Watch Trailer

The Reader (2008) | පහදන්නා…. [සිංහල උපසිරසි සමඟ] (18+)

සියළුම දෙනාට සුභ දවසක් සහෝලා ඔන්න මම මගේ තුන්වෙනි උපසිරැයත් අරගෙන ආව ගොඩක් කාලෙකට පස්සෙ ඇත්තටම කිව්වොත් මාස 3 කට විතර පස්සෙ ‍මට සයිට් එකට එන්න ගොඩක් උදව් කරපු රොයිලි ප්‍රනාන්දු සහෝටත් ගොඩක් ස්තූතියි සබ් එක දෙන්න මාස 3 විතර කල් ගත උනේ ඔෆිස් එකේ වැඩත් එක්ක කාර්යබහුල වුන හින්දා හොදයි දැන් ඉතින් ෆිල්ම්…

The Reader 2008

සියළුම දෙනාට සුභ දවසක් සහෝලා ඔන්න මම මගේ තුන්වෙනි උපසිරැයත් අරගෙන ආව ගොඩක් කාලෙකට පස්සෙ ඇත්තටම කිව්වොත් මාස 3 කට විතර පස්සෙ ‍මට සයිට් එකට එන්න ගොඩක් උදව් කරපු රොයිලි ප්‍රනාන්දු සහෝටත් ගොඩක් ස්තූතියි සබ් එක දෙන්න මාස 3 විතර කල් ගත උනේ ඔෆිස් එකේ වැඩත් එක්ක කාර්යබහුල වුන හින්දා හොදයි දැන් ඉතින් ෆිල්ම් එක දිහාට හැරෙමු

මේක 2008 දී නිකුත් වුන ඉංග්‍රීසි සලරුවක් ‍ටයිටැනික් චිත්‍රපටියේ රගපාපු කේට් වින්සල්ට් තමයි ප්‍රධාන චරිතය රගපාන්නෙ අනිත් එක මේක 18 + එකක් අවුරුදු 15 ක කොළුගැටයෙක් අවුරුදු 36 ක කාන්තාවක් එක්ක ඇති වන අපූරැ සම්බන්ධයක් ගැනයි මේ කථාව මේ චිත්‍රපටයේ රගපෑම වෙනුවෙන් හොදම රංගනය වෙනුවෙන් වන ඔස්කාර් සම්මානය කේට් ට හිමිවුනා අනිවාර්‍යයෙන්ම කියන්න ඕන පහත් පෙළෙ කාමුක චිත්‍රපටියක් බලන අදහසින් නම් මේක බලන්න එපා යාළුවනේ තවත් ලස්සන සලරුවකින් අපි නැවත හමුවෙමු

මීට පෙර පළ කළ ලිපිය

හ්ම්ම්ම්…හිතාගන්න බෑ කොහොම පටන් ගන්නද කියල…මෙච්චර ලොකු අභියෝගයක් බාර ගන්නත් අමාරුයි කියල හිතුන මට මුලින්ම..ළගදි ආව ෆිල්ම් වලින් මම දැනට බලපු හොදම ෆිල්ම් එක මොකද්ද කියල කවුරුවත් අහුවොත් මම කෙලින්ම කියන්නෙ මේ ෆිල්ම් එකේ නම..ඒ මා ගැන නෙ..දැන් බලමු ෆිල්ම් එක ගැන..ඔයාලට ෆිල්ම් එකක් එක්ක පැය දෙකක් ජීවත් වෙන්න ඕන නම් බලන්න මේ ෆිල්ම් එක..හරීම ලස්සන කතාවක්..අධ්‍යක්ෂනයත් ඉතාම ඉහළයි..මම පිලිවෙලින් කතාව කියන්න යන්නේ නෑ..නමුත් මොන වගේ කතාවක්ද තියෙන්නෙ කියල කියන්නම්..

