ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම. හුඟ කලෙකට පස්සේ තමයි ඔන්න මම අඩවිට දෙසට ගොඩවෙන්නේ උපසිරසියක් අරගෙන. කලින්ම බාරගෙන වෙන්කරගෙන තිබුණු චිත්‍රපටියක් තමයි මේක. නමුත් හොඳ පිටපතක් නිකුත් වෙලා කියලා මට දැනගන්නට ලැබුනේ පිටපත නිකුත් වෙලා දවස් දෙකක් පමණ ගියාටත් මත්තෙන්. හසා අයියා තමයි කිව්වේ ඔන්න සනම් රේ ඇවිල්ලා. ඉක්…

ආයුබෝවන්ඩ කිව්වා හැමෝටම. හුඟ කලෙකට පස්සේ තමයි ඔන්න මම අඩවිට දෙසට ගොඩවෙන්නේ උපසිරසියක් අරගෙන. කලින්ම බාරගෙන වෙන්කරගෙන තිබුණු චිත්‍රපටියක් තමයි මේක. නමුත් හොඳ පිටපතක් නිකුත් වෙලා කියලා මට දැනගන්නට ලැබුනේ පිටපත නිකුත් වෙලා දවස් දෙකක් පමණ ගියාටත් මත්තෙන්. හසා අයියා තමයි කිව්වේ ඔන්න සනම් රේ ඇවිල්ලා. ඉක්මනට් කරලා එවපාන් කියලා. දැන් නම් උපසිරැසි කලාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා තමයි මේ දවස් වල දිවි ගෙවන්නේ. මොකද කියනවනම් ඉතින් අර අපේ හේවා කියන්න වගේ මේක කරලා අපි බලාපොරොත්තු වන දෙය දැන් ලැබෙන්න හොඳටෝම අඩුවෙන් නිසා. කාලයත් පොඩි ප්‍රශ්නයක් තමා. හරි හරි එක්කෝ ඕන නෑ. හේවගේ ලිපිය මෙතනට පේස්ට් කරන්නත් හිතල එක්කෝ ඕන නෑ කියලා හිතා ගත්තා. නිකන් මොකටද කොහෙවත් යන මස්තානිලාව පරිප්පු වලින් නාවන්නේ.
මෙහෙම පටන් ගම්මු. සනම් රේ කියන්නේ romantic, drama කැටගරියට වැටෙන ෆිල්ම් එකක්. යාරියාන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Divya Khosla Kumar තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු රුපියල් මිලියන එකසිය හැත්තෑවක් වය කරලා නිපදවපු මේ සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වන්නේ පුල්කිත් ශර්මා, යාමු ගෞතම් සමගින් ඌර්වෂි. ඇසට කඳුලක් උනන ලස්සනම ලස්සන ආදර කතාවක් සහිත මේ චිත්‍රපටිය ජනප්‍රිය ගීත කීපයකින්ම සමන්විතයි. හැම ගීතයක්ම වගේ හිතට දැනෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා.
ඉතින් කතාව ගැන මම මුකුත්ම කියන්න යන්නේ නෑ. මොකද මං කලින්ම කිව්වනේ ලස්සන ආදර කතාවක් තියෙනව කියලා මේකේ. ඒ නිසා හැමෝම බලන්න කියලා ආරාධනා කර සිටිනවා. ඉතින් ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් මම ආට සමුගන්නවා. බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයත්. උපසිරැසි කණ්ඩායමත් මතක් කරනවා මේ වෙලාවේදී. සයිට් එකේ වෙනුවෙන් කාලය කැප කරලා ලොකු සේවයක් කරනවා ඔවුන් සෑම විටෙකම. ඉතින් ඒ හැමදෙයකටම අපෙන් දෙන්න පුළුවන් එකම ප්‍රති උපකාරය තමයි ඔබ මම මොහොතක් වැය කරලා මෙතන ඉතිරි කරලා යන කමෙන්ට් එක. ඒකෙන් උපසිරැසි කරුවෙක් ලබන සතුට මුදල් වලින් මනින්න බෑ.
මොකද චිත්‍රපටියක් බලන්න යන්නේ පැය දෙකක් උනාට උපසිරැසි ගන්වන්න පැය හත අටත් (සමහර විට දවසක් දෙකක්) එක තැන ලැගගෙන ඉන්න වෙනවා උපසිරැසිකරුවෙක්ට. ඉතින් එහෙම කරපු උපසිරැසිය නිකන්ම බාගෙන යන්නේ නැතිව වචනයකින් හරි සතුටක් දීලා යන්න පුළුවන් නම් ඒක ඔවුන්ට කරන ලොකු ප්‍රති උපකාරයක්.
හරි හරි ආයෙත් පටන් ගත්තා ඔන්න. අපෝ ඇති.
