හැමදාම බයිස්කෝප් එකේ සබ් අරගන්න එකේ මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ඔන්න ඒ අනුව තමයි මගේ පලවෙනි නිර්මාණය විදියට මේ උපසිරැසිය අරගෙන එන්න මම හිතුවේ. මේක මුලින්ම අරන් බලනකොට මම දක්ක මේකට කොහෙවත් සිංහල උපසිරසියක් නැ කියලා. ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ajit Pal Mangat විසින්…

හැමදාම බයිස්කෝප් එකේ සබ් අරගන්න එකේ මටත් හිතුනා ෆිල්ම් එකකට සබ් දාන්න. ඔන්න ඒ අනුව තමයි මගේ පලවෙනි නිර්මාණය විදියට මේ උපසිරැසිය අරගෙන එන්න මම හිතුවේ. මේක මුලින්ම අරන් බලනකොට මම දක්ක මේකට කොහෙවත් සිංහල උපසිරසියක් නැ කියලා. ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ajit Pal Mangat විසින් මේකේ ප්‍රධාන චරිතය වන විජේ ශේකාවත්ගේ චරිතයට Harman Baweja පන පොවනවා. ඊට අමතරව Amrita Rao, Anupam Kher, Gulshan Grover මෙහි රංගනයෙන් දායක වෙනවා. මේ කතාව යන්නේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රිඩකයෙක්ගේ ජීවිත කතාව වටා.
IMDB 3.9ක් මෙම සිනමා පටය හිමි කරගෙන තියනවා. තව විශේෂ දෙයක් තමයි. ලොව සුප්‍රසිද්ධ ක්‍රිකට් තරු රැසක්ම මෙම චිත්‍ර පටයේ රංගනය ඉදිරිපත් කරනවා. ලංකාවේ සනත් ජයසුරිය, අජන්ත මෙන්ඩිස්, චමින්ද වාස්, මුරලි විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලි, මයිකල් හසී වැනි ක්‍රීඩකයන් සහ තවත් ඉන්දීය ක්‍රීඩකයන් රැසක් මෙහි රගපානව. මේ ෆිල්ම් එකේ සබ් දානකොට වැඩියෙන්ම තියෙන්නේ ක්‍රිකට් විස්තර විචාර නිසා ලංකාවේ විස්තර විචාර ආකාරයට අරන් එන්න මං ගොඩාක් උත්සහ කරා. එක නිසා තමයි බාර අරගෙන අරන් එන්න ගොඩාක් කල්ගියේ. ඉස්සරහට එහෙම වෙන එකක් නැ. මට මේ අවස්තාව දීපු රොයිලි සහෝදටයට ගොඩක් ස්තුතියි. සබ් එක කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.
693 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
5fc1ac4b82f8c0a13926c331cc2549052dc08461 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,905 downloadsDownload Victory-2009-update.zip204 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/DSC00176-e1435093374787.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ඉසුරු නිරාජ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් නිරාජ්
Subtitles
50 comments
ඉසුරු දිල්ශාන්
Sandun Isuru Niraj
Thanx elaaaa
Elderman
Thankz
Elderman
Thankz..
L c Demel
Adawiyata sadarayen piligannawa sandun saho... Diagrams sub gemu...jaya wewa....
L c Demel
Digatama*
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
නලින්
ස්තුතියි සදුන් සහෝ.
අලුත්ම ආකාරයක උපසිරැසි නිර්මාණයක් බලාගන්න අපිට පුළුවන් වෙයි.
ජය වේවා!
achi
ස්තුති සහෝ.. පළවෙනි එකට සුබ පැතුම්.
දහරා මතු අමා
නියම කතාවක්. මේකට සින්හල සබ් නෙවෙයි ඉංග්‍රීසි සබ් එකකුත් මම සෑහෙන කාලයක් හෙව්ව. ඒත් හම්බ උනේ නෑ.
