Watch Trailer

Prisoners of the Sun (2013) | හිරුගේ සිරකරුවන් [සිංහල උපසිරසි සමඟ]

ජයවේවා හැමෝටම. ඔන්න මම අද අරන් ආවේ තවත් වෙනස්ම සලරුවක්. නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න වෙලේ විකිය සහෝ දුන්නු මේ සලරුවට උපසිරසි යොදන්න බාරගත්තත් නොවැළැක්විය හැකි හේතු නිසා සති එකහමාරක් විතර පරක්කු උණා. එත් ඉඩ ලැබෙන වෙලාව අනුව නිම කරා. මේක ටිකක් විකාර අන්දමේ සලරුවක්. මේ කතාවට අනුව ඊජිප්තුව ගොඩනගා ඇත්තේ පිට…

Prisoners of the Sun (2013)

ජයවේවා හැමෝටම. ඔන්න මම අද අරන් ආවේ තවත් වෙනස්ම සලරුවක්. නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න වෙලේ විකිය සහෝ දුන්නු මේ සලරුවට උපසිරසි යොදන්න බාරගත්තත් නොවැළැක්විය හැකි හේතු නිසා සති එකහමාරක් විතර පරක්කු උණා. එත් ඉඩ ලැබෙන වෙලාව අනුව නිම කරා.

මේක ටිකක් විකාර අන්දමේ සලරුවක්. මේ කතාවට අනුව ඊජිප්තුව ගොඩනගා ඇත්තේ පිටසක්වල ජීවින් විසිනි. ඔවුන් දෙවියන් විය. ප්‍රධානියා ඔසයිරිස් විය. නමුත් ඔවුන්ගේ පාලනය පෙරළා දැමූ පාරාවෝ වරු බලය ලබාගත්තත් පසුව එම ශිෂ්ටාචාරය අහසින් වැටුණු ගිනි වැස්සකින් විනාශ කර දැමීය. එහෙත් ඒ සිදුවීමට පෙර පාරාවෝ වරු එම දෙවියන් ගොඩනැංවූ සන්නිවේදන යන්ත්‍රය පිරමීඩයකට දමා අමන්පූර් නමැති කුමරියකගේ මමියද සහිතව වළලා දැමීය. එම යන්ත්‍රය වසර 5000කට වරක් ක්‍රියාත්මක කළ හැක්කේ අමන්පූර් කුමරියගේ ලේ ඇත්තෙකුට පමණි.

මහාචාර්ය මාස්ටර්ටන් යනු මේ යන්ත්‍රය සෙවීමට සිය දිවිය කැප කළ අයෙක්ය. ඔහුට අවශ්‍ය මේ යන්ත්‍රය ක්‍රියාත්මක කර දෙවියෙකු ලෙස ලොව පාලනය කිරීමටය. කතාව ඉදිරියට යනුයේ මේ අරමුණ ක්‍රියා කරවීමට ඔහු ගන්නා උත්සාහය පිළිබඳවය. අමන්පූර් කුමරියේ පරපුරෙන් පැවත ආ ලේ ඇති තම දියණියගේ ලේ වලින් එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ඔහු බලාපොරොත්තු වේ.

සුපිරි ගණයේ සලරුවක් නොවන මෙහි බොහෝ තැන් අසම්පූර්ණ, මෙන්ම පැහැදිලි ලෙසම පෙනෙන අත්වැරදීම් බහුල සාමාන්‍ය සලරුවකි. පෞද්ගලිකව මමත් මේ සලරුවේ සිනමාරූපී බවට අකමැත්තක් දැක්වුවද මෙහි කතාව රසවත්ය. ව්කියා සහෝ මේ සලරුව බාරදෙන විටදී පැවසුවේ හොඳනම් විතරක් සබ් කරන්න කියාය. කතාව ගෙතී යන අකාරය අපූර්ව නිසාය මෙයට උපසිරසි යෙදීමට සිතුවේ….නැවතත් උපසිරසියකින් හමුවන තුරු හැමෝටම ජයවේවා.

Prisoners of the Sun (2013) on IMDb

 

 

696 MB කොපිය මෙතනින් බාගන්න

75BD62F4654C8C65E4170B49F2FDEEC49363CBDC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,794 downloadsDownload Prisoners.of_.the_.Sun_.2013.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/thisaraneo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තිසර නියෝ

Subtitles

3,794 downloadsDownload Subtitles29 KB

40 comments

  1. tharanga

    thanks balamu :D

  2. asiri

    maru saho

  3. DILAN ASANKA

    Niyamayi Saho

  4. ccnp

    Thanks

  5. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta patta macho...
    hoda kathawak wage...
    baalma balamu ne...

