Watch Trailer

Pride and Prejudice and Zombies (2016) with Sinhala Subtitles| අභිමානය සහ පක්ෂපාතකම මගින් පණ ගැන්වූ සොම්බි ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

19 වන සියවසේ එංගලන්තයේ දී, කර්නල් ඩර්සි අලුතින් ආසාදනය වෙච්ච සොම්බි සිද්ධියක් විමර්ශනය කිරීමට, ධනවත් පවුලක ගෙදරට යනවා. ඔහු ගෙදර පැමිණි විට සොම්බි හඳුනාගැනීමේ මාධ්‍යක් ලෙස කුණු වූ මැස්සන් අඩංගු කුඩා බෝතලයක් පිටතට ගන්නවා. මෙම මැස්සන් නිවසේ ගේ පුරා යනවා,මේ මැස්සන් නවතින කෙනා ගාව සොම්බි වෛරසය තියන බව න…

Pride and Prejudice and Zombies (2016)

19 වන සියවසේ එංගලන්තයේ දී, කර්නල් ඩර්සි අලුතින් ආසාදනය වෙච්ච සොම්බි සිද්ධියක් විමර්ශනය කිරීමට, ධනවත් පවුලක ගෙදරට යනවා. ඔහු ගෙදර පැමිණි විට සොම්බි හඳුනාගැනීමේ මාධ්‍යක් ලෙස කුණු වූ මැස්සන් අඩංගු කුඩා බෝතලයක් පිටතට ගන්නවා. මෙම මැස්සන් නිවසේ ගේ පුරා යනවා,මේ මැස්සන් නවතින කෙනා ගාව සොම්බි වෛරසය තියන බව නිරීක්ෂය කරනවා..  ඒක පුද්ගලයකු ගාව නවතිනවා, ඩර්සි ඔහුව මරනවා. නිවසේ තරුණ ගැහැණු ළමයෙක් ඒ පුද්ගලයාගේ ලේලිව පරීක්ෂා කිරීමට උඩු මහලට යනවා. ඇයව සොයා ගිය තරුණ ගැහැණු ළමයාව මරා දමනවා..කතාව පටන් ගන්නේ එතනින්.. කතාව ආරම්භ වෙන්නේ බෙනට් සහෝහරියන්ගෙන්,ඒ සහෝදරියන් අවි ආයුධ හා සටන් කලාවන් හොදටම දන්නවා,ඉතින් බෙනට් මහත්මිය ඇයගේ දියණියන් ධනවත් පවුලකට විවාහ කිරීමට සැරසෙනවා… කතාවේ ප්‍රධාන චරිතය ගෙතෙන්නෙ කර්නල් ඩර්සි,එලිසබෙත්(ලීසි) ,ජේන්,බින්ග්ලි,කෙටී….

ඉතින් කතාව පුරා සොම්බි සිද්ධි තියනවා, කර්නල් ඩර්සිගේ පරණ යාළුවා Mr.විකම් කාටත් හොරෙන් සොම්බි හමුදාවක් හදනවා…. කර්නල් ඩර්සි මේ ගැන දන්නේ නෑ,,,මුලින්ම කර්නල් ඩර්සි එක්ක ගිවිසුම් ගහන්නත් එනවා  එත් ඒ එකක්වත් සාර්ථක වෙන්නේ නෑ…කතාව පුරා ගොඩක් ලස්සන සිද්ධි වෙනවා….කර්නල් ඩර්සි බෙනට් පවුලේ ලීසිට ආදරයක් ඇති වෙනවා… මේ අතර තුරේදී එලිසබත් විකම් එක්ක සොම්බිගෙන් පිරුණු පල්ලියකට යනවා,එතැනදී එලිසබත් දකිනවා සොම්බින් ඌරන්ගේ මොළ කනවා. විකම්ට අවශ්‍ය වෙනවා ඇයව ඔහේගේ පැත්තට ගන්න උත්සහ කරනවා… ඒ නිසා එලිසබත්ට ඔහු සමග පලා යන්න කියනවා..එත් ඇය බැ කියනවා.. තව විකම් එලිසබත්ගේ සහෝදරියව පහෙර ගන්නවා,ඊට පස්සේ ඩර්සි එයාව බේරා ගන්නවා…….එතැනදී දරුණු සොම්බි සටනක් යනවා අවසානයේදී ඩර්සි සහ එලිසබත් ලන්ඩනයේ දිය අගලේදී දෙපස ඒක කරන අවසාන පාලමෙන් අනෙක් ඉවුරට යමින් සිටින විට පාලම පුපුරව හරිනවා.. ඩර්සිට තුවාල වෙනවා,,පස්සේ ඩර්සිට හොද වෙලා විවාහ වෙනවා… මේ අතරතුරේදී අතක් අහිමි විකම්,ඩර්සි සහ එලිසබත්ට විරුද්ධව සොම්බි හමුදාවක් සුදානම් කරනවා….එතනින කතාව අවසන් වෙනවා……මේක මගේ පලවෙනි උපසිරසි නිර්මාණය…කතාව හොදද කියලා බලන්න…

