Watch Trailer

Resident Evil: Afterlife (2010) Sinhala Subtitles | ඇලිස්ගේ මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාවෙන්න ඕනේ බයිස්කොප් එකට මං ගොඩක් පරක්කු වීම ගැන. මොකද පොරොන්දු වෙලා ගොඩක් කල් ගියා මට මෙක ඉවරකරන්න. මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක. එහෙම තියෙද්දිත් වාසල සොහොයුරා මාව ගොඩක් උනන්දු කළා මේ වැඩෙට. ඔන්න ඉතින් මං අද මගේ මුල්ම සිංහල සබ් බයිස්කොප් එක එළියට දානවා. ඉතින් සබ් දාන එක අමරු වැඩක් උනත් මගේ…

මුලින්ම සමාවෙන්න ඕනේ බයිස්කොප් එකට මං ගොඩක් පරක්කු වීම ගැන. මොකද පොරොන්දු වෙලා ගොඩක් කල් ගියා මට මෙක ඉවරකරන්න. මට ආපු සමහර ප්‍රශ්නත් එක්ක. එහෙම තියෙද්දිත් වාසල සොහොයුරා මාව ගොඩක් උනන්දු කළා මේ වැඩෙට. ඔන්න ඉතින් මං අද මගේ මුල්ම සිංහල සබ් බයිස්කොප් එක එළියට දානවා.

ඉතින් සබ් දාන එක අමරු වැඩක් උනත් මගේ පළමු නිර්මාණය නිසා වැරදි ඇතොත් සමාවෙන්න ඕනේ. කතාව කෙටියෙන් කියනවානම් Umbrella Corporation එකේ බිහිවන බල සම්පන්නම ජීව අවිය තමයි ඇලිස්. මෙයාවගේ තව අය හදන්න උත්සහ කළත් ඒ ඔක්කොම අසාර්ථක වෙනවා. අවසානයේ ඇලිස්ගේ විශාල කොපි ප්‍රමණයක් ඇලිස්ට ලැබෙනවා.මෙසේ ඇලිස් ව හදන්න ගොස් වැරදුණ අය යක්ෂයන් මෙන් හැසිරෙනවා. ඔවුන් වසංගතයක් මෙන් පැතිරෙනවා ඔවුන්ගේ ජීවය රඳන්නේ පිරිසිදු මිනිස් රුධිරය මතයි .මෙම වෛරසය නැවත් ජපානයෙන් මතුවෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න ඔයාලා මේක බලන්නම වෙනවා.

ඔයාල අලුතින් මේක බලනවා නම් මුල් කෘති 3 බලලා ඉන්නවනම් තමයි හොඳ. නැත්නං කතාව තෙරුම්ගන්න ටිකක් අමරු වෙයි. අනික තමයි මේ දීලා තියන කොපි දෙකම හොඳයි. බය නැතුව බාගන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD / BR පිටපත් සඳහා අදාළ වේ.

15,864 downloadsDownload Resident-Evil-Afterlife-2010.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අකිල ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/12/21

Subtitles by

අකිල ප්‍රනාන්දු

Subtitles

15,864 downloadsDownload Subtitles45 KB

87 comments

  1. chamila

    Meka Sinhala Sub akka baluwa... :(

  2. විජය

    මම මෙකෙ මුල් 3ම බලල නැ.එත් මෙක මට යන්තන් වගෙ තෙරුනා.

  3. AKILA

    enjoy the movie guys

  4. ashan kandy

    ela ela.... :P kammali kamak nathiwa balanna puluwan..

  5. විජය

    අමතක වුනානෙ ඔයාගෙ පළවන උපසිරසි නිර්මානය කිව්වා නෙද? මම ඔයාට සුබ පතනවා. තවත් sub බයිස්කොප් එකෙන් දෙන්න.

  6. Lasantha

    Thanks machan! downloading.....

  7. Kasun.D

    ඔයාගෙ පලමුවන සින්හල උපසිරැසි නිර්මාණයට සුබ පතනවා..
    මට මෙකෙ අනිත් 3 දෙන්න පුලුවන්ද?

