දවසක් මම පෙම්වතියත් එක්ක ඉන්න මෙහොතක එක්තරා මිත්‍රෙයක් මගෙන් ඇසුවා “මේ ඔයාගේ මේරි ද? මලර් ද? නැත්තම් සෙලින් ද ? “ කියලා. ඒ වෙලාවේ මට පිළිතුරක් තිබුනෙ නැහැ. තවත් දවසක ෆෙස්බුක් එකේ පළ කර තිබුණා “මේරි නැත්නම් මලර් ඉන්නවා. ඒත් නැත්නම් සෙලින් ඉන්නවා “ කියලා. මේ පිළිබඳ හොයන කොට තමයි මට හමුවුණේ “ප්‍රේමය“.…

දවසක් මම පෙම්වතියත් එක්ක ඉන්න මෙහොතක එක්තරා මිත්‍රෙයක් මගෙන් ඇසුවා “මේ ඔයාගේ මේරි ද? මලර් ද? නැත්තම් සෙලින් ද ? “ කියලා. ඒ වෙලාවේ මට පිළිතුරක් තිබුනෙ නැහැ. තවත් දවසක ෆෙස්බුක් එකේ පළ කර තිබුණා “මේරි නැත්නම් මලර් ඉන්නවා. ඒත් නැත්නම් සෙලින් ඉන්නවා “ කියලා. මේ පිළිබඳ හොයන කොට තමයි මට හමුවුණේ “ප්‍රේමය“.
ප්‍රේමම්- පෙම්වතුන් වෙනුවෙන්ම නිර්මාණය වූ අපූර්ව මලයාලම් සිනමා පටය. ප්‍රථම ප්‍රේමය නොලැබීමෙන් සියදිවි හානි කර ගන්නා අයගේ ආකල්ප වෙනස් කළ, විරහවෙන් සිටි අයට නැවුම් බලාපොරොත්තු ඇති කළ, පෙම්වතුන්ට සොඳුරු මතකයන් අවදි කළ, විවාහ ප්‍රාප්ත වූවන්ව ඈත අතීතයට රැගෙන ගිය අපූර්ව සිනමා පටය. මෙතෙක් බිහිවූ සොඳුරුතම ආදර කතාව කීවොත් වරදක් නැහැ.
මා ප්‍රේමම් (ප්‍රේමය) ගැන දැනගන්නා විටත් එය ලොව පුරා ප්‍රසිද්ධ වී හමාරයි. සම්මානයට පාත්‍ර වී හමාරයි. දමිළ භාෂාවෙන් නැවත නිර්මාණය වීමට නියමිතයි. නමුත් බයිස්කෝප් එකට ඇයි තවම ප්‍රේමය නාවේ කියලා බැලුවාම මට පුදුමත් හිතුණා. සමහරවිට මලයාලම් නිසා වෙන්න ඇති. එසැනින්ම මම තීරණය කලා බයිස්කෝප් එකේ අපේ සහෝදරත්වය සමඟත් ප්‍රේමය බෙදා ගන්න. ඔන්න යාළුවනේ ඒ අනුව මගේ උපසිරැසි ඉතිහාසයේ තවත් එක් සුපිරිම සිනමා පටයක් රැගෙන ආවා.
මේ චිත්‍රපටයේ කතාවත් අපේ කතාවත් අතර වැඩි වෙනසක් නැහැ. වෙනසක් තිබුණා නම් ඒ නම් ගම් වල පමණයි. ජෝර්ජ් ටත් අවසානයේදී විවාහයක් සිදු වුණා. ඒ මේරිද..මලර්ද..නැත්නම් සෙලින්ද කියලා චිත්‍රපටය බැලුවොත් දැන ගන්න පුළුවන්. ජෝර්ජ්ගේ ජීවිතේ එක්තරා අවස්ථා තුනකදී තමයි මේ තුන් දෙනාව හමුවෙන්නේ. මේරි..පාලම උඩදි. මලර්..කොලේජ් එකෙදී. සෙලින්..අහම්බෙන්. නෑ සමහර විට දෛවය වෙන්නත් පුළුවන්. කතාව මම කියන්නෑ. කතාව ඔයාලම බලන්න. බැලුවෙ නැති අය අනිවාර්යෙන්ම බලන්න. බලපු අය, උපසිරැසි දාලා ආයේ බලන්න. ප්‍රේමය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. කතාව බලලා ගිහින් ඔබේ පෙම්වතිය ඔබට මේරිද..මලර්ද..සෙලින්ද කියලා තීරණය කරන්න. (මට නම් මේරි)
මෙහි ප්‍රධාන නළුවා නිවින් පෝලි. මේරි- අනූපමා පරමේෂ්වරම්. මලර්-සායි පල්ලවි. සෙලින්-මැඩෝනා සෙබස්තියන්. එහෙනම් යාළුවනේ, මේ සුපිරි සිනමා පටය රසවිඳින්න කියලා ආරාධනා කරනවා. (ටොරන්ට් වල සීඩ්ස් අඩුවෙන්න කලින් බාගත කරගන්න). තවත් උපසිරැසියකින් හමුවෙමු !
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
76,667 downloadsDownload Premam-2015.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
116 comments
DESHAN
oshan
Thanks machan iyeth meke sinhala subtitles search kara. Bt tibune na. Thanks machan. Apa wenuwen karanna sewawata thanks machan. Well done.
anurA
නියමයි සහෝ.....බොහොම ස්තූතියි සබ් එකට ජයවේවා
DiනුකNuවන්
niyamai saho... thanks sub ekata!