හ්ම්ම්…කතාවෙ කිසිම තැනක අභිරහසක් නෑ,සටන් නෑ…ජීවිත දෙකක් දෙතැනක ගෙවෙන විදිය තමයි තියෙන්නෙ..අවුරුදු 16ක පිරිමි ළමයෙක් ඉන්නව,ඔහුට බොහොම දුර්වල පෞර්ෂත්වයක් තමයි තියෙන්නෙ..ඔහු ආදරයෙන් බැදෙනව වැඩිමහළු කාන්තාවක් සමග..ඇය දුම්රියක ටිකට් පරීක්ෂා කරන තැනැත්තියක්.මේ සම්බන්දකම මුළින් කාම සේවනයට පමණක් සීමා වෙලා තිබුනත් පසුව ආදරයකට පෙරළෙනව,මින් පසු මේ තරුණයාගෙ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනව..මෙතැන් සිට තමයි නියම අයුරින් කතාව පටන් ගන්නෙ..( මම මේ කිව්වෙ කතාවෙන් පුංචිම පුංචි කොටසක් විතරයි )හ්ම්ම්..මේ චිත්‍රපටයේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි රාගී සිතිවිළි ඇවිස්සෙන්නේ නැති විදියට නිරුවත් දර්ශණ යොදාගෙන තිබීම..බාල පන්තියෙ කාම චිත්‍රපටයකින් ලැබෙන හැගීම ලබාගන්න හිතාගෙන නම් මේ චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරන්න එපා..ඒක මේ චිත්‍රපටයට කරන අපහාසයක් බවයි මගේ හැගීම..මෙහි කේට් ගේ රංගනයත් ඉතාම ඉහළයි….ආදරය,සතුට,හැගීම් අතර අරගලයක් මගින් ජීවිතයේ බැදීම් විස්තර කරන අපූරු නිර්මාණයක් ලෙසයි මම මේ ෆිල්ම් එක දකින්නෙ..අවුරුද්දට ලැබෙන නිවාඩුවෙන් ප්‍රයෝජනයක් ගන්න හිතනව නම් බලන්න The Reader,කාලෙකින් බලපු ලස්සනම ෆිල්ම් එකක් නේද කියල හිතෙයි..

The Reader (2008) on IMDb

 

 

801 MB කොපිය මෙතනින් බාගන්න

451DF97BF727401E7938883F433FCEF68BC96752 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,804 downloadsDownload The.Reader.2008.baiscopelk.com_.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/KosalaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල සෙනරත් (සෙනා බෝයි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කෝසල සෙනරත්

Subtitles

6,804 downloadsDownload Subtitles37 KB

96 comments

  1. පොතේ ගුරා

    @C4! ඔන්න ලින්ක් එක හැදුව මචන්..මිනිනෝව එකෙන් ටොරන්ට් එක අයින් කරල..ඒකයි..

  2. C4

    මෙක බාන ලින්ක් එක වැඩ කරන්නේ නැ මචන් එක පොඩ්ඩක් බලනවාද?

  3. පොතේ ගුරා

    @Chamitha! හ්ම්ම්..ඒක සුද්දගෙ හැටියක් බන්..ෆිල්ම් බලලම මට ඒක තේරිලා තියෙනව..අපි නම් එහෙම වෙලාවක කරන්නෙ කෑගහල කියනව මෙයා නිවැරදි බව..නමුත් ඔවුන් එහෙම නෑ..අනික හිරේ හිටියත් මේ ගැහැණිය සතුටින් ඉන්නව තමන්ගෙ දුර්වලකම අනුන් දැක්කෙ නැති නිසා..බන්ධනාගාරයෙ ඇතුලටත් ගිහිල්ල මගදි හැරිල යන එකත් මම දකින්නෙ නෑ වැරැද්දක් ලෙස..මොකද අපි එක දිගට ෆිල්ම් එක බලනකොට වගේ නෙවෙයි ඒ අපේ ජීවිතය උනා නම්,දැනට ගතකරන ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙනව එහෙම හමු වුනා නම්..අපිත් එහෙම හැසිරෙන්න තිබ්බ..මේ වගේ චිත්‍රපටයක් රසවිදින්න පුලුවන් පිරිසත් අඩුයි ඒත් උනත් උබ නියමෙට ෆිල්ම් එක රසවිදල තියෙනව.. ආසියානුවන්ට වඩා යුරෝපීයන් ගැගීම් ප්‍රකාශ කිරීම අතින් නම් බොහොම වෙනස්..

