Watch Trailer

Primal Rage (2018) Sinhala Subtitles | බිග් ෆුට්… [සිංහල උපසිරසි සමඟ] (18+)

හැමෝම හොදින් ඉන්නවද ☺ ඔන්න මේ පාරත් අරන් ආවෙ මේ වසරෙ නිකුත්වුන horror film එකක්. මේක බාර දුන්නේ සමීර අයිය, නම තමයි primal rage විනාඩි 104 කාලයක් චිත්‍රපටියට තියනව. චිත්‍රපටයේ කතා මතෘකාව වෙන්නෙ බිග් ෆුට් ගැන. දැන් බිග් ෆුට් කිව්වම සමහරු දන්නව ඇති සමහරු දන්නෙ නැතුව ඇති. නොදන්න අයට දැනගන්නත් දන්න අයට…

හැමෝම හොදින් ඉන්නවද ☺ ඔන්න මේ පාරත් අරන් ආවෙ මේ වසරෙ නිකුත්වුන horror film එකක්. මේක බාර දුන්නේ සමීර අයිය, නම තමයි primal rage විනාඩි 104 කාලයක් චිත්‍රපටියට තියනව. චිත්‍රපටයේ කතා මතෘකාව වෙන්නෙ බිග් ෆුට් ගැන. දැන් බිග් ෆුට් කිව්වම සමහරු දන්නව ඇති සමහරු දන්නෙ නැතුව ඇති. නොදන්න අයට දැනගන්නත් දන්න අයට මතක්කරගන්නත් පොඩි විස්තරයක් කියන්නම්කො. බිග්ෆුට් (සමහර තැන් වල ස්වාස්කච් කියලත් කියනව) කියන්නෙ උතුරු ඇමරිකානු ජනප්‍රවාද වල කියවෙන මිත්‍යා සත්වයෙක්. මෙයා හරියට වානරයෙක් වගේලු ඒත් මෙයාට කෙලින් ගමන් කරන්න පුලුවන් කම තියනව බිග් ෆුට් කියන නම ඇවිල්ල තියෙන්නෙ මෙයා යන පාරෙ ඉතිරි කරල යන ලොකු පාද සලකුනු නිසා.මේවට අමතරව මේ සත්වයට සටන් කරන්න අදහස් හුවමාරු කරගන්න හැකියාවක් තියනව කියල තමයි කියන්නෙ, කොහොම හරි මේව ඇත්තද බොරුද කියල දන්නෙ නෑ :3

දැන් බිග් ෆුට් ගැන දල අදහසක් ඇති නේ හැමෝටම ආපහු කතාව පැත්තට හැරෙමු. මේ කාතව IMDb දර්ශකයේ 4.9 අගයක් වගේම rotten tomatoes දර්ශකයේ 54% අගයක් හිමිකරගෙන තියනව. කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි මැක්ස්වෙල් කාර් කියන්නෙ හිරෙන් නිදහස් වෙලා එන රැදවියෙක් එයාගෙ නෝන තමයි ඈශ්ලි, ඈශ්ලි තමයි බන්ධනාගාරයෙන් මැක්ස් ව ගන්නෙ එන පාර අතරමගදි මේ දෙන්නට වෙන අනතුරක් නිසා මැක්ස් ගගකට වැටෙනව එයාව බේරගන්න ඈශ්ලිත් පනිනව ගගට ඒ දෙන්න කැලෑවෙ අතරමන් වෙනව මේ සිද්දියෙන්. කොහොමහරි මේ දෙන්න වැටෙන්නෙ බිග් ෆුට් ගේ කැලෑවට 😕 එතන ඉදල තමයි දේවල් නරක අතට හැරෙන්නෙ. ඉතින් හැම දේම කිව්වොත් කතාවෙ බලන්නත් දෙයක් නැති වෙනව නේ, එහෙනම් කතාව බලන්න. උපසිරසියේ වැරදි අඩුපාඩු තියනව නම් කමෙන්ට් එකකින් දැනුම් දෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආපහු මේ වගේම උපසිරසකින් හම්බවෙමුකො ජය වේව

පලි – මෙහි එන දර්ශන හා ඇතුලත් දෙබස් නිසා චිත්‍රපටිය වැඩිහිටියන්ට සුදුසු එකක් බව සලකන්න

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

35 comments

  1. Isira yapa

    Thanks a lot

  2. Ravindu madu

    Sub ekata thanks broo bs

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Lahiru Sampath

    Sub akata bohoma pin malli.....digatama aluthma aluth film walata sub demu...

  5. MAALnath

    Thanks ............................good luck .......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  6. Prabodha Madhusankha Hettiarachchi

    Thank broo sub ekata..

  7. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. malith

    Ela ela

  10. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  11. Suranjan

    Thanks machan.......jayawewa........!

  12. Anujanakavimukthi

    sub eka na ne

  13. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  14. Ayesh Prashan

    Thank You

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  16. Tharindu Rashan

    sub ekata thanks saho

  17. Nadeesha rox alahakoon

    Tnx bro sub akata

  18. HARSHANA9211

    Thank you..

  19. Tharangani

    thanx

  20. chinthaka_priyadrshana

    Thank U bro.................

  21. AsithaDilruwan

    ela ela saho thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Kanchaka

    Thanks

  24. manojsandaruwanarachchige

    please make (black water 2018) thanks

  25. Dave

    Thanx broh

  26. mrgmuvindu

    thanks.good job.

    good luck!

  27. tharidu sagara

    උපසිරැසියට බොහොම ස්තූතියි… ජය වේවා

  28. R-TJ

    බොහෝම ස්තූතියි……..

  29. Irindu_udith

    thanq brdhr

  30. ChamathRulz

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  31. kapila27

    සබ් එකට ස්තූතියි.

  32. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  33. chinthaka.max4

    thankx machan

  34. sarindu

    sub file eka download keranna bene brother..? Download is not allowed for this file type kiyala watenawa.?