Kulanjana Maduranga
niayamai…lassana stoyak wge.aniwa bamak thama,.thanks INDRAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ruwan
Superb Film. I watched it over and over again ........, Must watch
Nishadi Wickrama
tnx
Dinuka
Dragons: Riders of Berk Ses: 3 eke Sub auruddata lkalinwath danawada?
සාෂා ස්වර්ණලතා
ගොඩාක් ස්තුතියි,කාලෙකින් හොද මලයාලම් ෆිල්ම් එකක් බලන්න පුළුවන්
Dishan Kavinda
ade machan taggala bat man vs super man diyanko
vikum
super shoo..tawama baluwe na..onna banna damma..Köszönöm szépen.(than you)
Lahiru
thanks machan
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
නිරෝෂ්
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ.ජයවේවා !
Dil Ru
Thanks bro
Buddhika
Film eka hodai wage...thanx sub ekata..
සඳුන් තාරක
tnx bro. me film ekat sub ekak enakl blan hitiye
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
සුපිරි ෆිලුමක් නේ ගෙනල්ලා තියෙන්නේ
මේරීගේ සිනහව
මලර්ගේ කතා විලාශය හා සිනහව
සෙලින්. දෛවයේ සරදමකින් හමූ වීමක්
සුපිරි කතාව
ජෝර්ජ් කුට්ටි, එලට කරලා තියෙනවා
කලින් බැලුවා
ආයේ සබ් එක්ක බලනවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
ජයෙන් ජයම වේවා !!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.Ayesh
thnx machan aniwa bamak pamanai.. mehema lipiyak thiyeddi kohomada ban nobala inne,,,, jayawewa sub ekata thnx saho ayemath...
isuru
maru machan mamath beluva..
Hasindu
Thanx saho...
Dulquer Salmaan actor ge film walatath sub denna..Asitha
mama mekata sub Baageta karala Nawaththuwa Lap eka kaduna handa maasa 4kata udadi karanna gaththe saho mama...thnx alot again
Sithara Hallowita
banglore nattakal kyna tamil movie ekt tyn malayalam movie eka tamil ekta wadiya gathii,,naziya inne <3
eka bangalore days,,, ekath mru,,bluwa,,twa kattiya ekt kmti wei,,, :)kamal
Thanks bro.. malayalam film nam supirima tamai. ennu ninte moideen (2015) me film ekatath sub denna puluwannam...
ishan
thanks bro...jayawewa...
Sanath Perera
මචෝ මන් සාමාන්‍යයෙන් දකුණු ඉන්දියන් ෆිල්ම් බලන්නෙ නෑ...
ඒත් මන් මේක ගත්තා මෙක සුපිරි කතාවක් වගේ නිසා...
සහෝට බොහොම ස්තුතියි මේකට සබ් එක දුන්නට...
තවත් මේවගේ උපසිරසකින් හමුවෙන තුරු ඔබට ජය....Sanath Perera
සහෝට සුබ අලුත් අවුරුද්දක් වේවා... (කියන්න අමතක වුනා නේ..)
k wijaya
මේ සබ් ඒක වෙනුවෙන් හුග දවසක් බලන් හිටියා... elama,,, thnx a lot bro.... and a hpy nw yr...dude.
sisitha
මේක බලන්න මම පුදුම උණකින් හිටියේ... මේ වගේ මලයාලම් චිත්‍රපටවලට පුළුවන් තරම් සබ් දෙන්න බලන්න... North 24 Kaatham මේ චිත්‍රපටයටත් පුළුවන්නම් දෙන්න.
isuru neranjan
ELA
Dilan
බොහොම ස්තුතියි යාළුවා.
Kasun Upeksha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanperera
thanks machan hoda film ekak thawa mili 2015 film ekatath sub denneko saho
Hivin Aßeywanshe
Thanks bn ubata... godak aasawen balanna hitiya film ekak
Malan Kurera
බොහොම ස්තුතියි. බලපු හොඳම චිත්‍රපටියක්!!!
lakmina dreams
supiri site ekak
bhanusha
hoda kathawak kiyala hithenawa
sub ekata tnx sahoo
jaya wewaishan
niyamai broo...elama pilumak thama a....jaya wewa.me wage ewa thawa karanna....
Menu
Thank you!
Dhanushka Sadaruwan
Sabata thankz.. and filuma gena dapu lipiyath niyamatama thiyanawa...kalathmakai...
thilina
yalu mekata 700mb withara link ekak nedda. mage file stram account ekn 1 gb over download karanna be. plz thyenam hoyala link eka dannako
sanduni
බොහොම ස්තුති! හරිම ලස්සන කතාවක්.
Lahiru Wijesinghe
Thank you very much for Sinhala subtitle.
jizz
Elaz mchoooo.thnxxx
praneeth madu
Premam
praneeth madu
supiri pilm eka saho tnk u
praneeth madu
supiri film eka saho thank u
නිලංක
Me wage lassana kataha thiyena thawa film tikak kiyallakooo...
ඉෂාන් මදුෂ
නියමයි.ස්තුතියි සහෝ සබ් එකට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බොහොම ස්තුති යාළුවා ගොඩක් අසාවෙන් බලාගෙන හිටපු film එකක්....sub එක දුන්නට එකෙන්ම thankz වේවා.....