  8. NuwanHunter

    එල ෆිල්ම් එකක් වගේ මමත් බාන්ව දැන්. ගොඩක් ස්තුතියි :-)

  9. අමල් ප්‍රසාද් සමරවීර

    මම නම් මේක එනකම්මයි බලන් 1,2.3, සේරම බලල ඉවරවෙලා ඇනිමේෂන්1ත් බැලුව.. බාගෙන නම් ගොඩක් කල්, සිංහල දෙනකම් හිටියෙ. එහෙනම් ඔන්න සුභ පතනව ඔයාගෙ පළමු වැඩේට!! දෙවෙනි එකකුත් ඕන හැබැයි!! හික්

  10. Iresh

    dan godak dawas ne in sub balla

  11. රාක්

    බොහොම ස්තූතියි උත්සහයට. ඉදිරියටත් තව දෙන්න :-D (උපසිරසි) Film එක ගැන නම් කියන්න තියෙන්නෙ පරණ Resident Evil films එක්ක බලද්දි මෙලෝ රහක් නෑ. :-(

  12. Akalanka Yapa

    ඔයාගේ පලමු උපසිරැසි නිර්මානයට මගේ හදපත්ලෙන්ම නැගෙන උනුසුම් සුභ පැතුම්!
    තව තවත් නිර්මාන කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!
    ජය වේවා!

  13. Nirmal

    Mama me movie series eke 2,3 balala tiyenawa ithin mekath beluwa....
    kamakne sinhala sub ekka ayeth balanawa
    thanx Akila!!

  14. භාග්‍ය

    තැන්කු වේවා... අනේ කොමඩි ටිකකුත් ඔනී...

  15. භාග්‍ය

    ඔයාගේ 1 වෙනි සිංහල උපසිරැසි නිර්මාණය නේද.. මමත් බානවා. බොහොම ස්තුතියි මචං. අලුත් කොමඩි ටිකකටත් සිංහල උපසිරැසි දාලා.. දෙන්න.. නත්තලට මොනාද විශේෂ දෙයක් දෙනවද අපිට...

  16. බණ්ඩාර

    සුභ පැතුම් මගෙනුත්. බොහෝම ස්තූතියි සිංහල සබ් වලට. කලින් 3ම බැලුවා. මේකත් බලමු දැන් සිංහල සබ් එක්කම. :)

  17. Lakshitha

    සිංහල සබ් වලට බොහොම ස්තුතියි... 1,2,3 ත් නියමයි... අනිවා බලන්න... පලමු වෙනි නිර්මාණයට සුබ පැතුම්....

  18. Roshan

    Ela balamuko biscope denne hodama dewalne

  19. Udaya

    thanks saho sinhala sub ekata.. film eka nam kalin beluwa...

  20. චින්තක

    eka parak mama baluwa patta fillm ekak thawaparak balanawa
    onna banna damma....

  21. වා.මු. නිලන්ත පියසිරි

    මේක බාපු එක ඇති. හැබැයි, බැළුවා. මොකද 1,2 බලලා හිටපු නිසා මේක ආපු ගමන් බලන්න හිතුනා. දැන් ඉතිං සිංහල සුබ් දාලා බලනවා. තව තවත් සිංහල උපසිරැසි දමන්න ශක්තිය දිරිය ලැබේවා කියලා පතනවා. උප සිරැසි දමන්න ලේසි නැහැ නේද?

  22. psw

    Ela Ela enakan godak kalayak balan hetiya
    Tnx machan.

  23. මළ පෙරේතයා

    මොනාද අප්ප ටොරන්ට් ලින්ක් විතරනෙ දෙන්නෙ.
    මීඩියා ෆයර් හරි අයිෆයිල් වල හරි දාලා ලින්ක්ස් දෙන්නකො මේවට.

  24. panchaz

    please daddi direct links uth dananko
    rapidshare , hotfile mediafire
    hamoma torrent use karanne naha ney
    aa kohoma unath niyama wedak
    thx :)

  25. dimu

    meka baganna danne na pls Help me

  26. Ranga

    1. download utorrent and install .
    2. download this torrent file.
    3 double click on the torrent file and press ok

  27. Asitha

    ela machan.. thnx අකිල saho.. !