  4. Chamitha

    හොඳ චිත්‍රපටයක්. මමත් ඉතා උවමනාවෙන් නැරඹුව. කතාවෙ පළමු 3/4නම් අග්‍රගණ්‍යයි කියන්න පුලුවන්. අඩු දෙබස් ප්‍රමාණයකින් ඒ කොලු ගැටයගෙ මානසික තත්වය මනාව නිරූපණය කරල තියනව. කතාව තුල කේට්ගෙ රඟපෑම ගැන කියන්න නම් ඉතින් මට වචන නෑ. මැක්සම මැක්ස. නමුත් කොලුවගෙ පෞරුෂ දුර්වලතාවය වැඩිමහලු අවදියටත් ගෙනියන එක තමයි මට ඇල්ලුවෙ නැත්තෙ. ඒක බලාපොරොත්තු වීම ප්‍රේක්ෂකය විදියට වැරදි දෙයක් තමයි. නමුත් අර උසාවි ශාලාව තුල දර්ශනයෙදි, ඔහු ඇයට එම ලිපිය ලියාගැනීමට තරම් සාක්ෂරතාවයක් නෑ කියල දැන දැනත් නිහඬව සිටීම නම් මට ඇල්ලුවෙ නෑ. ඊට අමතරව ඇයව හම්බ වෙන්න බන්ධනාගාරයෙ ඇතුලටත් ගිහිල්ල මගදි හැරිල යන දර්ශනයෙදි නම් ඇත්තමයි මට මල පැන්න. ඒක ඔහුගෙ පෞරුෂ දුර්වලතාවය මනාව ඉස්මතු වෙන තැනක්.
    ඒ ඇරුණහම රඟපෑම සහ හැඟීම් නිරූපණය නම් චිත්‍රපටය පුරාවටම අතිශයින්ම තාත්වික සහ හදවතට දැනෙනසුළුයි කියල කියන්න පුලුවන්.

    1. aruna

      mamath obe katawata ekagai hadawatata kata karana kaviyak

  5. පොතේ ගුරා

    @wasala! මචන් ටොරන්ට් බාන එක ගොඩක් ලේසියි (ඕන වෙලවට නවත්තන්න පුලුවන්..අනික රෑට DL ක‍රනව නම් ටොර‍න්ට් එක දාල නිදාගන්න උනත් පුලුවන්,ගොඩක් ලින්ක්ස් බාන්න නෑ නෙ)...මම දීපු අලුත් ෆිල්ම් ඔක්කොම උප‍රිම ස්පීඩ් එකකින් එනව..

  6. පොතේ ගුරා

    @Gems!ලෝලිතා පොත නම් මම කියවල තියනව..ෆිල්ම් එකත් බලන්න ඕන..උබටත් එසේම වෙවා මචන්...

  7. Muthunayake

    ලස්සන කතාවක් මේට සමීප එකක් තමයි "ලොලීට" ෆ්ල්ම් එක. වෙනස තියෙන්නේ එකේ කෙල්ලෙක්. යතාර්තයට ආසන්නව කරපු ෆ්ල්ම් එකක් මා ලග තිබුනත් කියපු නිසා බැලුවේ සුබ අලුත් අවුරුද්දක්.

  8. පොතේ ගුරා

    @-බිன்ku-හික් හික්..ඔවු බන්..මමත් බයෙන් මේක ගැන ලිව්වෙ.ඇත්තටම නම් මේක බලද්දි දැනෙන ගතිය විස්ත‍ර ක‍රන්නත් අමාරුයි..හ්ම්ම්..ඒකත් හොද අදහසක් තමයි,අනික් පාර කල්පනා ක‍රල බලන්න ඕන ඒ අයගෙත් නම් දාන්න.. :)

  9. -බිன்ku-

    අඩෝ, උඹ මාර පෝරක් බන් මම හිටියේ ලබන සුමානේ ලියන්න මේ ගැන පොඩ්ඩක් පහු බැස්සේ ඉතින් ඔකේ තියෙන එව්වට අකෂර වගේ කතාවක් දායි කියලා (අකෂර එකේ කෑල්ලක් හැරෙන්න හොදයි තමා). මචං මේ කතාව නම් පට්ට තමා සිරාවවටම, උඹ පොත (Der Vorleser by Bernhard Schlink (කඩ්ඩේ පරිවර්තනය Carol Brown Janeway) කියෙව්වා නම් තවත් සිරා එකේ භාෂාවත් එහෙමයි. හැකි නම් චිත්‍රපටියේ නලු නිලියන් වගේම අධ්‍යක්ෂකගේ නම එහෙමත් දැම්මා නම්?) ඒ අයගේත් තැනක් එපයැ.

  10. පිටස්තරයා

    සිරාවට. මම බලමු පට්ටම ෆිල්ම් වලින් එකක්. අපිට හැඟීම අපේ ඇතුලටම කවන්න චිත්‍රපටිය හදපු අයට පුලුවන් වෙලා තියෙනවා.