ඔබ සැමට ජයෙන් ජයෙන් ජය…!!!
550 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
C001A9A4D1C22A395782864B2CA2547A0D3AEB49700 GB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
5D1D13F69FB4072E396293104301A29868B67B93999 MB (720p DVDRip) කොපිය මෙතනින් බාගන්න
86E67DE042A1582D6176043C4EB41F74325E1B5C ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
30,548 downloadsDownload Sanam-Re-2016-update.zip135 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
141 comments
හේමන්ත
Induwara
Thankz bro Loki udawwak
Roshan
Thanks saho............
isuru
අඩේ මෙන්න මේක දීලා !!
එල එල තාරක සහෝ !! ඇඩෙන කතාවක් බව පැහැදිලියි !! එල සින්දු ටිකකුත් තියනවා !!
එහෙනම් උපසිරැසියට බොහොම ස්තූතියි ඈ !!
ජය!!!!sachin gimhan
උප සිරසට බොහොම ස්තුතියි සහෝ.
maduranga
super
melan sriwantha
thank u bro...gd lk..ts
Anonymous
prasad madushaN
thanku mcn . ube sub fatta mara qulityak tyenwa, pahadilwa tyenawa. patta bng digatama krpn nokaloth hana aparadayak bng. jaya!
Rasika Sagara
maga balan idapu ekak..thnkz
මනෝජ්
උපසිරැසියට ගොඩක් ස්තූතියි. කවුරු මොනා කීව කලත් වැඩේ අතාරින්නෙපා මචං. උඹල නිසා තමයි අපි ආසාවෙන් චිත්‍රපටියක් බලන්නෙ.
Madusha Dulanjana Dalugama
thnx bro
Sanjaya
ස්තූතියි සහෝ !!
Hivin Aßeywanshe
බොහොම ස්තුතියි මචන් ...
ආසාවෙන් ෆිල්ම් එකක් හරි බලන්නේ උබලා නිසාNuwan Tharaka
Me Film Eke Triel Ekak Evith Film Eka Enakan Masa Ganak Balal Hitiya Sab Ekata Thank
Gehan Shantha Darshana
Godak Kal Balan Hitiye Mekata Sub Denakam Thanks Aiya....
Kasun Upeksha
උපසිරැසියට ගොඩක් ස්තූතියි.
Achi
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට...
ජය වේවා!!!Supun Piyumantha
Niyamai saho jaywewa!:) :) :) :) :) (y) (y) (y)
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි තාරකයෝ
මග බලා සිටිය එකක්
එල වැඩක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!Lahiru Dilran
Thanks Bro . . .
Suu
thank you :)
Thisara Thennakoon
tnx yo..thawa sub karapan jaya jaya ah..
dulitha
thanks a lot broo..keep it up
amila
Thanx kolla
Me tike ennema hindi love storyEla ela
Malisha Fernando
ela bro
thimira gayanga
thank you broo
Rusiru
Thanks saho.... mamath oyalage duka dannawa.... man English gana nam loku danumak na eth sub ekak karanna math try kala... eka nisa dannawa sub karana kenek widina duka... onna ithin sub ekath download karala film ekath download wenna damma...
Rusiru
Mage bokkatama waduna film collection ekak thamai " IP man"... ekata hariyatama sub ekak kawruth hadala naha.. puluwannam sub ekak karanna kiyala illimak karanawa...
ishan
Thanks saho sub ekata!
Dilan
Elaz
Nethsara
Elama sahoo
Chalana Rukshan
thnx bro..
asan
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!
Dilshan Kainga
Thanks machan sub ekata...
Sanjaya
උපසිරැසියට ස්තුතියි.
ජය වේවා..!!Anushka
Thnx broo
Damith Ramanayake
thanks saho
ashan lankanath
Thanks lassana film ekak
Aravinda Basnayake
මේක ප්ලේ වෙන්නෙ මොකෙන්ද මචෝ..............
Anupama Dikkubura
sub ekata thnkuuuuuuuuu
Sujith Dammika
pissu hadei baiscope web eka nathuwa
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවාLa Hiru
සබ් එකට බොහොම ස්තූතියි යාලු...
Akrani
thanksss
Bhagya
sub is delayed....Please fix ..?
mahesh
thanks bro
Miyuru
Thanks mchn
lakshan
Tnx mcn
Indunil Priyashan
පාර පාර බ්රෝඕ...දිගටම SUB කරපන්.....උබලා නැත්ම් අපට මොන ෆිල්ම් ද බන්.......GAMMA
Thilina Madushanka
thanks bro
gayan
ade maath meka labenakam maga baln hitiye.godak thanks.danma bagannawa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තුතියි තාරක..
සුභ අලුත් අවුරුද්දක් වේවා...