Watch Trailer

Night at the Museum: Battle of the Smithsonian (2009) |සියවස් ගණනාවක කථාවක්! [සිංහල උපසිරසි සමඟ]

මගේ නම විශ්වජිත් හරින්ද්‍රප්‍රිය. මේ මගේ පළවෙනි උපසිරසිය. මම නිතරම බයිස්කෝප් එකෙන් ෆිල්ම් වල උපසිරසි ගන්නවා . ඉතිං මටත් හිතුණා එක උපසිරසියක් හරි දුන්නොත් ඒක වටිනවා කියලා. මම තාම ඉස්කෝලෙ යනවා. ඒත් මම ඉඩ තියෙන් වෙලාවට උපසිරසියක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම දෙන එක නම් ගොඩක් කට්ටිය බලලා ඇති. ඒත…

Night at the Museum Battle of the Smithsonian (2009)

මගේ නම විශ්වජිත් හරින්ද්‍රප්‍රිය. මේ මගේ පළවෙනි උපසිරසිය. මම නිතරම බයිස්කෝප් එකෙන් ෆිල්ම් වල උපසිරසි ගන්නවා . ඉතිං මටත් හිතුණා එක උපසිරසියක් හරි දුන්නොත් ඒක වටිනවා කියලා. මම තාම ඉස්කෝලෙ යනවා. ඒත් මම ඉඩ තියෙන් වෙලාවට උපසිරසියක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

මම මුලින්ම දෙන එක නම් ගොඩක් කට්ටිය බලලා ඇති. ඒත් මේකට සිංහල සබ් එකක් තිබුණේ නෑ. මේකේ පළවෙනි ෆිල්ම් එක මේකට වැඩිය හොඳයි. ඒකත් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ෆිල්ම් එක ගැන කලින් කියලා තියෙන හින්දා මම කියන්න යන්නේ නෑ. මගේ පළවෙනි සබ් එක හින්දා වැරදි තියෙන්න පුළුවන්. ඒවා ගැන සමාවදෙන්න. මේකෙ ගොඩක් වේගෙන් සහ තේරෙන්නෙ නැති විදිහට තියෙන දෙබස් ගොඩක් තියෙනවා. ඒ නිසා වැඩේ ලේසි උණෙත් නෑ. පළවෙනි එකනේ, පොඩි කමෙන්ට් එකක් හරි දාන්න.

කලින් පළකළ ලිපිය.

මේ කියන්න යන්නෙ Night at the Museum  චිත්‍රපට මාලාවේ දේවනි චිත්‍රපටය ගැන..ඒ වගේම මේ ෆිල්ම් එක තමයි මෙ දවස් වල ලිබර්ටි සිනමා ශාලාවේ තිරගත වෙන්නෙ..ඔයාලට නම් දැන් ගෙදර ඉදන්ම බලාගන්න පුලුවන්.. 😉

මුලින්ම ඔයාල මේකෙ පළමුවන චිත්‍රපටය බලල නැත්නම් මේ ලිපිය කියවල ඒ ෆිල්ම් එක බලන්න..මොකද ඒක නැතුව මේක තේරෙන්නෙ නෑ..දැන් මම කියන්නම් කොහොම්ද මේකෙ කතාව කියල..ඔයාලට මතක ඇති නෙ පළමු චිත්‍රපටයේ කෞතුකාගාරයේ රාත්‍රී මුරකරු..ඔහු දැන් බොහොම ලොකු ධනවතෙක් වෙලා..ඒ නිසා වැඩිය කෞතුකාගාරය පැත්තෙ යන්න වෙන්නෙ නෑ..නමුත් දවසක් ඔහු එහේ යනකොට දකින්නට ලැබෙන්නෙ පරණ පිළිම සියල්ල පැක් කර ඇති බව..මේ ගැන විමසීමක් කලාම ඔවුන් කියනව මේ ඔක්කොම වෙන කවුතුකාගාරයක පර්ණ බඩු දාන තැනට අරගෙන යනව කියල..මේ අතර තියෙනව කෞතුකාගාරයට පණ දුන් ඊජිප්තු පුවරුවත්..ඉතින් මේක එහෙට ගියොත් ලොව විශාලම කෞතුකාගාරයට තමයි පණ එන්නෙ..ඒ වගෙම අපේ රාත්‍රී මුරකරුට (ලැරීට ) දුරකතන ඇමතුමක් එනව එක පිළිමයකින්,ඔවුන් ප්‍රවාහන අතරමගදී වුනු දෙයක් ගැන කියල..මේ පාර නම් සෙල්ලම් නෑ..ලැරීට (රාත්‍රී මුරකරුට ) ගනුදෙනු කරන්න වෙන්නෙ ලොව විශාලතම කෞතුකාගාරයේ පිළිම එක්ක තමයි!