  6. nipuna prasad

    balama balamu ahenam saho :)

  7. vee

    maxxxa saho

  8. me

    Thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ලිපිය ලියලා තියෙන විදියට බලන්න එපා කියන එක කියනවද මන්දා. කමක් නෑ බලමුකො බාගෙන බලනවද නැද්ද කියලා. ජය෴෴ :P :P

    1. Thisara Neo

      එහෙමත් නෙවේ. එත් කියලම තියෙන ඒක හොඳයිනේ කෝකටත්

  10. kp

    oh..... balamuko..... hikzzzzz

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, මේක අනිවා බලන්න ඕනි, ජයවේවා.

  13. චතුර මදුසංක

    නියමයි සහෝ,
    පට්ටයි වගෙයි,අනිවා බානවා.
    එහෙනම් බොහෝම ස්තුතියි

  14. නලින්

    ස්තුතියි තිසර සහෝ

    ජය වේවා!

  15. thiliya

    sthuthi saho......

  16. danushka

    thanks machan,,,jaya wewa !!!

  17. hand

    supiri

  18. Sanjaya

    Thankzz Saho... Balamu hoda Athi kiyala Hithenawa.Onna Mat gatta

  19. ramboo

    යාලුව මමනම් කියන්නෙ තමන්ගෙ හිතට හරි මදිනම් හොඳ නෑ කියලා හිතෙනවනම් එවට සබ් දෙන්න එපා. මොකද ඒකට යන වෙලාවෙ වෙන ෆිල්ම් එකකට සබ් දෙන්න පුලුවන්. කොහොමවුනත් සබ් එකට තෑන්ක්ස්

  20. Sanjaya

    Matanam hithenawa Me Film aka Hoda athi Kiyala. Oyage Mahansiya Apathe yana akak na saho.. Mat Gatta. Thanks Oyata...

  21. nalaka

    thanks saho

  22. sarath

    THANKS TISARA

  23. Damith

    ela ela machan

  24. Narada Warnasundara

    මම විවාහක රජයේ සේවකයෙක්මි. එහෙත් දින දෙකකට වරක් හෝ මෙම අඩවියේ සදහන් වන සිනමාකෘථියක් රසවිදීමට අවශ්‍ය කාලය කෙසේ හෝ සොයාගනිමි. එහෙත් මෙවැනි IMDb අගයන් පවා ඉතා පහල මටිටමක පවතින නිශ්පල සිනමා කෘථින් හට උපසිරැසි සැපයීම ඔබගේ වටිනා කාලය මෙන්ම අපගේ වටිනා කාලයද නිකරුනේ කාදැමීමක් බව සදහන් කරනුයේ ඔබව පසුගාමී කිරීමට නොව ඔබගේ වෙහෙස අගනා නිර්මාණ වෙත යොමුකිරීමේ සත් උවමනාව පෙරදැරිව බව කාරුණිකව සදහන් කරමි.

    1. Kumara Samarasingha

      මමත් හිතන්නෙ මේ අදහස හරියටම හරි කියල....

  25. Nilanka

    niyamai bro niyamai. Thanks sub ekata!!!!!

  26. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  27. Amil

    බොහොම ස්තුතියි සහෝ, මේක අනිවා බලන්න ඕනි,

  28. ගම්බට්ටා

    gaththa saho... niyamayi niyamayi...

  29. dinesh

    සබට තුති
    ඔබට ජය…….

  30. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  31. වසන්ත සමරවිර

    ස්තුතියි

  32. Thisara Buddhika (තිසර නියෝ)

    අදහස් දැක්වූ සැමටම තුති

  33. sandun

    Thanqqqqqqqq

  34. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  35. sagara

    thanks machan,ela wedak

  36. nilanka

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  37. lakshan

    Thanks...

  38. Indika

    සයිට් එකේ හැඩය වෙනස් වුනාට පස්සේ ඔක්කොම චොර වෙලා කලින් තිබ්බ එක නෙවෙයි දැන් තියෙන්නේ මෙහෙම ගියොත් ඉස්සරහට සොරිම තමා