Watch Trailer

Preservation (2014) | වැරදුනු දඩයම [සිංහල උපසිරසි සමඟ]

මචන්ලා, මේක මගේ පළවෙනි නිර්මාණය, වැරදි ඇති පළවෙනි එක උනාම එහෙම වෙනව නේ.. ගනන් ගන්න එපා කියල තමා කියන්න වෙන්නෙ… ලේසියට බාගන්නව වගේ නෙවෙයි කරන්න ගියාම කියල හොඳටම තෙරුනා, කාලයක් තිස්සෙ උපසිරස නිර්මාණය කරපු සියළු දෙනාට අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕනි, උන් ලේසි පහසු වැඩක් නම් නෙවෙයි කරන්නේ….. මේක දුන්නෙ…

Preservation (2014)

මචන්ලා, මේක මගේ පළවෙනි නිර්මාණය, වැරදි ඇති පළවෙනි එක උනාම එහෙම වෙනව නේ.. ගනන් ගන්න එපා කියල තමා කියන්න වෙන්නෙ… ලේසියට බාගන්නව වගේ නෙවෙයි කරන්න ගියාම කියල හොඳටම තෙරුනා, කාලයක් තිස්සෙ උපසිරස නිර්මාණය කරපු සියළු දෙනාට අපි හැමෝම ස්තුතිවන්ත වෙන්න ඕනි, උන් ලේසි පහසු වැඩක් නම් නෙවෙයි කරන්නේ….. මේක දුන්නෙ සමීර සහෝදරයා, කථාව ටිකක් Wrong Turn වගේම තමා, හැබයි ගෙදර කට්ටියටම එකට ඉඳන් බලන්න පුළුවන් ආරම්භය ලස්සනයි සහ ත්‍රාසය හොඳට තියෙනවා, නමුත් අවසානය සහ පොඩි පොඩි සිදුවීම් ආරම්භය තරම්ම නිර්මාණාත්මක නෑ කියල එක වෙලාවකට හිතෙනව.. මේක චිත්‍රපටය ගැන මගේ කියවීම….ඔයාල බලල තීරණය කරන්න කථාව බලන්න කලින් කිව්වම ඒකෙ ගතියක් නෑ එහෙනම් බලන්න ජයවෙවා….

 

Annabelle (I) (2014) on IMDb

 

 

387 MB (HD) කොපිය මෙතනින් බාගන්න

28791BCEA2B7D7EA0472309050EB397C74AC3DB6

709 MB (HD) කොපිය මෙතනින් බාගන්න

5680E2E708E957B8A8D4E06B405E7000942C03DA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,097 downloadsDownload Preservation-2014.baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Its-Me.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සත්සර ජයවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,097 downloadsDownload Subtitles55 KB

33 comments

  1. නලින්

    අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට
    සාදරයෙන් පිලිගන්නවා සත්සර සහෝ. තව තවත් මනරම් නිර්මාණවලින්
    අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.

    ස්තුතියි සිංහල උපසිරැසියට.

    ජය වේවා!
    එලස්ස්!!

    1. DENETH

      arrow ekei flash ekei epi 13 danne kawadada mata iwasillak na ada danawada please

    2. Ruchira bandara

      Ada kohomada bn denne 12 eka relise uneth giya badada.. podak thawa ewasan idapn next thursdy withra wenakal... apitath ithin ewasanna ba thama machan...

  2. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SATHSARA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa…..

  3. චාමර ඉඳුනිල්

    ගොඩක් ස්තූතියි සහෝ,ඒ වගේම
    පළවෙනි උපසිරැසියට සුබපැතුම්.

    1. duminda

      thanks
      malli film eka nan balanna asay...but down lord keranna giyama kelinma yanne wenath torrants site ekakta nisa ethanin downlord keranna denne na...
      mokakda keranna puluwan.....
      aneth ewa nan kelinma down lord keranna puluwan nisa harima lesy...
      thanks malli
      i am duminda

  4. Piumal Rathanayake

    G00D LUCK Sathsara bro!!! Congratulation for your first subtitle!!!!!!!

  5. hasi

    download karanda bane

  6. Imperator

    machan download site akata giyama avast walin virus warning akak denawa
    eth download karanna puluwan

  7. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. dhanushka

    hoda arambayak

  9. manju

    niamai machan thawa dapan oya mahansiya ta api godak garu karanawa...........

  10. charth

    ela

  11. chairth

    elaz

  12. ධනු

    සාදරයෙන් පිලිගන්නවා සහෝදරයා බයිස්කෝප් අඩවියට!.
    මේ වගේ ඒවනම් එල!.
    ප්‍රථම එකට නියම පහරක් තමා කරලා තියෙන්නේ!.
    ජය වේවා!

  13. thisal

    එල එල මම මෙ බැලුවෙ බානවද කියලා රෙට් එකත් අඩුයි එත් ඔන්න ඔහෙ බානවා ව්‍රොන්ග් ට්‍රන් වගෙ නම් පට්ට ඇති ස්අබට තැන්ක්ස් දිගටම සබ් දෙමු

  14. Jack

    නියමයි මචෝ.
    පලමු වැඩේට සුබ පැතුම් මචො.
    දිගටම වැඩෙ කරගෙන යන්න.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  15. Madusanka jayasooriya

    wel come machan. thanks sub 1 ta. digatama wade karamu. jaya wewa!

  16. darshana

    පළමුවෙනි උපසිරසට සුබපැතුම්... දිගටම සබ් දෙන්න.. මේක අනිවාර්යෙන් බලන්න ඕන.

  17. අරුණ

    නියමයි,,,, බොහොම ස්තුතියි,,,,,,,

  18. isuru

    Palaweni subata suba pathum!digatama sub karamu.puluwannam hoda tv series ekakata sub Demu.jayawewa!

  19. Nipun

    Palaweni Sub ekata suba pathum. Digatama karagna ynaa.... Good luck

  20. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. DiLeEpA

    නියමයි සහෝ... ස්තුතියි උපසිරසියට. !! ඒ වගේම පළමු එකට සුභපැතුම්!!! දිගටම දෙන්න

  22. Janith

    පලවෙනි උපසිරැසියට සුභ පතනවා සහෝ....!!!! මේ විදියට ඉදිරියටත් දෙන්න හදවතින්ම සුභ පතනවා.. ඔන්න එහෙනම් බෑවෝ....

  23. DENETH

    arrow flash eke epi 13 danne kawadda ada danawada

  24. Yenu

    Thank you......digatama sub denna...

  25. Ruchira bandara

    We Wish u all the best machan.. ubla thama machan anun gana hithala thamunge wada padu karagena wada karana kattiya... ubla wage eun ratata watinawa machan...

    Digatama karagena yanna... JAYA WEWA!!!!!!!!!!

    thnx kollo... thnx biscop.lk

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. රොයිලි

    බොහොම ස්තූතියි සත්සර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  28. DAMITH

    TANKS MONA NATTAT UTSHAYA WATINAWA
    HODA........

  29. indika

    thnq :)

  30. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........