චිත්‍රපටිය 2014…

Predestination 2014

ඔන්න මේ සුදානම තවත් අලුත් චිත්‍රපටියක් වෙනුවෙන් උපසිරැස එකතු කරන්නයි. මේකත් ඉතින් මුලින්ම ලැබෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන්ම තමයි. මුලින් කියන්න ඕනේ, මට මේක ආපු ගමන්ම දෙන්න බැරි වුණ එක. මොකද පොඩි අකරතැබ්බයක් වුණ හින්දා. ඉතින් ඒකට සමාව ඉල්ලනවා වගේම හැකි ඉක්මණින් ගෙන්න කටයුතු කළා. චිත්‍රපටිය 2014 වර්ෂයේ තිරගත වුණු සුපිරිම විද්‍යා ප්‍රබන්ධ නිර්මාණයක්. නමින් Predestination එහෙම නැත්නම් අපි දන්නා භාෂාවෙන් “දෛවය”. මේක Spierig ඩබලගේ තවත් එක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් කියලා කිව්වොත් හරි. Spierig ඩබල දන්නේ නැති වුනත් Daybreakers (2009) බලලා නැති වෙන හැමෝම වගේ. මේ වසරේ අගෝස්තු ඕස්ට්‍රේලියාවේදි ප්‍රදර්ශණය ආරම්භ වුන මේක තවම ඇමරිකාවේ පෙන්වන්න පටන් අරගෙනවත් නැහැ 🙂

චිත්‍රපටිය මේ වෙනකොට ලබාගෙන තියන IMDb අගය 7.5 යි. තව ඉතින් මොනවා කියන්නද නේද… Rotten Tomatoes විචාරක / ප්‍රෙක්ෂක ප්‍රතිචාරය වෙන්නේ 88%. ප්‍රධාන නිළුවා වෙන්නේ Ethan Hawke ඔස්කා නිර්දේශිත මේ නළුවා ගැනත් අලුතෙන් කියන්න දෙයක් නැහැ නියම නළුවෙක් බව හැමෝම දන්නවා නෙව. චිත්‍රපටියට Sarah Snook, Noah Taylor, Alexis Fernandez, Christopher Kirby හා තවත් ලොකු පිරිසක් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම, ඔයාලා දන්නවානේ Sarah Snook, Jessabelle (2009) චිත්‍රපටියේදි ජෙසී විදිහට සුපිරිම රංගනයක් දුන්නා. ඒ වගේමයි මේ චිත්‍රපටියේදිත්. ජේන් ලෙස පෙනී ඉන්න මෙයා ඇත්තටම සුපිරිම සුපිරි දෙබිඩි රංගන චරිතයක් මවනවා. ඔයාලට ඒක චිත්‍රපටියේදි බලාගන්න පුළුවන්. චිත්‍රපටිය දිහාවට හැරුනොත් මම ඉස්සරලත් කීවා වගේ සුපිරි ගණයේ විද්‍යා ප්‍රබන්ධයක්. ඔයාල දන්නවානේ “කාලය” කියන්නේ මුදල් වලටත් වඩා ඉතාම වටිනා දෙයක් කියලා. චිත්‍රපටියේ ප්‍රධාන තේමාව තමයි “කාලය”. ජේන් කියන්නේ, කාත් කවුරුවත් නැති අනාථාගාරයක හැදුනු ගැහැණු ළමයෙක්. මෙයාට කවුරුවත් කැමති නෑ. හැබැයි මෙයා කාටවත් නැති අසාමාන්‍යය හැකියාවල් වලින් පිරිපුන් කෙනෙක්. පාසල් අධ්‍යාපණය හදාරලා ඉවර වෙලා මෙයා රැකියාවක් තෝරගන්නවා. ඒ අභ්‍යාවකාශ ආයතනයක රැකියාවක්. මැය, මේ සඳහා විශිෂ්ට අන්දමින් තෝරාපත්කර ගනු ලබනවා. නමුත්, මේ අභ්‍යාවකාශ ආයතනය යම්කිසි රහස් සංවිධානයක්. ඒ රහස් සංවිධානය මොකද්ද? මම ඉස්සරලා කීවා වගේ “කාලය” මේකට බලපාන්නේ කොහොමද? 

ඔයාලට මේ හැම එකක් ගැනම නිවැරදි තේරුමක් ලැබෙයි චිත්‍රපටිය බලනකොට. හැබැයි මම කියන්නේ ඔයාට චිත්‍රපටියේ සාර්ථක ප්‍රේක්ෂකයෙක් වෙන්න ඕන නම්, චිත්‍රපටිය මුල ඉඳන් අගට හොඳින් තේරුම් අරගන්න ඕන…

ඒ වගේම චිත්‍රපටියේ ලිපියට, අපේ සමීර සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. එයා තමයි බාගයක්ම මට ලිපිය ලියලා දුන්නේ. හොඳයි, එහෙනම් චිත්‍රපටිය බලන්න මම ඔයාලට ආරාධනා කරනවා. අමතක නොකර ඔයාගේ අදහසත් පහලින් එකතු කරලම යන්න. අපි ගියා…

බයිස්කෝප් එකට ජය ෴෴

“What if I could put him in front of you?
The man that ruined your life?
If I could guarantee that you’d get away with it would you kill him?”