Night at the Museum: Battle of the Smithsonian (2009) on IMDb

 

 

750 MB කොපිය මෙතනින් බාගන්න

461E8AF948633D5654CE3476EB25DCEDA6F5C7EB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,047 downloadsDownload Night.at_.the_.Museum.2.2009.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

Subtitles

3,047 downloadsDownload Subtitles53 KB

72 comments

  1. සුභාෂ්

    next week eke theater eke balanna hitiye
    ela ela
    Ada ratama banna ona
    tnx meka dammata
    palamu ekanam maaraama sira
    deveni ekath ehema wei kiyala hitanawa
    tnx meka dammata

  2. පොතේ ගුරා

    @සුභාෂ්! අනිවා..මේකත් හොදයි..(මට නම් මුල් එක හොදයි වගේ) බලලම කියන්න්කො කොහොමද කියල.. :)

  3. Bhagya

    mekanam patta film ekak
    habai 1 weni eka sira wage

  4. උදාන

    dvd rip??

  5. පොතේ ගුරා

    @Bhagya !ඔව් බන්..එහෙම තමයි මටත් හිතුනෙ..

    @උදාන !DVDrip එකක් ත‍රමටම වීඩියෝ කොලිටි නම් හොදයි මචන්..ඕඩියෝ නම් රෙකෝඩ් ක‍රල දාපු එකක් වගේ..ඒත් ෆිල්ම් එකේ රසවින්දනයට කිසිම බාදාවක් නෑ..එළටම තියෙනව,මම මේ කොපි එක බැලුව නිසා කියන්නෙ,කිසි සැකයක් නැතුව බාගනින්..

  6. Anush

    Meeke 1st eka num maxxa
    meekath ahemmama athi kiyala hithanawa
    onna ahenum api DL wenna denma

  7. namal

    හැබැයි මචන් මේකට වඩා 1 වෙනි එක එල.... මේක එච්චරම අල්ලන්නේ නෑ...

  8. osa

    :-)

  9. udantha anuradha

    තෑ‍න්‍ක්‍ස්‍ ම‍චෝ‍...

  10. niranjala

    මේක බාන්න බෑනේ............ ටොරන්ට් එක වැඩ කරන්නේ නෑනේ....................

  11. ishan shamal

    මෙ වගෙ තව ෆිල්ම් දන්න

  12. Ramraj

    බැලුවා. පටිට.

  13. Shashi Fernando

    මේක මං දැන්ම ඩවුන් වෙන්න දානවා. මොකද පලවෙනි එක මැක්සා නේ.....

  14. Shashi Fernando

    man meka baluwa. palaweni ekat maxxa, mekat maxxa 2e wargaya. ane 3ku awot nam patta. :D

  15. sura

    ela

  16. wele

    appe ubalata pin sidda wenda supiri film tikak balanawa kollo................ela ela jayai ho...........

  17. Nisal lakshan

    mekanam patta ekak thamay ela

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ගොඩක් sthuthiy

  18. Dhanushka

    Thanksssssssssssssss

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      you to , for commenting

  19. චතුර මදුසංක

    නියමයි සහෝ,
    පට්ටයි වගෙයි,අනිවා බානවා.
    එහෙනම් බොහෝම ස්තුතියි

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      thanks for the comment

  20. Ravindu Nipun

    ela sahooo!!! mamath thama iscole yanawa.