දැන් නම් සින්හල සබ් එක්කම බලන්න පුලුවන්. ස්තූතියි සබ් එකට. ඒ වගේම පලවෙනි එකට සුබ පැතුම්.kariya
ponna film ekak
ponnayohukanna
ponna film ekak
මධුකප්‍රිය පෙරේරා
බයිස්කෝප් අඩවියට ඔබව සාදරයෙන් පිලිගන්නවා..
දීර්ඝ ගමනක් යෑමට ඔබට සුබ පතනවා..Asel
Elaz machan
Digatama Sub demuhitha honda kolla
උඩින් කමෙන්ට් දෙකක් දාපු එක්කෙනාට ටිකක් රිදිලා වගේ :D
bdw මේ ෆිලුම නම් දුන්න එකට තැන්ක්ස් ඈ..
මේ වගේ ලස්සන පරණ ෆිල්ම් තියෙනවා තාම සබ දුන්නේ නැති...
ඒවා පොඩ්ඩක් බලලා කරන්න පුළුවන් නම් ලොකු දෙයක්..
හැමෝම අලුත් ෆිල්ම් වලට සබ දාන්න හිතනවා මිසක් අපි ආස පරණ ෆිල්ම් වලට සබ් දෙන්න වැඩි උනන්දුවක් නැහැ...
තැන්ක්ස් මේකට සබ දුන්නට...
මේක එනකම් බලාගෙන හිටියේ :)Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SADUN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa.......
Rasidu
Niyamayi. Mekata Sub dunna ek hodai. Sub ekata Thanx. 1st Sub ekata Subapathum.
Rasidu
2nd Sub eka widihata puluwannam Ballers Tv Series ekata Sub dannako. Imdb Ratins 8.2k. Rock(D.Jonshan) Pradhana Naluwa.
Sandun Isuru Niraj
uthsaha karannam. Man tv series ekakata sub dennna patan gaththa CSI: Cyber kyala. Ekath ikmantama baiscope ekata gennam.
තාරක නුවන් දිල්හාර
පලවෙනි නිර්මාණයට සුභ පැතුම්. ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
මට මතකයි ඔය ෆිල්ම් එක මම ලංකාවේ මැතිවරණ දිනයක බැලුවා..
දන්නැද්ද ඉතින් ජන්දේ දවසක එක ෆිල්ම් එක එළිවෙනකල් පෙන්වනවානේ ;)
දැන් ඉතින් කිසි අවුලක් නැතුව බලන්න පුළුවන්.. :D
දිගටම සබ් දෙමු..
ජයෙන් ජය..!!! :P :Pslsindu.net
අඩෝ පට්ට ෆිල්ම මචන්.... එලකිරි මචෝ.... මං මේක හොය හොයා හිටියේ..... බෝම තුති....
දිගටම සබ් දෙන්න.... සුපිරි ෆිල්ම් ගේන්න....suranandana
mokada me site eke comment wala kunuharupa gahala
samiya
නියමයි සහෝ . දිගටම කරගෙන යමු . පලවෙනි උපසිරසට සුබ පැතුම් . ජය වේවා .
පුලුවන්නම් අර ප්‍රවේගය film එකට සබ් එකක් දෙන්නකෝ . හික් හික් :D
Polladhavan (2007). ඔබට ජය .Sandun Isuru Niraj
Man tamil nam balanne na saho. Balmuko...
thisal
පළවෙනි සබට සුභ පැතුම් සහෝ!
බන්දුල ඉන්ද්‍රසේන. ( BI COM )
Thank's.
“චූටී මල්ලි”
kalin balalaa tiye
tnxමිලින්ද
පලවෙනි සබට සුබ පැතුම්!
මුලින්ම 6ක් ගහල නේද පටන්ගත්තෙ.
දිගටම දෙමු සබ්!film eka nam beluwa godk kal. e unata bagena balawana thanks
මිලින්ද
පලවෙනි සබට සුබ පැතුම්!
මුලින්ම 6ක් ගහල නේද පටන්ගත්තෙ.
