නමින් මේරි වන ඇය තමයි බොස්ටන් අපරාධ පවුලක ප්‍රධාන ඝාතකයා වෙන්නේ. එහෙමත් නැත්නම් අපි දන්නා හැටියට කියනවා නම් ඇය “Hit Woman” කෙනෙක්. ඒ වගේම ඇය බොහොම සාර්ථක කෙනෙක්. ඉතින් ඇයට ඝාතනයක් සිදු කරන්න අණ ලැබෙනවා, ඒ මේරි පක්ෂපාති පවුලට ලොකු මුදලක් ණය බුකීකාරයක්ව. මේරි මේ ඝාතනය බොහොම ලේසියෙන් කරලා ඉවර කරනවා, ග…

නමින් මේරි වන ඇය තමයි බොස්ටන් අපරාධ පවුලක ප්‍රධාන ඝාතකයා වෙන්නේ. එහෙමත් නැත්නම් අපි දන්නා හැටියට කියනවා නම් ඇය “Hit Woman” කෙනෙක්. ඒ වගේම ඇය බොහොම සාර්ථක කෙනෙක්. ඉතින් ඇයට ඝාතනයක් සිදු කරන්න අණ ලැබෙනවා, ඒ මේරි පක්ෂපාති පවුලට ලොකු මුදලක් ණය බුකීකාරයක්ව. මේරි මේ ඝාතනය බොහොම ලේසියෙන් කරලා ඉවර කරනවා, ගෙදර සද්ධයක් ඇහුන නිසාවෙන් ඒ පැත්ත බලනකොට ගෙදර පොඩි කොල්ලෙක්, නමුත් මේ පොඩි එකා මේරිව දකින්නේ නැහැ මේරි පැන යනවා නමුත් මේ සිද්ධිය එකක් මේරි මේ කුඩා දරුවා ගැන හොයන්න පටන් ගන්නවා. ඔහොම යනකොට අනාථ වුන මේ දරුවා තවත් අපරාධ පවුලක මත් ද්‍රව්‍ය බෙදා හරින කොලුගැටයෙක් බවට පත් වෙනවා, බොහොම නරක විදිහට තමයි මෙයාට සලකන්නේ.

දවසක් මේ ළමයා වෙනුවෙන් මේරි පෙනී හිටිය වෙලේ මේරි අතින් මේ පවුලේ කිහිප දෙනෙක් ඝාතනය වෙනවා. එතනින් තමයි යුද්ධය ආරම්භ වෙන්නේ. සතුරු පවුල ඒ වෙනුවෙන් පලිය ගන්න දගලන අතරේ මේරිට සිද්ධ වෙනවා තමුන් වැඩ කරන පවුලෙනුත් මේ කුඩා දරුවා බේරා ගන්න. ඉතින් අපරාධ පවුල් දෙකක දුෂ්ඨයන් එකක් මේරි දරුවා බේරා ගන්නට ගෙනයන සටන තමයි මේ සිනමා පටයේ කතාවට පාදක වෙලා තියෙන්නේ.

2018 වසරේ ජනවාරි 12 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටය Action, Crime, Thriller කියන කාණ්ඩ තමයි නියෝජනය කරන්නේ. දාවන කාලය වෙන්නේ පැය 1 මිනිත්තු 29 ක්. IMDB අගය නම් 4.9 ක් හැටියට තමයි සඳහන් වෙන්නේ. නමුත් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ ඔබ අකමැති වෙන එකක් නැහැ. මොකද මේක අර 90 ගණන් 2000 ගණන්වල මුල ආව කිසිම කතාවක් නැති විශිෂ්ඨ ඝාතකයන් අලලා නිර්මාණය වුන ක්‍රියාදාම චිත්‍රපටයක් වගේ. වෙනසකට තියෙන්නේ ප්‍රධාන චරිතය වෙන්නේ ගැහැණු කෙනෙක් වීම. ඉතින් එහෙම මේරි වෙන්නේ Taraji P. Henson. ඇයට අමතරව මේකේ Billy Brown, Jahi Di’Allo Winston, Danny Glover හා තවත් ලොකු පිරිසක් තිරයේ දැකගන්නට හැකි වේවි.

මේක ඊයේ නිකුත් වුනත් මම උනන්දු වුනේ නැහැ මොකද අපේ ක්‍රියාදාම චිත්‍රපටි කරන්න ඕන තරම් අය ඉන්න එකේ මේක වෙන් කරගෙන ඇති නේද කියලා. ඊයේ රෑ නිකන් වගේ බලනකොට කවුරුවත් අරගෙන තිබ්බේ නැහැ ඉතින් එහෙම්ම වැඩ පටන් ගත්තා. සිසිල් සහෝ ස්තුතියි කිව්ව සැනින් පින්තුරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. එහෙනම් බලන්න මේරි කොහොම සටනක් දේවිද කියලා තමුන් නිසාවෙන් අනාත වුන ඒ කුඩා දරුවා බේරා ගන්නට…. ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

22 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Bandaramudiyansi

    ඔයා මෙක බැලුවාද... සමිර ඔබව මම දකින්නෙ රස වින්දනය කියන දේ හදුනාගෙන චිත්‍රපට කරන කෙනෙක් විදිහට .මෙකය ලොකු රෙටින් අගයක් නැ නෙද.. ඉස්සර ඔයාගෙ ලිස්ට් එකේ චිත්‍රපට ඔක්කම වාගේ බලළ තියෙනව . පොඩ්ඩක් ඔයාගෙ මතෙත් කියන්නකො මේක ඩව්න්ලොර්ඩ් කරගන්න බොහොම ස්තුතියි ජය ඔබට!!

    1. විමා

      ලොකු රේටිං නැති බලන්න හිතෙන ෆිල්ම්ස් කොච්චර තියෙනවද
      ලොකු රේට් තියෙන මෙලෝ යකෙක්ට බලන්න බැරි ෆිල්ම්ස් කොච්චර තියෙනවද

    2. Bandaramudiyansi

      අදහසට එකගයි.

    3. Bandaramudiyansi

      මම මෙක ගන්න කියල හිතම් ඉන්නෙ. එකම හේතුව නම් සමිර මල්ලි උපසිරැස කළ නිසා බොහොම ස්තුතියි ඔයාලට සිංහල උපසිරැසි වලට

  3. විමා

    සබට තුති බන්

  4. Panther

    ස්තුතියි සහෝදරයා

  5. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  6. subodha

    Thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. gihan perera

    Good job bro and god bless you....keep continue....

  9. AsithaDilruwan

    ela ela sameera saho thanks

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. Buddi

    Thanks.....

  12. malith

    Ela ela

  13. jagath55

    Thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. ranga11112

    උපසිරසියට ස්තුතිය සහෝ

  16. shenal

    thank you broooooooo

  17. tharakat

    හෆොයි ඉංග්‍රීසි සබ් එක්ක බලලා ඉවර වුනාම දැක්කේ.. ආය බලනවා.. තැන්කු සහෝ...

  18. Supun Preemal

    උපසිරැසියට ස්තුතියි සහෝ ....!

  19. Pradeepmadusanka913

    Thanks saho.. digatama apita sub denna..