Watch Trailer

Pride (2014) | අමුතු අයගෙ අමුතු වැඩේ… [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ… සෑහෙන කාලයක් ඇදි ඇදී ගිහිං යන්තං අවසන් කරගත්ත සලරුවක් තමයි අද ගෙනත් තියෙන්නෙ. ඇචි ඇදී ගියෙ නම් වැඩ වැඩිවුණ හින්දා. වෙනද වගේම අපේ සැමියා තමයි මට මේක බාර දුන්නෙ. කොහොමහරි කමක්නෑ, අපි වැඩි විස්තර නැතුව කතාව දිහාට හැරෙමු. මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පදනම්ව නිර්මාණය වී ඇත. 1984 වර්…

Pride 2014

ඉතිං කොහොමද යාළුවනේ… සෑහෙන කාලයක් ඇදි ඇදී ගිහිං යන්තං අවසන් කරගත්ත සලරුවක් තමයි අද ගෙනත් තියෙන්නෙ. ඇචි ඇදී ගියෙ නම් වැඩ වැඩිවුණ හින්දා. වෙනද වගේම අපේ සැමියා තමයි මට මේක බාර දුන්නෙ. කොහොමහරි කමක්නෑ, අපි වැඩි විස්තර නැතුව කතාව දිහාට හැරෙමු. මේ චිත්‍රපටය සත්‍ය සිදුවීමක් පදනම්ව නිර්මාණය වී ඇත. 1984 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය තුල ඇතිවූ ගල් අඟුරු පතල් කම්කරුවන්ගේ මහා වැඩ වර්ජනයෙන් පීඩාවට පත් වූ පවුල් වලට උදව් කිරීමට උත්සාහ කල ගැහැණු හා පිරිමි සමලිංගික ක්‍රියාකාරීන් පිරිසක් එක්ව ගෙනගිය මුදල් එකතු කිරීමේ හා උද්ඝෝෂණ ව්‍යාපාරය මෙහෙය වූ ආකාරය මෙම චිත්‍රපටය තුලින් ප්‍රති නිර්මාණය කර ඇත. ජාතික පතල් කම්කරු සංගමය විවෘත සමලිංගික ක්‍රියාකාරීන්ගේ සහය ලබාගැනීමට පසුබට වීම නිසා, ඔවුන් වේල්සයේ කුඩා ගමකට ආධාර කිරීමට උත්සා ගන්නා ලදී. මෙම වැඩනර්ජනය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම කාලයක් නොකඩවා සිදු කරන ලද දීර්ඝතම වැඩවර්ජනය ද වේ.

චිත්‍රපටයේ කලාත්මක වටිනාකම් පිළිබඳ මවිසින් කරන ලද සොයාගැනීම් වල දී, IMDb සිනමා දර්ශකයේ 7.9/10 වැනි ඉහල අගයකුත්, Rotten Tomatoes හි විචාරක ප්‍රතිචාරය 93%ක් වැනි ඉහල අගයකුත් ලබාගැනීමට සමත් වී ඇති බව දක්නට ලැබුණි. නාට්‍යමය කිනමා කෘතියක් වන මෙය සමලිංගික පිරිසක් ගැන කියවෙන සිනමා කෘතියක් වුව, එය 18+ නොවන බවද විශේෂයෙන් සඳහන් කල යුතුය. අද ටිකක් වෘත්තීය විදියට ලිපිය ලිව්වා ඉතිං බාගෙන යන ගමන් අදහසකුත් ලියල තියල ගියා නම් ගොඩක් වටිනවා. දැනට ගිහිං එන්නම්. ඊලඟ එක ඉතාම ඉක්මණට අරගෙන එන බලාපොරොත්තුවෙන්. ජයවේවා සැමට!!!

 

Boyhood (I) (2014) on IMDb

 

 

862 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

0C969CBBB3F348CB088631FA0582839F2BA9CFC0

1.83 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

1F3180B7A37FF58D93D0AB9CBA101972BD2CACC4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,297 downloadsDownload Pride-2014-baiscopelk.zip128 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

රුවන් සම්පත්

Subtitles

1,297 downloadsDownload Subtitles128 KB

20 comments

  1. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි. මෙක පරක්කු මොකද කියලා බැලුවෙ.
    The Judge (2014) එකත් ඉක්මනින්ම දෙමු.
    ජය වේවා. !

  2. -==(czRGsl)==-

    ela ela................ thanks aaaaaaaaaaaaaaaaaaa

  3. Yenu

    Thank you......digatama sub denna...

  4. charith

    niamayi . . .

  5. අසිත

    පුළුවන් නම් The Interview (2014) /The Judge (2014) ෆිල්ම් වලටත් සබ් දාන්නකෝ.

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. thisal

    එල එල තැන්ක්ස් අනිවා බැමක්

  8. නලින් පෙරේරා

    ස්තුතියි රුවන් සහෝ!

    ජය වේවා!

  9. Kulanjana Maduranga

    niayamai…thanks RUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. #YasmikaSH

    :roll:

  12. රොයිලි

    බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. indika

    thnq :)

  14. Don Herman

    අලුත්ම තේමාවක් ගත් උසස් ගණයේ චිත්‍රපටයක්. 80 දශකයේදී මේ ගල් අඟුරු පතල් වර්ජනය ගැන සමහරක් විස්තර ගැන මට මතකයක් තියෙනවා. මාග්‍රට් තැචර් (යකඩ ගැහැණිය) මේ වර්ජනය අසාර්ථක කරන්න ගත්ත ක්‍රියාමාර්ග අදටත් විවාදයට ලක්වෙනවා. ඒ අතරින් ගලා යන මේ කතාවත්, සුපිරියි. හොදම වර්ගයේ චිත්‍රපටයකට උපසිරසි ලබාදුන්නාට, ගොඩාක් ස්තුතියි.

  15. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  16. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  17. Isuru

    thankz for the sub

  18. Anushkabandara

    Thanks for the subtitle...but the thing is the title don't go with the movive...amuthu aya kiwwama homophobic wage neda?

  19. MAALnath

    Thanks ................good luck .....................

  20. Rajtha74

    thnx.
    Front Cover (2015) th dannako.