  11. roylyf

    මේක එල, මම බලලා තියෙනවා. හොඳ කථාවක්.කේට් ට හොඳම නිළියට සම්මානය ලැබුනා 2009 ඔස්කාර් සම්මාන උළලෙදි. ඒ එක්කම තවත් සම්මාන 4 කට නිර්දේශ උනා මේ ෆිල්ම් එක.

    1. Haritha Prabuddha

      thanks macho,

  12. රිවස්

    මෙන්න බලනවනම් කතාව,කේට්ගෙ රගපෑම නම් සුපිරි....

  13. Ishi

    Download kara taama beluwe nam ne :-( no time..

  14. Ishi

    Beluwa....ඇඬෙනව

  15. සුභාෂ්

    ma film eka mama oyage web site ekata apu mulma dawaswala download kara gatta
    eth balanan giyama mul kotase nam dala iwara wela patan gannakotama natara wenawa
    wena link ekak tiyenawada me film eke hoda ekak ba ganna sub titleuth ekkama??

  16. පොතේ ගුරා

    @රිවස් !ඔවු බන්..සිරාම සිරා! :)
    @Ishi !එකනෙ..මැක්සා ෆිල්ම් එක! :)
    @සුභාෂ්!හ්ම්ම්..මේ මම දීල තියෙන්නෙ හොදම කොපියක්නෙ අයිය..අවුලක් වෙන්න නම් විදියක් නෑ..කෝකටත් මේ ලින්ක් එක බලන්නකො..http://www.mininova.org/tor/2532170 :) මේ ෆිල්ම් එක ඔයාගෙ ආසම ෆිල්ම් වලින් එකක් වෙයි අනිවා.!

  17. අනූ

    ෂා මාර ෆිල්ම් එක. ඔන්න සතිගානක් හාඩ් එකේ තිබිල අදයි බැලුවෙ.

  18. ජයත් විජයකෝන්

    මචන්.... කියලා වැඩක් නෑ.......මම බලපු හොදම film වලින් 1ක්.....ඔස්කාර් ලැබුණ 1ක පුදුමයක් නෙමෙයි...Dre s no age limit for LOVE...1st LOVE is Immortal......

  19. maneesh

    top clz film in 2008..
    better than SDM....

  20. Rukshan

    වැඩිය කීමට දෙයක් නැත.film එක පට්ට.

  21. prabodha

    ela

  22. jeewithemal

    නිකමට හිතල බලන්න දෙයක්...
    මේ කිසිම ‍ෆිල්ම් එකක මතු වෙන්නෙ තාක්ෂණය නෙමෙයි. නිර්මාණශීලිත්වය නේද? ලංකාවේ මිනිස්සුන්ට මේ වගේ ‍ෆිල්ම් හදන්න බැරි සල්ලි නැතිකම නිසාද? ඔන කමක් නැති කම නිසාද? market කර ගන්න බැරි නිසාද? නැත්නම් අමුතු දෙයක්, ජීවිතය දිහා වෙනස් ඇහැකින් බලන නිර්මාණශීලිත්වයේ අඩුවක්ද? උසස් තිර පිටපතක් ලියවෙන්න තරම් හොඳ දක්ශයෝ නැති නිසාද?

    this is a great movie... wow....

  23. gessy

    මේක මං කාලයක් තිස්සේ බාගන්න බලාගෙන හිටපු හොදම හොද බයිස්කෝප් එකක්..මේ වගේම තවත් කතාවක් තියෙනවා melena කියල ..එකත් පුලුවන්නම් මේ එක්කම දාන්න..ස්තුතියි මචං

  24. Ner@

    ke gassenawa. balapu movies walin bokkatama waduna ekak. maxxxxxxa

  25. Udaya Kumara

    ෆිල්ම් එක නම් මරු. ඒත් මේකට සිංහල සබ් දැම්මනං තවදුරටත් මරු.

  26. shenali

    මේකට සිංහල සබ් කරන්න ප්ලීස්............................

  27. sameera

    මේක සිංහල sub කරලා නැත්තේ ඇයි, සිංහල sub කරන්නකෝ.ple

  28. dasi

    ෆිල්ම් ඒක නම් මාරු කියල හැමෝම කියනවා. but සිංහල සබ් නැතුව බලන්න බෑ... plz... සිංහල සබ් දාන්න.... නැත්නම් සබ් ගන්න තනල් කියන්න........

  29. AB

    woooh..! are u kddng me guys. is this da best film u hv watchd.,no way.! diz z gud, but not best

  30. AB

    thumbsdown man !!!

  31. Kapila

    මා ගාව තියන Film වලින් හොදම 1 ක්. පුලුවන් නම් මෙකෙ සිංහල උපසීර්ස දානවද?

  32. blaze

    friends mekey sinhala subtittle naddha..?

  33. sameera

    meka marama film ekak meke sub nadda

  34. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  35. Sachin

    ayyooo.... mama sub eka karanna baraganna hitiye..... aulak na.... patta.... saho..... tanx... sub ekata...

  36. නලින් පෙරේරා

    කලින් බලපු සුපිරි ෆිලුමක් මේක.

    ස්තුතියි සහෝ..

    ජය වේවා!

  37. mayura

    Mage type eka saho. drama nam nobala baha. aniwa mage list ekata ad wuna onna.

  38. thisal

    එල එල තැන්ක්ස් සබට

  39. Kulanjana Maduranga

    NIYAMAI…..subata thanks KOSALA saho.digatama sub denn.jaya wewa………..

  40. #YasmikaSH

    තවත් අසම්මත පෙමක් ලෝකයට පෙන්වන්න නිර්මාණය කරන ලද සුපරි සලරුවක්. මමත් මේකෙ සබ් එක දාන්න ඇහුවා. ඒත් මේක ඔයා බාරගෙන.. මොනවවුණත් ඉක්මණින්ම දුන්නු එක ගැන..
    බොහොම සතුටුයි :)
    බොහොම ස්තූතියි :D..
    මැලේනා වගේ චිත්‍රපටිය තුළ කොළුවගේ ලිංගික ආශාවල් එහෙම පිටින්ම පෙන්නන්න හැදුවත්, රීඩර් හි අධ්‍යක්ෂක ඒවායින් තරමකට බැහැර වෙන්න උත්සහා කරලා තියෙනවා. හැබැයි රසයට හානියක් නොවෙන්න ;)

    කොහොම වුණත් මමත් ඔයාලට කියන්න කැමතියි අනිවාර්යයෙන් බලන්න නිර්දේශිත කරන චිත්‍රපටියක් තමයි මේක..
    කවදාවත් මගහරින්න නම් එපා..

    ඔබට ජය෴

  41. kukka

    මං තාම 15.5 කොලු ගැටයෙක් බැලුවට කමක් නැද්ද මේක පොර්න් චිත්‍රපටියක් වගේ එකක්ද ආයිත් කියන්නේ බැලුවට කමක් නැද්ද

  42. අසිත

    බොහොම පින් හොදේ.මෙච්චර කලක් බැලුවේ නෑ.සබ් නැති නිසා.ජයම වේවා!!

    1. අසිත

      Little Children (2006) ෆිල්ම් එකටත් මේ ගමන් සබ් දෙන්නකෝ.එකත් මේ වගේ.

  43. ANUARA

    අමමටසිරි ........මෙන්න ෆිල්ම් එක ......ජයවේවා.පට්ටම ෆිල්ම් එක

  44. I.W.M.S Ilangakoon

    KATE AKKI DAN NIKAN NAKI WELA WAGE,, HIK HIK,
    ELA ELA,,
    DIGATAMA DEMU,,
    JAYA WEWA,,,

  45. Jack

    නියම වැඩක් මචෝ.
    ස්තුතියි සබ් එකට.

  46. Yenu

    Thank you......digatama sub denna...

  47. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වටින ෆිලුමකටනේ කාලෙකට පස්සේ දීලා තියෙන්නෙ.
    යස්මික සහෝ කිව්ව මැලේනා එකත් බලන්න් තමයි අදහස.
    ජය වේවා. !

  48. සාරංග

    බාල ඝණයේ චිත්‍රපටි වෙනුවට, මෙවැනි හොඳ රසයක් තිබෙන පිලුමක් ගැනීම ගැන ස්තුතිවන්ත වෙනවා. බයිස්කෝප් අඩවියේ ගුණාත්මකභාවයට, මෙවැනි තෝරාගැනීම්වලින් හොඳ සහායක් ලැබෙනවා !

    - සාරංග -

  49. sanjeewa

    thanks

  50. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

Load more comments