Watch Trailer

Villu (2009) | කදිම හේවායෙක්!! [සිංහල උපසිරැසි සමඟ]

10 නි උපසිරැසි නිර්මාණයෙන් මම ඔයාලට ගෙනාවේ Vijay ගේ ච්ත්‍රපටයක්. ඇත්තම කීවොත් දමිල් සිනමාවේ මගේ කැමතිම නලුවාගේ සලරුවක් මම කරේ නෑ කීවොත් ඒක හිතට හරි මදි වගෙයි. ඒ හින්දා තමයි මම මේ සැරේ මේ වගේ එකෙක් ඔයාලට ගේන්න හිතුවේ. Vijay ගේ ච්ත්රපට අපේ ලාංකික සහෝදර සහෝදරියන් අතර ඉතාමත් ජනප්‍රියයි කියලා දන්නවා. ඇ…

Villu (2009)
 10 නි උපසිරැසි නිර්මාණයෙන් මම ඔයාලට ගෙනාවේ Vijay ගේ ච්ත්‍රපටයක්. ඇත්තම කීවොත් දමිල් සිනමාවේ මගේ කැමතිම නලුවාගේ සලරුවක් මම කරේ  නෑ කීවොත් ඒක හිතට හරි මදි වගෙයි. ඒ හින්දා තමයි  මම මේ සැරේ මේ වගේ එකෙක් ඔයාලට ගේන්න හිතුවේ. Vijay ගේ ච්ත්රපට අපේ ලාංකික සහෝදර සහෝදරියන් අතර ඉතාමත් ජනප්‍රියයි කියලා දන්නවා. ඇත්තද බොරුද මන්දා!අපේ පැත්තෙනම් එහෙමයි. ඔයාලට මතක ඇතිනේ අපේ සහෝදරයන් විසින් ඔයාලට ලබාදුන්නු Vaseegara (2003),  Pokkiri (2007) , Thalaivaa (2013), Sachein (2005) සහ  Thuppakki (2012) වැනි විජේගෙ චිත්‍රපට. මම ඒ හා සම්බන්ධ සිනමාලෝලියෙක් විදියට ඉස්සරහටත් විජේගෙ  ඉතිරි චිත්‍රපට වලටත් උපසිරැසි ගේන්න ඔයාලාගෙ අදහස් බලාපොරොත්තු වෙනවා.

මේකෙ ටිකක් රේට්ස් අඩුයි නම් තමයි.ඒත් මම වගකීමකින් කියනවා,බලලා නැති කෙනෙක්ට මේක බැලුවයි කියලා ඒ වෙලා තියෙන මදිපුංචිකම ඒ හැටි දැනෙන්නේ නැති වෙයි කියලා. ප්‍රධාන නිලිය විදියට මෙහි රංගනයෙන් දායක වෙන්නෙ අපි කවුරුත් දන්න Nayanthara,ඒ වගේම තමයි  Vadivelu ඉන්න නිසා ඉතින් කොහොම මේක එපා වෙන්නද ? මාරම විහිලු කෑලි ටිකක් තියෙනවා බඩ පැලෙනකම් හිනාවෙන්න පුලුවන්. ඒ වගේම තමයි අර “Hey Rama Rama” සහ”Vaada Maappilley” වගේ අපිට නිතර දෙවේලේ ඇහෙන කදිම ගීත ටිකත් තියෙන්නෙ මේ සලරුවේ. ඒ ගීත හැම එකටමත් එක්කම මම උපසිරැසි දාලා ඇති.

 එහෙනම් කතාවට යමුකෝ.මේක පටන් ගන්නෙ “රාකා”නම් අවිආයුද ජාවාරම් කාරයෙක් පොලීසිය විසින් කොටුකර ගන්න සීන් එකකින්. මේ කතාවෙ හැටියට පූගල්(විජේ) රහස් විදියට තමන්ට පොලිසියේ ඉහලින් ලැබෙන නියෝග ඉටු කරන කෙනෙක්. ඒකෙන් පස්සේ “පූගල්”ගමක පැවෙත්වෙන විවාහ උත්සවයකට යනවා, එහෙදි තමයි මෙයාට “ජානවී”හම්බෙන්නෙ ඒ කියන්නෙ නයනතාරා. ඉතින් කොහොමින් කොහොම හරි මේ දෙන්නව යාලු වෙනවා. ඒ යාලුවෙන්නෙත් ඔහුට අර මම කියපු විදියකට ලැබෙන නියෝගයකට අනුවයි. එහෙනම් ඇයි මේ විදියට පූගල්ට ජානවිත් එක්ක යාලුවෙන්න ඕනේ වෙන්නෙ?? ඇයි පූගල් මේ දේවල් රහසින් කරන්නේ? මොකක්ද පූගල්ගේ පරමාර්ථය?? ඒවා එහෙනම් ඔයාලම බලා ගන්න.