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ඒක තමයි.thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ගොඩාක් ස්තුතියි,මේ වෙබ් සයිට් එක පටන් ගත්ත සහ ගෙනිය ඔය හැමෝටම ගොඩාක් ස්තුතියි,මටත් හරිම සතුටුයි මේ වෙබ් සයිට් එකට එකතු වෙන්න ලැබුණු එක ගැන.

  22. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ඔබටත් ජය!

  23. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ගොඩක් ස්තුතියි!!

  24. Tharindu Perera

    elazz brooo... 1 baluva..meka balala naha....meka nam aniva balanavaa..thanks bro sub ekatahhh.....palamu vadeta jaya...

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ගොඩක් ස්තුතියි.මේක අනිවාරෙන් බලන්න

  25. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්, පළමු කොටසත් අනිව ගේන්න, අපි බලාගෙන ඉන්නවා, ජයවේවා.

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      මේ කමෙන්ට්ස් දකින කොට හරිම සතුටුයි.ස්තුතියි, පළවෙනි එක දෙන්න ටිකක් කල් යයි. මේ දවස් වල ඉස්කෝලේ වැඩ වැඩියිනේ.

  26. Aditha Praween

    එළ බයිස්කෝප් එකක් !
    ඔන්න බානවෝ !
    පළවෙනි එකට සුභ පැතුම් !

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ස්තුතියි ස්තුතියි ගොඩාක්

  27. නලින්

    ස්තුතියි විශ්වජිත් මලේ.. දිගටම බයිස්කොප් අඩවිය එක්ක රැදෙන්න..

    පලමු සබට සුභපතන ගමන්ම මෙන්න

    ජය වේවා! කිව්වා!!!

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      දැන් මේක පටන්ගත්තානේ ඉතිං කොහොමත් නවත්තන්න හිතෙන්නෙ නෑ.වෙලාවක් හම්බවෙනකොට සබ් එකක් දෙන්නම්

  28. වරුණ රංගජිත්

    ෆිල්ම් 1 කලින් බාලා තිබුණා සිංහල සබ් එක තිබුණෙ නෑ.......... දැන් සබත් එක්කම බලන්න පුළුවන්........... තෑන්ක්ස් සහෝ..... පළවෙනි එක නේද නියමයි දිගටම සබ් දෙමු...........

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ස්තුතියි

  29. shani

    thanks

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      thanks for the comment

  30. sudeera

    එල සහො පිලිගන්නවා සාදරයෙන් දිගටම සබ් දෙමු

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ස්තුතියි.තව සබ් දෙන්නම්

  31. Sanjaya

    Thanks MALLIYA...

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      Thanks for your comment

  32. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      ස්තුතියි!

  33. shashika

    thenks

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      Thanks for the comment

  34. Saman Prasad ( Black Cobra )

    ela ela saho. digatama wade dumu ehenam....

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      දෙන්නම් දෙන්නම්, වචනයක් කිව්වට ස්තුතියි!

  35. charith

    ela kiri malli, keep up the good work

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      Thanks a lot

  36. Uraj Deemantha

    පට්ට ෆිල්ම් එක මේක..... :)

    1. විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

      Thank you very much

  37. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  38. Deshan Abeykoon.

    Machan wade elakiriiiiiiiiiiiiiiiiiiiii................mage unuzum suba pathum...................

  39. Sanjaya

    Thanks

  40. Mihin

    නියමයි බොහොම ස්තුතීයි .ජය වේවා !!!

  41. Nandana

    Thank U Vishwajith.

  42. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  43. Eagle

    ස්තූතියි!

  44. nuwan

    alpha house move eke sub eka danawada

  45. lakshan

    thanks bro.....

  46. Prazad

    thanks බ්‍රදර්...

  47. Hashan M. Priyadarshana

    Thank you bro

  48. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  49. jello

    Thanks for the subtitle.Good luck

  50. EM Nishshanka

    Thanks

Load more comments