බයිස්කෝප් සිංහලෙන් සහෘදයන්ට සුභ දවසක්ම වේවා…! අදත් මා ඔබ හමුවට පැමිණියේ පසුගිය වසරේ අවසානයේ තිරගතවු Action | Drama | Spy Thriller වර්ගීකරණයට අයත් තෙලඟු සිනමා කෘතියක් සමඟින්…! චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට භාරදුන් දින සිට මේ දක්වා ඔබ හමුවට රැගෙන ඒමට ප්‍රමාදවීම ගැන මාගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරන අත…

බයිස්කෝප් සිංහලෙන් සහෘදයන්ට සුභ දවසක්ම වේවා…! අදත් මා ඔබ හමුවට පැමිණියේ පසුගිය වසරේ අවසානයේ තිරගතවු Action | Drama | Spy Thriller වර්ගීකරණයට අයත් තෙලඟු සිනමා කෘතියක් සමඟින්…! චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට භාරදුන් දින සිට මේ දක්වා ඔබ හමුවට රැගෙන ඒමට ප්‍රමාදවීම ගැන මාගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතරතුරම මෙම චිත්‍රපටයට උපසිරැසි ගැන්වීමට අවස්ථාව සලසා දුන් කවදත් මට උදව්කරනා අප අඩවියේ සංස්කාරකවරයෙකු වන සිසිල ප්‍රසාද් සහෝටද ස්තුතිය පිරි නමනවා.
2017 වසරේ නොවැම්බර් මස 03 දින ධන සමාලෝචන මධ්‍යයේ ලොවපුරා තිරගත කිරීම ආරම්භකල මෙම චිත්‍රපටය Praveen Sattaru සහ Niranjan Reddy යන දෙපලගේ අධ්‍යක්ෂණයෙන් හා කතාවෙන් හැඩගැන්වූවක් මෙහි නිෂ්පාදනය M Koteswara Raju විසින් සිදුකර ඇත.තවද මෙම චිත්‍රපටය imdb හි අගය 8.0/10 ම ලබාගැනීමටද සමත්ව තිබෙනවා. නළු නිලියන් ගතහොත් Rajasekhar, Pooja Kumar, Kishore, යන අය ප්‍රදාන චරිත නිරුපණය කරනවා. මෙම සලරුව සඳහා වියදම $ 5,000,000 ක් ලෙසින්ද ආදායම ලෙස $ 10,000,000 ක් ලෙසද සටහන් වනවා.
කතාව වෙන්නේ මෙහෙමයි සේකර් කියන්නේ ජාතික විමර්ශණ කාර්ය්‍යාංශයේ වැඩකරන සහකාර කොමසාරිස්වරයෙක් එයාගේ රාජකාරි බහුලත්වය කොහොමද කියනව නම් වෙලාවට කලාවට ගෙදරවත් යන්න වෙන්නෙ නෑ ඔන්න ඉතින් එහෙම උනාම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ගෙදර අයගේ බර බරේ ගැන ඒ නිසාම සේකර් රස්සාවෙන් ඉල්ලා අස්වෙන්න ලියුමකුත් බාරදෙනවා මොකද එයාගේ නෝනට හොඳටම තරහ ගිහින් දික්කසාඳය දක්වා යන්න හදපු නිසා..! දවසක් සේකර්ගේ වාහනේට ඇවිත් ගැටෙන පුද්ගලයෙක් නිසා සේකර්ගෙ ජිවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා සේකර් ඒ පිටිපස්සේ හඹායද්දි සේකර්ට අහන්න දකින්න වෙන්නේ වෙනමම දේවල් ටිකක් ඒ දේවල් අවසානේ සේකර් හොයාගන්නවා නඟරයේ හෙට දින පවත්වන ලබන ජනතා රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ලවන බව තම ඉල්ලා අස්වීම පැත්තකට දාපු සේකර් තමන්ගේ කණ්ඩායමත් එක්ක එකතුවෙලා කොහොම හරි බෝම්බ ප්‍රශ්නේ විසඳුවත් එතනින් තවත් අලුත් ප්‍රශ්නයක් පටන්ගන්නවා ඒ තමයි ඉහල මාතෘකාව දාලා තියෙන කාරණාව ඉතින් හිතුව තරම් ලේසියෙන් ගොඩ එන්න බැරි මේ අවුල සේකර් කොහොම විසඳයිද කියලා දැනගන්න චිත්‍රපටිය බලන්න කියලා සියලු දෙනාටම ආරාධනාකරන ගමන්ම අදට මා සමුගන්නවා ඒ වගේම පහලින් ඔබගේ වටිනා අදහස් උදහස්ද දක්වා යන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිනවා..!
ඔබ සැමට කඳසුරිදු පිහිටයි…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
30 comments
diyashan
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Diga
Supiri
subodha
Thanks
gihan perera
Thanks bro...good job and well done...god bless you and keep continue it...
Prabodha Madhusankha Hettiarachchi
Thank u brooo su ekata...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sadun J
එල මචෝ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Gandhaka Indrajith
Thanks for the subtitle
ranga11112
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
madushangamage
thankes brooo
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NuwanK
Thank U Browww
Lolinda
Ela
sublove
sthuthi bohoma telegu films apita balanna genawata
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!N_R
Thanks.
Gihan9755
Tnx bro
Vindrajith
Coool bro carry on man.
prasakr
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
herath10
Tanks brother obata jaya
suna
thnx Tharindu....
tharidu sagara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
wasantha.b
thankssssss....keep it up......
sapumal123
ela.....
SangeethRox
Thank you
Anonymous
Supar
නිමල් දිසානායක
ජය වේවා තරිඳු!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub 1 ta.. thanks machan...Rangasthalam movie 1ta sub 1th ikmnta demuko