 මම අර කීවා වගේ විජේගෙ ඉතිරි  චිත්‍රපට ටිකත් ඕනේ නම් අදහස් ටිකක් දක්වන්න කියලා කාරුණිකව ඉල්ලනවා.

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

Villu (2009) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

d831ae9025bd2a99138d3f0e6fc0fc4658f87285 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,216 downloadsDownload Villu-2009.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/chathura.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,216 downloadsDownload Subtitles53 KB

56 comments

  1. Nawoda

    ela film eka
    Jilla ekatath ikmanatama sub denna

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      Shark,Sivakasi,Kuruvi,Vettaikkaaran හෙමින් හෙමින් ඔය ටිකත් දියන් මචන් විජේගේ
      සුපිරිම ෆිල්ම් ටික තමා ඔයා ෆට්ට ෆිල්ම් ටික

    2. reyon

      jilla eke 670dvdrip ekk thiyanawa

    3. ගයාන් රූකාන්ත (ජෝනා)

      තාම සබ් එකක් ඇවිත් නැ සහෝ

    4. dinu

      thanx macho.jilla eke sub ekat dapn

  2. යසිරු මල්ලවආරච්චි

    ස්තුතියි සහෝ..

  3. sudeera

    එල සහො නියමයි

  4. ishan

    mekanam baluwa saho.anith tika dennako.

  5. SanjeewA

    Jilla nedda mcn

  6. Aditha Praween

    නියමයි සහෝ!
    jilla එකත් දෙන්නකෝ
    මේකත් බානවෝ

  7. ගයාන් රූකාන්ත (ජෝනා)

    දියන් මචන් විජිගේ ඔක්කොම ෆිල්ම් ටික මාත්
    පට්ට ආස නළුවෙක් විජේ කියන්නේ

  8. janaka wickramasinghe

    සහො නියමයි OYA ATA GAHAPU WADE NIYAMAI DIGATAMA VIJAYAGE EWAMA DENN EWA LASSANI,

  9. නලින්

    ස්තුතියි චතුර සහෝ

    ජය වේවා!

  10. reyon

    670 dvdrip ekk thiye jilla eke onenm kiyanna

  11. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා. කොහොම උනත් මූ අපේ රටට විරුද්ධව කටයුතු කරන එකෙක් නේද?

    1. චතුර මදුසංක

      මේකයි දිමුතු සහෝ..මේක මගේ ප්‍රියතම විනෝදාංශය නිසා,මම ඒවා ගැන ඒ තරම් හිතන්නෙ නෑ,මොකද අපේ පාසල් යන සහෝදර සහෝදරියන් හෝ වේවා රස්සා කටයුතු ආදි කරන සහෝදර සහෝදරියන් හෝ වේවා එයාලා මේ සයිට් එකට එන්නෙ එයාලගේ කාර්‍යබහුල ජීවිතයෙන් ටිකකට මිදිලා යම් වින්දනයක් ලබන්න නේද?????එ නිසා සහෝ මට ඒක කොහොමටත් අදාල නෑ.:) :) :)

    2. Nisal lakshan

      ඔව් මූ නම් එහෙම එකෙක් තමා

    3. දිමුතු තරංග ඉලුක්කුඹුර

      ඒක ඇත්ත, මම කිව්වේ මෙයාගේ චරිතය එහෙමයි කියල නැතුව මෙයාගේ චිත්‍රපට නරකයි කියල නෙමෙයි. :)

  12. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

  13. Bigwill

    @ Admin where's the search option???????

  14. sameera

    thnx bro jilla sub den nadda macho

  15. fawzan

    යාළුවා මෙච්චර පරණ ඒවා දාන්න එපා... මේවා බලලත් ඉවරයි ...හොඳ අලුත් ඒවාට දාන්නකෝ උපසිරැසි.