දිගටම දෙමු සබ්!film eka nam beluwa godk kal. e unata bagena balawana tnx
යොහාන් භාතිය
නියමයි සහෝ, පළමු සබට සුබපැතුම්, ජය වේවා!!!!!
slsindu.net
අඩෝ සබ් එක ෆිල්ම් එකට සෙට් නෑනෙ බන්.... KM Player එකේ තමා බැලුවේ.... සෙට් නෑ....
Sandun Isuru Niraj
Poddak sub ekavseek karala balanna. Aul nam man resync karala dennam
slsindu.net
aul ban. man [] mewainuth heduwa. -200 tai nikan 200tai giyath hari giye ne.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!Kasun Widusha
tnx macho sub ekata......ikmanatama thawa ekak bassamu.............
Sandu Isuru Niraj
mama sub eka haduwe youtube eken gaththa copy ekakata. e nisa aul athi man torrent ekata resync karala dennam.
thilan sanjaya
Sub tikak aul but hondai 1st sub ne digatama sub karamu jaya
dinuka
sub ekata tnx.
me link eken sub eka download karaganna.mama sub eka resync kala.
meka harinam admin sub eke link eka update karanna.anith ayata download karanna pahasuwenna.
http://www.fileconvoy.com/dfl.php?id=g993ba48f46e7e12599968…Sandu Isuru Niraj
තැන්ක්ස් සහෝ. මම අද උදේ ආපහු Resync කරලා. සබ් එක බයිස්කෝප් එකට එව්වා.
Charith Abishek
Baiscope ekata sadarayen piligannawa..
Digatama sub karagena yamu..
Jaya wewa .රොයිලි
බොහොම ස්තූතියි නිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
චරිත
පළමු නිර්මාණයට සුබපැතුම්. සමස්තයක් විදිහට හොඳ උපසිරැසි නිර්මාණයක්. ක්‍රිකට් පාරිභාෂික වචන හැම එකකටම තවම මම දන්න තරමින් සිංහල වචන නෑ. ඒ නිසා උපසිරැසියේ සමහර තැන්වල තිබෙන වඩන නැවත සකසලා උපසිරැසිය අළුත් කරන්න පුළුවන්නම් හොඳයි.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DSandun Isuru Niraj
ඔන්න සහෝලා සබ් එක resync කරලා තියෙන්නේ.....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයsurananadana
ඇත්තටම සහෝ ඔයාගේ පලවෙනි නිර්මාණයට සුබ පැතුම් ටිකක් පරක්කු වුනා සුබ පතන්න
සහෝ මේකේ ටොරන්ට් fille එකේ අව්ලක් තියෙනවා කිපපාරක්ම download දැම්මත් 75% වගේ ගානකදී නතර වෙනවා
අනික් ටොරන්ට් file එක්ක sub එක ගැලපෙන්නෙත් නැනේSandun Isuru Niraj
කලින් නම් ටොරන්ට් එකේ අවුලක් තිබුනේ නැ. අනිත් ටොරන්ට් එකට සබ ඒක හරියන්න නම් තත්පර 28.5ක් ඉස්සරහට Sync කරන්න. එතකොට හරි. නැත්නම් මම Direct Download ලින්ක් එකක් දෙන්නද?
Chanaka
supiri...gd luck! sadunow................................. proud of u maa frnd...
Akalanka Yapa
එල.. ස්තුතියි!
විශ්වාස කරනවනම් විශ්වාස කරපන්..
මේ ෆිල්ම් එකේ මමත් ඉන්නවා...
මේක රූගත කරේ 2008 දි...
සරවණමුත්තු එකේ තමයි ශූටිං තිබ්බේ..
මගේ ගාව තාමත් තියෙනවා උන් එක්ක ගත්ත ෆොටෝ..Lasantharathnasirirox
ස්තුතියි සහෝදර....ජයවේවා...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළවෙනි සබට සුභ පැතුම් සහෝ!