  28. luksh

    මම ඔය ෆිල්ම් එක එනකම්මයි හිටියෙ අදම බානවා..........Thanks මචන්

  29. sandaru

    baganna demma .

  30. Harsha

    ela ela man balagana hitiya ma film aka danakan ,,thanks yaloo film akdonnata sinhala sub akkama..
    yaloo digatama english filme donna aka koriyan film akakot danawada?????

    මම ඔයාට සුබ පතනවා..........

  31. රොයිලි

    පළවෙනි උපසිරැසිකරණයට මගෙන් සුබ පැතුම් අකිල සහෝ. තවත් උපසිරැසි දාපු චිත්‍රපටයක් අපි ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා.

  32. Ravinrosh

    කලින් මේක සිංහල සබ් එක්ක බැලු නමුත්
    අකිල සහෝගේ ෆස්ට් නිර්මාණය නිසා සුබ පැතුම්!
    අවුලක්නෑ ආයේ බලනවා.
    thanxxxx....!

  33. sagara

    patta,thanks browo

  34. Ravinrosh

    මල පෙරේතයා කිව්වා වගේ Medifire links දුන්නා නම් හොඳයි නේද ?
    torrent නම් එපාවෙනවා .
    බයිස්කෝප් කස්ටිය මොකද හිතන්නේ ?

  35. susantha

    ඔයාගේ පලමු උපසිරැසි නිර්මානයට මාගේ උනුසුම් සුබපැතුම්......... :)thnx sin sub එකට.

  36. javinda lakshan

    monavatda brother samava. film akata thanks. balala thava comment 1k dannam.oyata jaya veva

  37. විකියා

    ~ මුල්ම උපසිරස නිර්මාණයට මගෙනුත් සුභ පැතුම් ~

    තව තවත් නිර්මාණ වලට දායක වන්න ශක්තිය ලැබෙන්න කියා පතන්නම්!...

  38. Enri

    meke kalin set ekama balanna one neda meka terenna?

  39. Janith

    3D Technology eka thama lankawe ne, too bad ha

  40. Ramraj

    ඔබගේ ප්‍රතම ලිපියට මෙන්ම උපසිරැසි සහිත ලිපියට මාගේ ස්තුතිය. මේක දෙන්න කල් ගියා නේද.සබ් දෙන්න සෑහෙන්න අමාරු බව අපි දන්නවා.ඒක නිසා ඒක ප්‍රශ්ණයක් නොවේ.නැවත නැවත සිංහල සබ් එක්ක ෆිල්ම් දෙන්න හැකියාව ලැබේවායි මම පතමි. ස්තූතියි.

  41. hasa

    thank u v3ry much bro waited for a long time.

  42. Helper

    360MB Pitapathe quality eka 700MB pitapate qualityata wada honday.Eka 480p BRRip ekak.Habay eka sinhala subtitle ekka wada karanne KM Player eken witharay.

  43. Hemal

    onna banna demma Thank U !!!!!

  44. Iresh

    Thanks for this. Mageth Unusum Suba pethum....
    Jaya wewa...!!!

  45. anuwa

    ela, bt meka sub ekka baluwa apu dawas walama wena site ekakin.. sub denna godaak amaru bawa dannawa.. thanks
    saho....
    elakiri wadak

  46. radi

    thanx but mama meka beluwa. 1,2,3 katha wage echchara lassana na.

  47. රොබින්හුඩ්

    මේක බලන්න බැරි වුනා. බොහොම ස්තූතියි සහෝ. සුභ පතනව ඉදිරියටම යන්න කියල...

  48. neela nethra

    mama meke mula film 3 beluwa maru.hodawelawata meke avi eka lebunata beluwe ne.thankz...den sinhala sub ekath ekkama balanawa...hey metanin nawatinna epa tawa issarahata yanna.JAYA WEVA!!!!

  49. Sameera S. Rajapaksha

    ඔයාගෙ පළවන උපසිරසි නිර්මානයට මගෙන් සුබ පැතුම් අකිල මලේ. බොහොම ස්තුතියි....!!
    Go Ahead Baiscope :)

  50. chamath

    amma patta athi yanthan dala thiyenawa /ela saho niyama wadak aniwa bagannawa late wela hari awith

Load more comments