Predestination (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

A0AF76BC27CC0FA3F40E43BB1E6F234188E9C12F

757 MB (BR) කොපිය මෙතනින් බාගන්න

A2A76633D94DE3FBE65BE506C45F4A8D9673473C

1.44 GB (BR) කොපිය මෙතනින් බාගන්න

02A5AD1A8AF7A8B7BFF49C8FAE39D84A0A25C96A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,031 downloadsDownload Predestination.2014.baiscopelk.zip183 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

8,031 downloadsDownload Subtitles183 KB

88 comments

  1. Lakshyan

    Thanx bro!!! ☺

    1. Asiri

      මේක මන් ආසම ෆිල්ම් එකක්.මන් baiscope එකෙන් sub අරගෙන තමා මේක බැලුවේ.එත් මන් ස්තූති කරලා comment එකක්වත් දාලා නැ කියලා දැක්කම මට හරියට ලැජ්ජ හිතුනා මන් ගැනම.ඒකට මම යස්මික සහෝගෙන් සමාව ඉල්ලනවා.බොහොම ස්තූතියි සහෝ sub වලට.

  2. SaDuN dAnUsHkA

    පරක්කු උනත් මොකද
    සුපිරියටම උපසිරැසි කරලා තියෙනවනේ
    එල එල
    උපසිරැසියට තුති...... !

  3. De Mobile Zone

    hamme..sub eka enakan balaana hitiye...patta film eka..thanks ah :D

  4. Global

    ෆිල්ම් එක එනකම් බලන් හිටිය වගේම සබ්‍ දෙනකනුත් බලන් හිටියේ. ගොඩක් තැන්ක්ස් යශ්මික සහෝට.
    Good Luck..!

  5. Dimuthu

    Sub walata thank you ....

  6. Kulanjana Maduranga

    patta.....supiri filumak ne...subata thanks YASMIKA saho...digatama sub denn.jaya wewa.....

    e wgema SAMMERA sahotath thanks....jaya wewa..

  7. thisal

    තැන්ක්ස් මචන් මන් දැක්ක මෙ දවස් ටිකෙ මෙ ෆිල්ම් එක නෙට් එකෙ තියෙනවා සබ් එක මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුවෙ නැ
    බලමු බාලා කොහ්මද කියලා තැන්ක්ස් සහො සබ් එකට (Y)

  8. නලින්

    ස්තුතියි යශ්මික සහෝ... මේක ගැන බලාගෙන උන්නේ..!!!

    ජය වේවා...!

  9. KingRuwan

    Thanx saho...... B.S......

  10. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri film එකක් නේ කොල්ලෝ..
    මෙන්න ගන්නවා..
    ජය වේවා!!

  11. yasasa lakmintha

    අම්මෝ ඈති යාන්තම්.. මම මේකට සබ් දෙනකම් හිටියා සතියක් තිස්සේ Film එක බලන්න,, සබ් එකට ඔබට තුති යස්මික සහෝ.. :)

  12. Sam

    thnkss sahooo...sub dankn baln hitiyeee..elzzzzzzzz.jay wewa...

  13. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. මෙච්චර කියන එකේ නොබල කොහොමද? මෙන්න බානවා. ජය෴෴ :P :P

  14. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Deshan

    සබ් එකට ඔබට තුති

  16. chamara southern

    thanks yasmika malli oyata , next sub eken hamuwemu.

  17. me

    Thanks

  18. හඳයා

    නියමයි මම ගොඩාක් ආසයි මේ වගේ කතා වලට සබ් එකට ගොඩක් සූතූතියි

  19. ANJANA

    Thanks...

  20. charith

    niyama film ekak

  21. Shan

    its a hell of a story pal

  22. මාලින්

    Thanks මල්ලි, The Hybrid හොයා ගන්න බැරිද?

  23. Naween

    තවත් අළුත්ම කතාවක් සබ් එකට තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය…!

  24. prabhath

    thanks

  25. Jack

    නියමයි සහෝ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.
    ජයවේවා.

  26. chaminda

    supiri macho.. thanks......................

  27. harsh

    මේක ගින්දර භාන්ඩයක්නේ.. දැන්ම දාන්න ඕනේ..!
    සබ් එකට ස්තූතියි සහෝ..
    ජය වේවා..!!

  28. අදිත ප්‍රවීන්

    එල කොල්ලෝ .
    බාන්න අදහසක් තියනවා !
    බයිස්කෝප් එකට ජය ...

  29. Tharindu

    thank you saho..!!!

  30. Chami.S

    Thanks..

  31. Boss™

    Elazz and thanks macho, !!!

  32. rajika

    thanx dr.........

  33. prabath

    thanks bro...

  34. “චූටී මල්ලි”

    සබ ගන්නවා
    බඩු තියෙ
    සබට තුති
    ඔබට ජය.....................

  35. Chami

    Thanks..

  36. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  37. Kalindu

    Tnx Bro

  38. shan

    thanks machan

  39. Nandana

    Thank U Yasmika.

  40. asitha

    thanks bro!

  41. pasindu

    Tnx Bro

  42. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  43. Thusitha

    ගොඩක් ස්තුතියි....

  44. ශාන් විමුක්ති [විමා]

    සබ් එකට බොහොම ස්තුතියි යශ්මික මලේ
    මෙන්න බානවා

  45. vishvajith harindrapriya

    බොහෝම ස්තූතියි සබ් එකට යස්මික සහෝ!!!
    විද්‍යා ප්‍රබන්ධ නේ, අනිවා බලනවා!
    බොහෝම ස්තූතියි!

  46. chatz

    Download krnna bri ai

  47. Tharindu

    Patta.....! (Y) Thankz machoooo,........

  48. chathurika

    thanks...

  49. Dulan

    Thanks bro

  50. lakshan

    thanks bro.....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.