ගපාන නළු නිලියන්
කර්නල් ඩර්සි (Sam Riley)
එලිසබෙත් (Lily James)
ජේන්(Bella Heathcote)
කෙටී (Suki Waterhouse)
බෙනට් මහත්මිය (Sally Phillips)

Mr. Bingley (Douglas Booth)
Mr. Wickham (Jack Huston)
Parson Collins (Matt Smith)
Charlotte (Aisling Loftus)
Lady Catherine de Bourgh (Lena Headey)

Demolition Man (1993) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

7,098 downloadsDownload Pride.And_.Prejudice.And_.Zombies.2016.Baiscopelk.com_.rar46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රෂීන් මන්සිල්

Subtitles

7,098 downloadsDownload Subtitles46 KB

41 comments

  1. Sajith Anthony

    මේක දෙනකල් හිටියෙ,
    අපේ අම්මගෙ ආසම කතා පෙතක් මේක.
    හැබැයි මේකට සෝම්බි දැම්ම කිව්වම මටත් එක්ක බැන්න :P ලස්සන කතාව කනව කියල
    ඒත් ඉතින් මන් නම් ආස ඕවට තමා :D
    සබ් එකට ගොඩාක් ස්තුතියි රෂීන් සහෝ,
    ජය වේවා...!!!

    1. lakmal

      උපසිරැසියට බොහෝම ස්තුතියි
      tfpdlco.tk direct link

  2. HD Brothers DJ

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks RASHEEN saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  4. Jack

    පලමු වැඩේට සුබ පැතුම් සහෝ..
    දිගටම වඩේ කරමු...
    ස්තුතියි සබ් එකට.
    ජය...

  5. Rasheen Mansil

    Thank You All of you Guys!!!!!! :-)

  6. roshan

    පලමු වැඩේට සුබ පැතුම් සහෝ..

  7. ස්කයි

    සබ් එක එනකන් හිටියේ.
    තෑන්ක්ස් සහෝ....
    පළවෙනි වැඩේට සුබ පැතුම්.
    දිගටම කරගෙන යන්න.
    ගුඩ් ලක්..........

  8. රොයිලි

    බොහොම ස්තූතියි මන්සිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Rajitha

    Thanks machan.....jayawewa.....!

  10. Dilshan Kainga

    උපසිරසියට තුති...
    ඒ වගේම පලවෙනි වැඩේට හදවතින්ම සුබ පතනවා.

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  12. tpka

    eka kollo

  13. Rasheen Mansil

    Comment කරපු Download කරපු හැමෝටම ගොඩක් ස්තුතියි!!!
    මම ඉදිරියටත් උපසිරසි කරන්න බලාපොරොත්තු වෙනවා.. !!!!!!!!!

  14. නලින් පෙරේරා

    ස්තූතියි වේවා රෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  15. dehan

    torrent 1 download wenne nette aei..

  16. Rasheen Mansil

    Try this hash tag 6010659fc0205cefedb6ac70f298a43e58b947e7

  17. yasi

    jaya wewa

  18. sanka

    thanks for sub

  19. Kalum Gunasekara

    උපසිරැසියට ස්තුතියි සහෝ. ලිපිය නම් අපැහැදිලියි.

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  21. isuru

    sub ekata thanx macho...
    deadpool ekath demuko kawruhari

  22. විමා

    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
    ඒ වගේම පලවෙනි වැඩේට උණුසුම් සුභපැතුම්
    ඉදිරියටත් මේ වගේම උපසිරසි අරන් ඒවි කියල හිතනව සහෝ
    ජය

  23. Amila Mudalige

    Thanks saho. Suba Pathum

    1. mithun

      Blurry අප්ඩෙට් අප්ලොඩ් එකට බොහොම ස්තුතියි ..වටිනව තැනක්ස්

  24. Rasheen Mansil

    Thank you friends!!

  25. නාලක ජයසිංහ

    ඔන්න මමත් අද බානවා...
    තෑන්ක්ස මල්ලි...

  26. LAKSHAN

    උපසිරැසියට තුති…..............................

  27. dilshan

    thanks saho,onna bewa

  28. v pack

    Blu-Ray පිටපතට update කරන්නකෝ bro

  29. Anoj Samaraweera

    Pride and Prejudice and Zombies

  30. Anoj Samaraweera

    please update brrip

  31. Asitha

    BLURAY update කලාට තෑන්ක්ස්
    ජය වේවා!!!!

  32. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.

    BLURAY update කලාට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  33. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  34. panagama

    නොදන්න නිසයි අහන්නේ බ්ලුරේ නැතුව වෙන ඒවට සබ් වැඩ් නැද්ද

  35. Asanka Gayan RZ

    Pride & Prejudice (2005) film ekata sub dennakooooo

  36. Vihanga Raveen

    Bohoma sthuthi saho

  37. Supun M. Hettigoda

    ජයෙන් ජයම.. සුභ..!!

  38. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති