Watch Trailer

Psycho (2020) Sinhala Subtitles | උමතුව [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. වෙලාවක් තිබුණෙ නැති නිසා මම මේ සබ් එකක් කරන්න ගත්තෙ කාලෙකට පස්සෙ. ලේසි වුනේ නෑ මොකද කාල රාමුත් මමම හදාගෙන කරපු නිසා. සබ් එක බාරගත්තෙ විවේකයක් තිබුණු කාලයක් බලලා කරන්න බලාගෙන. ඒත් ඉතිං මොකක් හරි දෙයක් යෙදෙන්වා. ඒ නිසා වෙනදට වඩා ටිකක් පරක්කු උනා සබ් එක කරලා දෙන්න. ඒ ගැන සමාවෙන්න ඕන.…

සුභ දවසක් හැමෝටම. වෙලාවක් තිබුණෙ නැති නිසා මම මේ සබ් එකක් කරන්න ගත්තෙ කාලෙකට පස්සෙ. ලේසි වුනේ නෑ මොකද කාල රාමුත් මමම හදාගෙන කරපු නිසා. සබ් එක බාරගත්තෙ විවේකයක් තිබුණු කාලයක් බලලා කරන්න බලාගෙන. ඒත් ඉතිං මොකක් හරි දෙයක් යෙදෙන්වා. ඒ නිසා වෙනදට වඩා ටිකක් පරක්කු උනා සබ් එක කරලා දෙන්න. ඒ ගැන සමාවෙන්න ඕන. කොහොම හරි වෙලාව යොදාගෙන මේ සබ් එක කරලා ඉවර කරා.

Psycho කියන්නෙ මානසික රෝගී තත්වයක් නිසා දාම මිනීමරුවෙක් (අන්ගුලි) බවට පත් වුන පුද්ගකයෙක් සහ ඒ මිනීමරුවට ගොදුරුවුන තම පෙම්වතීව (දාගිණි) බේරගන්න උත්සාහ කරන අන්ධ පෙම්වතෙක් (ගෞතම්) ගැන කියවෙන psychological thriller කතාවක්. IMDB දර්ශකයේ 6.9ක් මෙයට ලැබිලා තියෙනවා.

චිත්‍රපටියෙ කතාව කෙටියෙන් කියනව නම් ගෞතම් කියන්නෙ උපතින්ම අන්ධ සංගීතඤ්ඥයෙක්. ගෞතම් ඒක පාර්ශවිකව ආදරය කරනවා දාගිණි නම් ගුවන් විදුලි නිවේදිකාවට. ඒත් අවාසනාවකට දාගිණි දාම මිනීමරුවෙකුට හසු වෙනවා. මෙම මිනීමරුවා අවුරුද්දක් තිස්සෙ මිනීමැරුම් සිදු කරන කෙනෙක්. එහෙත් පොලීසියට මේ මිනීමරුවා ගැන සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. කෙසේ හෝ මේ මිනීමරුවගෙන් දාගිනිව බේරගන්න ගෞතම් තම ජීවිතය පරදුවට තියල උත්සාහ ගන්න. එම ක්‍රියාව ඉතාම අනතුරුදායක එකක්. ඉතිං ඔයාලට මෙම දමිළ චිත්‍රපටිය තුළින් ගෞතම්ට දාගිණිව බේරග්න්න පුළුවන් වේවිද? ගෞතම්ට තමන්ගෙ අන්ධභාවය බාධාවක් කර නොගෙන දාගිණිව බේර ගන්න හැකිවේවිද? අංගුලි නම් පුදගලයා කෙසේද මිනීමරුවකු බවට පත් වුනේ කෙසේද යන්න මෙම දමිළ චිත්‍රපටිය තුලින් බලන්න පුළුවන්.

එහෙනම් මම දැනට නවතිනව. නැවතත් අළුත් උපසිරැසියකින් අපි නැවත හමු වෙමු. !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.

23,099 downloadsDownload Psycho-2020.zip98 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අතුල කාරියවසම්

Subtitles

23,099 downloadsDownload Subtitles98 KB

31 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

    1. Anonymous

      Ela.godak ඉස්තුති

  2. indika75

    thanks..

  3. tharidu16

    හොද ‌ෙකොපියක් ආවාම බලමු

  4. Rukshan37

    Ela

  5. Suranjan

    Thanks jayawewa.....!

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Anonymous

      ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්න.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Vimu

      Sub eka film ekta match venvda?

  8. Sameera

    Can't download

  9. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  10. yasindu

    Perfect
    It is good

  11. Saranga J. Liyanagama

    Thanks

  12. D.Chamara

    bohoma sthuthi

  13. nish47

    ස්තූතියි සහෝ

  14. Shaggie

    Thnks mchn

  15. rasantha

    web dl sub 1t danna

  16. Achi

    ස්තුතියි බ්‍රෝ

  17. Eranga Sandaruwan

    මේකේ Tamil Proper HDRip එකට සබ් එක අප්ඩේට් කොරලා දෙන්න බැරිද?
    සයින් කොරන්න ට්‍රයි කොරන ගමන්.
    අම්බ වෙලාවක් යන වැඩක් වගේ.
    ලයින් එකෙන් ලයින් එකට ටයිම් ලයින් එක වෙන්ස් වෙනෝ..

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා...

  18. colabage

    Tnx for sub,Proper hd sub update please

    1. Lasantharathnasirirox

      බොහෝම ස්තුතියි සහෝදරයා..ඔබට ජය.

  19. yash

    sub ekata bohomathma sthuthi bro...
    Kathawa nam melo rahak nehe

  20. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  21. දනුශ්ක චාමර

    මේ ෆිල්ම් එකේ ටොරන්ට් ලින්ක් එකක් කවුරු හරි දෙන්නකෝ...මම ගත්ත හැම එකම හෝල් කොපි...please

  22. Harsha

    සුපිරිම sub ekak

    1. Vimu

      Sub eka film ekata match venne nane,kohomda oya gatte sub eka? Poddak kynna

  23. Vimu

    Sub eka film ekath ekka match venne nane ? Ai a ?

  24. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  25. lakshan

    thanks .....................

  26. Hitan Hitan

    විස්කෝතුයි