Watch Trailer

Psycho Killer (2026) Sinhala Subtitles | ලේ පිපාසිත ඝාතකයෙකුගේ දඩයම [සිංහල උපසිරසි]

Psycho Killer (2026) Sinhala Subtitles මොකක්ද මේ කතාව? මෙම චිත්‍රපටයට පාදක වෙන්නේ ඇමරිකාවේ මහාමාර්ග පද්ධතිය ආශ්‍රිතව සිදුවන බිහිසුණු මිනීමැරුම් මාලාවක්. මෙහි ජේම්ස් ප්‍රෙස්ටන් රොජර්ස් රඟපාන්නේ කිසිදු අනුකම්පාවකින් තොරව මිනිසුන් දඩයම් කරන, අද්භූත මෙන්ම දරුණු මානසිකත්වයක් සහිත ඝාතකයෙකුගේ චරිතයයි. කතා…

Psycho Killer (2026) Sinhala Subtitles

මොකක්ද මේ කතාව?

මෙම චිත්‍රපටයට පාදක වෙන්නේ ඇමරිකාවේ මහාමාර්ග පද්ධතිය ආශ්‍රිතව සිදුවන බිහිසුණු මිනීමැරුම් මාලාවක්. මෙහි ජේම්ස් ප්‍රෙස්ටන් රොජර්ස් රඟපාන්නේ කිසිදු අනුකම්පාවකින් තොරව මිනිසුන් දඩයම් කරන, අද්භූත මෙන්ම දරුණු මානසිකත්වයක් සහිත ඝාතකයෙකුගේ චරිතයයි.

කතාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂය වෙන්නේ, මේ ඝාතකයා අතින් පොලිස් නිලධාරියෙකු ඝාතනය වීමයි. ඉන්පසු එම නිලධාරියාගේ බිරිඳ (ඇයත් පොලිස් නිලධාරිනියක්), තම සැමියාගේ මරණයට පළිය ගැනීම සඳහා
මේ දරුණු ඝාතකයා පසුපස හඹා යන ආකාරය ඉතාමත් තාත්වික ලෙස මෙහි නිරූපණය කර තිබෙනවා.

විශේෂයෙන්ම ජේම්ස් ප්‍රෙස්ටන් රොජර්ස්ගේ ඒ දරුණු පෙනුම සහ ඔහු කරන රංගනය නිසා චිත්‍රපටය බලද්දී ඇඟ හිරිවැටෙන අත්දැකීමක් ලැබෙනු නොඅනුමානයි.

cast:
James Preston Rogers- මනෝ ව්‍යාධිත ඝාතකයා ලෙස,
Georgina Campbell: jane throne ලෙස,
Logan Miller: marvin ලෙස,

Kit Harrington- Game of Thrones එකේ ජෝන් ස්නෝ! ඔහුත් මෙහි සුවිශේෂී චරිතයක් කරනවා. Director: මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නමක් දිනාගත් ගැවින් පොලෝන් (Gavin Polone) විසින්.ඔහු තමන්ගේ නිර්මාණවල තියෙන සුවිශේෂී ශෛලිය මේකටත් එක් කරලා තියෙනවා.

තිර රචනය: Andrew Kevin Walker.

නිෂ්පාදනය: Brad Pyfe.

Psycho Killer (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,417 downloadsDownload Psycho-Killer-2026.zip36 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Psycho Killer Sinhala Subtitles

Subtitles by

තරිදු දිසානායක

Subtitles

1,417 downloadsDownload Subtitles36 KB

4 comments

  1. Buddhika laKMal

    ස්තූතියි මචං මේකට සබ් දුන්නට

    1. තරිදු දිසානායක

      ❤️

  2. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

    1. තරිදු දිසානායක

      ❤️