  16. janaka wickramasinghe

    හෙමින් හෙමින් විජේගෙ ඉතිරි චිත්‍රපට වලටත් උපසිරැසි ගේන්න
    ස්තුතියි සහෝ..

  17. apkumara

    jilla akath ikmanatam danna yaluwa

  18. Chathura Lakshitha

    නියමයි සහෝ!
    jilla එකත් දෙන්නකෝ

  19. Nisal lakshan

    එදා දුන්න එකත් බැලුව අර එලිවෙනකන්ම හදපු එක ඒකනම් පට්ටයි දෙපාරක්ම බැලුව මේකත් එහෙනම් ඔන්න බලනව අර නළුවගෙම තව එකක් පුළුවන්නම් දෙන්න

    1. චතුර මදුසංක

      ස්තුතියි යාලුවා

    2. kalana

      මොකක්ද සහෝ එලි වෙනකන් හදපු එක .. ඔච්චර ඇගෙන් කියන නිසා අපිටත් දෙන්නන්කෝ ලින්ක් එක..

    3. චතුර මදුසංක

      http://www.baiscopelk.com/pandiya-naadu-2013-%E0%B6%B8%E0%B…

      ඇගෙන් කියන කතාවක් නෙවෙයි.මගේ පුද්ගලික වැඩ කරන ගමන් මේක කරේ..ඇගෙන් කියපු එකක් නෑ...ඔයාලට ඒකත් ජෝක් එකක් වගේනම් ඒකට ගොඩාක් ස්තූතිය

  20. “චූටී මල්ලි”

    ම්ම්ම්ම්ම්ම්ම්....
    විජේ නේ
    මේකා දේශපාලනික වශයෙන් ගත්තමනම්
    තනිකර කොටියා
    ඇක්ටින් වලින් ඉතින් හොදා
    මටන්ම ගොඩක්ම මිනිහගෙ නර්තන
    දක්ෂතාව තමා හොද
    සබට තුති
    ඔබට ජය.........

  21. aki

    ela machan,
    anith film tikatath sub denna.
    Thank you!

  22. Kulanjana Maduranga

    ela mmath asama actor kenek.meka nm balala na.vijayge film kohomath supiri nisa mekath ehema athi.onna mmth bann dawa.subata thanks CHATHURA saho.good work.ohoma yn.jaya wewa........

  23. Kavindu

    niyamai machan...eth torrent eke seeds madi....pattama slow....

  24. Tharindu Perera

    Meka balalaa nahaa...balannama hitiyaa ekakk.....thankss thanks kollaa....onna bagaththaa ehenammm...

  25. jp kasun

    thama vijege JILLA hoda copyak ave nadda?..apu gaman diyan kollo..

    1. චතුර මදුසංක

      apee hitpu jp dha mee?

    2. jp kasun

      Mamath JP thama bn ,, eka paratama meter vwenne nane machan

  26. Prasad

    ekanam hoday thama wejege aluth film tika nam godak hodata thibba ewata hoda sinhala sub ekak thama mata hamba une na ape biscop eke dunna ewa arunama set ekama danna puluwannam niyamay parana hoda ewa tikakuth thiyenawane wettakaran ehema. jaya wewa yalu onna api balan innawa

  27. dev

    bohoma stuti saho... .

  28. Irash Rajindra

    Niyamai mcn! uba wage ekek enakan hitiye bokkenma Vijay rasikayek...ela!!! congradz!!!

  29. Ano

    ane puluwannam jilla movie eke sinhala sub dennako plz..

  30. shayam

    thanks bro. Jilla (2014) film eka sub ekath puluwannan danna.

  31. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. nadee

    JILLA film ake sub dennako

  33. lusantha

    thanks.....

  34. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  35. dinesh

    sahodaraya mamath vijege rasikayek thamaa sub eka dunnata thanks saho

  36. gayan

    jilla ekata sub ekak danko bn vijayge aluth movie eka

  37. Mia

    එල මචන් Shark,Sivakasi,Kuruvi ඔය 3 ටත් ෂේප් එකේ දාපන් පට්ට

  38. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  39. Ranga

    ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..

  40. P.K

    Big thank for the sub saho...

  41. shanuka

    malli patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz

  42. Kasun_sk

    Thanks saho...

  43. kent parker

    thanks

  44. Anonymous

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.