Watch Trailer

Whiplash (2014) | සංගීතයද? ජීවිතයද?…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙනවා! ඒ වගේම මම සමාව ඉල්ලනවා මෙය දෙන්න ප්‍රමාද වීම ගැන. (දන්නැද්ද ඉතින් පලවෙනි එක කොහොමත් ටිකක් අමාරුයිනේ). අඩුපාඩු තිබුනොත් අනිවාර්යයෙන් කියන්න එතකොට ඊලග නිර්මාණයෙන් ඒක න…

Whiplash 2014

කොහොමද යාලුවනේ, මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම මෙය මට කරන්න භාර දී ඉවසීමෙන් බලා සිටිය සමීර සහෝට මුලින්ම ස්තූතිවන්ත වෙනවා!  ඒ වගේම මම සමාව ඉල්ලනවා මෙය දෙන්න ප්‍රමාද වීම ගැන. (දන්නැද්ද ඉතින් පලවෙනි එක කොහොමත් ටිකක් අමාරුයිනේ).  අඩුපාඩු තිබුනොත් අනිවාර්යයෙන් කියන්න එතකොට ඊලග නිර්මාණයෙන් ඒක නිවරදි කරගන්න පුලුවන් මට. ඉතින් ෆිල්ම් එක ගැන කියනවනම් සුපිරි ෆිල්ම් එකක් කියලා අවිවාදයෙන්ම කියන්න පුලුවන්.  මේක තිරගත වෙලා තියෙන්නෙ 2014 වර්ෂයේ. Golden Globe සම්මානයකුත් ලැබිලා තියන මේ සලරුව IMDB 8.7 අරන් ඉහලින්ම ඉන්නවා. Damien Chazelle ගේ අධ්‍යක්ෂණයක් වන මේ සලරුව තරුන ඩ්‍රම්ස්  වාදන ශිල්පියකු වටා ගෙතුනු ලස්සන කතාවක්. බොලද , අතාත්ත්වික සලරූ වැඩිපුර තිරගත වන මේ වගේ කාලෙක නියමම සලරුවක් ඇගට දැනෙන විදිහට අත්විදින්න මම එහෙනම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

තවත් නිර්මාණයකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!

Death Race 2 (2010) on IMDb

 

 

10,398 downloadsDownload Whiplash-2014-baiscopelk.zip67 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එරන්ද බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles

10,398 downloadsDownload Subtitles67 KB

76 comments

  1. para

    aaaaaaaahhhh ela wish krnwa 1st 1ta

    1. eranda

      thnkxxx

  2. prabath

    thanks,tawa wadi wadiyen sub denna unanduwa labewa............

    1. eranda

      thnkzz mcn

  3. anura

    palaweni ekata jayawewa.......

    1. eranda

      thnkz mcn

  4. Piumal Rathanayake

    thawa thawath sub denna labewa!!!!!
    Good Luck!!!!!!!!!{:D)

    1. eranda

      thnkz mcn

  5. Dhana

    Niyamai eranda,
    Mama meka kalinma baluwa.... Kattiyama baya netuwa baa gena balanna, patta film eka.
    E vagema 1veni sub ekata magen suba pathum.

    1. Dhana

      Sameerata ahu una kiyanne ivarama tamai hode....... Lol

    2. eranda

      thnkz mcn

  6. නලින් පෙරේරා

    අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට
    සාදරයෙන් පිලිගන්නවා එරන්ද සහෝ. තව තවත් මනරම් නිර්මාණවලින්
    අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.

    ස්තුතියි සිංහල උපසිරැසියට.

    ජය වේවා!
    එලස්ස්!!

    1. eranda

      thnkzzzz

  7. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ERANDA saho. Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    1. eranda

      thnkzzz

  8. Thanu

    1st sub 1ta dila thyenne maru 1k... Thanku sub 1ta... Me widihe films walata sub denawa nam maru. Ela

    1. eranda

      thnkx mcn

  9. thisal

    සුපිරිනෙ!! දෙනකම් උන්නෙ 8.7 රෙට් එක හම්මෙ ඉතින් තව මොනාද තැන්ක්ස් සබට

    1. eranda

      elzzz

  10. Jack

    ස්තුතියි.
    දිගටම වැඩේ කරගෙන යන්න.
    ජය.

    1. eranda

      elzz

  11. Geshan

    Thanx machoo

    1. eranda

      wlcme bro

  12. gayan

    පට්ට මචන් තැන්ක්ස් එ වගෙම සුබ පතනවා

    1. eranda

      elzzz

  13. sithija

    thnx bro.good luck.keep it up

  14. sithija

    thnx bro.good luck.
    keep it up

  15. රවිඳු නිපුන්

    නියමයි සහෝ...
    දිගටම සබ් දෙමු..
    ජය!

  16. රවිඳු නිපුන්

    නියමයි සහෝ...
    දිගටම සබ් දෙමු..
    ජය!
    elazzz!

  17. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුභපැතුම් සහෝ
    සාදරයෙන් පිලිගන්නව
    පලවෙනි වැඩේම සුපිරි ෆිල්ම් එකක් ගෙනත් තියෙන්නේදිගටම හොද ෆිල්ම් වලට සබ් අරන් එන්න
    මෙන්න සබ ගන්නව, බලමුකෝ වැඩේ හොදට කරලද කියල
    අහුවුනේ සමිරල දෙන්නගෙන් කාට උනත් ' දෙයියන්ගේම පිහිටයි එහෙනම්' :D

  18. දීපාල් සමන්ත

    ස්තූතියි උපසිරැසිට... බාගෙනම බලන්න ඕනි.

  19. me

    Thanks

  20. kasun

    niyamai machan...niyama film akakin patan aragena tiyanwa.........adama balanawa.....math balagena hitiye kawuru hari meka denakam..thanks machan

  21. Shashika

    palaweni sub ekata suba pathum mchn. digatama kragena ynna

  22. Shashika

    thnx mchn. palaweni sub ekata suba pathum. digatama karagena ynna

  23. සිතුම් L. කෝදාගොඩ

    පළවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.දිගටම මේ වගේ චිත්‍රපටිවලට උපසිරැසි දෙන්න.ජය වේවා.බොහොම ස්තුතියි මේ උපසිරසියට.......

  24. kk

    Mcn meika hodada attatama
    Maama meika ganna nemeyi hitiye
    But lipiya dakkama gnna hitenawa
    1080p copyk down krala balnna taram watinaa
    Ktaawak tiyeda siraawatama ?

  25. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පළවෙනි එකම පට්ට එකක්නෙ ගෙනත් තියෙන්නෙ.
    හොද එවා දිගටම ගෙමු.
    ජය වේවා. !

  26. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  27. gihan

    welome baiscope broooooooooooooooooooo..........................

  28. අබා

    පළමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම් සහෝ.....!!! ජයවේවා...!!

  29. Namal

    පළවෙනි එකට සුභ පැතුම් සහෝ...!!!
    ස්තූතියි සබ් එකට.
    ජය...!

  30. eranda

    සුබ පැතුම් එක්කල , කමෙන්ට් කල හැමෝටම ස්තුතියි යාලුවනේ........

  31. අසිත

    එල හොදේ.ඉස් ඉස්සෙලම පට්ට ෆිල්ම් එකෙක්ට සබ් දීල තියෙන්නේ.කියන්න දෙයක් නෑ මොලේ තියෙන කොල්ලෙක්.බොහොම පින්.ජයෙන් ජය පතමි!

  32. Yenu

    Thank you......digatama sub denna...

  33. KG

    Patta film ekak... patan ganna kotama hondama film ekak hambawela thiyenne... superb.. ohoma young...

  34. prabath

    එකට සුභ පැතුම් සහෝකියන්න දෙයක් නෑ මොලේ තියෙන කොල්ලෙක්.බොහොම පින්.ජයෙන් ජය පතමි!

  35. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  36. #YasmikaSH

    පළවෙනි එකම මැක්සා වැඩක්නේ සහෝ...
    ඒ වගේම සාදරෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට..
    දිගටම සබ් දෙමු..

    :roll: :roll: :roll:

  37. Tharindu

    Thank you very much saho....Digatama sub denn...:)

  38. රොයිලි

    බොහොම ස්තූතියි එරන්ද සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  39. Imankar

    (y)

  40. Navod Anushan

    Tnx mama thi drums kena ki ne ahenami hodi

  41. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  42. wayantha

    ela kiri palamu sub ekata jaya wewa...wenas widiye niyama film ekak wage sthuthiy sub ekata digatama apita sub denda jaya wewa!

  43. R.S. Samantha

    thank you macho..
    digatama sub denna.
    ela ela
    jaya wewa..

  44. Chamara

    බොහොම ස්තූතියි..... නියම වැඩක්.....

  45. Sanath Perera

    thanks for sub bro................

  46. thivanka

    thanks for the subtitles,,,!!!!!!!

  47. Chamara

    Thanks bro.....!!!!

  48. Gayan Chathuranga

    බොහොම ස්තූතියි....

  49. Mahesh ruwan

    bohoma sthuthi

  50. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata...
    Jaya wewa!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.